නිල වශයෙන් එක්සත් ජනපදය – වියට්නාම සබඳතා, 1945–1967: ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් සැකසුනු අධ්‍යයනයක් ලෙසින් හැඳින්වෙන, පෙන්ටගන් ලියකියවිලි යනු, 1945 සිට 1967 දක්වා වියට්නාමය තුල එක්සත් ජනපදයෙහි දේශපාලන-හමුදාමය පටලැවුම පිළිබඳ ඉතිහාසය වෙයි. ඩැනියෙල් එල්ස්බර්ග් විසින් අනාවරණය කොට ගෙන, මුදාහැරුණු මෙම ලියකියවිලි, මහජනයාගේ අවධානයට මුලින්ම පාත්‍රවූයේ 1971දී ද නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ මුල් පිටුවේය.ද නිව්යෝර්ක් ටයිම්ස් 1996 ලිපියක් විසින් පැවසුනේ, අනෙකුත් කරුණු අතර, පෙන්ටගන් ලියකියවිලි විසින් ප්‍රදර්ශනය කෙරුණේ, පරිපාලනය විසින් "මහජනයාට පමණක් නොව කොංග්රස් මණ්ඩලයටද ක්රමානුකූල ලෙස බොරුකියා ඇති බවයි."
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNeEwwUnBjM05wWkdWdWRGOUJZM1JwZG1sMGFXVnpYMmx1WDBsdVpHOWphR2x1WVM1emRtY3ZNakl3Y0hndFJHbHpjMmxrWlc1MFgwRmpkR2wyYVhScFpYTmZhVzVmU1c1a2IyTm9hVzVoTG5OMlp5NXdibWM9LnBuZw==.png)
විශේෂිත වශයෙන් පැවසුවොත්, මෙම ලියකියවිලි වෙතින් හෙළිදරව් වූයේ, අසබඩ කාම්බෝජය සහ ලාඕසය වෙත බෝම්බ හෙළීමෙන්ද, වෙරළබඩ ආක්‍රමණයන් වෙතින්ද සහ, ප්‍රහාර අනුසාරයෙන්ද, එ.ජ. විසින් රහසේ වියට්නාම් යුද්ධයේ තරාතිරම විස්තාරණය කර ඇති බවත්, මේ කිසිවක් මුඛ්‍යධාරා මාධ්‍යය තුල වාර්තා වී නොමැති බවත්ය.
ඔහු විසින් පෙන්ටගන් ලියකියවිලි නිරාවරණය කිරීම වෙනුවෙන්, කුමන්ත්‍රණය, ඔත්තු බැලීම සහ රජයේ දේපළ සොරකම් කිරීම යන දේ සඳහා එල්ස්බර්ග් වෙත මුලදී චෝදනා එල්ලකෙරුණු නමුදු, එල්ස්බර්ග් අපකීර්තියට පත් කිරීමට අනීතික ප්රයත්නයන් දරන ලෙසින්, විසින් ඊනියා වෙත නියෝග දී ඇති බව, විමර්ශනය කරන අභිචෝදකයන් විසින් නිරාවරණය කර ගැනුමෙන් පසුව එම චෝදනා අත්හරින ලදි.
2011 ජූනි මාසයේදී, පෙන්ටගන් ලියකියවිලි සම්පූර්ණ ගොන්නම රහස් ලිපි නොවන ලෙසට වර්ගීකරණය කෙරෙමින් මහජනයාට නිකුත් කෙරිණි.
ආශ්රිත
- "ද පෙන්ටගන් පේපර්ස්". 1971 ඉයර් ඉන් රිවීව්. UPI. 1971. සම්ප්‍රවේශය 2010-07-02.
- (1996-06-23). "පෙන්ටගන් පේපර්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස් (නිව්යෝර්ක්). http://www.nytimes.com/1996/06/23/weekinreview/25-years-later-lessons-from-the-pentagon-papers.html?ref=pentagonpapers. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-10-23.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;'70s 43
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "ද වෝටර්ගේට් ස්ටෝරි". ද වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 26 ඔක්තොම්බර් 2013.
පෙන්ටගන් ලියකියවිලි විත්තිකරු ඩැනියෙල් එල්ස්බර්ග්ගේ මනෝචිකිත්සකයාගේ කාර්යාලය බිඳීමට සැලසුම් විස්තර සහිතව දක්වමින් ජෝන් අර්ලික්මන් වෙත යොමු කර තිබුනු සිහිපතක් වෝටර්ගේට් අභිචෝදකයන් විසින් සොයා ගත් බව, ද පෝස්ට් විසින් වාර්තා කරයි.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "පෙන්ටගන් පේපර්ස්". . සම්ප්‍රවේශය 26 ඔක්තොම්බර් 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ල වශය න එක සත ජනපදය ව යට න ම සබඳත 1945 1967 ආරක ෂක ද ප ර තම න ත ව ව ත න ස කස න අධ යයනයක ල ස න හ ඳ න ව න ප න ටගන ල යක යව ල යන 1945 ස ට 1967 දක ව ව යට න මය ත ල එක සත ජනපදය හ ද ශප ලන හම ද මය පටල ව ම ප ළ බඳ ඉත හ සය ව ය ඩ න ය ල එල ස බර ග ව ස න අන වරණය ක ට ග න ම ද හ ර ණ ම ම ල යක යව ල මහජනය ග අවධ නයට ම ල න ම ප ත රව ය 1971ද ද න ව ය ර ක ටය ම ස සඟර ව ම ල ප ට ව ය ද න ව ය ර ක ටය ම ස 1996 ල ප යක ව ස න ප වස න අන ක ත කර ණ අතර ප න ටගන ල යක යව ල ව ස න ප රදර ශනය ක ර ණ පර ප ලනය ව ස න මහජනය ට පමණක න ව ක ග රස මණ ඩලයටද ක රම න ක ල ල ස බ ර ක ය ඇත බවය ප න ටගන ල යක යව ල වල ක ටසක ල ස න ප රක ශ ක ර ණ ඉන ද ච නය ව මත ක ක ර ය ක රකම ද ක ව න ස අය ඒ ස ත යමක ව ශ ෂ ත වශය න ප වස ව ත ම ම ල යක යව ල ව ත න හ ළ දරව ව ය අසබඩ ක ම බ ජය සහ ල ඕසය ව ත බ ම බ හ ළ ම න ද ව රළබඩ ආක රමණයන ව ත න ද සහ ප රහ ර අන ස රය න ද එ ජ ව ස න රහස ව යට න ම ය ද ධය තර ත රම ව ස ත රණය කර ඇත බවත ම ක ස වක ම ඛ යධ ර ම ධ යය ත ල ව ර ත ව න ම ත බවත ය ඔහ ව ස න ප න ටගන ල යක යව ල න ර වරණය ක ර ම ව න ව න ක මන ත රණය ඔත ත බ ල ම සහ රජය ද පළ ස රකම ක ර ම යන ද සඳහ එල ස බර ග ව ත ම ලද ච දන එල ලක ර ණ නම ද එල ස බර ග අපක ර ත යට පත ක ර මට අන ත ක ප රයත නයන දරන ල ස න ව ස න ඊන ය ව ත න ය ග ද ඇත බව ව මර ශනය කරන අභ ච දකයන ව ස න න ර වරණය කර ග න ම න පස ව එම ච දන අත හර න ලද 2011 ජ න ම සය ද ප න ටගන ල යක යව ල සම ප ර ණ ග න නම රහස ල ප න වන ල සට වර ග කරණය ක ර ම න මහජනය ට න ක ත ක ර ණ ආශ ර ත ද ප න ටගන ප පර ස 1971 ඉයර ඉන ර ව ව UPI 1971 සම ප රව ශය 2010 07 02 1996 06 23 ප න ටගන ප පර ස ද න ව ය ර ක ටය ම ස න ව ය ර ක http www nytimes com 1996 06 23 weekinreview 25 years later lessons from the pentagon papers html ref pentagonpapers සම ප රව ශය ක ර ණ ද නය 2013 10 23 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය 70s 43 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ද ව ටර ග ට ස ට ර ද ව ෂ ටන ප ස ට සම ප රව ශය 26 ඔක ත ම බර 2013 ප න ටගන ල යක යව ල ව ත ත කර ඩ න ය ල එල ස බර ග ග මන ච ක ත සකය ග ක ර ය ලය බ ඳ මට ස ලස ම ව ස තර සහ තව දක වම න ජ න අර ල ක මන ව ත ය ම කර ත බ න ස හ පතක ව ටර ග ට අභ ච දකයන ව ස න ස ය ගත බව ද ප ස ට ව ස න ව ර ත කරය a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help ප න ටගන ප පර ස සම ප රව ශය 26 ඔක ත ම බර 2013