නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි වර්ගප්‍රමාණය අඩුවී තිබෙන අතර වර්ථමානයේ එය මසුන් ඇල්ලීමට තහනම් රක්ෂිත වැවක් වේ. නුවර වැව හා සම්බන්ධව ජනප්‍රවාද රැසක් බැදී පවතියි.
නුවර වැව Kandy Lake கண்டி ஏரி | |
---|---|
බෝගම්බර වැව, කිරි මූද | |
![]() | |
![]() ![]() නුවර වැව Kandy Lake கண்டி ஏரி | |
ස්ථානය | මහනුවර |
ඛණ්ඩාංක | 7°18′N 80°38′E / 7.300°N 80.633°Eඛණ්ඩාංක: 7°18′N 80°38′E / 7.300°N 80.633°E |
වර්ගය | වැව |
නොමැත | |
වාශ්පීභවනය මගින් | |
1.045 Q.M.I | |
ශ්‍රී ලංකාව | |
උපරිම ගැඹුර | 60 ft (18 m) |
Shore length1 | 2.1 සැතපුම්s (3.4 km) |
එකයි | |
අයත් ගම්මාන | මහනුවර |
මූලාශ්‍ර | [ | ]
1 Shore length is . |
වැව වටා දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකිරීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් අරඹනු ලැබූවත්, 1815 වර්ෂයේදී මහනුවර බ්‍රිතාන්‍ය අාක්‍රමණයට යටත්වීමත්, රජු සිරභාරයට පත්වීමත් හේතුවෙන් බැම්මෙහි වැඩ නිමකිරීමට නොහැකි වී තිබේ. වර්ථමානයේද වලාකුළු බැම්ම එම වැඩඅවසන් නොකල තත්වයේ අඩි 2060ක දිගකින් යුක්තව පවතිනු දැකගත හැකිවේ.
මූලාශ්‍ර
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය