විදුලි හා විද්‍යුත් පද්ධතිවල දී ධාරිත්‍රක විවිධ ආකාරයෙන් වේ.
ධාරිත්‍රකය | ධ්‍රැවිත ධාරිත්‍රක | විචල්‍ය ධාරිත්‍රක |
---|---|---|
ශක්තිය ගබඩා කිරීම
ධාරිත්‍රකයක් එය ආරෝපණය කිරීමට යොදාගත් පරිපථයෙන් විසන්ධි කළ විට එයට විද්‍යුත් ශක්තිය ගබඩා කරගත හැක. එබැවින් ධාරිත්‍රකය තාවකාලික කෝෂයක් ලෙස භාවිතා කළ හැක. ඉලෙක්ට්‍රෝනික උපකරණවල බැටරි මාරු කිරීමේ දී ජව සැපයුම පවත්වා ගැනීම සඳහා ධාරිත්‍රක පොදුවේ භාවිතා වේ. (මෙමඟින් නම්ය මතකයන් හි ඇතුළත් තොරතුරු හානි වීම වැළැක්මයි)
ජව තත්වාරෝපණය
ජව සැපයුම්වල අර්ධ හෝ පූර්ණ සෘජු කාරක ප්‍රතිදානය, සුමටනය සඳහා ආශ ධාරිත්‍රක භාවිතා කරයි. තව ද ආරෝපණ පොම්ප පරිපථවල ප්‍රදාන වෝල්ටීයතාවයට වඩා ඉහල වෝල්ටීයතාවයක් උත්පානය කිරීමේ දී ශක්තිය ගබඩා කරන උපාංගය ලෙස ධාරිත්‍රක භාවිතා කළ හැක.
බොහෝ විද්‍යුත් උපකරණවල හා විශාල පද්ධතිවල ප්‍රාථමික සැපයුම් උච්චාවචන උප පථ ආකාරයෙන් ඉවත් කර සංඥා හෝ පාලක පරිපථවල “පිරිසිදු” (ඒකකාරී) ජව සැපයුමක් ලබා දීම සඳහා ජව පරිපථ සමඟ සමාන්තරගත ආකාරයට ධාරිත්‍රක යොදනු ලැබේ. නිදසුන් ලෙස ශ්‍රව්‍ය උපකරණවල සංඥා පරිපථයට ළඟා වීටම පෙර ජව මං මුමුව උප පථ කර ඉවත් කිරීම සඳහා ආකාරයට ධාරිත්‍රක කිහිපයක් භාවිතා වේ. සරල ධාරා ජව ප්‍රභව වලදී ධාරිත්‍රක ස්ථානීය සංවායක ලෙස ක්‍රියා කරන අතර ජව සැපයුමෙන් ප්‍රත්‍යාවර්තක ධාරා විපථනය කරයි. මෝටර් ශ්‍රව්‍ය යෙදුම් වලදී ස්තම්බතා ධාරිත්‍රක ඇසුරින් නායකවල ප්‍රේරතාව සහ ප්‍රතිරෝධය හානිපූරණයේ දී මෙය භාවිතා වේ.
ජව සාධකය නිවැරදි කිරීම
ජව සාධකය නිවැරදි කිරීම සඳහා ධාරිත්‍රක භාවිතා කරයි. එවැනි යෙදීම්වල දී ධාරිත්‍රක තුනක් තෙකලා භාරයක් ලෙස සම්බන්ධ කළ ධාරිත්‍රක භාවිතා වේ. සාමාන්‍යයෙන් , මෙවැනි ධාරිත්‍රකවල අගයන් පැරඩ්වලින් නොදෙන අතර ප්‍රතික්‍රියක වෝල්ට් - ඇම්පියර්වලින් (VAr) ප්‍රතික්‍රියක ජවයක් ලෙස දෙනු ලැබේ. මෙහි අරමුණ වන්නේ විද්‍යුත් මෝටර හා ප්‍රතිදීප්ත පහන්වල ප්‍රේරණ භාරයට ප්රතිවිරුද්ධව ක්‍රියා කරමින් ඒවායේ භාරයෙන් වැඩි කොටසක් ප්‍රතිරෝධී භාරයක් ලෙස හැඟවීමයි. පෙරීම
සංඥා ඇඳුම
ධාරිත්‍රක ප්‍රත්‍යාවර්තක ධාරා (AC) ගලා යාමට ඉඩ සැලසීමෙන් සරල ධාරාව (DC) ගැලීම අවහිර කිරීමත් (යොදන ලද සරල ධාරා වෝල්ටීයාතවයෙන් ආරෝපණය වී අවසන් වු විට) නිසා බොහෝ විට සංඥාවක ප්‍රත්‍යාවර්තක හා සරල ධාරා සංරචක වෙන් කිරීමට ධාරිත්‍රක භාවිතා කරයි. මෙම ක්‍රමය “AC ඈඳුම” හෝ “ධාරිතාමය ඈඳුම” ලෙස හැඳින්වේ. මෙහි දී විශාල ධාරණා අගයක් ඇති (මෙම අගය සියුම් ලෙස පාලනය කළ යුතු නොවේ.) භාවිතා කරන සංඥා සංඛ්‍යානය යටතේ ප්‍රති බාධකය කුඩා අගයයක් වන ධාරිත්‍රක භාවිතා වේ.
වියැඳීම
වියැඳීම ධාරිත්‍රකයක් යනු පරිපථයක එක් කොටසක් තවත් කොටසකින් වියැඳීම සඳහා භාවිතා කරන ධාරිත්‍රකයකි. වෙනත් පරිපථ උපාංග නිසා ඇති වන ඝෝෂාව (Noise) ධාරිත්‍රක හරහා උප පථ වීමෙන් ඉවත් කෙරෙන බැවින් ඝෝෂාව නිසා අනෙකුත් පරිපථ උපාංග මත ඇති වන බලපෑම අඩු වේ. මෙය බොහෝ විට ජව සැපයුම් හා භූගතය අතර භාවිතා වේ. පරිපථයක ජව සැපයුම හෝ වෙනත් උච්ච සම්බාධන සංරචකයක් විපථ කිරීමට භාවිතා කරන බැවින් මෙම ධාරිත්‍රක විපථ ධාරිත්‍රක ලෙස ද නම් කෙරේ.
හඬ පෙරහන් , මෝටර් අරඹනය හා snubbers
ප්‍රේරක පරිපථයක් විවෘත කළ විට ප්‍රේරකය තුළින් ගලන ධාරාව ඉක්මනින් බිඳ වැටෙන අතර ස්විච්චිය හෝ පිළියවනය හරහා විශාල වෝල්ටීයතාවයක් නිර්මාණය වේ. ප්රේරතාවය ප්‍රමාණවත් පරිදි විශාල නම් ශක්තිය මඟින් පුළිඟුවක් උත්පාදනය කරන අතර එනිසා සම්බන්ධක ලක්ෂ්‍යය ඔක්සිකරණය වීමක් හෝ වියැකී යාමක් හෝ සමහර විට එකට පෑස්සීමක් හෝ ඝන අවස්ථාවේ ඇති ස්විච්ය snubbers ධාරිත්‍රකයක් ඇති විට ටමම ආවේගය විපථ කිරීමක් සිදුවන අතර සම්බන්ධක ලක්ෂ්‍ය ආරක්ෂා වේ. මේවා ස්පර්ශ බිඳන ජ්වලන පද්ධතිවල දැකගත හැක. එලෙසම කුඩා පරිමාණ පරිපථවල ඇති වන පුලිඟුව ස්විචයට හානි කිරීමට ප්‍රමාණවත් නොවිය හැකි වන අතර පෙරහන් ධාරිත්‍රකයක් මඟින් අවශෝෂණය කළ හැකි ආකාරයේ නුසුදුසු රේඩියෝ සංඛ්‍යාන නිරෝධන (RFI) විකිරණය හැක. ශක්තිය උත්සර්ජනය කර RFI අවම කිරීමට සාමාන්‍යයෙන් අඩු අගයක් සහිත ප්‍රතිරෝධයක් සමඟ ශ්රේණිගව යෙදූ Snubber ධාරිත්‍රක භාවිතා කරයි. මෙවැනි ධාරිත්‍රක - ප්‍රතිරෝධ සංයුක්තයන් තනි ඇසුරුම් ආකාරයෙන් ලබා ගත හැක.
ප්‍රතිලෝම ආකාරයක දී ප්‍රේරක පරිපථයක් හරහා ඉක්මනින් ධාරාවක් ඇති කරවීම සඳහා එය පවත්වා ගැනීමට අවශ්‍ය වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. මේ හේතුවෙන් විශාල මෝටර් ආදී යෙදුම්වල දී නුසුදුසු ආරම්භ ලාක්ෂණිකයක් ඇති විය හැකි හෙයින් මෝටරය ආරම්භ වීමට උපකාර වන දඟරයේ ධාරාව වැඩි කිරීමට මෝටර් අරඹන ධාරිත්‍රකයක් භාවිතා කරයි. ඉහල වෝල්ටීයතා පරිපථ බිඳිනයක බිඳ වැටුම් ඒකක අතර සමාන වෝල්ටීයතා ව්‍යාප්තියක් ලබා ගැනීමට ඒකක අතුරු බිඳුම සඳහා සමාන්තරගත ලෙස ධාරිත්‍රක යොදයි. මෙවැනි අවස්ථාවලදී යෙදෙන ධාරිත්‍රක ශ්‍රේණිගත කෙරුම් (grading) සංක්ෂිප්ත සටහන්වලදී ප්‍රධාන වශයෙන් සරල ධාරා සංචායනය සඳහා භාවිතා කෙරෙන ධාරිත්‍රක සිරස්ව වඩා සෘණ තහඩුව කවාකාර හැඩයට වඩාත් පහතින් සිටින සේ අඳිනු ලැබේ. උපකරණය ධ්‍රැවිත නම් සෘජු තහඩුව මඟින් උපාංගයේ ධන අග්‍රය දැක්වේ.
සංඥා පැසිරීම
(DRAM) ගතික සසම්භාවී ප්‍රවේශ මතකයන් ලෙස ද්වීමය ආකාරයෙන් හෝ ප්‍රතිසම නියැදි පෙරණ හා CCDs ලෙස ප්‍රතිසම ආකාරයෙන් හෝ තොරතුරු නිරූපණය කිරීමට ධාරිත්‍රකයක ගබඩා කළ ශක්තිය භාවිතා කළ හැක. ප්රතසම පරිපථවලදී සංයෝජක සහ වඩා සංකීර්ණ පෙරහන් වල ද සෘණ ප්‍රතිපෝෂණ පුඩු ස්ථායීකරණයේ දී ද සංරචක ලෙස ධාරිත්‍රක භාවිතා කළ හැක. සංඥා පැසිරීමේ පරිපථවල ද ධාරා සංඥා ඒකාබද්ධ කිරීමට ධාරිත්‍රක භාවිතා කරයි.
සුසර කළ පරිපථ
විශේෂිත, සංඛ්‍යාන කලාපවල තොරතුරු තේරීම සඳහා සුසර කළ පරිපථවලදී ධාරිත්‍රක හා ප්‍රේරක එක්වර භාවිතා වේ. නිදසුනක් ලෙස පොළ සංඛ්‍යාතයට සුසර කිරීමට ගුවන් විදුලි ආදායකවල විචල්‍ය ධාරිත්‍රක යොදා ගනී. වෙනස් හැඩ කලාප තේරීම සඳහා ස්පීකරවල අකර්මණ්‍ය ප්‍රතිසම හරස්මාරු භාවිතා කරන අතර ප්‍රතිසම සමකාරකවල ධාරිත්‍රක භාවිතා කරයි.
රේඩියෝ ආදායකය වැනි සුසර කළ පරිපථයක තෝරාගත් සංඛ්‍යාතය ශ්‍රේණිගත ප්‍රේරතාව (L) හා ධාරණාවෙහි (C) හි ශ්‍රිතයක් වේ. එය පහත පරිදි වේ.
මෙහි LC පරිපථයක අනුනාදය ඇතිවන සංඛ්‍යාතයයි.
වෙනත් යෙදීම්
සංවේදනය
බොහෝමයක් ධාරිත්‍රක අචල භෞතික ව්‍යුහයක් පවත්වාගන්නා ආකාරයට නිර්මාණය කරනු ලැබේ. කෙසේ නමුත් විවිධ සාධක නිසා ධාරිත්‍රකවල ව්‍යුහය වෙනස් විය හැක. එවිට ඒ හේතුවෙන් ධාරිත්‍රකවල සිදුවන ධාරිතා වේ වෙනස් වීම් එම සාධක සංවේදනය සඳහා යොදා ගත හැක.
පාර විද්‍යුත් ද්‍රව්‍ය වෙනස් කිරීම පාර විද්‍යුත් ද්‍රව්‍යයේ භෞතික හෝ විද්‍යුත් ගුණ වෙනස් කිරීමේ ආචරණ ඇතැම් විට ප්‍රයෝජනවත් වේ. මානයේ ආර්ද්‍රතාව මැනීම සඳහා අනාවරිත සවිවර පාර විද්‍යුත් ද්‍රව්‍යය සහිත ධාරිත්‍රක භාවිතා කළ හැක.
තහඩු අතර දුර වෙනස් කිරීම
ගුවන් යානාවල ඉන්ධන මට්ටම නිරවද්‍ය ලෙස මැන ගැනීමට ධාරිත්‍රක භාවිතා කරයි. සුනම්‍ය තහඩුවක් සහිත ධාරිත්‍රක ආතතිය හෝ පීඩනය මැනීමට භාවිතා කළ හැක. ධාරිත්‍රක මයික්රොෆෝනවල සංවේදකය ලෙස ධාරිත්‍රක භාවිතා කරයි. මෙහි දී ධාරිත්‍රකයේ එක් තහඩුවක් අනෙක් අචල තහඩුවට සාපේක්ෂව වාත පීඩනය මඟින් චලනය වේ.
ත්වරණ දෛශිකයේ විශාලත්වය හා දිශාව මැනීම සඳහා විපයක් තුළට මුද්‍රණය කළ MEMS ධාරිත්‍රක සමහර ත්වරණ මානවලදී භාවිතා වේ. තව ද මෙවැනි ධාරිත්‍රක ත්වරණයේ සිදුවන වෙනස් වීම් (ඇල වීම හෝ නිදහසේ වැටීම් සංවේදනයට වැනි) සංවේදනයට යොදා ගත හැකි අතර රථ වාහාන අනතුරක දී ආරක්ෂක වා මළු ක්‍රියාත්මක කරවීමට යොදාගත හැක.
සමහර ඇඟිලි සලකුණු සංවේදන උපකරණවල ධාරිත්‍රක භාවිතා කෙරේ. භාවිතා කරන්නොගේ ඇඟිල්ල හා ස්පර්ශකය අතර සඵල ධාරණාව වෙනස් කිරීම මඟින් න’මින් සංගීත උපකරණයක් භාවිතා කරන්නටකුට තම ඇඟිල්ල භාවිතායෙන් එහි තාරතාවය වෙනස් කළ හැක. ධාරිත්‍රක තහඩුවල සඵල වර්ගඵලය වෙනස් කිරීම : ධාරිතාමය ස්පර්ශ ස්විච්ච.
ස්පන්දිත ජවය හා අවි ආයුධ
බොහෝ ස්පන්දිත ජව භාවිත සඳහා අති විශාල ධාරා ස්පන්ද සැපයීමට විශේෂයෙන් නිර්මාණය කළ අඩු ප්රේරිතාවක් ඇති ඉහල වෝල්ටීයතා ධාරිත්‍රක (ධාරිත්‍රක බැංකු / සමූහ) භාවිතා කෙරේ. මේවා විද්‍යුත් චුම්භක හැඩ කර මාක්ස් (Marx) ජනක , ස්පන්දිත ලේසර් (විශේෂයෙන් TEA ලේසර) ස්පන්දක නිර්මාපක ජාල, රේඩාර් උපකරණ, විලයන පර්යේෂණ සහ අංශු ත්වරික ආදියෙන් අන්තර්ගත වේ.
න්‍යෂ්ටික ආයුධ හා වෙනත් විශේෂ ආයුධ සඳහා භාවිතා වන සේතු රැහැන් හෝ slapper සඳහා ශක්ති ප්‍රභවයක් ලෙස විශාල ධාරිත්‍රක බැංකු (සමූහන) භාවිතා කෙරේ. විද්‍යුත් චුම්භක කැවැසුම් විද්‍යුත් චුම්භක රේල් තුවක්කු (railguns) සහ දඟර තුවක්කු (coilguns) සඳහා ජව ප්‍රභව ලෙස ධාරිත්‍රක බැංකු/ සමූහ භාවිතා කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
http://en.wikipedia.org/wiki/Capacitor
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ල හ ව ද ය ත පද ධත වල ද ධ ර ත රක ව ව ධ ආක රය න ව ධ ර ත රක ස ක ත ධ ර ත රකය ධ ර ව ත ධ ර ත රක ව චල ය ධ ර ත රකPolarized capacitor symbolPolarized capacitor symbol 2Polarized capacitor symbol 3Polarized capacitor symbol 4Polarized capacitor symbol 5ශක ත ය ගබඩ ක ර මධ ර ත රකයක එය ආර පණය ක ර මට ය ද ගත පර පථය න ව සන ධ කළ ව ට එයට ව ද ය ත ශක ත ය ගබඩ කරගත හ ක එබ ව න ධ ර ත රකය ත වක ල ක ක ෂයක ල ස භ ව ත කළ හ ක ඉල ක ට ර න ක උපකරණවල බ ටර ම ර ක ර ම ද ජව ස පය ම පවත ව ග න ම සඳහ ධ ර ත රක ප ද ව භ ව ත ව ම මඟ න නම ය මතකයන හ ඇත ළත ත රත ර හ න ව ම ව ළ ක මය ජව තත ව ර පණයජව ස පය ම වල අර ධ හ ප ර ණ ස ජ ක රක ප රත ද නය ස මටනය සඳහ ආශ ධ ර ත රක භ ව ත කරය තව ද ආර පණ ප ම ප පර පථවල ප රද න ව ල ට යත වයට වඩ ඉහල ව ල ට යත වයක උත ප නය ක ර ම ද ශක ත ය ගබඩ කරන උප ගය ල ස ධ ර ත රක භ ව ත කළ හ ක බ හ ව ද ය ත උපකරණවල හ ව ශ ල පද ධත වල ප ර ථම ක ස පය ම උච ච වචන උප පථ ආක රය න ඉවත කර ස ඥ හ ප ලක පර පථවල ප ර ස ද ඒකක ර ජව ස පය මක ලබ ද ම සඳහ ජව පර පථ සමඟ සම න තරගත ආක රයට ධ ර ත රක ය දන ල බ න දස න ල ස ශ රව ය උපකරණවල ස ඥ පර පථයට ළඟ ව ටම ප ර ජව ම ම ම ව උප පථ කර ඉවත ක ර ම සඳහ ආක රයට ධ ර ත රක ක හ පයක භ ව ත ව සරල ධ ර ජව ප රභව වලද ධ ර ත රක ස ථ න ය ස ව යක ල ස ක ර ය කරන අතර ජව ස පය ම න ප රත ය වර තක ධ ර ව පථනය කරය ම ටර ශ රව ය ය ද ම වලද ස තම බත ධ ර ත රක ඇස ර න න යකවල ප ර රත ව සහ ප රත ර ධය හ න ප රණය ද ම ය භ ව ත ව ජව ස ධකය න ව රද ක ර මජව ස ධකය න ව රද ක ර ම සඳහ ධ ර ත රක භ ව ත කරය එව න ය ද ම වල ද ධ ර ත රක ත නක ත කල භ රයක ල ස සම බන ධ කළ ධ ර ත රක භ ව ත ව ස ම න යය න ම ව න ධ ර ත රකවල අගයන ප රඩ වල න න ද න අතර ප රත ක ර යක ව ල ට ඇම ප යර වල න VAr ප රත ක ර යක ජවයක ල ස ද න ල බ ම හ අරම ණ වන න ව ද ය ත ම ටර හ ප රත ද ප ත පහන වල ප ර රණ භ රයට ප රත ව ර ද ධව ක ර ය කරම න ඒව ය භ රය න ව ඩ ක ටසක ප රත ර ධ භ රයක ල ස හ ඟව මය ප ර මස ඥ ඇඳ මධ ර ත රක ප රත ය වර තක ධ ර AC ගල ය මට ඉඩ ස ලස ම න සරල ධ ර ව DC ග ල ම අවහ ර ක ර මත ය දන ලද සරල ධ ර ව ල ට ය තවය න ආර පණය ව අවසන ව ව ට න ස බ හ ව ට ස ඥ වක ප රත ය වර තක හ සරල ධ ර ස රචක ව න ක ර මට ධ ර ත රක භ ව ත කරය ම ම ක රමය AC ඈඳ ම හ ධ ර ත මය ඈඳ ම ල ස හ ඳ න ව ම හ ද ව ශ ල ධ රණ අගයක ඇත ම ම අගය ස ය ම ල ස ප ලනය කළ ය ත න ව භ ව ත කරන ස ඥ ස ඛ ය නය ය ටත ප රත බ ධකය ක ඩ අගයයක වන ධ ර ත රක භ ව ත ව ව ය ඳ මව ය ඳ ම ධ ර ත රකයක යන පර පථයක එක ක ටසක තවත ක ටසක න ව ය ඳ ම සඳහ භ ව ත කරන ධ ර ත රකයක ව නත පර පථ උප ග න ස ඇත වන ඝ ෂ ව Noise ධ ර ත රක හරහ උප පථ ව ම න ඉවත ක ර න බ ව න ඝ ෂ ව න ස අන ක ත පර පථ උප ග මත ඇත වන බලප ම අඩ ව ම ය බ හ ව ට ජව ස පය ම හ භ ගතය අතර භ ව ත ව පර පථයක ජව ස පය ම හ ව නත උච ච සම බ ධන ස රචකයක ව පථ ක ර මට භ ව ත කරන බ ව න ම ම ධ ර ත රක ව පථ ධ ර ත රක ල ස ද නම ක ර හඬ ප රහන ම ටර අරඹනය හ snubbersප ර රක පර පථයක ව ව ත කළ ව ට ප ර රකය ත ළ න ගලන ධ ර ව ඉක මන න බ ඳ ව ට න අතර ස ව ච ච ය හ ප ළ යවනය හරහ ව ශ ල ව ල ට යත වයක න ර ම ණය ව ප ර රත වය ප රම ණවත පර ද ව ශ ල නම ශක ත ය මඟ න ප ළ ඟ වක උත ප දනය කරන අතර එන ස සම බන ධක ලක ෂ යය ඔක ස කරණය ව මක හ ව ය ක ය මක හ සමහර ව ට එකට ප ස ස මක හ ඝන අවස ථ ව ඇත ස ව ච ය snubbers ධ ර ත රකයක ඇත ව ට ටමම ආව ගය ව පථ ක ර මක ස ද වන අතර සම බන ධක ලක ෂ ය ආරක ෂ ව ම ව ස පර ශ බ ඳන ජ වලන පද ධත වල ද කගත හ ක එල සම ක ඩ පර ම ණ පර පථවල ඇත වන ප ල ඟ ව ස ව චයට හ න ක ර මට ප රම ණවත න ව ය හ ක වන අතර ප රහන ධ ර ත රකයක මඟ න අවශ ෂණය කළ හ ක ආක රය න ස ද ස ර ඩ ය ස ඛ ය න න ර ධන RFI ව ක රණය හ ක ශක ත ය උත සර ජනය කර RFI අවම ක ර මට ස ම න යය න අඩ අගයක සහ ත ප රත ර ධයක සමඟ ශ ර ණ ගව ය ද Snubber ධ ර ත රක භ ව ත කරය ම ව න ධ ර ත රක ප රත ර ධ ස ය ක තයන තන ඇස ර ම ආක රය න ලබ ගත හ ක ප රත ල ම ආක රයක ද ප ර රක පර පථයක හරහ ඉක මන න ධ ර වක ඇත කරව ම සඳහ එය පවත ව ග න මට අවශ ය ව ල ට යත වයට වඩ ව ඩ ව ල ට යත වයක අවශ ය ව ම හ ත ව න ව ශ ල ම ටර ආද ය ද ම වල ද න ස ද ස ආරම භ ල ක ෂණ කයක ඇත ව ය හ ක හ ය න ම ටරය ආරම භ ව මට උපක ර වන දඟරය ධ ර ව ව ඩ ක ර මට ම ටර අරඹන ධ ර ත රකයක භ ව ත කරය ඉහල ව ල ට යත පර පථ බ ඳ නයක බ ඳ ව ට ම ඒකක අතර සම න ව ල ට යත ව ය ප ත යක ලබ ග න මට ඒකක අත ර බ ඳ ම සඳහ සම න තරගත ල ස ධ ර ත රක ය දය ම ව න අවස ථ වලද ය ද න ධ ර ත රක ශ ර ණ ගත ක ර ම grading ස ක ෂ ප ත සටහන වලද ප රධ න වශය න සරල ධ ර ස ච යනය සඳහ භ ව ත ක ර න ධ ර ත රක ස රස ව වඩ ස ණ තහඩ ව කව ක ර හ ඩයට වඩ ත පහත න ස ට න ස අඳ න ල බ උපකරණය ධ ර ව ත නම ස ජ තහඩ ව මඟ න උප ගය ධන අග රය ද ක ව ස ඥ ප ස ර ම DRAM ගත ක සසම භ ව ප රව ශ මතකයන ල ස ද ව මය ආක රය න හ ප රත සම න ය ද ප රණ හ CCDs ල ස ප රත සම ආක රය න හ ත රත ර න ර පණය ක ර මට ධ ර ත රකයක ගබඩ කළ ශක ත ය භ ව ත කළ හ ක ප රතසම පර පථවලද ස ය ජක සහ වඩ ස ක ර ණ ප රහන වල ද ස ණ ප රත ප ෂණ ප ඩ ස ථ ය කරණය ද ද ස රචක ල ස ධ ර ත රක භ ව ත කළ හ ක ස ඥ ප ස ර ම පර පථවල ද ධ ර ස ඥ ඒක බද ධ ක ර මට ධ ර ත රක භ ව ත කරය ස සර කළ පර පථව ශ ෂ ත ස ඛ ය න කල පවල ත රත ර ත ර ම සඳහ ස සර කළ පර පථවලද ධ ර ත රක හ ප ර රක එක වර භ ව ත ව න දස නක ල ස ප ළ ස ඛ ය තයට ස සර ක ර මට ග වන ව ද ල ආද යකවල ව චල ය ධ ර ත රක ය ද ගන ව නස හ ඩ කල ප ත ර ම සඳහ ස ප කරවල අකර මණ ය ප රත සම හරස ම ර භ ව ත කරන අතර ප රත සම සමක රකවල ධ ර ත රක භ ව ත කරය ර ඩ ය ආද යකය ව න ස සර කළ පර පථයක ත ර ගත ස ඛ ය තය ශ ර ණ ගත ප ර රත ව L හ ධ රණ ව හ C හ ශ ර තයක ව එය පහත පර ද ව ම හ LC පර පථයක අන න දය ඇත වන ස ඛ ය තයය ව නත ය ද ම ස ව දනය බ හ මයක ධ ර ත රක අචල භ ත ක ව ය හයක පවත ව ගන න ආක රයට න ර ම ණය කරන ල බ ක ස නම ත ව ව ධ ස ධක න ස ධ ර ත රකවල ව ය හය ව නස ව ය හ ක එව ට ඒ හ ත ව න ධ ර ත රකවල ස ද වන ධ ර ත ව ව නස ව ම එම ස ධක ස ව දනය සඳහ ය ද ගත හ ක ප ර ව ද ය ත ද රව ය ව නස ක ර ම ප ර ව ද ය ත ද රව යය භ ත ක හ ව ද ය ත ග ණ ව නස ක ර ම ආචරණ ඇත ම ව ට ප රය ජනවත ව ම නය ආර ද රත ව ම න ම සඳහ අන වර ත සව වර ප ර ව ද ය ත ද රව යය සහ ත ධ ර ත රක භ ව ත කළ හ ක තහඩ අතර ද ර ව නස ක ර ම ග වන ය න වල ඉන ධන මට ටම න රවද ය ල ස ම න ග න මට ධ ර ත රක භ ව ත කරය ස නම ය තහඩ වක සහ ත ධ ර ත රක ආතත ය හ ප ඩනය ම න මට භ ව ත කළ හ ක ධ ර ත රක මය ක ර ෆ නවල ස ව දකය ල ස ධ ර ත රක භ ව ත කරය ම හ ද ධ ර ත රකය එක තහඩ වක අන ක අචල තහඩ වට ස ප ක ෂව ව ත ප ඩනය මඟ න චලනය ව ත වරණ ද ශ කය ව ශ ලත වය හ ද ශ ව ම න ම සඳහ ව පයක ත ළට ම ද රණය කළ MEMS ධ ර ත රක සමහර ත වරණ ම නවලද භ ව ත ව තව ද ම ව න ධ ර ත රක ත වරණය ස ද වන ව නස ව ම ඇල ව ම හ න දහස ව ට ම ස ව දනයට ව න ස ව දනයට ය ද ගත හ ක අතර රථ ව හ න අනත රක ද ආරක ෂක ව මළ ක ර ය ත මක කරව මට ය ද ගත හ ක සමහර ඇඟ ල සලක ණ ස ව දන උපකරණවල ධ ර ත රක භ ව ත ක ර භ ව ත කරන න ග ඇඟ ල ල හ ස පර ශකය අතර සඵල ධ රණ ව ව නස ක ර ම මඟ න න ම න ස ග ත උපකරණයක භ ව ත කරන නටක ට තම ඇඟ ල ල භ ව ත ය න එහ ත රත වය ව නස කළ හ ක ධ ර ත රක තහඩ වල සඵල වර ගඵලය ව නස ක ර ම ධ ර ත මය ස පර ශ ස ව ච ච ස පන ද ත ජවය හ අව ආය ධ බ හ ස පන ද ත ජව භ ව ත සඳහ අත ව ශ ල ධ ර ස පන ද ස පය මට ව ශ ෂය න න ර ම ණය කළ අඩ ප ර ර ත වක ඇත ඉහල ව ල ට යත ධ ර ත රක ධ ර ත රක බ ක සම හ භ ව ත ක ර ම ව ව ද ය ත ච ම භක හ ඩ කර ම ක ස Marx ජනක ස පන ද ත ල සර ව ශ ෂය න TEA ල සර ස පන දක න ර ම පක ජ ල ර ඩ ර උපකරණ ව ලයන පර ය ෂණ සහ අ ශ ත වර ක ආද ය න අන තර ගත ව න යෂ ට ක ආය ධ හ ව නත ව ශ ෂ ආය ධ සඳහ භ ව ත වන ස ත ර හ න හ slapper සඳහ ශක ත ප රභවයක ල ස ව ශ ල ධ ර ත රක බ ක සම හන භ ව ත ක ර ව ද ය ත ච ම භක ක ව ස ම ව ද ය ත ච ම භක ර ල ත වක ක railguns සහ දඟර ත වක ක coilguns සඳහ ජව ප රභව ල ස ධ ර ත රක බ ක සම හ භ ව ත ක ර ම සඳහ පර ක ෂණ ආරම භ කර ඇත http en wikipedia org wiki Capacitor