ප්‍රතිමා කාස්මි (හින්දි: प्रतिमा काज़मी, උර්දු: پرتما کاظمی) යනු බොලිවුඩ් චිත්‍රපට සහ හින්දි රූපවාහිනී කතාමාලාවල රංගනයේ යෙදෙන ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය වර්තමානයේ හින්දි චිත්‍රපට සහ නාට්‍යවල කටයුතු කළ ද ඇය සිය වෘත්තියට පිවිසුණේ 1997දී නම් ඉන්දියානු අධ්යක්ෂවරයා නිෂ්පාදනය කළ නම් ඉංග්‍රීසි චිත්‍රපටය තුළිනි. මෙහි ඇය 'ගණිකා නිවාස පාලිකාවකගේ' චරිතය නිරූපණය කළා ය.
ප්‍රතිමා කාස්මි | |
---|---|
උපත | 21 ජූලි 1948 |
නිවහන | මුම්බායි, ඉන්දියාව |
රැකියාව | ක |
සක්‍රීය වසර | 1997 – වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උත්තරන්හි සුමිත්‍රා දේවි/ආච්චි |
කලත්‍රයා(යන්) | කන්නන් අරුණාචලම් |
ඇතැම් ධනාත්මක චරිත නිරූපණය කොට තිබුණ ද, ප්‍රතිමා වඩාත් ප්‍රකට වූයේ ඍණාත්මක සහ කුමන්ත්රණකාරී චරිත නිරූපණය නිසායි. එසේම ඇය ඇගේ දැඩි දෙබස් සහ රළු ස්වරය නිසා ද ප්‍රකට ය. 2004දී ඇගේ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම වරට ඇය සිනමා උළෙලේ දී "ඍණාත්මක චරිතයක හොඳම නිරූපණය" සඳහා නිර්දේශ වූවා ය.
නිර්මාණ දායකත්වය
ප්‍රතිමා කාස්මි පහත චිත්‍රපට සහ මාලා නාට්‍ය සඳහා සිය දායකත්වය ලබා දී ඇත:
රූපවාහිනිය
- : කලීකාගේ නැන්දණිය ලෙස
- උත්තරන්: සුමිත්‍රා දේවි/ ආච්චි ලෙස (2008-2015)
- : රඝූගේ මිත්තණිය ලෙස
- : රාමා ලෙස
- : භාරිනී ලෙස
- : අභිගේ මව ලෙස
- : ගුරුමාතාව ලෙස
- මෙරේ අන්ග්නේ මේන්: බුවා දාදි ලෙස
- : ඉන්ද්‍රාණි ලෙස
- : කෛකේසි ලෙස
- : මායි ලෙස
චිත්‍රපට
|
|
ආශ්‍රේයයන්
- "Sixth Happiness (1997)". IMDb. සම්ප්‍රවේශය 2008-08-27.
- "Screen Weekly Awards: 2004". IMDb. 2004-01-15. සම්ප්‍රවේශය 2008-08-27.
බාහිර සබැඳි
- ප්‍රතිමා කාස්මි සඳහා IMDb හි ඇති තොරතුරු
- BollywoodHungama.comහි නිල අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රත ම ක ස ම හ න ද प रत म क ज म උර ද پرتما کاظمی යන බ ල ව ඩ ච ත රපට සහ හ න ද ර පව හ න කත ම ල වල ර ගනය ය ද න ඉන ද ය න ර පව හ න න ළ යක ඇය වර තම නය හ න ද ච ත රපට සහ න ට යවල කටය ත කළ ද ඇය ස ය ව ත ත යට ප ව ස ණ 1997ද නම ඉන ද ය න අධ යක ෂවරය න ෂ ප දනය කළ නම ඉ ග ර ස ච ත රපටය ත ළ න ම හ ඇය ගණ ක න ව ස ප ල ක වකග චර තය න ර පණය කළ ය ප රත ම ක ස ම උපත21 ජ ල 1948 1948 07 21 වයස 75 ඉන ද ය වන වහනම ම බ ය ඉන ද ය වර ක ය වකසක ර ය වසර1997 වර තම නයප රස ද ධව ඇත ත උත තරන හ ස ම ත ර ද ව ආච ච කලත රය යන කන නන අර ණ චලම ඇත ම ධන ත මක චර ත න ර පණය ක ට ත බ ණ ද ප රත ම වඩ ත ප රකට ව ය ඍණ ත මක සහ ක මන ත රණක ර චර ත න ර පණය න ස ය එස ම ඇය ඇග ද ඩ ද බස සහ රළ ස වරය න ස ද ප රකට ය 2004ද ඇග ච ත රපටය ව න ව න ප රථම වරට ඇය ස නම උළ ල ද ඍණ ත මක චර තයක හ ඳම න ර පණය සඳහ න ර ද ශ ව ව ය න ර ම ණ ද යකත වයප රත ම ක ස ම පහත ච ත රපට සහ ම ල න ට ය සඳහ ස ය ද යකත වය ලබ ද ඇත ර පව හ න ය කල ක ග න න දණ ය ල ස උත තරන ස ම ත ර ද ව ආච ච ල ස 2008 2015 රඝ ග ම ත තණ ය ල ස ර ම ල ස භ ර න ල ස අභ ග මව ල ස ග ර ම ත ව ල ස ම ර අන ග න ම න බ ව ද ද ල ස ඉන ද ර ණ ල ස ක ක ස ල ස ම ය ල සච ත රපට 2015 2010 2008 2007 2007 2005 2005 2005 2005 2005 2005 2005 2004 2004 2004 2003 2003 2003 2003 2002 2001 2000 2000 1999 1999 1998 1998 1997 ආශ ර යයන Sixth Happiness 1997 IMDb සම ප රව ශය 2008 08 27 Screen Weekly Awards 2004 IMDb 2004 01 15 සම ප රව ශය 2008 08 27 බ හ ර සබ ඳ ප රත ම ක ස ම සඳහ IMDb හ ඇත ත රත ර BollywoodHungama comහ න ල අඩව යඉන ද ය න ර පව හ න නළ වක හ න ළ යක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve