ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය යනු අතාත්වික ත්‍රිමාණ ආකෘතියක් ද්විමාන වස්තුවක් මත මුද්‍රණය කිරීමේ ක්රමයකි. ත්‍රිමාණ වස්තුවක් මත ද්විමාන රූපයක් යෙදීම සම්බන්ධයෙන් pad මුද්‍රණ ශිල්පය පිළිබඳ ලිපිය බලන්න. ත්‍රිමාණ මුද්‍රණය සීඝ්‍ර ප්රතිරූප නිර්මාණ තාක්ෂණ ඛාණ්ඩයක් වේ. සාමාන්‍යයෙන් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර එක මත එක ස්ථර වශයෙන් මුද්‍රණය මඟින් ත්‍රිමාණ වස්තුවක් ගොඩනැඟීම සිදු කරයි. ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර සාමාන්‍යයෙන් අනෙකුත් ආකලන නිෂ්පාදක තාක්ෂණයන්ට සාපේක්ෂව වඩාත් සීඝ්‍ර, ලාභදායී සහ භාවිතයට වඩාත් පහසු ක්‍රමයක් වේ.
විභේදන බලය
විභේදන බලය ස්ථර ඝනකම මඟින් ද x-y විභේදනය dpi මඟින් ද දෙනු ලැබේ. සාමාන්‍යයෙන් ස්ථර ඝනකම මයික්‍රෝන 100ක (0.1mm) පරාසයේ පවතින අතර x-y විභේදනය ලේසර් මුද්‍රණ යන්ත්‍ර සඳහා අදාල වන අගයන්ට සන්සන්දනය කළ හැක. අංශුන්ගේ විෂ්කම්භය (ත්‍රිමාණ ලක්ෂ්‍ය) මයික්‍රෝන 50-100 දක්වා (0.05-0.1 mm) විය හැක.
ස්වයං ප්‍රතිවර්ථනය
මේ වන විට නිෂ්පාදනය කිරීමට සෛද්ධාන්තිකව ඉලක්කගත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර වර්ගයක් වනුයේ තමන්ගේම පිටපත් නිර්මාණය කළ හැකි ආකාරයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයි. එවන් එක් නිෂ්පාදන අවධියේ පවතින මුද්‍රණ යන්ත්‍රයකට පරිපථ පුවරු මුද්‍රණයත් ප්ලාස්ටික් කොටස් නිර්මාණයත් සිදු කළ හැක. එය නමින් RepRap නම් වන අතර GNU අවසර පතක් යටතේ නිකුත් කෙරේ. එයට ලෝහ මත විස්තර මුද්‍රණය කිරීමේ හැකියාව ලබා දීම සඳහා පර්යේෂණ සිදු කෙරමින් පවතී. මෙම මුද්‍රණ යන්ත්‍රයේ නිර්මාතෘ මෙසේ පවසන ලදී. “සැලසුම සහ එය පාලනය කරන මෘදුකාංගය පමණක් නොව ආරම්භයේ පටන් සම්පූර්ණ උපාංග සමුදායම අයත් වන පරිදි සියල්ල විවෘත ආකාරයට සකස් කිරීම අපගේ අරමුණයි.” මෙම මුද්‍රණ යන්ත්‍රයට එහි සැලසුමේ වැඩි දියුණු කළ ආකාර බාගත කොට ගෙන තමාගේම වඩාත් නව සහ දියුණු ආකාරයක් නිර්මාණය කිරීමේ හැකියාව ද ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ම ණ ම ද රණ ශ ල පය යන අත ත ව ක ත ර ම ණ ආක ත යක ද ව ම න වස ත වක මත ම ද රණය ක ර ම ක රමයක ත ර ම ණ වස ත වක මත ද ව ම න ර පයක ය ද ම සම බන ධය න pad ම ද රණ ශ ල පය ප ළ බඳ ල ප ය බලන න ත ර ම ණ ම ද රණය ස ඝ ර ප රත ර ප න ර ම ණ ත ක ෂණ ඛ ණ ඩයක ව ස ම න යය න ත ර ම ණ ම ද රණ යන ත ර එක මත එක ස ථර වශය න ම ද රණය මඟ න ත ර ම ණ වස ත වක ග ඩන ඟ ම ස ද කරය ත ර ම ණ ම ද රණ යන ත ර ස ම න යය න අන ක ත ආකලන න ෂ ප දක ත ක ෂණයන ට ස ප ක ෂව වඩ ත ස ඝ ර ල භද ය සහ භ ව තයට වඩ ත පහස ක රමයක ව ව භ දන බලයව භ දන බලය ස ථර ඝනකම මඟ න ද x y ව භ දනය dpi මඟ න ද ද න ල බ ස ම න යය න ස ථර ඝනකම මය ක ර න 100ක 0 1mm පර සය පවත න අතර x y ව භ දනය ල සර ම ද රණ යන ත ර සඳහ අද ල වන අගයන ට සන සන දනය කළ හ ක අ ශ න ග ව ෂ කම භය ත ර ම ණ ලක ෂ ය මය ක ර න 50 100 දක ව 0 05 0 1 mm ව ය හ ක ස වය ප රත වර ථනයම වන ව ට න ෂ ප දනය ක ර මට ස ද ධ න ත කව ඉලක කගත ත ර ම ණ ම ද රණ යන ත ර වර ගයක වන ය තමන ග ම ප ටපත න ර ම ණය කළ හ ක ආක රය ත ර ම ණ ම ද රණ යන ත රය එවන එක න ෂ ප දන අවධ ය පවත න ම ද රණ යන ත රයකට පර පථ ප වර ම ද රණයත ප ල ස ට ක ක ටස න ර ම ණයත ස ද කළ හ ක එය නම න RepRap නම වන අතර GNU අවසර පතක යටත න ක ත ක ර එයට ල හ මත ව ස තර ම ද රණය ක ර ම හ ක ය ව ලබ ද ම සඳහ පර ය ෂණ ස ද ක රම න පවත ම ම ම ද රණ යන ත රය න ර ම ත ම ස පවසන ලද ස ලස ම සහ එය ප ලනය කරන ම ද ක ගය පමණක න ව ආරම භය පටන සම ප ර ණ උප ග සම ද යම අයත වන පර ද ස යල ල ව ව ත ආක රයට සකස ක ර ම අපග අරම ණය ම ම ම ද රණ යන ත රයට එහ ස ලස ම ව ඩ ද ය ණ කළ ආක ර බ ගත ක ට ග න තම ග ම වඩ ත නව සහ ද ය ණ ආක රයක න ර ම ණය ක ර ම හ ක ය ව ද ඇත