පශුපති මුද්‍රාව යනුවෙන් හඳුන්වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරාවිද්‍යා අඩවියෙන් සොයාගැනුණු පාෂාණයෙන් නිමවූ ක් හඳුන්වන නාමයකි. මෙම මුද්‍රාව මගින් හිඳි රුවක් නිරූපණය වන අතර, එහි ත්රිශීර්ෂක (හිස් තුන්ක සහිත) ස්වභාවයක් ඇත. වරක් මෙම මුද්‍රාව මගින් රුවක් නිරූපණය වෙතැයි විශ්වාස කෙරුණ ද, වර්තමානයේ එම මතය බොහෝදෙනකු විසින් ප්‍රතික්ෂේප කොට ඇත. මෙම පුද්ගලයා අං සහිත ශීර්ෂාවරණයක් පැළඳ සිටින අතර සත්ත්වයින් පිරිවරා සිටියි. ඇතැම්විට මෙමගින් නිරූපණය වනවා විය හැක. මෙය හින්දු දෙවි ශිව (මෙම මුද්‍රාව නම්කෙරුණේ ද ශිවගේ විරුද නාමයක් වන "" යන්න ඇසුරෙනි) හෝ රුද්‍රගේ ආදිතම නිරූපණයක් යැයි යෝජනා වී ඇත. මොහු තපස, යෝග, සහ ලිංග සමග සම්බන්ධ ය. එසේම සත්ත්වයින්ගේ අධිබති ලෙස සැලකෙන ඔහු බොහෝ අවස්ථාවන්හි හිස් තුනක් සහිතව නිරූපණය කෙරේ. මෙම රුව පුරාතන මෑත පෙරදිග සහ මධ්‍යධරණී කලාව තුළ පුළුල්ව හමුවන මෝස්තරය සහ අං සහිත දෙවිවරුන් නිරූපිත වෙනත් සම්ප්රදායයන් සමග සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.
සොයාගැනීම සහ විස්තරය
මෙම මුද්‍රාව සොයාගැනුණේ 1928-1929 අතර කාලයේ මොහෙන්ජො-දාරෝවේ DK-G කලාපයේ දකුණු පෙදෙසහි 1වන කොටෙසහි තිබී ය. එය පොළව මතුපිට සිට මීටර 3.9ක් ගැඹුරින් තිබී හමු විය. මොහෙන්ජො-දාරෝවේ කැනීම් කටයුතු මෙහෙයවූ විසින් මෙම මුද්‍රාව අන්තර්මධ්‍ය I යුගයට (වර්තමානයේ එය ක්‍රි.පූ. 2350-2000ට අයත් යැයි සැලකේ) අයත් යැයි සිය 1937-1938 වාර්තාවෙහි සටහන් කොට ඇත. මෙහි මුද්‍රාව 420 ලෙස අංකනය කොට ඇත.
මෙම මුද්‍රාව නිර්මාණය කොට ඇත්තේ වලින් වන අතර එහි මිනුම් 3.56 cm x 3.53 cm පරිදි වේ. මෙහි ඝනකම 0.76 cmකි. මෙහි මධ්‍යයේ ඇති වේදිකාව මත හිඳගෙන සිටින මිනිස් රුව ඉදිරිය බලා සිටියි. රූපයේ දෙපා දෙදණ අසලින් නවා විලුඹවල් ස්පර්ශවන ලෙසත්, පා ඇඟිලි පහතට යොමුවන අයුරිනුත් නෙළා ඇත. පිටතට විහිදෙන දෑත් ලිහිල්ව දෙදණ මත තබා ඇත. මහපටැඟිලි සිරුරෙන් බවතට යොමුවන සේ කැටයම් කොට ඇත. අත් වැසෙන සේ පැළඳි කුඩා වළලු අටක් සහ විශාල වළලු තුනක් දක්නට ලැබේ. ළය පෙදෙස මාල වැනි ව්‍යූහවලින් වැසී ඇති අතර, ඉණ වටා ද්විත්ව පටියක් පැළඳ සිටියි. මෙම රුව පැළඳ සිටින උසැති විසිතුරු ශීර්ෂාවරණයේ මධ්‍යයේ අවාන් හැඩැති ව්‍යූහයක් සහ දෙපස දාර සහිත අං යුගළක් දැකගත හැක. මිනිස් රුව වටා වන සතුන් හතරක් දක්නට ලැබේ. එක් පසෙක හස්තියකු සහ ව්‍යාඝ්‍රයකු සිටින අතර, මී ගවයකු සහ රයිනෝසිරස් සත්ත්වයකු අවෙක් පසින් දැකගත හැක. උස් ආසනයට පහළින් මුවන් හො අයිබික්ස් සත්ත්වයින් දෙදෙනකු පසුපස බලමින් සිටිනු නිරූපිත ය. මේ නිසා උන්ගේ අං ද මධ්‍යය දෙසට යොමුවී ඇත. මුද්‍රාව මුදුනේ හතක් දැකගත හැකි අතර, තිරස් අවකාශය ප්‍රමාණවත් නොවීම නිසා එහි අයසන් අක්ෂරය පහලින් ලියා ඇති බව පෙනේ.
ප්‍රාක්-ශිව ලෙස හඳුනාගැනීම
මාර්ෂල්ගේ විශ්ලේෂණය
ඉන්දු නිම්න භූමියේ කැනීම් කටයුතු මෙහෙයවූ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ-ජනරාල් ලෙස කටයුතු කළ පුරාවිද්‍යාඥ විසින් මුද්‍රාවේ නිරූපිත රූපය පිළිබඳ ආදිතම විස්තරයක් සහ විශ්ලේෂණයක් සපයා ඇත. ඉහතින් විස්තර කළ මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණවලට අමතරය ඔහු දකින්නේ මධ්‍යයේ ඇති රුව පුරුෂ දේවතා රුවක් ලෙසයි. එය හිස් තුනක් සහිත බවත් ඇතැම්විට සිව්වන හිස පසුපසට විහිදී ඇති බවත්, තැනැත්තකු බවත් ඔහු පවසයි. ඉණපටියෙන් පහළට විහිදෙන මල් කරළක් වැනි ව්‍යූහය ශිෂ්ණයක් විය හැකි යැයි ඔහු යෝජනා කොට ඇත. වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔහු මෙම මුද්‍රාව හින්දු දෙවි ශිවගේ (හෝ ඔහුගේ වේදික පූර්වප්‍රාප්තික රුද්‍රගේ) මූලාදර්ශයක් ලෙස හඳුනාගැනීමයි. ඓතිහාසික සමයේ ඔහුව ('ගවයන්ගේ අධිපති') ලෙස හඳුන්වා ඇත. 1928-1929 ප්රකාශනයක මාර්ෂල් මෙම හඳුනා ගැනීමට හේතූන් පහත පරිදි සාරාංශ කොට දක්වා ඇත:
මෙම හැඳින්වීමට මට ඇති හේතූන් සතරකි. පළමුවැන්න නම් රූපයේ ඇති මුහුණු තුනයි. ශිව ද මුහුණු තුනකින් සහ සුලබව මුහුණු පහකින් යුතුව නිරූපණය කොට ඇත. මේ සඳහා නිදසුන් බහුලව දැක්විය හැක. දෙවනුව, හිසෙහි ඇති කිරුළ ගවයකුගේ අං වලින් යුතු අතර ශිවගේ සංකේතයක් ද වේ. තෙවනුව මෙම රුව දර්ශීය යෝගී ඉරියව්වෙන් සිටින අතර, ශිව ද එසේ සිටිනු නිරූපණය කොට ඇත. ශිව මහායෝගී—වරුනගේ කුමරු යන නාමයෙන් ද හඳුන්වා තිබේ. සිව්වැන්න නම්, ඔහු සත්ත්වයින් පිරිවරා සිටීමයි. ශිව "සත්ත්වයින්ගේ අධිපති" (පශුපති) වනාන්තරයේ වන සතුන්ගේ අධිපති ලෙස හඳුන්වා ඇත. පශු යන්නෙහි වේදික අර්ථය ගෘහස්ථකරණය කළ ගවයන්ට වඩා එහා ගිය දෙයකි.
පසුව, 1931දී ඔහු ශිව පිළිබඳ වූ මතය තවත් විහිදුවාලමින් ඔහු සහ ඍජු ශිෂ්ණය අතර සම්බන්ධතාව ලිංග සංකල්පය ආශ්රයෙන් පැහැදිළි කොට ඇත. එසේම මධ්‍යකාලීන කලාව තුළ ශිව මුවන් හෝ අයිබික්සයන් සමග දක්වා ඇත්තේ මුද්‍රාවේ අසුන යට නිරූපිත අයුරිනි. ඉන්දු නිම්න ප්‍රදේශය සහ පශුපති මුද්‍රාව පිළිබඳ මාර්ෂල්ගේ විශ්ලේෂණය අතිශයින් බලවත් මතයක් වූ අතර, එය ඉදිරි පරම්පරා දෙක තුළ ද ව්‍යාප්ත විය. උදාහරණයක් ලෙස හර්බට් සුලිවන් විසින් 1964දී මාර්ෂලගේ විශ්ලේෂණය "බොහෝදුරට සර්වත්රව පිළිගැනෙන බවත්, හින්දු ආගමේ ඓතිහාසික සංවර්ධනය කෙරෙහි එය අතිශයින් බලපෑ බවත්" රචනා කොට තිබීම දැක්විය හැක. 1976දී විසින් මාර්ෂල්ගේ අර්ථනිරූපණය පිළිබඳ විවේචනාත්මක ලිපියක් ලියන්නට වූයේ "මුද්‍රාවේ ප්‍රතිමා ශිල්පය පිළිබඳ ඇත්තේ කුමන පිළිගැනීමක් වුවත්, එය හැමවිටම මාර්ෂල්ගේ අර්ථ නිරූපණය මූලික කොට තිබීම නිසායි. මුද්‍රාවේ ප්‍රාක්-ශිව චරිතය පිළිගැනීමට ලක්ව ඇත." සඳහන් කළේ, මාර්ෂල්ගේ විශ්ලේෂණයෙන් පසුව, "[ඉන්දු නිම්නයේ] ආගම අර්ථ කථනයට කිරීම දැරූ ප්රයත්න සියල්ලම පාහේ [පශුපති මුද්‍රාවේ] රුව වටා කේන්ද්‍රගත විය".
විරෝධතා සහ විකල්ප අර්ථනිරූපණ
මෙම මුද්‍රාව පිළිබඳ පුළුල් සංවාදයක් ඇතිවී තිබේ. මාර්ෂල්ගේ අදහසට කිසියම් සහයෝගයක් හිමිව ඇති නමුත්, බොහෝ විද්වතුන් සහ ආධාරකරුවන් පවා එහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟ නොවේ. තර්ක කරන්නේ මෙම රුවට මුහුණු තුනක් හෝ යෝගික ඉරියව්වක් නොමැති බවයි. එසේම වෛදික සාහිත්‍යයේ එන රුද්‍ර වන සතුන්ගේ ආරක්ෂකයා නොවන බවත් පවසයි. හර්බට් සුලිවන් සහ ඇල්ෆ් හිල්ටිබෙයිටල් විසින් ද මාර්ෂල්ගේ නිගමය ප්‍රතික්ෂේප කොට ඇත. මින් පළමු පුද්ගලයා පැවසූයේ මෙම රුව ස්ත්‍රී රුවක් බවයි. දෙවන පුද්ගලයා පැවසූයේ මෙම රුව මහීෂ හෙවත් මී ගව දේවතාවා හා සම්බන්ද බවත්, අවට සිටින සත්ත්වයින් ප්‍රධාන දිශා සතරට අධිපති දෙවිවරුන්ගේ වාහන බවයි. කෙසේනමුත්, මහීෂ ශිවගේ ස්වරූපයක් වන මහේෂහට ප්‍රබල සමානත්වයක් දක්වයි. මේ නිසා පශුපති, ශිවගේ වාහගේ වාහනය නන්දි නම් ගවයා ද සැලකිල්ලට ගැනීමට සිදු වේ. මෙය ද පශුපති මුද්‍රාව සහ ශිවගේ මූලාදර්ශ අතර කිසියම් සම්බන්ධයක් පවතින බවට සාක්ෂි ලබා දෙයි. මෙම මුද්‍රාව පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇති අතර, ඉන් ඇතැම් මතයන් වෛදික දේවතාවන් වන රුද්‍ර, අග්නි, මශීෂ, වරුණ, යෝගී, ත්‍රිශූලය ශීර්ෂාවරණය ලෙස පැළඳි යෝගී, දසාරතාන්ඩ්ගේ සමකාලීනයකු වන රිෂ්යශෘංග (අං සහිත මුනිවරයෙක්) වැනි පුද්ගලයන් සමග සම්බන්ධ ය. මීට අමතරව අසම්භාව්‍ය ද්‍රවිඩ සම්භවයක් ඇතැයි පැවසෙන ආර්ය-නොවන දෙවිවරුන් පිළිබඳ ද යෝජනා පවතියි.
වර්තමාන මතය
2002දී විසින් නිගමනය කළේ මෙම රුව දේවතාවකු ලෙස හැඳින්වීම උචිත වන බවයි. දිය මී ගවයා සමග සම්බන්ධතාව, ආගමික ශාස්තෘවරයකු ලෙස ඉරියව්ව සහ ශිවගේ මූලාදර්ශය පිළිබඳ අදහස් "තවදුරටත් දිගට විහිදෙන" බව සැලකේ.
මේවාත් බලන්න
- හමුවූ මෙම ඵලකය (ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 300) ඩෙන්මාර්කයෙන් හමුවූවකි. මෙයට හෝ සම්භවයක් ඇතැයි සිතිය හැක. සර්පයකු සහ පහනක් අතින් දරා සිටින අං සහිත මෙම රුව වටා සත්ත්ව රූ (ගෝනකු ද ඇතුළුව) දක්නට ලැබෙන අතර, අසුන්ගෙන සිටින හෝ විසිතුරු කොට තිබෙන මතභේදාත්මක (බෝ වෘක්ෂය) වැනි ලක්ෂණ පශුපති මුද්‍රාවේ ලක්ෂණවලට සමාන ය.
සටහන්
- Werness, Hope B., Continuum Encyclopedia of Animal Symbolism in World Art, p. 270, 2006, A&C Black, , 9780826419132, google books
- Kenoyer, Jonathan Mark. "Mohenjo-daro: Introduction".
- Mackay 1928-29, පිටු අංක: 74-75.
- Mackay 1937-38, plate XCIV; no. 420.
- Possehl 2002, පිටු අංකය: 141.
- Marshall 1931, පිටු අංකය: 52.
- Marshall 1931, පිටු අංක: 52-57.
- McEvilley, පිටු අංක: 45-46.
- Sullivan 1964.
- Srinivasan 1975-76, පිටු අංකය: 47.
- Hiltebeitel 2011, පිටු අංකය: 399.
- Bryant, Edwin, p.163
- Srinivasan 1975-76.
- Srinivasan 1997, පිටු අංකය: 180-181.
- Hiltebeitel 2011, පිටු අංක: 399-432.
- Chitgopekar, Nilima. Book of Durga. Penguin Books India, [2009] p 42
- James G. Lochtefeld, The Illustrated Encyclopedia of Hinduism:NZ. The Rosen Publishing Group, [2002]
- Possehl 2002, පිටු අංක: 141-144.
- Taylor, Timothy (1992), “The Gundestrup cauldron”, Scientific American, 266: 84-89. 0036-8733
- Ross, Ann (1967), “The Horned God in Britain ”, Pagan Celtic Britain: 10-24.
ආශ්‍රේයයන්
- (2011). "The Indus Valley "Proto-Śiva", Reexamined through Reflections on the Goddess, the Buffalo, and the Symbolism of vāhanas". In Adluri, Vishwa; Bagchee, Joydeep (eds.). When the Goddess was a Woman: Mahabharata Ethnographies - Essays by Alf Hiltebeitel. BRILL. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Mackay, Ernest John Henry (1928–29). "Excavations at Mohenjodaro". Annual Report of the Archaeological Survey of India: 67–75.
{{}}
: Invalid|ref=harv
() - Mackay, Earnest John Henry (1937–38). Further excavations at Mohenjo-Daro : being an official account of archaeological excavations at Mohenjo-Daro carried out by the Government of India between the years 1927 and 1931. Delhi: Government of India.
{{}}
: Invalid|ref=harv
() - (1981). "An Archaeology of Yoga". RES: Anthropology and Aesthetics. 1: 44–77. 20166655.
{{}}
: Invalid|ref=harv
() - (1931). Mohenjo-Daro and the Indus Civilization: Being an Official Account of Archaeological Excavations at Mohenjo-Daro Carried Out by the Government of India Between the Years 1922 and 1927. Asian Educational Services. ISBN .
{{}}
: Invalid|ref=harv
() - McIntosh, Jane (2001). A Peaceful Realm: The Rise And Fall of the Indus Civilization. Boulder: Westview Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - McIntosh, Jane (2008). "Religion and ideology". The Ancient Indus Valley: New Perspectives. ABC-CLIO. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (11 November 2002). The Indus Civilization: A Contemporary Perspective. Rowman Altamira. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (1975–76). "The So-Called Proto-śiva Seal from Mohenjo-Daro: An Iconological Assessment". Archives of Asian Art. 29: 47–58. 20062578.
{{}}
: Invalid|ref=harv
() - (1997). Many Heads, Arms and Eyes: Origin, Meaning and Form in Multiplicity in Indian Art. Brill. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Sullivan, Herbert P. (1964). "A Re-Examination of the Religion of the Indus Civilization". History of Religions. 4 (1): 115–125. doi:10.1086/462498. 1061875.
- (2004). Early India: From the Origins to AD 1300. University of California Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (February 2000). "The Languages of Harappa" (PDF). Electronic Journal of Vedic Studies.
{{}}
: Invalid|ref=harv
() - (2010), The Ancient Indus: Urbanism, Economy, and Society, Cambridge University Press, , https://books.google.com/books?id=gAgFPQAACAAJ, ප්‍රතිෂ්ඨාපනය 29 September 2013
- Bryant, Edwin (2001). The quest for the origins of vedic culture the Indo-Aryan migration debate. New York: Oxford University Press. ISBN . සම්ප්‍රවේශය 18 November 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පශ පත ම ද ර ව යන ව න හඳ න වන න ඉන ද න ම න ශ ෂ ට ච රය ප ර ව ද ය අඩව ය න ස ය ග න ණ ප ෂ ණය න න මව ක හඳ න වන න මයක ම ම ම ද ර ව මග න හ ඳ ර වක න ර පණය වන අතර එහ ත ර ශ ර ෂක හ ස ත න ක සහ ත ස වභ වයක ඇත වරක ම ම ම ද ර ව මග න ර වක න ර පණය ව ත ය ව ශ ව ස ක ර ණ ද වර තම නය එම මතය බ හ ද නක ව ස න ප රත ක ෂ ප ක ට ඇත ම ම ප ද ගලය අ සහ ත ශ ර ෂ වරණයක ප ළඳ ස ට න අතර සත ත වය න ප ර වර ස ට ය ඇත ම ව ට ම මග න න ර පණය වනව ව ය හ ක ම ය හ න ද ද ව ශ ව ම ම ම ද ර ව නම ක ර ණ ද ශ වග ව ර ද න මයක වන යන න ඇස ර න හ ර ද රග ආද තම න ර පණයක ය ය ය ජන ව ඇත ම හ තපස ය ග සහ ල ග සමග සම බන ධ ය එස ම සත ත වය න ග අධ බත ල ස ස ලක න ඔහ බ හ අවස ථ වන හ හ ස ත නක සහ තව න ර පණය ක ර ම ම ර ව ප ර තන ම ත ප රද ග සහ මධ යධරණ කල ව ත ළ ප ළ ල ව හම වන ම ස තරය සහ අ සහ ත ද ව වර න න ර ප ත ව නත සම ප රද යයන සමග සම බන ධ ය ය ව ශ ව ස ක ර පශ පත ම ද ර ව ම මග න සත ත ව ර වටකරගත ශ ර ෂ ත නක ඇත ය ස ත ය හ ක හ ඳ ර වක ද ක ව ස ය ග න ම සහ ව ස තරයම හ න ජ ද ර ක න ම අඩව ය දර ශනයක ම හ ම ද ර ව හම ව DK G කල පය ප රබ ම ද ස වන ට ඊස නදග න ප හ ට ඇත ම ම ම ද ර ව ස ය ග න ණ 1928 1929 අතර ක ලය ම හ න ජ ද ර ව DK G කල පය දක ණ ප ද සහ 1වන ක ට සහ ත බ ය එය ප ළව මත ප ට ස ට ම ටර 3 9ක ග ඹ ර න ත බ හම ව ය ම හ න ජ ද ර ව ක න ම කටය ත ම හ යව ව ස න ම ම ම ද ර ව අන තර මධ ය I ය ගයට වර තම නය එය ක ර ප 2350 2000ට අයත ය ය ස ලක අයත ය ය ස ය 1937 1938 ව ර ත ව හ සටහන ක ට ඇත ම හ ම ද ර ව 420 ල ස අ කනය ක ට ඇත ස ට ටය ට ම ද ර ව න ස ද කළ ම ද ර කණයක ම ම ම ද ර ව න ර ම ණය ක ට ඇත ත වල න වන අතර එහ ම න ම 3 56 cm x 3 53 cm පර ද ව ම හ ඝනකම 0 76 cmක ම හ මධ යය ඇත ව ද ක ව මත හ ඳග න ස ට න ම න ස ර ව ඉද ර ය බල ස ට ය ර පය ද ප ද දණ අසල න නව ව ල ඹවල ස පර ශවන ල සත ප ඇඟ ල පහතට ය ම වන අය ර න ත න ළ ඇත ප ටතට ව හ ද න ද ත ල හ ල ව ද දණ මත තබ ඇත මහපට ඟ ල ස ර ර න බවතට ය ම වන ස ක ටයම ක ට ඇත අත ව ස න ස ප ළඳ ක ඩ වළල අටක සහ ව ශ ල වළල ත නක දක නට ල බ ළය ප ද ස ම ල ව න ව ය හවල න ව ස ඇත අතර ඉණ වට ද ව ත ව පට යක ප ළඳ ස ට ය ම ම ර ව ප ළඳ ස ට න උස ත ව ස ත ර ශ ර ෂ වර ණය මධ යය අව න හ ඩ ත ව ය හයක සහ ද පස ද ර සහ ත අ ය ගළක ද කගත හ ක ම න ස ර ව වට වන සත න හතරක දක නට ල බ එක පස ක හස ත යක සහ ව ය ඝ රයක ස ට න අතර ම ගවයක සහ රය න ස රස සත ත ව යක අව ක පස න ද කගත හ ක උස ආසනයට පහළ න ම වන හ අය බ ක ස සත ත වය න ද ද නක පස පස බලම න ස ට න න ර ප ත ය ම න ස උන ග අ ද මධ යය ද සට ය ම ව ඇත ම ද ර ව ම ද න හතක ද කගත හ ක අතර ත රස අවක ශය ප රම ණවත න ව ම න ස එහ අයසන අක ෂරය පහල න ල ය ඇත බව ප න ප ර ක ශ ව ල ස හඳ න ග න මම ර ෂල ග ව ශ ල ෂණය ඉන ද න ම න භ ම ය ක න ම කටය ත ම හ යව ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව අධ යක ෂ ජනර ල ල ස කටය ත කළ ප ර ව ද ය ඥ ව ස න ම ද ර ව න ර ප ත ර පය ප ළ බඳ ආද තම ව ස තරයක සහ ව ශ ල ෂණයක සපය ඇත ඉහත න ව ස තර කළ ම ද ර ව ස ම න ය ලක ෂණවලට අමතරය ඔහ දක න න මධ යය ඇත ර ව ප ර ෂ ද වත ර වක ල සය එය හ ස ත නක සහ ත බවත ඇත ම ව ට ස ව වන හ ස පස පසට ව හ ද ඇත බවත ත න ත තක බවත ඔහ පවසය ඉණපට ය න පහළට ව හ ද න මල කරළක ව න ව ය හය ශ ෂ ණයක ව ය හ ක ය ය ඔහ ය ජන ක ට ඇත වඩ ත ම ව දගත ක රණය වන න ඔහ ම ම ම ද ර ව හ න ද ද ව ශ වග හ ඔහ ග ව ද ක ප ර වප ර ප ත ක ර ද රග ම ල දර ශයක ල ස හඳ න ග න මය ඓත හ ස ක සමය ඔහ ව ගවයන ග අධ පත ල ස හඳ න ව ඇත 1928 1929 ප රක ශනයක ම ර ෂල ම ම හඳ න ග න මට හ ත න පහත පර ද ස ර ශ ක ට දක ව ඇත ම ම හ ඳ න ව මට මට ඇත හ ත න සතරක පළම ව න න නම ර පය ඇත ම හ ණ ත නය ශ ව ද ම හ ණ ත නක න සහ ස ලබව ම හ ණ පහක න ය ත ව න ර පණය ක ට ඇත ම සඳහ න දස න බහ ලව ද ක ව ය හ ක ද වන ව හ ස හ ඇත ක ර ළ ගවයක ග අ වල න ය ත අතර ශ වග ස ක තයක ද ව ත වන ව ම ම ර ව දර ශ ය ය ග ඉර යව ව න ස ට න අතර ශ ව ද එස ස ට න න ර පණය ක ට ඇත ශ ව මහ ය ග වර නග ක මර යන න මය න ද හඳ න ව ත බ ස ව ව න න නම ඔහ සත ත වය න ප ර වර ස ට මය ශ ව සත ත වය න ග අධ පත පශ පත වන න තරය වන සත න ග අධ පත ල ස හඳ න ව ඇත පශ යන න හ ව ද ක අර ථය ග හස ථකරණය කළ ගවයන ට වඩ එහ ග ය ද යක පස ව 1931ද ඔහ ශ ව ප ළ බඳ ව මතය තවත ව හ ද ව ලම න ඔහ සහ ඍජ ශ ෂ ණය අතර සම බන ධත ව ල ග ස කල පය ආශ රය න ප හ ද ළ ක ට ඇත එස ම මධ යක ල න කල ව ත ළ ශ ව ම වන හ අය බ ක සයන සමග දක ව ඇත ත ම ද ර ව අස න යට න ර ප ත අය ර න ඉන ද න ම න ප රද ශය සහ පශ පත ම ද ර ව ප ළ බඳ ම ර ෂල ග ව ශ ල ෂණය අත ශය න බලවත මතයක ව අතර එය ඉද ර පරම පර ද ක ත ළ ද ව ය ප ත ව ය උද හරණයක ල ස හර බට ස ල වන ව ස න 1964ද ම ර ෂලග ව ශ ල ෂණය බ හ ද රට සර වත රව ප ළ ග න න බවත හ න ද ආගම ඓත හ ස ක ස වර ධනය ක ර හ එය අත ශය න බලප බවත රචන ක ට ත බ ම ද ක ව ය හ ක 1976ද ව ස න ම ර ෂල ග අර ථන ර පණය ප ළ බඳ ව ව චන ත මක ල ප යක ල යන නට ව ය ම ද ර ව ප රත ම ශ ල පය ප ළ බඳ ඇත ත ක මන ප ළ ග න මක ව වත එය හ මව ටම ම ර ෂල ග අර ථ න ර පණය ම ල ක ක ට ත බ ම න ස ය ම ද ර ව ප ර ක ශ ව චර තය ප ළ ග න මට ලක ව ඇත සඳහන කළ ම ර ෂල ග ව ශ ල ෂණය න පස ව ඉන ද න ම නය ආගම අර ථ කථනයට ක ර ම ද ර ප රයත න ස යල ලම ප හ පශ පත ම ද ර ව ර ව වට ක න ද රගත ව ය ව ර ධත සහ ව කල ප අර ථන ර පණ ම ම ම ද ර ව ප ළ බඳ ප ළ ල ස ව දයක ඇත ව ත බ ම ර ෂල ග අදහසට ක ස යම සහය ගයක හ ම ව ඇත නම ත බ හ ව ද වත න සහ ආධ රකර වන පව එහ ඇත ම කර ණ සම බන ධය න එකඟ න ව තර ක කරන න ම ම ර වට ම හ ණ ත නක හ ය ග ක ඉර යව වක න ම ත බවය එස ම ව ද ක ස හ ත යය එන ර ද ර වන සත න ග ආරක ෂකය න වන බවත පවසය හර බට ස ල වන සහ ඇල ෆ හ ල ට බ ය ටල ව ස න ද ම ර ෂල ග න ගමය ප රත ක ෂ ප ක ට ඇත ම න පළම ප ද ගලය ප වස ය ම ම ර ව ස ත ර ර වක බවය ද වන ප ද ගලය ප වස ය ම ම ර ව මහ ෂ හ වත ම ගව ද වත ව හ සම බන ද බවත අවට ස ට න සත ත වය න ප රධ න ද ශ සතරට අධ පත ද ව වර න ග ව හන බවය ක ස නම ත මහ ෂ ශ වග ස වර පයක වන මහ ෂහට ප රබල සම නත වයක දක වය ම න ස පශ පත ශ වග ව හග ව හනය නන ද නම ගවය ද ස ලක ල ලට ග න මට ස ද ව ම ය ද පශ පත ම ද ර ව සහ ශ වග ම ල දර ශ අතර ක ස යම සම බන ධයක පවත න බවට ස ක ෂ ලබ ද ය ම ම ම ද ර ව ප ළ බඳ ව ව ධ අර ථකථන ඉද ර පත ව ඇත අතර ඉන ඇත ම මතයන ව ද ක ද වත වන වන ර ද ර අග න මශ ෂ වර ණ ය ග ත ර ශ ලය ශ ර ෂ වරණය ල ස ප ළඳ ය ග දස රත න ඩ ග සමක ල නයක වන ර ෂ යශ ග අ සහ ත ම න වරය ක ව න ප ද ගලයන සමග සම බන ධ ය ම ට අමතරව අසම භ ව ය ද රව ඩ සම භවයක ඇත ය ප වස න ආර ය න වන ද ව වර න ප ළ බඳ ද ය ජන පවත ය වර තම න මතය 2002ද ව ස න න ගමනය කළ ම ම ර ව ද වත වක ල ස හ ඳ න ව ම උච ත වන බවය ද ය ම ගවය සමග සම බන ධත ව ආගම ක ශ ස ත වරයක ල ස ඉර යව ව සහ ශ වග ම ල දර ශය ප ළ බඳ අදහස තවද රටත ද ගට ව හ ද න බව ස ලක ම ව ත බලන නහම ව ම ම ඵලකය ක ර ප 200 ක ර ව 300 ඩ න ම ර කය න හම ව වක ම යට හ සම භවයක ඇත ය ස ත ය හ ක සර පයක සහ පහනක අත න දර ස ට න අ සහ ත ම ම ර ව වට සත ත ව ර ග නක ද ඇත ළ ව දක නට ල බ න අතර අස න ග න ස ට න හ ව ස ත ර ක ට ත බ න මතභ ද ත මක බ ව ක ෂය ව න ලක ෂණ පශ පත ම ද ර ව ලක ෂණවලට සම න ය සටහන Werness Hope B Continuum Encyclopedia of Animal Symbolism in World Art p 270 2006 A amp C Black ISBN 0826419135 9780826419132 google books Kenoyer Jonathan Mark Mohenjo daro Introduction Mackay 1928 29 ප ට අ ක 74 75 Mackay 1937 38 plate XCIV no 420 Possehl 2002 ප ට අ කය 141 Marshall 1931 ප ට අ කය 52 Marshall 1931 ප ට අ ක 52 57 McEvilley ප ට අ ක 45 46 Sullivan 1964 Srinivasan 1975 76 ප ට අ කය 47 Hiltebeitel 2011 ප ට අ කය 399 Bryant Edwin p 163 Srinivasan 1975 76 Srinivasan 1997 ප ට අ කය 180 181 Hiltebeitel 2011 ප ට අ ක 399 432 Chitgopekar Nilima Book of Durga Penguin Books India 2009 p 42 James G Lochtefeld The Illustrated Encyclopedia of Hinduism NZ The Rosen Publishing Group 2002 Possehl 2002 ප ට අ ක 141 144 Taylor Timothy 1992 The Gundestrup cauldron Scientific American 266 84 89 0036 8733 Ross Ann 1967 The Horned God in Britain Pagan Celtic Britain 10 24 ISBN 0 89733 435 3ආශ ර යයන 2011 The Indus Valley Proto Siva Reexamined through Reflections on the Goddess the Buffalo and the Symbolism of vahanas In Adluri Vishwa Bagchee Joydeep eds When the Goddess was a Woman Mahabharata Ethnographies Essays by Alf Hiltebeitel BRILL ISBN 978 90 04 19380 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Mackay Ernest John Henry 1928 29 Excavations at Mohenjodaro Annual Report of the Archaeological Survey of India 67 75 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help Mackay Earnest John Henry 1937 38 Further excavations at Mohenjo Daro being an official account of archaeological excavations at Mohenjo Daro carried out by the Government of India between the years 1927 and 1931 Delhi Government of India a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help 1981 An Archaeology of Yoga RES Anthropology and Aesthetics 1 44 77 20166655 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help 1931 Mohenjo Daro and the Indus Civilization Being an Official Account of Archaeological Excavations at Mohenjo Daro Carried Out by the Government of India Between the Years 1922 and 1927 Asian Educational Services ISBN 978 81 206 1179 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help McIntosh Jane 2001 A Peaceful Realm The Rise And Fall of the Indus Civilization Boulder Westview Press ISBN 0 8133 3532 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help McIntosh Jane 2008 Religion and ideology The Ancient Indus Valley New Perspectives ABC CLIO ISBN 978 1 57607 907 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help 11 November 2002 The Indus Civilization A Contemporary Perspective Rowman Altamira ISBN 978 0 7591 1642 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help 1975 76 The So Called Proto siva Seal from Mohenjo Daro An Iconological Assessment Archives of Asian Art 29 47 58 20062578 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help 1997 Many Heads Arms and Eyes Origin Meaning and Form in Multiplicity in Indian Art Brill ISBN 978 9004107588 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Sullivan Herbert P 1964 A Re Examination of the Religion of the Indus Civilization History of Religions 4 1 115 125 doi 10 1086 462498 1061875 2004 Early India From the Origins to AD 1300 University of California Press ISBN 978 0 520 24225 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help February 2000 The Languages of Harappa PDF Electronic Journal of Vedic Studies a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help 2010 The Ancient Indus Urbanism Economy and Society Cambridge University Press ISBN 978 0 521 57219 4 https books google com books id gAgFPQAACAAJ ප රත ෂ ඨ පනය 29 September 2013 Bryant Edwin 2001 The quest for the origins of vedic culture the Indo Aryan migration debate New York Oxford University Press ISBN 9780195137774 සම ප රව ශය 18 November 2014