ද හේයස් (왕관을 쓰려는 자, 그 무게를 견뎌라 – 상속자들), යනු [[Lee Min-ho (actor born 1987)ලී මින්-හෝ, සහ ප්‍රධාන චරිත වලට පන පොවන දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි. මෙය ද ඉන්හෙරිටර්ස් යන නමින්ද ජනප්‍රිය වී ඇත. කතාව රචනය කරන ලද්දේ විසිනි. නාට්‍යයේ පාදම යෙදී ඇත්තේ වරලත් සහ ඉහල පැලැන්තියේ සිසුන්ගෙන් සමන්විත උසස් අධ්‍යාපන පාසලක් පාදක කරගෙනය. කතාංග 20කින් යුතු මෙම රූපවාහිනි කතා මාලාව ආයතනය විසින් 2013 ඔක්තෝබර් 09 සිට දෙසැම්බර් 12 දින දක්වා බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල ප්‍රචාරය කරන ලදි.
ද හේයස් | |
---|---|
ද හේයස් කතා මාලාවේ ප්‍රවර්ධන පෝස්ටරය | |
මෙලෙසද හැඳින්වේ | ද ඉන්හෙරිටර්ස් හෙරිටර්ස් ද වන් ට්‍රයිස් ටු වෙයා ද ක්‍රව්න්, බෙයාස් ද ක්‍රව්න් - ද හේයස් හී හූ විශස් ටු වෙයා ද ක්‍රව්න්, එන්ඩියෝ ඉට්ස් වෙයිට් - ද හේයස් වන්හූ වෝන්ට්ස් ටො වෙයා ද ක්‍රව්න්, බෙයා ද ක්‍රව්න් - ද හේයස් දෝස් හූ වෝන්ට් ද ක්‍රව්න්, විත්ස්ටෑන්ඩ් ද වෙයිට් ඔෆ් ඉට් - ද හේයස් |
ප්‍රභේදය | නාට්‍ය පාසල් |
රචනය කලේ | |
අධ්‍යක්ෂණය කලේ | කන්ග් ශින් හ්යෝ |
රඟපෑම | |
අවසන් තේමාව | "අයි'ම් සෙයිංග්" (말이야) විසිනි |
සම්භව රට | දකුනු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | චෝයි මූන් සුක් |
නිෂ්පාදක(යෝ) | යූන් හා රිම් |
ස්ථානය(න්) | දකුණු කොරියාව එක්සත් ජනපදය |
නිෂ්පාදන සමාගම | හ්වා ඇන්ඩ් ඩම් පික්චර්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | (HDTV) |
මුල් ධාවනය | ඔක්තෝබර් 9, 2013 | – දෙසැම්බර් 12, 2013
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ඇමරිකන් ඩිජිටල් ඩිස්ට්‍රිබියුශන් ප්ලැට්ෆෝම් සහ කොරියානු නිශ්පාදන ආයතනයක් වන හ්වා ඇන්ඩ් ඩම් පික්චර්ස් සහ සම්බන්ධව කරන ලද පලමු ලෙස ද හේයස් කතා මාලාව ජනප්‍රිය වේ.
කථා වස්තුව
මෙම කතා මාලාවෙන් ධනවත්, වරප්රසාදලාභී, සහ ප්‍රභූ පැලැන්තියේ පවුල්වල දරුවන් තම උසස් අධයාපනය ලබා ඔවුන්ගේ පවුල් ව්‍යාපාර වල උරුමයට හිමිකම් කීමට අදාල පසුබිමක් ඉස්මතු කර පෙන්වයි. මෙම ධනවත් සිසුන් හට තම තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම ඕනෑ තරම් තිබුනද ආදරය නම් මාතෘකාවේදී ඔවුන් තරමක පීඩා විදීමක් මෙයින් පෙන්නුම් කරයි. එයට ප්‍රධානම හේතුව ලෙස කතා මාලාවේ පෙන්නුම් කරන්නේ, මෙම පවුල් ආදරයට වඩා ව්‍යාපාර හා මුදල් වලට වැඩි අවධානයක් යොමු කිරීමයි. කිම් ටෑන් (ලී මින් හෝ) යනුද එවැනිම ධනවත් පවුලක අති විශාල හෝටල් සමූහයක අධිපතිවරයෙකුට හා ඔහුගේ අනියම් බිරිඳට දාව ඉපදෙන උරුමකරුවෙකි. ඔහුට තවත් වැඩිමහල් සොහොයුරෙකු සිටින අතර එම වැඩිමහල් සොහොයුරා ඔවුන්ගේ පියාගේ නීතිමය බිරිඳගේ දරුවා වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර තරමක ආරවුලක් පවතී. මේ හේතුවෙන් කිම් ටෑන් එක්සත් ජනපදයට පිටත් කර හරින්නේ අධ්‍යයන කටයුතු සඳහාය. මේ අතරතුර කාලයේදී ඔහුගේ සොහොයුරා කිම් වොන් () ඔවුන්ගේ පවුල් ව්‍යාපාරයේ බලය ඔහු අතට ගැනීමට උත්සාහ දරයි.එක්සත් රාජධානියේ සිටිනා අතරතුරදී කිම් ටෑන් හට අහම්බයකින් ඇමරිකාවේ සිටින තම සොහොයුරිය බැලීමට එන කොරියානු යුවතියක් චා ඉඋන් සන්ග් () මුන ගැසේ. ඇමරිකාවේ නොදන්නා පරිසරයක අතරමන්බාවයකට පත් වන ඇයට කිම් ටෑන් විසින් උදව් කරනා අතර ඔහු තුල ඇය කෙරේ තරමක සෙනෙහසක් හට ගැනෙයි. නමුත් කිම් ටෑන් ඒ වන විටත් රේචල් යූ (කිම් ජී වොන්) නම් ධනවත් තරුණියකට පවුල් විසින් විවාහ යෝජනා ඉදිරිපත් කර තිබින. රේචල්ගේ අනාගත මස්සිනා සහ කිම් ටෑන්ගේ හිටපු හොඳම මිතුරා වූ චෝයි යන්ග් දූ () (මොහුද කිම් ටෑන් හා ඉඋන් සන්ග් ඉගෙනුම ලබන පාසලටම ඇතුලත් වේ) ඉඋන් සන්ග් වෙත ආකර්ශනය වීමට පටන් ගනී. මෙම ධනවත් තරුණයන් ඉතා ඉක්මනින්ම ප්‍රශ්න රැසකට මුහුණ පාන්නේ මුදල් හා සත්‍ය ලෝකය නිසි පරිදි තේරුම් ගත් විටය. නමුත් මේ ගැටුම් අතරින් ආදරය යනු කුමක්දැයි ඔවුන් ඉගෙන ගැනීම මෙම කතා මාලාව තුලින් පසක් කරයි.
මූලාශ්‍ර
- Oh, Jean (October 8, 2013). "Lee Min-ho, back to class". . සම්ප්‍රවේශය February 3, 2014.
- Won, Ho-yeon (October 10, 2013). "Famed scriptwriter revels in cliche". . සම්ප්‍රවේශය February 3, 2014.
- Kang, Jung-yeon (September 5, 2013). "Lee Min-ho, Park Shin-hye Team Up for 1st Script Reading Session of Inherits". TenAsia. සම්ප්‍රවේශය February 3, 2014.
- "Dramafever Set To Premiere First Original Co-production The Heirs". . October 8, 2013. සම්ප්‍රවේශය February 3, 2014.
- Lee, Hye-ji (September 26, 2013). "Lee Min-ho Turns into Cool Surfer at Malibu's Beaches". TenAsia. සම්ප්‍රවේශය February 3, 2014.
- Lee, Hye-ji (October 1, 2013). "Lee Min-ho, Choi Jin-hyuk to Have Fiery Showdown in The Inheritors". TenAsia. සම්ප්‍රවේශය February 3, 2014.
- Kang, Jung-yeon (September 24, 2013). "Lee Min-ho, Park Shin-hye to Have Romantic Encounter in Inherits". TenAsia. සම්ප්‍රවේශය February 3, 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද හ යස 왕관을 쓰려는 자 그 무게를 견뎌라 상속자들 යන Lee Min ho actor born 1987 ල ම න හ සහ ප රධ න චර ත වලට පන ප වන දක ණ ක ර ය න ර පව හ න කත ම ල වක ම ය ද ඉන හ ර ටර ස යන නම න ද ජනප ර ය ව ඇත කත ව රචනය කරන ලද ද ව ස න න ට යය ප දම ය ද ඇත ත වරලත සහ ඉහල ප ල න ත ය ස ස න ග න සමන ව ත උසස අධ ය පන ප සලක ප දක කරග නය කත ග 20ක න ය ත ම ම ර පව හ න කත ම ල ව ආයතනය ව ස න 2013 ඔක ත බර 09 ස ට ද ස ම බර 12 ද න දක ව බද ද සහ බ රහස පත න ද ද න වල ප රච රය කරන ලද ද හ යස ද හ යස කත ම ල ව ප රවර ධන ප ස ටරයම ල සද හ ඳ න ව ද ඉන හ ර ටර ස හ ර ටර ස ද වන ට රය ස ට ව ය ද ක රව න බ ය ස ද ක රව න ද හ යස හ හ ව ශස ට ව ය ද ක රව න එන ඩ ය ඉට ස ව ය ට ද හ යස වන හ ව න ට ස ට ව ය ද ක රව න බ ය ද ක රව න ද හ යස ද ස හ ව න ට ද ක රව න ව ත ස ට න ඩ ද ව ය ට ඔෆ ඉට ද හ යස ප රභ දයන ට ය ප සල රචනය කල අධ යක ෂණය කල කන ග ශ න හ ය රඟප මඅවසන ත ම ව අය ම ස ය ග 말이야 ව ස න සම භව රටදක න ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන20න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ච ය ම න ස ක න ෂ ප දක ය ය න හ ර ම ස ථ නය න දක ණ ක ර ය ව එක සත ජනපදයන ෂ ප දන සම ගමහ ව ඇන ඩ ඩම ප ක චර ස ප රච රණයම ල න ල ක වර ප ආක ත ය HDTV ම ල ධ වනයඔක ත බර 9 2013 2013 10 09 ද ස ම බර 12 2013 2013 12 12 බ හ ර සබ ඳ ව බ අඩව ය ඇමර කන ඩ ජ ටල ඩ ස ට ර බ ය ශන ප ල ට ෆ ම සහ ක ර ය න න ශ ප දන ආයතනයක වන හ ව ඇන ඩ ඩම ප ක චර ස සහ සම බන ධව කරන ලද පලම ල ස ද හ යස කත ම ල ව ජනප ර ය ව කථ වස ත වම ම කත ම ල ව න ධනවත වරප රස දල භ සහ ප රභ ප ල න ත ය පව ල වල දර වන තම උසස අධය පනය ලබ ඔව න ග පව ල ව ය ප ර වල උර මයට හ ම කම ක මට අද ල පස බ මක ඉස මත කර ප න වය ම ම ධනවත ස ස න හට තම තමන ට අවශ ය ස ම ද යක ම ඕන තරම ත බ නද ආදරය නම ම ත ක ව ද ඔව න තරමක ප ඩ ව ද මක ම ය න ප න න ම කරය එයට ප රධ නම හ ත ව ල ස කත ම ල ව ප න න ම කරන න ම ම පව ල ආදරයට වඩ ව ය ප ර හ ම දල වලට ව ඩ අවධ නයක ය ම ක ර මය ක ම ට න ල ම න හ යන ද එව න ම ධනවත පව ලක අත ව ශ ල හ ටල සම හයක අධ පත වරය ක ට හ ඔහ ග අන යම බ ර ඳට ද ව ඉපද න උර මකර ව ක ඔහ ට තවත ව ඩ මහල ස හ ය ර ක ස ට න අතර එම ව ඩ මහල ස හ ය ර ඔව න ග ප ය ග න ත මය බ ර ඳග දර ව ව ම හ ත ව න ඔව න ද ද න අතර තරමක ආරව ලක පවත ම හ ත ව න ක ම ට න එක සත ජනපදයට ප ටත කර හර න න අධ යයන කටය ත සඳහ ය ම අතරත ර ක ලය ද ඔහ ග ස හ ය ර ක ම ව න ඔව න ග පව ල ව ය ප රය බලය ඔහ අතට ග න මට උත ස හ දරය එක සත ර ජධ න ය ස ට න අතරත රද ක ම ට න හට අහම බයක න ඇමර ක ව ස ට න තම ස හ ය ර ය බ ල මට එන ක ර ය න ය වත යක ච ඉඋන සන ග ම න ග ස ඇමර ක ව න දන න පර සරයක අතරමන බ වයකට පත වන ඇයට ක ම ට න ව ස න උදව කරන අතර ඔහ ත ල ඇය ක ර තරමක ස න හසක හට ග න ය නම ත ක ම ට න ඒ වන ව ටත ර චල ය ක ම ජ ව න නම ධනවත තර ණ යකට පව ල ව ස න ව ව හ ය ජන ඉද ර පත කර ත බ න ර චල ග අන ගත මස ස න සහ ක ම ට න ග හ ටප හ ඳම ම ත ර ව ච ය යන ග ද ම හ ද ක ම ට න හ ඉඋන සන ග ඉග න ම ලබන ප සලටම ඇත ලත ව ඉඋන සන ග ව ත ආකර ශනය ව මට පටන ගන ම ම ධනවත තර ණයන ඉත ඉක මන න ම ප රශ න ර සකට ම හ ණ ප න න ම දල හ සත ය ල කය න ස පර ද ත ර ම ගත ව ටය නම ත ම ග ට ම අතර න ආදරය යන ක මක ද ය ඔව න ඉග න ග න ම ම ම කත ම ල ව ත ල න පසක කරය ම ල ශ රOh Jean October 8 2013 Lee Min ho back to class සම ප රව ශය February 3 2014 Won Ho yeon October 10 2013 Famed scriptwriter revels in cliche සම ප රව ශය February 3 2014 Kang Jung yeon September 5 2013 Lee Min ho Park Shin hye Team Up for 1st Script Reading Session of Inherits TenAsia සම ප රව ශය February 3 2014 Dramafever Set To Premiere First Original Co production The Heirs October 8 2013 සම ප රව ශය February 3 2014 Lee Hye ji September 26 2013 Lee Min ho Turns into Cool Surfer at Malibu s Beaches TenAsia සම ප රව ශය February 3 2014 Lee Hye ji October 1 2013 Lee Min ho Choi Jin hyuk to Have Fiery Showdown in The Inheritors TenAsia සම ප රව ශය February 3 2014 Kang Jung yeon September 24 2013 Lee Min ho Park Shin hye to Have Romantic Encounter in Inherits TenAsia සම ප රව ශය February 3 2014