ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර දෙවිනුවර (දෙවුන්දර) පිහිටි ශ්‍රී විෂ්ණු මහා දේවාලය මෙරට ඉදිවූ පැරණි දේවාල අතුරින් එකක් සේ සැළකේ. මෙරට බුදු දහම සුරක්ෂා කරන්නේ යැයි විශ්වාස කෙරෙන උපුල්වන් දෙවි උදෙසා මෙම දේවාලය ඉදිකොට තිබේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGaEwwMXZaR1Z5Ymw5V2FYTm9iblZmVTJoeWFXNWxKVEpEWDBSdmJtUnlZVjh3TmpjMUxtcHdaeTh5TWpCd2VDMU5iMlJsY201ZlZtbHphRzUxWDFOb2NtbHVaU1V5UTE5RWIyNWtjbUZmTURZM05TNXFjR2M9LmpwZw==.jpg)
ඉතිහාසය
අතීත ලේඛනගත මූලාශ්‍ර වලට අනූව හා දේවාලය, 7වන සියවසේදී විසින් ඉදිකොට තිබේ. පසුව 16වන සියවසේදී (1587) පෘතුගීසීන් විසින් මෙම විහාරය හා පැරණි දෙවුන්දර නගරය විනාශ කොට දමා තිබෙන අතර, මහනුවර රාජධානියේ දෙවන රාජසිංහ රජු (1635 – 1687) විසින් නැවතත් මෙම විහාරය පිළිසකර කිරීමට කටයුතු සිදු කොට තිබේ. පෘතුගීසීන් විසින් විනාශකරණයට ලක්වූ පැරණි විහාර නටඹුන් වර්ථමානයේ දේවාල භූමිය ආශ්‍රිතව දැකගත හැකිවේ.
මූලාශ්‍ර
- "ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දෙවිනුවර". දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
- "දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල, මාතර". hunasfalls.com. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
- "දෙවිනුවර උපුල්වන් දේවාලය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව දක ණ ක ළවර ද ව න වර ද ව න දර ප හ ට ශ ර ව ෂ ණ මහ ද ව ලය ම රට ඉද ව ප රණ ද ව ල අත ර න එකක ස ස ළක ම රට බ ද දහම ස රක ෂ කරන න ය ය ව ශ ව ස ක ර න උප ල වන ද ව උද ස ම ම ද ව ලය ඉද ක ට ත බ ද ව න වර උප ල වන ද ව ලයඉත හ සයඅත ත ල ඛනගත ම ල ශ ර වලට අන ව හ ද ව ලය 7වන ස යවස ද ව ස න ඉද ක ට ත බ පස ව 16වන ස යවස ද 1587 ප ත ග ස න ව ස න ම ම ව හ රය හ ප රණ ද ව න දර නගරය ව න ශ ක ට දම ත බ න අතර මහන වර ර ජධ න ය ද වන ර ජස හ රජ 1635 1687 ව ස න න වතත ම ම ව හ රය ප ළ සකර ක ර මට කටය ත ස ද ක ට ත බ ප ත ග ස න ව ස න ව න ශකරණයට ලක ව ප රණ ව හ ර නටඹ න වර ථම නය ද ව ල භ ම ය ආශ ර තව ද කගත හ ක ව ම ල ශ ර ශ ර ව ෂ ණ මහ ද ව ලය ද ව න වර ද ව න වර ශ ර ව ෂ ණ මහ ද ව ලය සම ප රව ශය 14 ජනව ර 2016 ද ව න වර ශ ර ව ෂ ණ ද ව ල ම තර hunasfalls com සම ප රව ශය 14 ජනව ර 2016 ද ව න වර උප ල වන ද ව ලය අම ස ල ක සම ප රව ශය 14 ජනව ර 2016