දෝන ජොර්ජියානා මෙරායා දෙනවක (ප්‍රචලිත ලෙසින් දෙනවක හාමිනේ ලෙසින් හැඳින්වුණි) (20 පෙබරවාරි 1906 – 9 දෙසැම්බර් 2002) යනු, ශ්‍රී ලාංකික නිළියකි. මෙම "වියපත් ආර්යාව" ප්‍රචලිත වූයේ මහළු චරිතාංග නිරූපණය කිරීම වෙනුවෙනි. තවද සිංහල සිනමාවේ මිත්තණිය ලෙසින්ද හඳුන්වයි. ඇය කලා ලොවට පිවිසියේ වයස 60ත් පසුවෙමින් සිටින වියේදී, එක්තරා නාට්‍යයක රඟපෑ නිළියන්ගේ ආරක්ෂාවට ඇය පත්කර ඇත. ඇයගේ නම දෙනවක හාමිනේ ලෙස වෙනස් කරන ලද්දේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයි. දෙනවක හාමිනේගේ රංගනයහි ඇත්තේ උපන් නළු රංගන ප්රතිභාවයි.
දෙනවක හාමිනේ | |
---|---|
උපත | පෙබරවාරි 20, 1906 ඉඹුල්ගොඩ, ගම්පහ, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව |
මියගිය දිනය | December 9, 2002 | (වයස 96)
1906දී ගම්පහ ඉඹුල්ගොඩ නම් ප්‍රදේශයේ උපත ලද දෝන ජෝර්ජියානා මෙරායා දෙනවක, දෙනවක හාමිනේ ලෙස ඇයගේ නම වෙනස් කරනු ලැබූයේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයන්ය. දෙනවක හාමිනේ සිනමාවට ඇතුලු වනූයේ වේදිකා රංගනය හරහාය. "ජී.ඩී.එල්. පෙරේරා" ගේ කඳුළු නාට්‍ය ඇයගේ මුල්ම නාට්‍යයයි. කඳුළු නාට්‍යයට ඇය සම්බන්ධ වනූයේ නිළියන්ගේ ආරක්ෂක නිලධාරිණිය ලෙසටය. ඇයට දිනක් කඳුළු නාට්‍යයහි එක් ජවනිකාවක් රඟපෑමට සිදු විය. ඒ වන විට ඇය අවුරුදු 60 ද ඉක්ම වූ වයෝවෘද්ධ කාන්තාවකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද න ජ ර ජ ය න ම ර ය ද නවක ප රචල ත ල ස න ද නවක හ ම න ල ස න හ ඳ න ව ණ 20 ප බරව ර 1906 9 ද ස ම බර 2002 යන ශ ර ල ක ක න ළ යක ම ම ව යපත ආර ය ව ප රචල ත ව ය මහළ චර ත ග න ර පණය ක ර ම ව න ව න තවද ස හල ස නම ව ම ත තණ ය ල ස න ද හඳ න වය ඇය කල ල වට ප ව ස ය වයස 60ත පස ව ම න ස ට න ව ය ද එක තර න ට යයක රඟප න ළ යන ග ආරක ෂ වට ඇය පත කර ඇත ඇයග නම ද නවක හ ම න ල ස ව නස කරන ලද ද න ශ චල ඡ ය ර ප ශ ල ප ර ල ක ස රණස හය ද නවක හ ම න ග ර ගනයහ ඇත ත උපන නළ ර ගන ප රත භ වය ද නවක හ ම න උපතප බරව ර 20 1906 1906 02 20 ඉඹ ල ග ඩ ගම පහ බ ර ත න ය ශ ර ල ක වම යග ය ද නයDecember 9 2002 2002 12 09 වයස 96 1906ද ගම පහ ඉඹ ල ග ඩ නම ප රද ශය උපත ලද ද න ජ ර ජ ය න ම ර ය ද නවක ද නවක හ ම න ල ස ඇයග නම ව නස කරන ල බ ය න ශ චල ඡ ය ර ප ශ ල ප ර ල ක ස රණස හයන ය ද නවක හ ම න ස නම වට ඇත ල වන ය ව ද ක ර ගනය හරහ ය ජ ඩ එල ප ර ර ග කඳ ළ න ට ය ඇයග ම ල ම න ට යයය කඳ ළ න ට යයට ඇය සම බන ධ වන ය න ළ යන ග ආරක ෂක න ලධ ර ණ ය ල සටය ඇයට ද නක කඳ ළ න ට යයහ එක ජවන ක වක රඟප මට ස ද ව ය ඒ වන ව ට ඇය අව ර ද 60 ද ඉක ම ව වය ව ද ධ ක න ත වක