එච්.බී. පසන් ගුණසේකර , , , GR (නොවැම්බර 9, 1964 - නොවැම්බර් 29, 1995) යනු ශ්රී ලංකාවේ, යාපනයෙහිදී, තුලදී ඔහුගේ වීර ක්රියා වෙනුවෙන්, සිට පංතිය දක්වා මරණාපර ලෙසින් උසස්වීමක් ලබා, බහුමානය සඳහා ශ්රී ලංකාවෙහි පිරිනැමෙන උසස්තම වන (PWV) පදක්කම වෙතින් පිදුනු ශ්රී ලංකා යුද්ධ හමුදාවේ .
පසන් ගුණසේකර | |
---|---|
උපත | 1964 නොවැම්බර් 9 මිල්ලව, කුරුණෑගල,ශ්රී ලංකාව |
මරණය | 1995 නොවැම්බර් 29 යාපනය, ශ්රී ලංකාව |
පක්ෂපාතිත්වය | ශ්රී ලංකා යුද්ධ හමුදාව |
සේවය කළ වසර | 1985-1995 |
පදවිය | |
රෙජිමේන්තුව | ගජබා රෙජිමේන්තුව |
සටන්/යුද්ධ | ශ්රී ලාංකික සිවිල් යුද්ධය |
ප්රදාන |
වොරන්ට් ඔෆිසර් -2, පසන් ගුණසේකර, රිවිරැස මෙහෙයුමේ ක්රමෝපායික ලෙස ඉතාමත් වැදගත් තීරනාත්මක සටනකදී , තම ජීවිතය උදෙසා වන බරපතල අන්තුර නොසලකමින්, ස්වෙච්චාවෙන් ඉදිරිපත්වී, සටන ජයග්රහනය කරා මෙහෙයවීය. නමුත් , මෙම සටනේදී ඔහුට වැදුන වෙඩි ප්රහාර කීපයක් නිසා ජීවිතක්ෂයට පත් විය. නමුත්, ඔහුගේ ( සහ ඔහුගේ කුඩා කණ්ඩායමේ) , උත්සාහය හේතුවෙන්, යාපනය නගරය තුල සටන් වදින කොටි ත්රස්ත්රවාදීන් සහ , අර්ධද්වීපයන් පිටත ත්රස්ත්රවාදීන් අතර මුහුදින් වූ සැපයුම් මාරගය බිදවැටුනි. මේ අතිශය වැදගත්, තීරනාත්මක කරුන අනෙත් සෙබලුන්ට යාපනය අවසානයේ දී අල්ලා ගැනීමට තීරනාත්මක ලෙස බලපෑවෙය. එම වීර ක්රියාව උදෙසා, ඔහුට පසුව නිර්භීතකම වෙනුවෙන් ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ප්රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පුද කරණ ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න එච බ පසන ග ණස කර GR න ව ම බර 9 1964 න ව ම බර 29 1995 යන ශ ර ල ක ව ය පනය හ ද ත ලද ඔහ ග ව ර ක ර ය ව න ව න ස ට ප ත ය දක ව මරණ පර ල ස න උසස ව මක ලබ බහ ම නය සඳහ ශ ර ල ක ව හ ප ර න ම න උසස තම වන PWV පදක කම ව ත න ප ද න ශ ර ල ක ය ද ධ හම ද ව පසන ග ණස කරඋපත1964 න ව ම බර 9 ම ල ලව ක ර ණ ගල ශ ර ල ක වමරණය1995 න ව ම බර 29 ය පනය ශ ර ල ක වපක ෂප ත ත වයශ ර ල ක ය ද ධ හම ද වස වය කළ වසර1985 1995පදව යර ජ ම න ත වගජබ ර ජ ම න ත වසටන ය ද ධශ ර ල ක ක ස ව ල ය ද ධයප රද න ව රන ට ඔෆ සර 2 පසන ග ණස කර ර ව ර ස ම හ ය ම ක රම ප ය ක ල ස ඉත මත ව දගත ත රන ත මක සටනකද තම ජ ව තය උද ස වන බරපතල අන ත ර න සලකම න ස ව ච ච ව න ඉද ර පත ව සටන ජයග රහනය කර ම හ යව ය නම ත ම ම සටන ද ඔහ ට ව ද න ව ඩ ප රහ ර ක පයක න ස ජ ව තක ෂයට පත ව ය නම ත ඔහ ග සහ ඔහ ග ක ඩ කණ ඩ යම උත ස හය හ ත ව න ය පනය නගරය ත ල සටන වද න ක ට ත රස ත රව ද න සහ අර ධද ව පයන ප ටත ත රස ත රව ද න අතර ම හ ද න ව ස පය ම ම රගය බ දව ට න ම අත ශය ව දගත ත රන ත මක කර න අන ත ස බල න ට ය පනය අවස නය ද අල ල ග න මට ත රන ත මක ල ස බලප ව ය එම ව ර ක ර ය ව උද ස ඔහ ට පස ව න ර භ තකම ව න ව න ශ ර ල ක ය ද ධ හම ද ව ප රද නය කරන ලබන ව ශ ෂ ටතම පදක කම වන ප ද කරණ ලද