මෙම ලිපිය හෝ ලිපි කොටස දළදා වහන්සේ සමඟ යෝජිතය. () |
ලංකාවට වැඩම කරවීම.
අනුරාධපුර
දන්ත ධාතුව මෙහි ළඟා වන විට ඉන්දියන් පාලක ගුහාශිව ගේ මිතුරා වූ මහාසේන රජු මිය ගොස් තිබිණ. ඔහුගේ පුතා කීර්ති ශ්‍රී මේඝවර්න ඉන් පසු රජු බවට පත් විය. ඔහුද භක්තිමත් බෞද්ධයෙකු විය. එම රජතුමා විසින් දන්ත ධාතුව මහත් බැතියෙන් පිළිගෙන ඉතා ගරුසරු ලෙස තම සිංහාසනයේ වඩා හිඳවූයේය. රජතුමා දන්තධාතුන් වහන්සේ ධම්මචක්කගෙහ නම් මන්දිරයක තැන්පත් කල බව මහාවංශය කියයි. මෙම මන්දිරය දේවානම්පියතිස්ස රජතුමා විසින් 3 වැනි සියවසේ මාළිගා පරිශ්‍රයේම (රාජවත්තු) ඉදි කර තිබුනු එකකි. රජතුමා විශේෂ විහාරයක් ඉදි කොට දන්ත ධාතුන් වහන්සේ එහි තැන්පත් කළහ. මහාපාලි නම් දාන ශාලාවට යාබදව තිබෙන නටබුන් වූ මන්දිරය මෙම විහාරය ලෙසට හඳුනාගෙන තිබේ.
සෙංකඩගල
සෑම පසළොස්වක පෝය දිනකම විශේෂ ආගමික පූජාවන් මාළිගය තුල පවත්වනු ලැබේ. මෙම දිනපතා, සතිපතා, සහ මාස් පතා කරන උත්සව හැරුණු විට සෑම වසරකම පාහේ ප්‍රධාන උත්සව හතරක් පවත්වනු ලැබේ. ඒවා නම් අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, ඇසල මංගල්‍ය සහ කාර්තික මංගල්‍යය යනුවෙනි. මේවායින් වඩාත් වැදගත් වන්නේ ඇසල මංගල්‍යයයි. 'දාන් කෘයික්ෂැංක්' විසින් ඉදිරිපත් කළ එරවුන්ඩ් ද වර්ල්ඩ් ඉන් 80 ට්‍රෙෂර්ස් හි දැක්වෙන වටිනා සම්පත් 80 අතරට දන්ත ධාතුව ද ඇතුලත් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස දළද වහන ස සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ශ ර දළද ම ල ග වල ක වට ව ඩම කරව ම අන ර ධප රදන ත ධ ත ව ම හ ළඟ වන ව ට ඉන ද යන ප ලක ග හ ශ ව ග ම ත ර ව මහ ස න රජ ම ය ග ස ත බ ණ ඔහ ග ප ත ක ර ත ශ ර ම ඝවර න ඉන පස රජ බවට පත ව ය ඔහ ද භක ත මත බ ද ධය ක ව ය එම රජත ම ව ස න දන ත ධ ත ව මහත බ ත ය න ප ළ ග න ඉත ගර සර ල ස තම ස හ සනය වඩ හ ඳව ය ය රජත ම දන තධ ත න වහන ස ධම මචක කග හ නම මන ද රයක ත න පත කල බව මහ ව ශය ක යය ම ම මන ද රය ද ව නම ප යත ස ස රජත ම ව ස න 3 ව න ස යවස ම ළ ග පර ශ රය ම ර ජවත ත ඉද කර ත බ න එකක රජත ම ව ශ ෂ ව හ රයක ඉද ක ට දන ත ධ ත න වහන ස එහ ත න පත කළහ මහ ප ල නම ද න ශ ල වට ය බදව ත බ න නටබ න ව මන ද රය ම ම ව හ රය ල සට හඳ න ග න ත බ ස කඩගලස ම පසළ ස වක ප ය ද නකම ව ශ ෂ ආගම ක ප ජ වන ම ළ ගය ත ල පවත වන ල බ ම ම ද නපත සත පත සහ ම ස පත කරන උත සව හ ර ණ ව ට ස ම වසරකම ප හ ප රධ න උත සව හතරක පවත වන ල බ ඒව නම අල ත සහල ම ගල යය අව ර ද ම ගල යය ඇසල ම ගල ය සහ ක ර ත ක ම ගල යය යන ව න ම ව ය න වඩ ත ව දගත වන න ඇසල ම ගල යයය ද න ක ය ක ෂ ක ව ස න ඉද ර පත කළ එරව න ඩ ද වර ල ඩ ඉන 80 ට ර ෂර ස හ ද ක ව න වට න සම පත 80 අතරට දන ත ධ ත ව ද ඇත ලත ව