තට්ටම් (ඒක වචන: තට්ටම) යනු බොහෝ වෙත දක්නට ලැබෙන බාහිර ව්‍යූහ විද්‍යාත්මක රවුම් ව්‍යුහ දෙකක් වන අතර ශ්‍රෝණි ප්‍රදේශයෙහි අපර කොටසෙහි පිහිටයි. මානවයන්ගේ පහළ පසුපස සහ අතර තට්ටම් පිහිටා ඇත. බාහිර චර්ම ස්තරයකින් සහ එයට යටින් වම් සහ දකුණු සහ මත පිහිටි මේද වෙතින් තට්ටම් සමන්විත වෙයි. ගර්ෂ්ඨ නිෂදිය පේශින් දෙක, මිනිස් සිරුරෙහි විශාලතම පේශින් වෙති. ඉණ ප්‍රදේශයෙන් සිරුර නැවුණු විට සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, උකුල් සන්ධි පළල් කිරීමෙන් සිරුරෙහි සෘජු ඉරියව්ව පවත්වා ගැනීම, ඇවිදීමෙහිදී හෝ දිවීමෙහිදී හෝ පාද (උකුල) විස්තීරණය කිරීම ඔස්සේ සිරුර ඉදිරිපසට ප්‍රචාලනය කිරීම යන දේ සඳහා මෙම පේශීන් වගකියයි. අසුන්ගත් ස්ථාපිතයෙහිදී, තට්ටම් විසින් සිරුරෙහි ඉහළ කොටසෙහි බර දරා සිටින අතර, පාද වෙත එම බර යෙදීම වලකයි.
තට්ටම් | |
---|---|
විස්තර | |
, | |
, , | |
හඳුන්වන | |
A01.378.610.100 | |
TA | A01.1.00.033 A01.2.08.002 |
FMA:76446 | |
Anatomical terminology |
බෙහෝ සංස්කෘතීන්හී, තට්ටම් විසින් ලිංගික ආකර්ෂණයෙහි භූමිකා නිරූපණයක් සිදු කරයි. එංගලන්තය වැනි සමහරක් සංස්කෘතින්හීදී, සඳහා ඉලක්කයක් ලෙසින්ද තට්ටම් භාවිතා කර ඇත්තේ, තට්ටම් වල අධශ්චර්ම මේද ස්ථරය විසින් තුවාල සිදුවීම් වලක්වන අතර වේදනාව පැමිණවීම සිදු කරන හෙයිනි. කලාව, විලාසිතාව, සංස්කෘතිය සහ හාස්‍යය තුලදී තට්ටම් සඳහා ගම්යාර්ථයන් කිහිපයක් හමු වෙයි. සිංහලයෙහිදී තට්ටම් වෙනුවෙන් නිතඹ යන වදනද භාවිතා වෙයි. හොඳම නිතඹ තේරීමේ තරග, ලොවක් කැලඹූ නිතඹක්, ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව!!, නිතඹ නිසා කටුනායක බස් වර්ජනයක්, මෙන්ම ගැබිනි කාන්තාවකගේ නිතඹ ප්‍රදේශයට පුද්ගලයෙකු විසින් කල කැත වැඩක් හෙළිවෙයි වැනි පුවත් ශ්‍රී ලංකාව වෙතින් අපට හමු වෙයි. එච්.ආර්.ජෝතිපාලයන් විසින් ගායනා කල සැලෙන ලෙලෙන දළුව විලස යන ගීතයට ආරම්භයක් ගනුයේ ගැහැණියකගේ තට්ටම පිළිබඳව සඳහන් කිරීමෙනි. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් පිළිබඳවද උගේ නිතඹ ප්‍රදේශයෙහි වර්ණය ඇසුරෙන් නම ලබා දී අවස්ථාවක් හමුවෙයි.
ව්‍යුහ විද්‍යාව
තට්ටමෙහි උඩු අංශය කෙළවර වන්නේ වෙතින් වන අතර, පහළ අංශයෙහි මායිම වන්නේ වෙයි.
ආශ්රිත
- සටහන්
- "ආකයිව්ඩ් කොපි". 2019-05-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-05-13.[]
- Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
- "පලීස්.". ද ටයිම්ස් (ලන්ඩනය). 22 මාර්තු 1894. http://www.corpun.com/uks89403.htm. ""මිස්ටර් කර්ටිස් බෙනට් ඩෙප්රිකේටඩ් කෑනිං ඔන් ද හෑන්ඩ්ස් ඇන්ඩ් බොක්සිං දි ඉයර්ස්, ඇන්ඩ් සෙඩ් දේ වර් එක්සීඩිංලි ඩේන්ජරස් ෆෝම්ස් ඔෆ් පනිෂ්මන්ට්. නේචර් ප්රොවයිඩඩ් අ ස්පෙෂල් ප්ලේස් ෆො බෝයිස් ටු බි පනිෂ්ඩ් අපෝන් ඇන්ඩ් ඉට් ෂුඩ් බී යූස්ඩ්."
- "හොඳම නිතඹ තෝරයි". ලංකාදීප (ශ්‍රී ලංකාව). 15 නොවැම්බර් 2013. http://www.lankadeepa.lk/world_news/%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/14-185988.
- "ලොවක් කැලඹූ නිතඹක්". සිළුමිණ (ශ්‍රී ලංකාව). 20 ජූලි 2019. http://www.silumina.lk/2019/07/20/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%B9%E0%B7%96-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9%E0%B6%9A%E0%B7%8A.
- "ලොව විශාලතම නිතඹ හිමි කාන්තාව!!,". (ශ්‍රී ලංකාව). 24 පෙබරවාරි 2015. http://www.rategossip.com/1440/2015/02/biggest-nithamba.html.
- "නිතඹ නිසා කටුනායක බස් වර්ජනයක්". දිනමිණ (ශ්‍රී ලංකාව). 8 ජනවාරි 2016. http://www.dinamina.lk/2018/04/10/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/10402/%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B6%B9-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/biggest-nithamba.html.
- "ගැබිනි කාන්තාවකගේ නිතඹ ප්‍රදේශයට පුද්ගලයෙකු විසින් කල කැත වැඩක් හෙළිවෙයි". (ශ්‍රී ලංකාව). 24 නොවැම්බර් 2016. https://gossip.hirufm.lk/12252/2016/11/pregnant-womans-buttocks-revealed-dirty-work-individual-area.html.
- "සැලෙන ලෙලෙන දළුව විලස". (ශ්‍රී ලංකාව). http://lyricslk.com/lyrics/jothipala-h-r/1239-salena-lelena-daluwa-wilasa.html.
- "නිසොල්මනේ කූඩු තනන්නා: නිතඹ රතු වැහි ලිහිණියා". දිනමිණ (ශ්‍රී ලංකාව). 1 අප්‍රේල් 2016. http://www.dinamina.lk/2016/04/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/14494.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තට ටම ඒක වචන තට ටම යන බ හ ව ත දක නට ල බ න බ හ ර ව ය හ ව ද ය ත මක රව ම ව ය හ ද කක වන අතර ශ ර ණ ප රද ශය හ අපර ක ටස හ ප හ ටය ම නවයන ග පහළ පස පස සහ අතර තට ටම ප හ ට ඇත බ හ ර චර ම ස තරයක න සහ එයට යට න වම සහ දක ණ සහ මත ප හ ට ම ද ව ත න තට ටම සමන ව ත ව ය ගර ෂ ඨ න ෂද ය ප ශ න ද ක ම න ස ස ර ර හ ව ශ ලතම ප ශ න ව ත ඉණ ප රද ශය න ස ර ර න ව ණ ව ට ස ර ර හ ස ජ ඉර යව ව පවත ව ග න ම උක ල සන ධ පළල ක ර ම න ස ර ර හ ස ජ ඉර යව ව පවත ව ග න ම ඇව ද ම හ ද හ ද ව ම හ ද හ ප ද උක ල ව ස ත රණය ක ර ම ඔස ස ස ර ර ඉද ර පසට ප රච ලනය ක ර ම යන ද සඳහ ම ම ප ශ න වගක යය අස න ගත ස ථ ප තය හ ද තට ටම ව ස න ස ර ර හ ඉහළ ක ටස හ බර දර ස ට න අතර ප ද ව ත එම බර ය ද ම වලකය තට ටම ව ස තර හඳ න වනA01 378 610 100TAA01 1 00 033 A01 2 08 002FMA 76446Anatomical terminology බ හ ස ස ක ත න හ තට ටම ව ස න ල ග ක ආකර ෂණය හ භ ම ක න ර පණයක ස ද කරය එ ගලන තය ව න සමහරක ස ස ක ත න හ ද සඳහ ඉලක කයක ල ස න ද තට ටම භ ව ත කර ඇත ත තට ටම වල අධශ චර ම ම ද ස ථරය ව ස න ත ව ල ස ද ව ම වලක වන අතර ව දන ව ප ම ණව ම ස ද කරන හ ය න කල ව ව ල ස ත ව ස ස ක ත ය සහ හ ස යය ත ලද තට ටම සඳහ ගම ය ර ථයන ක හ පයක හම ව ය ස හලය හ ද තට ටම ව න ව න න තඹ යන වදනද භ ව ත ව ය හ ඳම න තඹ ත ර ම තරග ල වක ක ලඹ න තඹක ල ව ව ශ ලතම න තඹ හ ම ක න ත ව න තඹ න ස කට න යක බස වර ජනයක ම න ම ග බ න ක න ත වකග න තඹ ප රද ශයට ප ද ගලය ක ව ස න කල ක ත ව ඩක හ ළ ව ය ව න ප වත ශ ර ල ක ව ව ත න අපට හම ව ය එච ආර ජ ත ප ලයන ව ස න ග යන කල ස ල න ල ල න දළ ව ව ලස යන ග තයට ආරම භයක ගන ය ග හ ණ යකග තට ටම ප ළ බඳව සඳහන ක ර ම න ශ ර ල ක වට ආව ණ ක පක ෂ ය ක ප ළ බඳවද උග න තඹ ප රද ශය හ වර ණය ඇස ර න නම ලබ ද අවස ථ වක හම ව ය ව ය හ ව ද ය වතට ටම හ උඩ අ ශය ක ළවර වන න ව ත න වන අතර පහළ අ ශය හ ම ය ම වන න ව ය ආශ ර තසටහන ආකය ව ඩ ක ප 2019 05 13 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2019 05 13 permanent dead link Lua ද ෂය in Module Citation CS1 at line 3162 attempt to call field year check a nil value පල ස ද ටය ම ස ලන ඩනය 22 ම ර ත 1894 http www corpun com uks89403 htm ම ස ටර කර ට ස බ නට ඩ ප ර ක ටඩ ක න ඔන ද හ න ඩ ස ඇන ඩ බ ක ස ද ඉයර ස ඇන ඩ ස ඩ ද වර එක ස ඩ ල ඩ න ජරස ෆ ම ස ඔෆ පන ෂ මන ට න චර ප ර වය ඩඩ අ ස ප ෂල ප ල ස ෆ බ ය ස ට බ පන ෂ ඩ අප න ඇන ඩ ඉට ෂ ඩ බ ය ස ඩ හ ඳම න තඹ ත රය ල ක ද ප ශ ර ල ක ව 15 න ව ම බර 2013 http www lankadeepa lk world news E0 B7 84 E0 B7 9C E0 B6 B3 E0 B6 B8 E0 B6 B1 E0 B7 92 E0 B6 AD E0 B6 B9 E0 B6 AD E0 B7 9D E0 B6 BB E0 B6 BA E0 B7 92 14 185988 ල වක ක ලඹ න තඹක ස ළ ම ණ ශ ර ල ක ව 20 ජ ල 2019 http www silumina lk 2019 07 20 E0 B7 80 E0 B7 92 E0 B7 81 E0 B7 9A E0 B7 82 E0 B7 8F E0 B6 82 E0 B6 9C E0 B6 BD E0 B7 9C E0 B7 80 E0 B6 9A E0 B7 8A E0 B6 9A E0 B7 90 E0 B6 BD E0 B6 B9 E0 B7 96 E0 B6 B1 E0 B7 92 E0 B6 AD E0 B6 B9 E0 B6 9A E0 B7 8A ල ව ව ශ ලතම න තඹ හ ම ක න ත ව ශ ර ල ක ව 24 ප බරව ර 2015 http www rategossip com 1440 2015 02 biggest nithamba html න තඹ න ස කට න යක බස වර ජනයක ද නම ණ ශ ර ල ක ව 8 ජනව ර 2016 http www dinamina lk 2018 04 10 E0 B6 B4 E0 B7 94 E0 B7 80 E0 B6 AD E0 B7 8A 10402 E0 B6 B1 E0 B7 92 E0 B6 AD E0 B6 B9 E0 B6 B1 E0 B7 92 E0 B7 83 E0 B7 8F E0 B6 9A E0 B6 A7 E0 B7 94 E0 B6 B1 E0 B7 8F E0 B6 BA E0 B6 9A E0 B6 B6 E0 B7 83 E0 B7 8A E0 B7 80 E0 B6 BB E0 B7 8A E0 B6 A2 E0 B6 B1 E0 B6 BA E0 B6 9A E0 B7 8A biggest nithamba html ග බ න ක න ත වකග න තඹ ප රද ශයට ප ද ගලය ක ව ස න කල ක ත ව ඩක හ ළ ව ය ශ ර ල ක ව 24 න ව ම බර 2016 https gossip hirufm lk 12252 2016 11 pregnant womans buttocks revealed dirty work individual area html ස ල න ල ල න දළ ව ව ලස ශ ර ල ක ව http lyricslk com lyrics jothipala h r 1239 salena lelena daluwa wilasa html න ස ල මන ක ඩ තනන න න තඹ රත ව හ ල හ ණ ය ද නම ණ ශ ර ල ක ව 1 අප ර ල 2016 http www dinamina lk 2016 04 01 E0 B7 80 E0 B7 92 E0 B7 81 E0 B7 9A E0 B7 82 E0 B7 8F E0 B6 82 E0 B6 9C 14494