ඩොල්ෆින් ගේ විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානියඃ Aminalia
වංශයඃ Chordata
වර්ගයඃ Mammalia
ගෝත්රයඃ Cetacea
Aminalia රාජධානියේ ලක්ෂණඃ
•ශරීරයේ සෛල න්‍යෂ්ටි සහිතය.
•බහුසෛලිකයි.
•සත්‍ය පටක සංවිධයනයක් ඇත.
•විෂම පෝෂී අධිග්රහන පෝෂණ ක්‍රමයක් ඇත.
Chordata වංශයේ ලක්ෂණඃ
•පෘථිවිය මත සිටින විශාලම හා ඥානාන්විත සතුන්ය.
•කරදිය, මිරිදිය, භෙෘමික සෑම පරිසරයකම ඇත. පරපෝෂිත ආකාරද ඇත.
•ද්වීපාර්ශ්වික සමමිතික දරයි.
•සමඛන්ඩනය සහිතයි.
•උසස් මට්ටමේ ශීර්ෂණයක් සහිතය. පෘශ්ඨීය තනි කුහරමය ස්නායු රජ්ජුවක් ඇත. එහි පූර්ව කෙළවර විශාලවී මොළයක් තැනී ඇත.
•හෘදයක්ද සහිතව සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත.
•ස්වසන වර්ණකය හිමොග්ලොබීන්ය.
•ස්වසනයට ජලක්ලෝම, පෙණහළු හෝ සම/දේහාවරණය යොදාගනී.
•මුඛය හා ගුදය සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් ඇත.
•රූපාන්තරණයක් ඇත.
Mammalia වර්ගයේ ලක්ෂණඃ
•ක්ෂීරපායින්ය.
•දේහයේ කොටස් ලෙස හිස, ගෙල, බඳ සහ වලිගය සහිතයි.
•රෝම සහිත දේහාවරණයකි.
•ස්වසන අවයවය පෙණහළුය.
•දේහාවරණයේ ස්වේද ග්‍රන්ථි, ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි ඇත.
•ඇසිපිය ඇත.
•හෘදය කුටීර 4කි.
•අචලතාපී සතුන්ය.
•රූපාන්තරණයක් නැත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ල ෆ න ග ව ද ය ත මක වර ග කරණය ර ජධ න ය Aminalia ව ශය Chordata වර ගය Mammalia ග ත රය Cetacea Aminalia ර ජධ න ය ලක ෂණ ශර රය ස ල න යෂ ට සහ තය බහ ස ල කය සත ය පටක ස ව ධයනයක ඇත ව ෂම ප ෂ අධ ග රහන ප ෂණ ක රමයක ඇත Chordata ව ශය ලක ෂණ ප ථ ව ය මත ස ට න ව ශ ලම හ ඥ න න ව ත සත න ය කරද ය ම ර ද ය භ ම ක ස ම පර සරයකම ඇත පරප ෂ ත ආක රද ඇත ද ව ප ර ශ ව ක සමම ත ක දරය සමඛන ඩනය සහ තය උසස මට ටම ශ ර ෂණයක සහ තය ප ශ ඨ ය තන ක හරමය ස න ය රජ ජ වක ඇත එහ ප ර ව ක ළවර ව ශ ලව ම ළයක ත න ඇත හ දයක ද සහ තව ස ව ත ර ධ ර ස සරණ පද ධත යක ඇත ස වසන වර ණකය හ ම ග ල බ න ය ස වසනයට ජලක ල ම ප ණහළ හ සම ද හ වරණය ය ද ගන ම ඛය හ ග දය සහ ත සම ප ර ණ ආහ ර ම ර ගයක ඇත ර ප න තරණයක ඇත Mammalia වර ග ය ලක ෂණ ක ෂ රප ය න ය ද හය ක ටස ල ස හ ස ග ල බඳ සහ වල ගය සහ තය ර ම සහ ත ද හ වරණයක ස වසන අවයවය ප ණහළ ය ද හ වරණය ස ව ද ග රන ථ ස න හ ස ර ව ග රන ථ ඇත ඇස ප ය ඇත හ දය ක ට ර 4ක අචලත ප සත න ය ර ප න තරණයක න ත