පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය 1921 දී ලංකා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ලෙස ආරම්භ විය. පුස්තකාලය 1952 දී පේරාදෙණියට ගෙන ගොස් 1960 දී වර්තමාන පරිශ්‍රයට ගෙන යන ලදී. පේරාදෙණියට ගෙන ගිය පසු පුස්තකාලය ප්‍රධාන පුස්තකාලය සහ කෘෂිකර්ම පීඨ, විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ, පශු වෛද්‍ය පීඨ, සම සෞඛ්‍ය විද්‍යා පීඨ සහ දන්ත වෛද්‍ය පීඨ යන තවත් ශාඛා පුස්තකාල හතකින් සමන්විත පුස්තකාල ජාලයක් දක්වා වර්ධනය විය. නවවන පුස්තකාලය මහඉලුප්පල්ලම කෘෂිකර්ම පීඨයේ උප මණ්ඩපයට අනුයුක්තව ඇත. ශාඛා පුස්තකාල අදාළ පීඨවල පිහිටා ඇත. නව ගලහ මාර්ගය ඔස්සේ ගොස් කලා රඟහලට පිවිසෙන දොරටුව පසුකර දකුණට හැරී සෙනෙට් ගොඩනැගිල්ලට පිවිසීමෙන් ප්‍රධාන පුස්තකාලයට පිවිසිය හැකිය.
![]() | |
![]() පේරාදණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණය | |
Country | ශ්‍රී ලංකාව |
---|---|
Established | 1 July 1921 |
Branches | 8 (කෘෂිකර්ම පීඨ, විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ, පශු වෛද්‍ය පීඨ, සම සෞඛ්‍ය විද්‍යා පීඨ සහ දන්ත වෛද්‍ය පීඨ) |
Collection | |
Items collected | Books, , newspapers, magazines, , patents, databases, maps, , , drawings and |
Access and use | |
Access requirements | Open to anyone with a need to use the collections and services |
Website | lib.lk |
Map | |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpaa0wxSmxZV1JwYm1keWIyOXRMbkJ1Wnk4eU1qQndlQzFTWldGa2FXNW5jbTl2YlM1d2JtYz0ucG5n.png)
පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාල ජාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම විශ්වවිද්‍යාල පුස්තකාලය ලෙස සැලකේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ද ණ ය ව ශ වව ද ය ලය ප ස තක ලය 1921 ද ල ක ව ශ වව ද ය ලය ප ස තක ලය ල ස ආරම භ ව ය ප ස තක ලය 1952 ද ප ර ද ණ යට ග න ග ස 1960 ද වර තම න පර ශ රයට ග න යන ලද ප ර ද ණ යට ග න ග ය පස ප ස තක ලය ප රධ න ප ස තක ලය සහ ක ෂ කර ම ප ඨ ව ද ය ප ඨ ව ද ය ප ඨ ඉ ජ න ර ප ඨ පශ ව ද ය ප ඨ සම ස ඛ ය ව ද ය ප ඨ සහ දන ත ව ද ය ප ඨ යන තවත ශ ඛ ප ස තක ල හතක න සමන ව ත ප ස තක ල ජ ලයක දක ව වර ධනය ව ය නවවන ප ස තක ලය මහඉල ප පල ලම ක ෂ කර ම ප ඨය උප මණ ඩපයට අන ය ක තව ඇත ශ ඛ ප ස තක ල අද ළ ප ඨවල ප හ ට ඇත නව ගලහ ම ර ගය ඔස ස ග ස කල රඟහලට ප ව ස න ද රට ව පස කර දක ණට හ ර ස න ට ග ඩන ග ල ලට ප ව ස ම න ප රධ න ප ස තක ලයට ප ව ස ය හ ක ය ප ර දණ ය ව ශ වව ද ය ල ය ප ස තක ලයප ර දණ ය ව ශ වව ද ය ල ය ප ස තක ල ග ඩන ග ල ස ක ර ණයCountryශ ර ල ක වEstablished1 July 1921 වසර 102 කට ප ර 1 July 1921 Branches8 ක ෂ කර ම ප ඨ ව ද ය ප ඨ ව ද ය ප ඨ ඉ ජ න ර ප ඨ පශ ව ද ය ප ඨ සම ස ඛ ය ව ද ය ප ඨ සහ දන ත ව ද ය ප ඨ CollectionItems collectedBooks newspapers magazines patents databases maps drawings andAccess and useAccess requirementsOpen to anyone with a need to use the collections and servicesWebsitelib lkMapක යව ම ශ ල ව ප ර ද ණ ය ව ශ වව ද ය ල ප ස තක ල ජ ලය ශ ර ල ක ව ප රණ තම සහ ව ශ ලතම ව ශ වව ද ය ල ප ස තක ලය ල ස ස ලක