විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 24 ඒ වගන්තිය යටතේ 1985 දෙසැම්බර් 18 දිනැති නියෝගය අනුව 1986 ජනවාරි 1 වන දින කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් හැටියට පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවන ලදී. එය පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාව හා සම්බන්ධ විෂයයන් පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ කරනු ලබන ප්‍රධාන ආයතනයක් වශයෙන් සැළකේ. කොළඹ 7 හි බෞද්ධෝකා මාවත අංක 407 හි පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටා ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ශ ව ව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ව ස න 1978 අ ක 16 දරණ ව ශ ව ව ද ය ල පනත 24 ඒ වගන ත ය යටත 1985 ද ස ම බර 18 ද න ත න ය ගය අන ව 1986 ජනව ර 1 වන ද න ක ළණ ය ව ශ ව ව ද ය ලයට අන බද ධ ආයතනයක හ ට යට ප ර ව ද ය පශ ච ත උප ධ ආයතනය ප හ ට වන ලද එය ප ර ව ද ය ව හ ප ර ව ද ය ව හ සම බන ධ ව ෂයයන ප ළ බඳ පශ ච ත උප ධ අධ යයන හ පර ය ෂණ කරන ලබන ප රධ න ආයතනයක වශය න ස ළක ක ළඹ 7 හ බ ද ධ ක ම වත අ ක 407 හ ප ර ව ද ය පශ ච ත උප ධ ආයතනය ප හ ට ඇත