නිර්මාණකරුවකුට හෝ ඔහු විසින් නම් කරනු ලද තැනැත්තකුට එකී නව නිර්මාණය සිදුකිරීම වෙනුවෙන් නිශ්චිත කාළයක් සඳහා රාජ්‍ය විසින් ලබාදෙනු ලබන පරම හිමිකම් කාණ්ඩයක් පේටන්ට් ලෙසින් හඳින්වේ.
පේටන්ට් ලබාදීමේ කි‍්‍රයාපටිපාටිය පේටන්ට් ලබාගන්නා තැනැත්තාගේ සුදුසුකම් සහ ලබාදෙනු ලබන පරම හිමිකම් ජාතික නීතීන් හා ජාත්‍යන්තර සම්මුතීන් හේතුකොටගෙන රටින් රටට වෙනස් වේ. සාමාන්‍යයෙන් දර්ශිය පේටන්ට් ඉල්ලූම් පත්‍රයක නිර්මාණය නව්‍යවූ, නිර්මාණය කරන ලද්දාවූ, ප්‍රයෝජනවත් සහ කාර්මිකව යොදාගතහැකි එකක් බව දක්වමින් ඉල්ලීම ඉදිරිපත් කලයුතු වෙයි. බොහෝ රටවල ව්‍යාපාරික ක්‍රමවේදයන් හා මානසික කි්රයාවන් වැනි සමහර විෂය ක්ෂේත්රයන් පේටන්ට් අයිතියෙන් බැහැර කරනු ලැබ ඇත. පේටන්ට් හිමිකරුවකුට ලබාදෙනු ලබන පරිම හිමිකම් මඟින් වෙනත් තැනැත්තන් විසින් එය සෑදීම, භාවිතා කිරීම, විකිණීම, විකිණීමට අර්පණය කිරීම හෝ අපනයනය කිරීම වලක්වනු ලබයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න න ර ම ණකර වක ට හ ඔහ ව ස න නම කරන ලද ත න ත තක ට එක නව න ර ම ණය ස ද ක ර ම ව න ව න න ශ ච ත ක ළයක සඳහ ර ජ ය ව ස න ලබ ද න ලබන පරම හ ම කම ක ණ ඩයක ප ටන ට ල ස න හඳ න ව ප ටන ට ලබ ද ම ක රය පට ප ට ය ප ටන ට ලබ ගන න ත න ත ත ග ස ද ස කම සහ ලබ ද න ලබන පරම හ ම කම ජ ත ක න ත න හ ජ ත යන තර සම ම ත න හ ත ක ටග න රට න රටට ව නස ව ස ම න යය න දර ශ ය ප ටන ට ඉල ල ම පත රයක න ර ම ණය නව යව න ර ම ණය කරන ලද ද ව ප රය ජනවත සහ ක ර ම කව ය ද ගතහ ක එකක බව දක වම න ඉල ල ම ඉද ර පත කලය ත ව ය බ හ රටවල ව ය ප ර ක ක රමව දයන හ ම නස ක ක රය වන ව න සමහර ව ෂය ක ෂ ත රයන ප ටන ට අය ත ය න බ හ ර කරන ල බ ඇත ප ටන ට හ ම කර වක ට ලබ ද න ලබන පර ම හ ම කම මඟ න ව නත ත න ත තන ව ස න එය ස ද ම භ ව ත ක ර ම ව ක ණ ම ව ක ණ මට අර පණය ක ර ම හ අපනයනය ක ර ම වලක වන ලබය