මෙම ලිපිය වනාහි Political economy ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
නිෂ්පාදනය, මිලදී ගැනීම හා අලෙවි කිරීම හා ඔවුනොවුන්ගේ සබඳතා පිළිබඳ නිතීන්, හා සිරිත් හා රජය පිළිබද අධ්‍යයනය කිරීමේ පදනමක් ලෙස දේශපාලනික ආර්ථිකය හැදින්විය හැක. දේශපාලනික ආර්ථිකය ආරම්භ වුයේ ආචාර විද්‍යාව මගින් වේ. (උදා - Adam Smith, Glasgow විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආචාර්යය විද්‍යාව) එය 18 වන ශත වර්ෂයේදී එක්සත් ජනපදයේ ආර්ථික අධ්‍යයනයේ වැඩි දියුණු විය.
කෘෂිකර්මය සියළු ධනයට මුල ලෙස පිළිගෙන නිදහස් වෙළදාම අගය කළ 18 වන සියවසේ ප්‍රංශ ආර්ථික විද්‍යාඥයෙකුගේ Physiocra නම් න්‍යායට අනුව භූමිය, මුලු ධනයේ මුලාශ්‍රයක් ලෙස සැලකේ. සමහර ාද්ශපාලනික ආර්ථිකඥයන් ශ්‍රම වටිනාකමේ න්‍යාය තුලින් වටිනාකමේ නියම මුලාශ්‍රය ලෙස ශ්‍රමය යෝජනා කර ඇත. (Adam Smith සහ පසුව Carl Marx) බෝහෝ දේශපානික ආර්ථිකඥයන් සදහන් කරන ආකාරයට තාක්ෂණය දියුණුව වේගවත් වීම, ආර්ථික හා සාමාජීය සබධතා වලදී වැදගත් භූමිකාවක් ලෙස සලකයි. (Joseph Schumpeler) 19 වන සියවසේ පසු කාලීනව, දේශපාලනික ආර්ථිකය යන පදය ආර්ථිකය ලෙස පෙරලුනි. එනම් නිෂ්පාදනයේ හා පරිභෝජනයේ ව්‍යුහාත්මක සබඳතාවලට වඩා ගණිතමය හා සිද්ධාන්තමය ආර්ථික අධ්‍යයනයක් සෙවීමේ පදයක් ලෙස භාවිතා විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Political economy ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත න ෂ ප දනය ම ලද ග න ම හ අල ව ක ර ම හ ඔව න ව න ග සබඳත ප ළ බඳ න ත න හ ස ර ත හ රජය ප ළ බද අධ යයනය ක ර ම පදනමක ල ස ද ශප ලන ක ආර ථ කය හ ද න ව ය හ ක ද ශප ලන ක ආර ථ කය ආරම භ ව ය ආච ර ව ද ය ව මග න ව උද Adam Smith Glasgow ව ශ ව ව ද ය ලය මහ ච ර ය ආච ර යය ව ද ය ව එය 18 වන ශත වර ෂය ද එක සත ජනපදය ආර ථ ක අධ යයනය ව ඩ ද ය ණ ව ය Discours sur l oeconomie politique 1758 ක ෂ කර මය ස යළ ධනයට ම ල ල ස ප ළ ග න න දහස ව ළද ම අගය කළ 18 වන ස යවස ප ර ශ ආර ථ ක ව ද ය ඥය ක ග Physiocra නම න ය ය ට අන ව භ ම ය ම ල ධනය ම ල ශ රයක ල ස ස ලක සමහර ද ශප ලන ක ආර ථ කඥයන ශ රම වට න කම න ය ය ත ල න වට න කම න යම ම ල ශ රය ල ස ශ රමය ය ජන කර ඇත Adam Smith සහ පස ව Carl Marx බ හ ද ශප න ක ආර ථ කඥයන සදහන කරන ආක රයට ත ක ෂණය ද ය ණ ව ව ගවත ව ම ආර ථ ක හ ස ම ජ ය සබධත වලද ව දගත භ ම ක වක ල ස සලකය Joseph Schumpeler 19 වන ස යවස පස ක ල නව ද ශප ලන ක ආර ථ කය යන පදය ආර ථ කය ල ස ප රල න එනම න ෂ ප දනය හ පර භ ජනය ව ය හ ත මක සබඳත වලට වඩ ගණ තමය හ ස ද ධ න තමය ආර ථ ක අධ යයනයක ස ව ම පදයක ල ස භ ව ත ව ය