ශ්‍රී ලංකාවේ පුරාණ නටඹුන් නගරයක් වූ පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ දැකගත හැකි පඬුවස්නුවර රජ මාළිගය, පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) ප්‍රාදේශීය පාලකයෙකු ලෙස දක්ෂිණ දේශය පාලනය කල සමයේ පරිහරණය කල මාළිගාව වේ. මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රජ මාළිගයට සමාන බව පැවසේ.
මාළිගය
පුරාවිද්‍යා කැණීම් සාධක අනූව පඬුවස්නුවර මාළිගය 12වන සියවසට අයත්ය. කොටු පවුරකින් වටවූ චතුරස්රාකාර භූමියක් තුළ ඉදිකර ඇති මාළිගය ශක්තිමත් ගඩොලින් හා ඝනකම් බිත්තිවලින් යුක්ත වේ. මාළිගයට ඇතුළුවීම සඳහා ගඩොලින් කළ පියගැට පෙළක් වන අතර එහි පාමුල ක් නිමවා ඇත. පියගැපෙළට වම්පසින් පුළුල් ශිලාමය ආසනයක් හා නිශ්ශංකමල්ල රජුට අයත් ශිලා ලිපියක් දැකගත හැකිවේ. මාළිගා පරිශ්‍රයෙහි ආලින්දය වැනි ප්‍රධාන කුටි වලට අමතරව මුළුතැන්ගෙවල්, ගබඩා කාමර, සහ ක්‍රමවත්ව සැකසූ ජල ප්‍රවාහන ක්‍රම සහිත වැසිකිළි නටඹුන් දැකගත හැකිවේ. මාළිගයට ඇතුළුවන ස්ථානය දෙපස ගඩොලින් ඉදිකළ මුර කුටි දෙකක් දැකගත හැකිය. ඉතිරිව හැකි අවශේෂ ලක්ෂණ අනූව පඬුවස්නුවර මාළිගය මහල් කිහිපයකින් සමන්විත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මූලාශ්‍ර
- "අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම..." දිනමිණ. 29 ජූලි 2016. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
ආශ්‍රේය
- හැඳින්වීම් පුවරු - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ප ර ණ නටඹ න නගරයක ව පඬ වස න වර ප ර ව ද ය ස ථ නය ද කගත හ ක පඬ වස න වර රජ ම ළ ගය පර ක රමබ හ ක ර ව 1153 1186 ප ර ද ශ ය ප ලකය ක ල ස දක ෂ ණ ද ශය ප ලනය කල සමය පර හරණය කල ම ළ ග ව ව ම ළ ගය එහ ව ම ල ක ස ළ ස මට අන ව ප ළ න නර ව මහ පර ක රමබ හ රජ ම ළ ගයට සම න බව ප වස පඬ වස න වර ප හ ට පළම පර ක රමබ හ රජ ග ම ළ ගය නටඹ න 12වන ස යවස ම ළ ගයප ර ව ද ය ක ණ ම ස ධක අන ව පඬ වස න වර ම ළ ගය 12වන ස යවසට අයත ය ක ට පව රක න වටව චත රස ර ක ර භ ම යක ත ළ ඉද කර ඇත ම ළ ගය ශක ත මත ගඩ ල න හ ඝනකම බ ත ත වල න ය ක ත ව ම ළ ගයට ඇත ළ ව ම සඳහ ගඩ ල න කළ ප යග ට ප ළක වන අතර එහ ප ම ල ක න මව ඇත ප යග ප ළට වම පස න ප ළ ල ශ ල මය ආසනයක හ න ශ ශ කමල ල රජ ට අයත ශ ල ල ප යක ද කගත හ ක ව ම ළ ග පර ශ රය හ ආල න දය ව න ප රධ න ක ට වලට අමතරව ම ළ ත න ග වල ගබඩ ක මර සහ ක රමවත ව ස කස ජල ප රව හන ක රම සහ ත ව ස ක ළ නටඹ න ද කගත හ ක ව ම ළ ගයට ඇත ළ වන ස ථ නය ද පස ගඩ ල න ඉද කළ ම ර ක ට ද කක ද කගත හ ක ය ඉත ර ව හ ක අවශ ෂ ලක ෂණ අන ව පඬ වස න වර ම ළ ගය මහල ක හ පයක න සමන ව ත වන නට ඇත ය ව ශ ව ස ක ර ම ල ශ ර අත ත ශ ර ව භ ත ය අදටත න ම ක ණ පඬ වස න වර ශ ර ස මන ර ම ද නම ණ 29 ජ ල 2016 සම ප රව ශය 17 ස ප ත ම බර 2016 ආශ ර යහ ඳ න ව ම ප වර ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත ව