ප්‍රේක්ෂක ක්‍රිඩා තරඟ යනු අදාල ක්‍රීඩා තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයන් හෙවත් නරඹන්නන් සහභාගි වීම මගින් ලාක්ෂණික වන ක්‍රීඩාවන් වෙයි. උදාහරණයක් ලෙස අයිස් හොකී, බාස්කට් බෝල්, බේස් බෝල් සහ පාපන්දු වැනි ක්‍රිඩාවන් ප්‍රේක්ෂක ක්‍රිඩාවන් වන අතර දඩයමේ යෙදීම සහ දිය යට හොකී වැනි ක්‍රිඩාවන් ප්‍රේක්ෂක ක්‍රීඩාවන්ට අයත් නොවෙයි. ප්‍රේක්ෂක ක්‍රීඩාවන් වෘත්තිය හෝ ආධුනික මට්ටමින් ක්‍රියාත්මක විය හැක. ඒවා සහභාගිත්වය විශේෂ වන ක්‍රිඩා අතරින් වෙනස් වෙයි. ඒවැනි ක්‍රිඩාවන් සාමාන්‍යයෙන් විනෝදය සදහා තමන්ම නිරත වන ක්‍රිඩාවන් වෙයි. ගොල්ෆ් මෙම වර්ග දෙකෙන් ඕනෑම එකක් යටතේ වර්ගීකරණය කළ හැක.
ප්‍රේක්ෂක ක්‍රිඩා සදහා ප්‍රේක්ෂකයන්ට තරඟය හෝ ඉසව්ව නැරඹිය හැකි ආකාරයේ ස්ථානයන් අවශ්‍ය වෙයි. තව ද ප්‍රේක්ෂකයන්ට ක්‍රිඩා තරඟයක මාධ්‍ය විකාශයක් නැරඹීමෙන් හෝ එවැන්නකට සවන් දීමෙන් තරඟය පිළිබද තොරතුරු ලබාගත හැක. තව ද ප්‍රේක්ෂක ක්‍රිඩා තරඟ වල ප්රතිඵලයන් විවිධ පුවත් වැඩ සටහන් වල සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද ප්‍රකාශයට පත් වෙයි. තරඟයට ලකුණු තත්ත්වය සහ උච්ච අවස්ථාවන් හැරුණු විට මෙවන් වාර්තාවක අදාල තරගය පිළිබද විශ්ලේෂණයක් ද අන්තර්ගත විය හැක.
ප්‍රේක්ෂක ක්‍රිඩා තරඟ වල භාවිත වන යෙදුම්
- Birging (බර්ජින්): මෙනමින් හැදින්වෙනුයේ කිසියම් කණ්ඩායමකට සහය දක්වන ප්‍රේක්ෂකයෙකු “තම” කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබද ඇති වන හැඟීම් මගින් තම ආත්ම අභිමානය ඉහළ නංවා ගැනීමයි.
- Corfing (කෝෆින්) : මේ නමින් හැදින්වෙනුයේ කිසියම් ක්‍රිඩා කණ්ඩායමක ප්‍රේක්ෂකයන් තම කණ්ඩායමේ පරාජය විදදරා ගන්නා ආකාරයයි.මෙහිදි යම් හෙයකින් තමා සහය දක්වන කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ප්‍රේක්ෂකයන් “අපි දින්නෙමු” යැයි ප්‍රකාශ කරන අතර තමුන් සහය දක්වන කණ්ඩායම පරාජයට පත් වු විට “ඒ කණ්ඩායම පැරදුනා” යැයි ප්‍රකාශ කරති.
- කණ්ඩායම් වලට බෙදීම : තමුන් සහ අනෙකුත් පුද්ගලයින් සහය දක්වන කණ්ඩායම අනුව වර්ගීකරණය කොට ගැනීමේ හැකියාවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ක ෂක ක ර ඩ තරඟ යන අද ල ක ර ඩ තරග න රඹ ම සදහ ප ර ක ෂකයන හ වත නරඹන නන සහභ ග ව ම මග න ල ක ෂණ ක වන ක ර ඩ වන ව ය උද හරණයක ල ස අය ස හ ක බ ස කට බ ල බ ස බ ල සහ ප පන ද ව න ක ර ඩ වන ප ර ක ෂක ක ර ඩ වන වන අතර දඩයම ය ද ම සහ ද ය යට හ ක ව න ක ර ඩ වන ප ර ක ෂක ක ර ඩ වන ට අයත න ව ය ප ර ක ෂක ක ර ඩ වන ව ත ත ය හ ආධ න ක මට ටම න ක ර ය ත මක ව ය හ ක ඒව සහභ ග ත වය ව ශ ෂ වන ක ර ඩ අතර න ව නස ව ය ඒව න ක ර ඩ වන ස ම න යය න ව න දය සදහ තමන ම න රත වන ක ර ඩ වන ව ය ග ල ෆ ම ම වර ග ද ක න ඕන ම එකක යටත වර ග කරණය කළ හ ක ම හ ද ක ව න ය රග බ ල ග තරඟ වල යක ඡ ය ර පයක ප ර ක ෂක ක ර ඩ සදහ ප ර ක ෂකයන ට තරඟය හ ඉසව ව න රඹ ය හ ක ආක රය ස ථ නයන අවශ ය ව ය තව ද ප ර ක ෂකයන ට ක ර ඩ තරඟයක ම ධ ය ව ක ශයක න රඹ ම න හ එව න නකට සවන ද ම න තරඟය ප ළ බද ත රත ර ලබ ගත හ ක තව ද ප ර ක ෂක ක ර ඩ තරඟ වල ප රත ඵලයන ව ව ධ ප වත ව ඩ සටහන වල සහ ම ද ර ත ම ධ ය ඔස ස ද ප රක ශයට පත ව ය තරඟයට ලක ණ තත ත වය සහ උච ච අවස ථ වන හ ර ණ ව ට ම වන ව ර ත වක අද ල තරගය ප ළ බද ව ශ ල ෂණයක ද අන තර ගත ව ය හ ක ප ර ක ෂක ක ර ඩ තරඟ වල භ ව ත වන ය ද ම Birging බර ජ න ම නම න හ ද න ව න ය ක ස යම කණ ඩ යමකට සහය දක වන ප ර ක ෂකය ක තම කණ ඩ යම ස ර ථකත වය ප ළ බද ඇත වන හ ඟ ම මග න තම ආත ම අභ ම නය ඉහළ න ව ග න මය Corfing ක ෆ න ම නම න හ ද න ව න ය ක ස යම ක ර ඩ කණ ඩ යමක ප ර ක ෂකයන තම කණ ඩ යම පර ජය ව දදර ගන න ආක රයය ම හ ද යම හ යක න තම සහය දක වන කණ ඩ යම ජයග රහණය කළහ ත ප ර ක ෂකයන අප ද න න ම ය ය ප රක ශ කරන අතර තම න සහය දක වන කණ ඩ යම පර ජයට පත ව ව ට ඒ කණ ඩ යම ප රද න ය ය ප රක ශ කරත කණ ඩ යම වලට බ ද ම තම න සහ අන ක ත ප ද ගලය න සහය දක වන කණ ඩ යම අන ව වර ග කරණය ක ට ග න ම හ ක ය වය