බයිසැන්ටයින් අධිරාජ්‍යය, කෙටියෙන් බයිසැන්ටියම, හා නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය යන නම් වලින් හැඳින්වෙන්නේ අවසාන භාගයේ සිට මධ්‍යතන යුගය දක්වා පැවතුනු රෝමානු අධිරාජ්‍යයේ නැගෙනහිර කොටස යි. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ දී බිඳ වැටුන ද, බයිසැන්ටයින් අධිරාජ්‍යය තවත් වසර දහසක පමණ කාලයක් පැවතුනි. එහි අග නගරය වූයේ පෙරදී බයිසැන්ටියම ලෙස හැඳින්වූ කොන්ස්තන්තිනෝපලය විය. 1453 දී ඔටෝමාන් අධිරාජ්‍යය විසින් සමග බයිසැන්ටයින් අධිරාජ්‍යය බිඳ වැටුනි. බයිසැන්ටියම එකල මධ්‍යධරණී ප්‍රදේශයේ තිබූ ආර්ථික, සංස්කෘතික සහ යුධමය හැකියාවලින් බලවත්ම අධිරාජ්‍යය විය. "බයිසැන්ටයින් අධිරාජ්‍යය" සහ "නැගෙනහිර රෝමානු අධිරාජ්‍යය" යන යෙදුම් භාවිතයට ගැනීම ආරම්භ වූයේ එය බිඳ වැටීමෙන් පසුවයි. බටහිර රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසුවද, බයිසැන්ටියමේ පුරවැසියන් එය හැඳින්වූයේ "රෝමානු අධිරාජ්‍යය" ලෙස වන අතර, ඔවුන් තමන් "රෝමන්වරු" ලෙස හඳුන්වා ගත්හ. එහෙත් නූතන ඉතිහාසඥයන්, බයිසැන්ටියම සහ ඊට පෙර පැවති රෝමානු අධිරාජ්‍යය වෙනම අධිරාජයයන් දෙකක් ලෙස සළකයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බය ස න ටය න අධ ර ජ යය ක ට ය න බය ස න ට යම හ න ග නහ ර ර ම න අධ ර ජ යය යන නම වල න හ ඳ න ව න න අවස න භ ගය ස ට මධ යතන ය ගය දක ව ප වත න ර ම න අධ ර ජ යය න ග නහ ර ක ටස ය ක ර ස ත වර ෂ 5 ව න ස යවස ද බ ඳ ව ට න ද බය ස න ටය න අධ ර ජ යය තවත වසර දහසක පමණ ක ලයක ප වත න එහ අග නගරය ව ය ප රද බය ස න ට යම ල ස හ ඳ න ව ක න ස තන ත න පලය ව ය 1453 ද ඔට ම න අධ ර ජ යය ව ස න සමග බය ස න ටය න අධ ර ජ යය බ ඳ ව ට න බය ස න ට යම එකල මධ යධරණ ප රද ශය ත බ ආර ථ ක ස ස ක ත ක සහ ය ධමය හ ක ය වල න බලවත ම අධ ර ජ යය ව ය බය ස න ටය න අධ ර ජ යය සහ න ග නහ ර ර ම න අධ ර ජ යය යන ය ද ම භ ව තයට ග න ම ආරම භ ව ය එය බ ඳ ව ට ම න පස වය බටහ ර ර ම අධ ර ජ යය බ ඳ ව ට ම න පස වද බය ස න ට යම ප රව ස යන එය හ ඳ න ව ය ර ම න අධ ර ජ යය ල ස වන අතර ඔව න තමන ර මන වර ල ස හඳ න ව ගත හ එහ ත න තන ඉත හ සඥයන බය ස න ට යම සහ ඊට ප ර ප වත ර ම න අධ ර ජ යය ව නම අධ ර ජයයන ද කක ල ස සළකය