දත්ත (ඉංග්‍රීසි: data) යනු යම්කිසි විචල්‍යයක හෝ විචල්‍යයන් ගණනාවක ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ලක්ෂණ පෙන්නුම් කරන තොරතුරු වේ. එසේම පරිගණකය තුළ, සැකසීමට භාජන නොවූ දෑ දත්ත (data) ලෙස ද හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස යම් පෙළ ක් (Text), අගය ක් (Value), රූපය ක් (Image) යනාදිය දත්ත ලෙස හැඳින්විය හැකිය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpaa0wwUmhkR0ZmZEhsd1pYTmZMVjlsYmk1emRtY3ZNakF3Y0hndFJHRjBZVjkwZVhCbGMxOHRYMlZ1TG5OMlp5NXdibWM9LnBuZw==.png)
ආශ්රිත
මූලාශ්‍ර
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
දත්ත , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
Data හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Data is a singular noun (a detailed assessment)