ඩොන්බාස් හෝ දොන්බාස් (: Донба́с; : Донба́сс) යනු ගිණිකොන යුක්රේනයේ ඇති ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථිකමය කලාපයකි. රුසියානු-යුක්රේන යුද්ධය අතරතුර එහි ඇතැම් ප්‍රදේශවල පාලන බලය බෙදුම්වාදී කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ඇති අතර ඔවුන් එහි සහ නමින් රාජ්‍යයන් දෙකක් පිහිටුවාගෙන ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJeUwwMWhjRjl2Wmw5MGFHVmZSRzl1WW1GemN5NXdibWN2TWpJd2NIZ3RUV0Z3WDI5bVgzUm9aVjlFYjI1aVlYTnpMbkJ1Wnc9PS5wbmc=.png)
ආශ්රිත
- Kitsoft. "Ministry of Foreign Affairs of Ukraine - Temporary Occupation of Territories in Donetsk and Luhansk Regions". mfa.gov.ua (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-26.
- Kitsoft. "Ministry of Foreign Affairs of Ukraine - 10 facts you should know about the Russian military aggression against Ukraine". mfa.gov.ua (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-26.
- "A Russian court document mentioned Russian troops "stationed" in eastern Ukraine. Moscow insists there are none". www.cbsnews.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-26.