Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ධන සහ ස ණ ලක ණ සහ යන ධන සහ ස ණ ස කල පන ම න ම සහ යන ම හ ය ම කරනයන ද න ර පණය ක ර ම සඳහ භ ව ත වන ව ත ඒව ය භ ව තය ව නත බ හ ත

ධන සහ සෘණ ලකුණු

ධන සහ සෘණ ලකුණු
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ධන සහ සෘණ ලකුණු (+ සහ −) යනු, ධන සහ සෘණ සංකල්පනා මෙන්ම සහ යන මෙහෙයුම්කරනයන්ද නිරූපණය කිරීම සඳහා භාවිතා වන වෙති. ඒවායේ භාවිතය වෙනත් බොහෝ තේරුම් ගෙන දෙන පරිදී විස්තීරණය කර ඇතත්, එවිටද දළ වශයෙන් සමාකාර තේරුම් ගෙන දෙයි. ධන යන්නට ඉංග්‍රීසි වචනය වන ප්ලස් යන්න සහ සෘණ යන්නට වන මයිනස් යන්න ලතින් පද වන අතර ඒවායේ අර්ථ පිළිවෙලින් "වැඩියෙන්" සහ "අඩුවෙන්" යන්න වෙති.

ධන ලකුණ

ධන ලකුණ (+) යන්න, 2 + 3 = 5 හිදී මෙන්, පෙන්වන, වෙයි. ලෙසින්ද එය ක්‍රියා කල හැකි අතර, එවිට එය විසින් එහි (+x යන්නෙන් අදහස් වන්නේ x ම වෙයි) තබයි. සංඛ්‍යාවක ධන බව හුවාදැක්වීමට අවශ්‍ය වූ විට, විශේෂයෙන්ම සෘණ සංඛ්‍යාවක් හා පරස්පරව එසේ කළ යුතු වන විට (−5 එරෙහිව +5), මෙම අංකනය භාවිතා කළ හැක.


මූලික අධ්‍යාපනයේදී භාවිතය

සමහරක් මූලික පාඨශාලා ගුරුවරුන් විසින් සංඛ්‍යා ඉදිරියේ නැංවූ ධන සහ සෘණ ලකුණු භාවිතයෙන් දක්වන්නේ ඒවා ධන හෝ සෘණ සංඛ්‍යාවන්ද යන බවයි. නිදසුනක් වශයෙන්, 3 වෙතින් −5 අඩුකිරීම කියැවෙන්නේ ධන තුන වෙතින් සෘණ පහ අඩුකිරීම ලෙසින් වන අතර පහත පරිදී දැක්විය හැක

3 − −5 යන්න 3 + 5 = 8 බවට පත් වෙයි,

හෝ

+3 − −5 යන්න +3 + +5 හෙවත් +8 බවට පත් වෙයි.

ආශ්‍රිත

  1. ග්‍රාන්ට් පී. විගින්ස්; ජේ මැක්ටයි (2005). අන්ඩර්ස්ටෑන්ඩිං බයි ඩිසයින්. ACSD ප්‍රකාශන. p. 210. ISBN .

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ධන සහ ස ණ ලක ණ සහ යන ධන සහ ස ණ ස කල පන ම න ම සහ යන ම හ ය ම කරනයන ද න ර පණය ක ර ම සඳහ භ ව ත වන ව ත ඒව ය භ ව තය ව නත බ හ ත ර ම ග න ද න පර ද ව ස ත රණය කර ඇතත එව ටද දළ වශය න සම ක ර ත ර ම ග න ද ය ධන යන නට ඉ ග ර ස වචනය වන ප ලස යන න සහ ස ණ යන නට වන මය නස යන න ලත න පද වන අතර ඒව ය අර ථ ප ළ ව ල න ව ඩ ය න සහ අඩ ව න යන න ව ත ධන ලක ණධන ලක ණ යන න 2 3 5 හ ද ම න ප න වන ව ය ල ස න ද එය ක ර ය කල හ ක අතර එව ට එය ව ස න එහ x යන න න අදහස වන න x ම ව ය තබය ස ඛ ය වක ධන බව හ ව ද ක ව මට අවශ ය ව ව ට ව ශ ෂය න ම ස ණ ස ඛ ය වක හ පරස පරව එස කළ ය ත වන ව ට 5 එර හ ව 5 ම ම අ කනය භ ව ත කළ හ ක ම ල ක අධ ය පනය ද භ ව තයසමහරක ම ල ක ප ඨශ ල ග ර වර න ව ස න ස ඛ ය ඉද ර ය න ව ධන සහ ස ණ ලක ණ භ ව තය න දක වන න ඒව ධන හ ස ණ ස ඛ ය වන ද යන බවය න දස නක වශය න 3 ව ත න 5 අඩ ක ර ම ක ය ව න න ධන ත න ව ත න ස ණ පහ අඩ ක ර ම ල ස න වන අතර පහත පර ද ද ක ව ය හ ක 3 5 යන න 3 5 8 බවට පත ව ය හ 3 5 යන න 3 5 හ වත 8 බවට පත ව ය ආශ ර තග ර න ට ප ව ග න ස ජ ම ක ටය 2005 අන ඩර ස ට න ඩ බය ඩ සය න ACSD ප රක ශන p 210 ISBN 1 4166 0035 3

ප්රකාශන දිනය: ජූනි 30, 2024, 03:40 am
බොහෝම කියවීම
  • අප්රේල් 05, 2025

    ඇපොලෝ බෙල්වඩියර්

  • දෙසැම්බර් 02, 2024

    ඇපලෝ

  • ජූනි 30, 2024

    ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව

  • පෙබරවාරි 04, 2025

    ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව

  • ජුලි 21, 2024

    ආසියානු ගෘහස්ථ මී හරක්

දිනපතා
  • බුදුරජාණන් වහන්සේ

  • ලිනස් ටොවල්ඩ්ස්

  • ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

  • ගාසා යුද්ධය

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • ගණනාථ ඔබේසේකර

  • දෙවන ලෝක යුද්ධය

  • 1956

  • ආනන්ද සමරකෝන්

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල