දෙ රොවාලොටියොනිබුස් ඕර්බියුම් කොයෙලේස්තියුම් (ආකාශ ගෝලයන්හී පරිභ්‍රමණය පිළිබඳව) යනු, පුනරුද යුගයේ තාරකා විද්‍යාඥ නිකොලස් කොපර්නිකස් (1473–1543) විසින් රචිත, සූර්යකේන්ද්රීය සිද්ධාන්තය පිළිබඳ උත්පාදක කෘතියකි. 1543 වසරෙහිදී , පළමුව මුද්‍රණය කෙරුණු මෙම ග්‍රන්ථය විසින්, පුරාතන කාලයෙහි සිට පුළුල් ලෙසින් පිළිගැනුමට ලක්ව තිබුණු, විශ්වය පිළිබඳ විකල්ප ආකෘතියක් ඉදිරිපත් කලේය.
![]() මුල් 1543 නියුරම්බර්ග් සංස්කරණය | |
කර්තෘ | නිකොලස් කොපර්නිකස් |
---|---|
භාෂාව | ලතින් |
විෂයය | තාරකා විද්‍යාව |
ප්‍රකාශකයා | () |
ප්‍රකාශිත දිනය | 1543 |
පිටු | 405 |
ඉතිහාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVNEwwUmxYMUpsZG05c2RYUnBiMjVwWW5WelgyMWhiblZ6WTNKcGNIUmZjRGxpTG1wd1p5OHhPVEJ3ZUMxRVpWOVNaWFp2YkhWMGFXOXVhV0oxYzE5dFlXNTFjMk55YVhCMFgzQTVZaTVxY0djPS5qcGc=.jpg)
ලෙසින් හැඳින්වුනු, කෙටි, මාතෘකාවක්-නොමැති, නිර්නාමික තුල, කොපර්නිකස් විසින් සිය පද්ධතියේ සංක්ෂිප්තය සකසා සිය මිතුරන් කිහිප දෙනෙකුට බෙදා හැරියේය. 1514 වසරට කාල-නිර්ණය කර ඇති වෛද්‍යවරයෙකුගේ ලේඛනාල ලැයිස්තුවක, කොමෙන්තරියොලුස් හා ගැලපෙන විස්තරයක් සහිත අත්පිටපතක් අඩංගුව ඇති අතර, කොපර්නිකස් විසින් තම නව පද්ධතිය පිළිබඳ කටයුතු ඒ කාලය වන විට අරඹන්නට ඇති බව එම නිසා සිතිය හැක. බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරනුයේ, ඔහු විසින් කොමෙන්තරියොලුස් රචනය කලේ ඉතාලියෙන් ඔහුගේ පැමිණීමෙන් පසුව බව වන අතර, මෙම වකවානුව බොහෝ විට 1510 වසරට පසුව විය හැක. මෙම කාලය වන විට, කොපර්නිකස්ගේ පූර්වාපේක්ෂ වූයේ, ග්රහලෝකයන්ගේ ප්රත්යක්ෂ කර ගත් චලිත අනුසාරයෙන්, පෘථිවියේ චලිතය ඔහු විසින් පහසුවෙන් ප්රතිසන්ධානය කල හැකි බවද, එකල භාවිතයේ ප්‍රචලිතව පැවති ටොලමික පද්ධති අනුවාදයවූ, භාවිතයේදී අවශ්‍ය චලිත සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් අනුසාරයෙන් එය කල හැකි බවත්ය.
ශිෂ්‍යයෙක්වූ, (1430–1504) විසින් හිදී , සිදු කල ග්‍රහයා පිළිබඳ නිරික්ෂණ, විසින් කොපර්නිකස් වෙත සැපයුනු අතර, සම්පූර්ණයෙන් 45 ක්වූ මෙම නිරික්ෂණ අතරින්, 14 ක් සහ සහිත විය. කොපර්නිකස් විසින්, මෙයින් තුනක්, දෙ රොවාලොටියොනිබුස් තුල භාවිතා කලේ, දේශාංශ පමණක් ලබා දෙමින් වන අතර, සාවද්‍ය ලෙසින් ෂොනාර් වෙත උප ලක්ෂණය කෙරිණි. ෂොනාර් විසින් 1544 දී ප්‍රකාශිත ඔබ්සර්වේෂන්ස් XXX අකොරුම් අග්රීමෝ රෙජිමොන්ටානො එට් බි. වොල්තේරො නොරිම්බෙර්ගෙ හබීතේ, [4°, නෝරිම්බ්. 1544] හි සඳහන් අගයයන් වෙතින් කොපර්නිකස්ගේ අගයයන් මදක් වෙනස් විය.
කොපර්නිකස්ගේ අත් අකුරින්ම ලියවුනු දෙ රොවාලොටියොනිබුස් හී අත්පිටපතක් විනාශ නොවී පැවතිනි. ඔහුගේ මරණින් පසු, ඔහුගේ ශිෂ්‍ය, හට, ප්රකාශනය සඳහා එහි පිටපතක් ලබා දී ඇත්තේ පරිකථන නොමැතිවයි. හයිඩ්ල්බර්ග් හරහා, එය ප්රාග් වෙත ළඟා වී ඇති අතර, 19වන සියවසෙහි එය නැවත සොයා ගෙන අධ්‍යයනය කර ඇත. භාවිතා කර තිබූ විවිධ කඩදාසි වර්ග ඇතුළු සියල්ල අනුසාරයෙන් අත්පිටපත සියුම් විමර්ශනයකට භාජනය කල ප්‍රාඥයන් හට එය නිර්මාණය කෙරුණු දළ කාලසටහනක් නිමවා ගත හැකි විය. පෙනී යන ආකාරයට, කොපර්නිකස් විසින් මෙය අරඹා ඇත්තේ, ඔහුගේ නව ආකෘති පරිපූර්ණ කිරීමේ අරමුණින්, තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ කිහිපයක් සිදු කිරීමෙනි. නිරීක්ෂණ සිදු කරමින් සිටියදීම ඔහු පොත ලිවීම ආරම්භ කරන්නට ඇත. 1530 ගණන් වන විට පොතෙහි සැලකිය යුතු කොටසක් නිමව තිබුණද, ප්‍රකාශයට පත් කිරීමට කොපර්නිකස් පසුබට විය.
වෙතින් වූ තරුණ ගණිතඥයෙකු වූ, , 1539 වසරෙහිදී (ෆ්රොම්බෝර්ක්) වෙත පැමිණියේ ඔහු සමග අධ්‍යයනයෙහි යෙදීමටය. රෙටිකස් විසින් කොපර්නිකස්ගේ අත්පිටපත කියවූ අතර, නම්බර්ග් හී ඔහුගේ ජ්යෝතිෂවිද්යා ගුරුවරයා වූ ෂනර් වෙත විවෘත ලිපියක් ලෙසින් එහි ප්‍රධාන සිද්ධාන්තයන්හී තාක්ෂණ-නොවන සාරාංශයක් වහාම ලිවීය ; 1540 වසරෙහිදී ඔහු විසින් ඩන්ෂිස් හිදී මෙම ලිපිය ප්‍රකාශයට පත් කලේ ලෙසිනි. රෙටිකස්ගේ මිත්‍රයා සහ උපදේශකයා වූ විසින් නරාටියෝ හි දෙවන සංස්කරණයක් 1541 වසරෙහිදී බාසල් හිදී ප්‍රකාශයට පත් කෙරිණි. එහි අනුකූල පිළිගැන්ම නිසා, ඔහුගේ ප්‍රධාන නිර්මාණයන්හී බොහෝ කොටස් ප්‍රකාශයට පත් කිරීමට කොපර්නිකස් අත්‍යන්තයේදී එකඟවූ අතර, එතෙකුදු ප්‍රකාශයට පත් නොවී තිබූ දෙ රොවාලොටියොනිබුස් හී දෙවන පොතෙහි කොටස් 1542 වසරෙහිදී , ත්‍රිකෝණමිතිය පිළිබඳ නිබන්ධයක පළ කෙරිණි. රෙටිකස් විසින් එය කොපර්නිකස්ගේ නමින් ප්‍රකාශයට පත් කෙරිණි.
රෙටිකස්ගේ දැඩි බලපෑම මධ්‍යයෙහි සහ, ඔහුගේ නිර්මාණයන් සඳහා පළමු සාමාන්‍ය පිළිගැන්ම අසතුටුදායක නොවූ බැවින්, කොපර්නිකස් අත්‍යන්තයෙහිදී එකඟ වූයේ, විසින් (නියුරම්බර්ග්) හිදී විසින් මුද්‍රණය කිරීම සඳහා, හීදී රෙටිකස් වෙත බාර දීම සඳහා, ඔහුගේ සමීප මිතුරා වූ, රදගුරු වෙත ඔහුගේ පොත ලබා දීමටය. කොපර්නිකස්ගේ මරණයට කෙටි කලකට පෙර, 1543 වසරෙහිදී, එය ප්‍රකාශයට පත් කෙරිණි.
අන්තර්ගතය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVNUwwUmxYM0psZG05c2RYUnBiMjVwWW5WelgyOXlZbWwxYlY5amIyVnNaWE4wYVhWdExtcHdaeTh5TURCd2VDMUVaVjl5WlhadmJIVjBhVzl1YVdKMWMxOXZjbUpwZFcxZlkyOWxiR1Z6ZEdsMWJTNXFjR2M9LmpwZw==.jpg)
ඔහුගේ නව සිද්ධාන්තය තේරුම්ගැනීමට සහ පිළිගැනීමට, භෞතික විද්‍යාව නොව ගණිතය පදනම් විය යුතු බව තර්ක කරමින් ලියන ලද සංඥාපනයක් තුලින්, මෙම පොත වෙත කැප කර තිබුණි.
"පොත්" (කාණ්ඩ හෝ කොටස්) සයකට දෙ රොවාලොටියොනිබුස් බෙදා තිබුණේ, මෙය විසින් යාවත්කාල කෙරුණු සහ ආදේශ කෙරුණු ටොලමිගේ හී පිරිසැලැස්ම අනුව යමිනි:
සටහන්
- Script error: The function "harvard_citation_no_bracket" does not exist.
- ඩ්‍රයර්, ජෝන් එල් ඊ (1906). හිස්ට්‍රි ඔෆ් ද ප්ලැනටරි සිස්ටම්ස් ෆ්‍රොම් තේල්ස් ටු කෙප්ලර්. p. 342.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ර ව ල ට ය න බ ස ඕර බ ය ම ක ය ල ස ත ය ම ආක ශ ග ලයන හ පර භ රමණය ප ළ බඳව යන ප නර ද ය ගය ත රක ව ද ය ඥ න ක ලස ක පර න කස 1473 1543 ව ස න රච ත ස ර යක න ද ර ය ස ද ධ න තය ප ළ බඳ උත ප දක ක ත යක 1543 වසර හ ද පළම ව ම ද රණය ක ර ණ ම ම ග රන ථය ව ස න ප ර තන ක ලය හ ස ට ප ළ ල ල ස න ප ළ ග න මට ලක ව ත බ ණ ව ශ වය ප ළ බඳ ව කල ප ආක ත යක ඉද ර පත කල ය ද ර ව ල ට ය න බ ස ඕර බ ය ම ක ය ල ස ත ය ම ම ල 1543 න ය රම බර ග ස ස කරණයකර ත න ක ලස ක පර න කස භ ෂ වලත න ව ෂයයත රක ව ද ය වප රක ශකය ප රක ශ ත ද නය1543ප ට 405ඉත හ සයක පර න කස ග ස ර ග රහ මණ ඩලය හ ද ක ව න අය ර ල ස න හ ඳ න ව න ක ට ම ත ක වක න ම ත න ර න ම ක ත ල ක පර න කස ව ස න ස ය පද ධත ය ස ක ෂ ප තය සකස ස ය ම ත රන ක හ ප ද න ක ට බ ද හ ර ය ය 1514 වසරට ක ල න ර ණය කර ඇත ව ද යවරය ක ග ල ඛන ල ල ය ස ත වක ක ම න තර ය ල ස හ ග ලප න ව ස තරයක සහ ත අත ප ටපතක අඩ ග ව ඇත අතර ක පර න කස ව ස න තම නව පද ධත ය ප ළ බඳ කටය ත ඒ ක ලය වන ව ට අරඹන නට ඇත බව එම න ස ස ත ය හ ක බ හ ඉත හ සඥය න ව ශ ව ස කරන ය ඔහ ව ස න ක ම න තර ය ල ස රචනය කල ඉත ල ය න ඔහ ග ප ම ණ ම න පස ව බව වන අතර ම ම වකව න ව බ හ ව ට 1510 වසරට පස ව ව ය හ ක ම ම ක ලය වන ව ට ක පර න කස ග ප ර ව ප ක ෂ ව ය ග රහල කයන ග ප රත යක ෂ කර ගත චල ත අන ස රය න ප ථ ව ය චල තය ඔහ ව ස න පහස ව න ප රත සන ධ නය කල හ ක බවද එකල භ ව තය ප රචල තව ප වත ට ලම ක පද ධත අන ව දයව භ ව තය ද අවශ ය චල ත ස ඛ ය වට වඩ අඩ ස ඛ ය වක අන ස රය න එය කල හ ක බවත ය ශ ෂ යය ක ව 1430 1504 ව ස න හ ද ස ද කල ග රහය ප ළ බඳ න ර ක ෂණ ව ස න ක පර න කස ව ත ස පය න අතර සම ප ර ණය න 45 ක ව ම ම න ර ක ෂණ අතර න 14 ක සහ සහ ත ව ය ක පර න කස ව ස න ම ය න ත නක ද ර ව ල ට ය න බ ස ත ල භ ව ත කල ද ශ ශ පමණක ලබ ද ම න වන අතර ස වද ය ල ස න ෂ න ර ව ත උප ලක ෂණය ක ර ණ ෂ න ර ව ස න 1544 ද ප රක ශ ත ඔබ සර ව ෂන ස XXX අක ර ම අග ර ම ර ජ ම න ට න එට බ ව ල ත ර න ර ම බ ර ග හබ ත 4 න ර ම බ 1544 හ සඳහන අගයයන ව ත න ක පර න කස ග අගයයන මදක ව නස ව ය ක පර න කස ග අත අක ර න ම ල යව න ද ර ව ල ට ය න බ ස හ අත ප ටපතක ව න ශ න ව ප වත න ඔහ ග මරණ න පස ඔහ ග ශ ෂ ය හට ප රක ශනය සඳහ එහ ප ටපතක ලබ ද ඇත ත පර කථන න ම ත වය හය ඩ ල බර ග හරහ එය ප ර ග ව ත ළඟ ව ඇත අතර 19වන ස යවස හ එය න වත ස ය ග න අධ යයනය කර ඇත භ ව ත කර ත බ ව ව ධ කඩද ස වර ග ඇත ළ ස යල ල අන ස රය න අත ප ටපත ස ය ම ව මර ශනයකට භ ජනය කල ප ර ඥයන හට එය න ර ම ණය ක ර ණ දළ ක ලසටහනක න මව ගත හ ක ව ය ප න යන ආක රයට ක පර න කස ව ස න ම ය අරඹ ඇත ත ඔහ ග නව ආක ත පර ප ර ණ ක ර ම අරම ණ න ත රක ව ද ය ත මක න ර ක ෂණ ක හ පයක ස ද ක ර ම න න ර ක ෂණ ස ද කරම න ස ට යද ම ඔහ ප ත ල ව ම ආරම භ කරන නට ඇත 1530 ගණන වන ව ට ප ත හ ස ලක ය ය ත ක ටසක න මව ත බ ණද ප රක ශයට පත ක ර මට ක පර න කස පස බට ව ය ව ත න ව තර ණ ගණ තඥය ක ව 1539 වසර හ ද ෆ ර ම බ ර ක ව ත ප ම ණ ය ඔහ සමග අධ යයනය හ ය ද මටය ර ට කස ව ස න ක පර න කස ග අත ප ටපත ක යව අතර නම බර ග හ ඔහ ග ජ ය ත ෂව ද ය ග ර වරය ව ෂනර ව ත ව ව ත ල ප යක ල ස න එහ ප රධ න ස ද ධ න තයන හ ත ක ෂණ න වන ස ර ශයක වහ ම ල ව ය 1540 වසර හ ද ඔහ ව ස න ඩන ෂ ස හ ද ම ම ල ප ය ප රක ශයට පත කල ල ස න ර ට කස ග ම ත රය සහ උපද ශකය ව ව ස න නර ට ය හ ද වන ස ස කරණයක 1541 වසර හ ද බ සල හ ද ප රක ශයට පත ක ර ණ එහ අන ක ල ප ළ ග න ම න ස ඔහ ග ප රධ න න ර ම ණයන හ බ හ ක ටස ප රක ශයට පත ක ර මට ක පර න කස අත යන තය ද එකඟව අතර එත ක ද ප රක ශයට පත න ව ත බ ද ර ව ල ට ය න බ ස හ ද වන ප ත හ ක ටස 1542 වසර හ ද ත ර ක ණම ත ය ප ළ බඳ න බන ධයක පළ ක ර ණ ර ට කස ව ස න එය ක පර න කස ග නම න ප රක ශයට පත ක ර ණ ර ට කස ග ද ඩ බලප ම මධ යය හ සහ ඔහ ග න ර ම ණයන සඳහ පළම ස ම න ය ප ළ ග න ම අසත ට ද යක න ව බ ව න ක පර න කස අත යන තය හ ද එකඟ ව ය ව ස න න ය රම බර ග හ ද ව ස න ම ද රණය ක ර ම සඳහ හ ද ර ට කස ව ත බ ර ද ම සඳහ ඔහ ග සම ප ම ත ර ව රදග ර ව ත ඔහ ග ප ත ලබ ද මටය ක පර න කස ග මරණයට ක ට කලකට ප ර 1543 වසර හ ද එය ප රක ශයට පත ක ර ණ අන තර ගතයග රන ථන ම ප ට ව 2වන ස ස කරණය 1566 ඔහ ග නව ස ද ධ න තය ත ර ම ග න මට සහ ප ළ ග න මට භ ත ක ව ද ය ව න ව ගණ තය පදනම ව ය ය ත බව තර ක කරම න ල යන ලද ස ඥ පනයක ත ල න ම ම ප ත ව ත ක ප කර ත බ ණ ප ත ක ණ ඩ හ ක ටස සයකට ද ර ව ල ට ය න බ ස බ ද ත බ ණ ම ය ව ස න ය වත ක ල ක ර ණ සහ ආද ශ ක ර ණ ට ලම ග හ ප ර ස ල ස ම අන ව යම න සටහන Script error The function harvard citation no bracket does not exist ඩ රයර ජ න එල ඊ 1906 හ ස ට ර ඔෆ ද ප ල නටර ස ස ටම ස ෆ ර ම ත ල ස ට ක ප ලර p 342