මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ , බැංකොක්, සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.
තායි රාජධානිය ราชอาณาจักรไทย රජ අණසක් තායි | |
---|---|
කොඩිය Emblem | |
ජාතික ගීය: : | |
Location of තායිලන්තය (green) in අග්නිදිග ආසියාව (dark grey) – [Legend] | |
අගනුවර සහ විශාලතම නගරය | කෘංතෙප් හෙවත් බැංකොක්1 |
නිල භාෂා(ව) | |
තායි හෝඩිය | |
Thai | |
රජය | ඒකීය පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• සත්තොතායි රාජධානිය | 1238 - 1448 |
• අයුත්තරා රාජධානිය | 1351 - 1767 |
• | 1768 - 1782 |
• | 6 April 1782 |
• | 24 June 1932 |
• | 24 August 2007 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 513,120 km2 (198,120 sq mi) (50th) |
• ජලය (%) | 0.4 (2,230 km2) |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 63,525,062 () |
• 2000 ජන සංගණනය | 60,606,947 |
• ඝණත්වය | 132.1/km2 (342.1/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $539.871 billion |
• ඒක පුද්ගල | $8,060 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $263.889 billion |
• ඒක පුද්ගල | $3,939 |
ගිනි (2002) | 42 මධ්‍යම |
මාසද (2017) | 0.923 දෝෂය: අනීතික HDI අගය · 87th |
ව්‍යවහාර මුදල | (฿) () |
වේලා කලාපය | UTC+7 |
වමෙන් | |
ඇමතුම් කේතය | |
|
ජාතික ගීය | Phleng Chat Thai |
අගනුවර | බැංකොක් |
රාජ්‍ය භාෂාව | තායි |
රාජ්‍ය ලේඛන | තායි හෝඩිය |
රාජ්‍ය | පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදි හා ව්‍යවස්ථා රාජාණ්ඩුව |
අගමැති | අධිසිටි |
නීති සම්පාදනය | ජාතික සභාව |
බලය පවත්වන පක්ෂය | සෙනේට් |
විපක්ෂය | නියෝජිත සමුළුව |
සැකැස්ම | |
සත්තොතායි රාජධානිය | 1238 – 1448 |
අයුත්තයා රාජධානිය | 1351 – 1767 |
තොබුරි රාජධානිය | 1768 – 1782 |
රත්තනකොසින් රාජධානිය | 06 අප්‍රේල් 1782 |
ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව | 24 ජුනි 1932 |
පසු ව්‍යවස්ථාව | 24 අගෝස්තු 2007 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 513 120 |
වර්ග සැතපුම් 198 115 | |
ජලය (%) | 0.4% |
ජනගහනය | |
2010 තක්සේරුව | 63 525 062 |
2000 ජන සංගණනය | 60 606 947 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 132.1 |
වර්ග සැතපුම් 342 | |
දළ දේශීය නිෂ්පාදිතය (GDP)(PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 547.060 බිලියන |
සාමාන්‍ය | ඩොලර් 8 239 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP)(සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 273.313 බිලියන |
සාමාන්‍ය | ඩොලර් 4 116 |
ගිනි (2002) | 42 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.783 (මධ්‍යම) |
මුදල් | බාත් (THB) |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | .th |
දුරකථන සංකේත | 66 |
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අගනුවර
බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි. මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2019 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.
මූලාශ්‍ර
- CIA - The World Factbook -- Thailand. 2009-10-03. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/th.html
- "Population and Housing Census 2000, National Statistical Office". Web.nso.go.th. 2000-04-01. සම්ප්‍රවේශය 2010-04-25.
- "Thailand". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 2009-10-05.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ත ය ර ජධ ණ ය හ වත ත ය ලන තය අත තය ද ස යමය ල ස හ ඳ න ව න එය ආස ය ව ග ණ ක ණ ප හ ට ස ව ධ න රටක එහ ම ය ම උත ර න බ ර මය සහ ල ඕස න ග නහ ර න ල ඕස සහ ක ම බ ජය දක ණ න ත ය ලන ත ම හ ද බ ක ක සහ මලය ස ය ව බටහ ර න අන දමන ම හ ද සහ දක ණ ද ග බ ර මයට ස ම ව එහ වර ය ඇත ළත වන න ත ය ලන ත බ ක ක හ ව යට න මය ග ණ ක ණ ද සට හ න ර ත ද සට ඉන ද න ස ය ව සහ අන දමන ම හ ද හ ඉන ද ය ව ව ම ම රට ර ජ ධ න යක ව යවස ථ ද යක ර ජ ණ ඩ වක ඇත අතර භ ම බ ල අද ල ය ද ජ රජ එහ 9 වන රජ ය ම හ 1946 ස ට රට ප ලනය කරන අතර ල කය ද ර ඝතම ක ලයක ර ජ ය ප ලකය හ ත ය ඉත හ සය ද ර ඝතම ර ජතන ත රය ව රජ න ළ වශය න ර ජ ය න යකය ත රව ධ හම ද න යකය බ ද ධ ධර මය ඉද ර යට ග න යන සහ ස ම ආගමකම ආරක ෂකය ය ත ය ලන තය ව ශ ලතම නගරය වන න බ ක ක ය එය රට ද ශප ලන ම ලස ථ නය ව ණ ජ කර ම න ත සහ ස ස ක ත ක ක ර ය ක රකම වල ම ලස ථ නයය භ ම ප රම ණය 513 000 Km2 198 000 වර ග ස තප ම වන ත ය ලන තය ල කය භ ම ප රම ණය න 50 වන ව ශ ලතම රටය ජනගහනය ම ල යන 64 ක වන ම ය ල කය 21 වන ජන ක ර ණ රටය 75 ස වද ශ ත ය වන අතර 14 ච න හ 3 ස වද ශ ය ම ල ඉත ර ය ක ඩ කණ ඩ යම වන ම න ස කර මස සහ ව ව ධ කඳ ආශ ර ත ග ත ර කයන ව ත ය ලන තය ත ල ම ල යන 2 2 ක න ත ය න ක ල න වන ස ක රමණ කයන ප රම ණයක ඇත එස ම ස වර ධ ත රටවල න ප ට වහල කරන ලද ප ද ලයන ද ව ර ජ ය භ ෂ ව වන න ත ය භ ෂ වය ම ල ක වශය න බ ද ධ ගම අදහන රටක වන ත ය ලන තය 95 ක බ ද ධ ම කයන ය 1985 ස ට 1995 දක ව ක ලය ත ය ආර ථ කය ව ගය න ඉහළ ග ය අතර අළ ත න ක ර ම කරණය ව රටක වන ම ය ස ච රක ව ය ප රය සමඟ බ ක ක සහ ච න මය යන නගර සහ අපනයනය ත ල න ස ළක ය ය ත අන දම න ආර ථ කයට ද යක ව ඇත අත තය ස යම ල ස ම රටට ක යන ලද ත ය ර ජධ න ය rachxanackrithy රජ අණසක ත ය ක ඩ ය Emblemජ ත ක ග ය Location of ත ය ලන තය green in අග න ද ග ආස ය ව dark grey Legend අගන වර සහ ව ශ ලතම නගරයක ත ප හ වත බ ක ක 1න ල භ ෂ ව ත ය හ ඩ යThaiරජයඒක ය ප ර ල ම න ත ව සහ ව යවස ථ ප ත ර ජ ණ ඩ ව ව යවස ථ ද යකය උත තර මන ත ර මණ ඩලය පහළ මන ත ර මණ ඩලය සත ත ත ය ර ජධ න ය1238 1448 අය ත තර ර ජධ න ය1351 1767 1768 1782 6 April 1782 24 June 1932 24 August 2007වර ග ප රම ණය සම ප ර ණ513 120 km2 198 120 sq mi 50th ජලය 0 4 2 230 km2 ජනගහණය 2010 ඇස තම න ත ව63 525 062 2000 ජන ස ගණනය60 606 947 ඝණත වය132 1 km2 342 1 sq mi දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 539 871 billion ඒක ප ද ගල 8 060දද න න ම ක 2009 ඇස තම න ත ව සම ප ර ණ 263 889 billion ඒක ප ද ගල 3 939ග න 2002 42 මධ යමම සද 2017 0 923 ද ෂය අන ත ක HDI අගය 87thව යවහ ර ම දල ව ල කල පයUTC 7වම න ඇමත ම ක තය Thai name Krung Thep Maha Nakhon or Krung Thep The full name is Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Yuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit According to the Department of Provincial Administration s official register not taking into account unregistered citizens and immigrants ක ඩ ය ජ ත ක ග ය Phleng Chat Thaiඅගන වර බ ක ක ර ජ ය භ ෂ ව ත ය ර ජ ය ල ඛන ත ය හ ඩ යර ජ ය ප ර ල ම න ත ප රජ තන ත රව ද හ ව යවස ථ ර ජ ණ ඩ වඅගම ත අධ ස ට න ත සම ප දනය ජ ත ක සභ වබලය පවත වන පක ෂය ස න ට ව පක ෂය න ය ජ ත සම ළ ව ස ක ස මසත ත ත ය ර ජධ න ය 1238 1448අය ත තය ර ජධ න ය 1351 1767ත බ ර ර ජධ න ය 1768 1782රත තනක ස න ර ජධ න ය 06 අප ර ල 1782ව යවස ථ ද යක ර ජ ණ ඩ ව 24 ජ න 1932පස ව යවස ථ ව 24 අග ස ත 2007 වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 513 120වර ග ස තප ම 198 115ජලය 0 4 ජනගහනය2010 තක ස ර ව 63 525 0622000 ජන ස ගණනය 60 606 947ඝනත වය වර ග ක ල ම ටර 132 1වර ග ස තප ම 342දළ ද ශ ය න ෂ ප ද තය GDP PPP 2008 තක ස ර වඑකත ව ඩ ලර 547 060 බ ල යනස ම න ය ඩ ලර 8 239දළ ද ශ ය න ෂ ප ද තය GDP ස ම න ය 2008 තක ස ර වඑකත ව ඩ ලර 273 313 බ ල යනස ම න ය ඩ ලර 4 116ග න 2002 42ම නව ස වර ධන දර ශකය HDI 2007 0 783 මධ යම ම දල බ ත THB ම ත ර ව වමඅන තර ජ ල TLD thද රකථන ස ක ත 66ඉත හ සයප රධ න ල ප ය ත ය ලන ත ඉත හ සය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක අගන වරප රධ න ල ප ය බ ක ක බ ක ක ත ය ලන තය අගනගරයය ම ය ක ට ය න ත ය ල ස හද න වය ම ම නගරය ත ය ලන තය ද ශප ලන සම ජ ය හ ආර ථ ක මධ යස ථ නය ව ය 1980 හ 1990 යන වර ෂ වල ආස ය න ආය ජනය උච චතම අවස ථ ව ප වත බ ක ක නගරය කල පය ආර ථ ක හ ව ය ප ර ක න ද රස ථ නය ව ය එය න ල ක අන ක රටවලට ද ශප ලන හ ස ස ක ත ක අත න කරන බලප ම ව ඩ ව ණ 2019 වර ෂය ද එයට ග ණ ක ණ ද ග ආස ය ව ව ඩ ම ව යදම ඇත නගරය අතර ද ව න ත න හ ම ව ය ම ල ශ රCIA The World Factbook Thailand 2009 10 03 https www cia gov library publications the world factbook geos th html Population and Housing Census 2000 National Statistical Office Web nso go th 2000 04 01 සම ප රව ශය 2010 04 25 Thailand International Monetary Fund සම ප රව ශය 2010 04 21 Human Development Report 2009 Human development index trends Table G PDF The United Nations සම ප රව ශය 2009 10 05