ඩොමීනියන් රාජ්‍යයන් යනු, 19වන සියවසෙහි අවසන් භාගයෙහි සිට, නාමික වශයෙන් යටතේ පැවති සහ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය සැදූ, වූහ. ඒවා අතර, කැනඩාව, ඕස්ට්‍රේලියාව, , , ලංකාව (ශ්‍රී ලංකාව), නවසීලන්තය, , සහ, වූහ. වෙතින් ඩොමීනියන් රාජ්‍යයන් පිළිගනුලැබුනේ "බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල ස්වතන්ත්‍ර ප්‍රජාවන්" ලෙසින් වන අතර, ඉන්පසු දශකයන් තුලදී, ඩොමීනියානු රාජ්‍යයන්, එක්සත් රාජධානිය වෙතින් පූර්ණ ස්වෛරී විය. ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ස්වෛරී බවට පත්වී, පූර්ණ ස්වෛරීත්වයට පෙර පැවති රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය, ස්වීය රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය ලෙසින් පවත්වාගෙන ගියේ නම්, වසර 1953 ට පසුව ඒවා, ලෙසින් හැඳින්විණි.
කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි.
අර්ථදැක්වීම
ප්‍රකාර, බ්‍රිතාන්‍ය කිරීටයෙහි ඩොමීනියන් රාජ්‍යයන් යනු, කිරීටයේ අධිකාරිය යටතේ පැවති සියළු අධිකාර ක්ෂේත්රයන් සහ බල ප්‍රදේශ වෙති. නිදසුනක් වශයෙන්, 1914 දී සයිප්‍රස දිවයින ඇඳා ගනිමින් නිකුත් කෙරුණු විසින් ප්රකාශනය කෙරුණේ, නොවැම්බර් 5 දින සිට, දිවයින:
"රාජෝත්තමයාණන් වහන්සේගේ ඩොමීනියන් රාජ්‍යයන්ට ඈඳා ගනු ලබන අතර ඒවායේ කොටසක් වෙයි".
කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි: නිදසුනක් වශයෙන්, යන්න යෙදෙන්නේ ඩොමීනියන් රාජ්‍යය, සාමන්ත රාජ්‍යය සහ වේල්ස ප්‍රාන්තය වෙතය. වෙත 1660දී පමණද, වෙත 1686දී පමණද ඩොමීනියන් රාජ්‍යය යන්න නිල අභිධානයක් ලෙසින් පවරන ලදි. මෙම ඩොමීනියන් රාජ්‍යයන් කිසි දිනෙක ස්වයං-පාලන තරාතිරම් නොවූහ. කෙටි-කාලීන නිව් ඉංග්ලන්ඩ් ඩොමීනියන් රාජ්‍යය තැනීම සැලසුම් කෙරුණේ– පසුකාලීන ඩොමීනියන් රාජ්‍යයන්ගේ අරමුණට පටහැනි වශයෙන් – රාජකීය පාලනය දැඩි කරගැනුමට සහ යටත් විජිතයේ ස්වයං-පාලනය දුර්වල කිරීමටය.
සටහන්
- Merriam Webster's Dictionary (based on Collegiate vol., 11th ed.) 2006. Springfield, MA: Merriam-Webster, Inc.
- හිල්මර්, නෝමන් (2001). "කොමන්වෙල්ත්". ටොරොන්ටෝ: කැනේඩියන් එන්සයික්ලොෆීඩියා.
...the Dominions (a term applied to Canada in 1867 and used from 1907 to 1948 to describe the empire's other self-governing members)
- සයිප්‍රස් (ඇනෙක්සේෂන්) ඕඩර් ඉන් කවුන්සිල්, 1914, 1914 නොවැම්බර් 5 දිනැති.
- දි ඇමරිකන් ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ හී උද්ධරණය කෙරුණු, "ඇකෙක්සේෂන් ඔෆ් සයිප්‍රස් බයි ග්‍රේට් බ්‍රිට්න්"[1]
- "පාර්ලිමෙන්ටරි ක්වෙෂ්චන්ස්, හැන්සාඩ්, 5 නොවැම්බර් 1934". hansard.millbanksystems.com. 1934-11-05. සම්ප්‍රවේශය 2010-06-11.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ම න යන ර ජ යයන යන 19වන ස යවස හ අවසන භ ගය හ ස ට න ම ක වශය න යටත ප වත සහ බ ර ත න ය අධ ර ජ යය සහ බ ර ත න ය ප ද ර ජ ය මණ ඩලය ස ද ව හ ඒව අතර ක නඩ ව ඕස ට ර ල ය ව ල ක ව ශ ර ල ක ව නවස ලන තය සහ ව හ ව ත න ඩ ම න යන ර ජ යයන ප ළ ගන ල බ න බ ර ත න ය අධ ර ජ යය ත ල ස වතන ත ර ප රජ වන ල ස න වන අතර ඉන පස දශකයන ත ලද ඩ ම න ය න ර ජ යයන එක සත ර ජධ න ය ව ත න ප ර ණ ස ව ර ව ය ජ ත න ග ප ද ර ජ ය මණ ඩලය ත ල ස ව ර බවට පත ව ප ර ණ ස ව ර ත වයට ප ර ප වත ර ජ ප ළපත සහ ර ජ උර මක රමය ස ව ය ර ජ ප ළපත සහ ර ජ උර මක රමය ල ස න පවත ව ග න ග ය නම වසර 1953 ට පස ව ඒව ල ස න හ ඳ න ව ණ ක ස යම බල ප රද ශයක හ ඳ න ව මට ප රද ඩ ම න යන ර ජ යය යන පදය භ ව තය 16වන ස යවස තරම ඈත අත තයට ව හ ද න අතර 1535 ස ට 1800 පමණ දක ව ව ල සය ව ස තර ක ර මට සමහරව ට භ ව ත ක ර ණ අර ථද ක ව මදහනවවන ස යවස හ අවස නය ද ව ක ට ර ය ර ජ න යටත ප වත බ ර ත න ය අධ ර ජ යය ස ත යම ඩ ම න යන ර ජ යයන ල ස න හ ඳ න ව න ය අයත ව ස යළ බල ප රද ශයන ව ත ප රක ර බ ර ත න ය ක ර ටය හ ඩ ම න යන ර ජ යයන යන ක ර ටය අධ ක ර ය යටත ප වත ස යළ අධ ක ර ක ෂ ත රයන සහ බල ප රද ශ ව ත න දස නක වශය න 1914 ද සය ප රස ද වය න ඇඳ ගන ම න න ක ත ක ර ණ ව ස න ප රක ශනය ක ර ණ න ව ම බර 5 ද න ස ට ද වය න ර ජ ත තමය ණන වහන ස ග ඩ ම න යන ර ජ යයන ට ඈඳ ගන ලබන අතර ඒව ය ක ටසක ව ය ක ස යම බල ප රද ශයක හ ඳ න ව මට ප රද ඩ ම න යන ර ජ යය යන පදය භ ව තය 16වන ස යවස තරම ඈත අත තයට ව හ ද න අතර 1535 ස ට 1800 පමණ දක ව ව ල සය ව ස තර ක ර මට සමහරව ට භ ව ත ක ර ණ න දස නක වශය න යන න ය ද න න ඩ ම න යන ර ජ යය ස මන ත ර ජ යය සහ ව ල ස ප ර න තය ව තය ව ත 1660ද පමණද ව ත 1686ද පමණද ඩ ම න යන ර ජ යය යන න න ල අභ ධ නයක ල ස න පවරන ලද ම ම ඩ ම න යන ර ජ යයන ක ස ද න ක ස වය ප ලන තර ත රම න ව හ ක ට ක ල න න ව ඉ ග ලන ඩ ඩ ම න යන ර ජ යය ත න ම ස ලස ම ක ර ණ පස ක ල න ඩ ම න යන ර ජ යයන ග අරම ණට පටහ න වශය න ර ජක ය ප ලනය ද ඩ කරග න මට සහ යටත ව ජ තය ස වය ප ලනය ද ර වල ක ර මටය සටහන Merriam Webster s Dictionary based on Collegiate vol 11th ed 2006 Springfield MA Merriam Webster Inc හ ල මර න මන 2001 ක මන ව ල ත ට ර න ට ක න ඩ යන එන සය ක ල ෆ ඩ ය the Dominions a term applied to Canada in 1867 and used from 1907 to 1948 to describe the empire s other self governing members සය ප රස ඇන ක ස ෂන ඕඩර ඉන කව න ස ල 1914 1914 න ව ම බර 5 ද න ත ද ඇමර කන ජර නල ඔෆ ඉන ටර න ෂනල ල හ උද ධරණය ක ර ණ ඇක ක ස ෂන ඔෆ සය ප රස බය ග ර ට බ ර ට න 1 ප ර ල ම න ටර ක ව ෂ චන ස හ න ස ඩ 5 න ව ම බර 1934 hansard millbanksystems com 1934 11 05 සම ප රව ශය 2010 06 11