පාරභෞම ජීවය (පෘථිවියට අයත් නොවන හෝ පෘථිවියෙන් පිටත හෝ යන අර්ථය දෙන) යන්න අර්ථදැක්වෙන්නේ පෘථිවිය වෙතින් ජනිත නොවූ ජීවය ලෙසයි . පාරභෞම ජීවයෙහි මනඃකල්පිත ආකාරයන්, සරල -නැනි ජීවීන්ගේ සිට මානවයන්ට වඩා බෙහෙවින් දියුණු සත්ත්වයන් දක්වා පරාසයක පිහිටිය හැක. මෙවැනි කිසියම් ආකාරයෙහි ජීවින් පැවතියාද හෝ පවතිනවාද හෝ යන බව වර්තමානයේදී නොදනී.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjMEx6RTVOamRmUTFCQlh6TTFORGt1YW5Cbkx6SXdNSEI0TFRFNU5qZGZRMUJCWHpNMU5Ea3VhbkJuLmpwZw==.jpg)
පාරභෞම ජීවය පිළිබඳ වාදයන් ප්‍රවර්ධනය හා පරික්ෂාකර බැලීම හැඳින්වෙන්නේ බහිර්ජීව විද්‍යාව හෝ ලෙසිනි; කෙසේවෙතත් තාරාජීව විද්‍යාව යන පදය විසින් පෘථිවියෙහි ජීවය පිළිබඳ අධ්‍යයනයෙහි තාරකාවිද්‍යාත්මක සන්දර්භයද ආවරණය කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රභ ම ජ වය ප ථ ව යට අයත න වන හ ප ථ ව ය න ප ටත හ යන අර ථය ද න යන න අර ථද ක ව න න ප ථ ව ය ව ත න ජන ත න ව ජ වය ල සය ප රභ ම ජ වය හ මන කල ප ත ආක රයන සරල න න ජ ව න ග ස ට ම නවයන ට වඩ බ හ ව න ද ය ණ සත ත වයන දක ව පර සයක ප හ ට ය හ ක ම ව න ක ස යම ආක රය හ ජ ව න ප වත ය ද හ පවත නව ද හ යන බව වර තම නය ද න දන ස ව යට ස ගමය ව ස න 1967 ද න ක ත ක ර ණ ස කල ප ත ප රභ ම ශ ෂ ඨ ච රයක න ප ම ණ චන ද ර ක වක න ර පණය කරන 16 ක වටන ප රභ ම ජ වය ප ළ බඳ ව දයන ප රවර ධනය හ පර ක ෂ කර බ ල ම හ ඳ න ව න න බහ ර ජ ව ව ද ය ව හ ල ස න ක ස ව තත ත ර ජ ව ව ද ය ව යන පදය ව ස න ප ථ ව ය හ ජ වය ප ළ බඳ අධ යයනය හ ත රක ව ද ය ත මක සන දර භයද ආවරණය කරය