රුහුණේ සිට මායා රටට පිවිසීමට තනනු ලැබූ ප්‍රධාන දොරටුවක් ලෙස දෙහදු කඩුල්ල (හෝ කඩදොර) හැඳින්වේ.
අතීත කොත්මලේ රටක් ලෙස වෙන්ව තිබූ ප්රදේඔයකි. කොත්මලේට පිවිසුම් මාර්ග 4කි. ඒ කඩදොර, වටදොර, හා ගල් දොර වශයෙනි. කඩදොර යනුවෙන් ද හඳුන්වන දෙහදු කඩුල්ල එක් පිවිසුමකි. ගල් කුට්ටි හා සක්ක ගල් භාවිතයෙන් මෙම පිවිසුම සකසා ඇත. මෙය රුහුණ හා මායා රට අතර වන පිවිසුමක් නිසා මෙහිදී රටවල් දෙක අතර බදු අය කිරීම් ද සිදුව ඇත. පෞරාණික කොත්මලේ රුහුණු රටට අයත් ව තිබිණි.
ජනප්‍රවාද
ගැමුණු කුමරු රුහුණේ සිට පැමිණ සිය මගුල් කඩුව මෙම ස්ථානයේ සැඟවූ බව ජනප්‍රවාදගතව පවතී.
මූලාශ්‍ර
- http://amazinglanka.com/wp/kotmale-kadadara-dehadu-kadulla/ කොත්මලේ කඩදොර (දෙහදු කඩුල්ල)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර හ ණ ස ට ම ය රටට ප ව ස මට තනන ල බ ප රධ න ද රට වක ල ස ද හද කඩ ල ල හ කඩද ර හ ඳ න ව ද හද කඩ ල ල අත ත ක ත මල රටක ල ස ව න ව ත බ ප රද ඔයක ක ත මල ට ප ව ස ම ම ර ග 4ක ඒ කඩද ර වටද ර හ ගල ද ර වශය න කඩද ර යන ව න ද හඳ න වන ද හද කඩ ල ල එක ප ව ස මක ගල ක ට ට හ සක ක ගල භ ව තය න ම ම ප ව ස ම සකස ඇත ම ය ර හ ණ හ ම ය රට අතර වන ප ව ස මක න ස ම හ ද රටවල ද ක අතර බද අය ක ර ම ද ස ද ව ඇත ප ර ණ ක ක ත මල ර හ ණ රටට අයත ව ත බ ණ ජනප රව දග ම ණ ක මර ර හ ණ ස ට ප ම ණ ස ය මග ල කඩ ව ම ම ස ථ නය ස ඟව බව ජනප රව දගතව පවත ම ල ශ රhttp amazinglanka com wp kotmale kadadara dehadu kadulla ක ත මල කඩද ර ද හද කඩ ල ල