ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් SKG,Inc ( NYSE:DWA) යනු ස්වාධීන ඇමරිකානු සජීවීකරණ චිත්රාගාරයක් වන අතර මූලිකව සජීවීකරණ චිත්‍රපටි නිපදවයි. එය ඩ්‍රීම් වර්ක්ස් SKG හි සජීවීකරණ ඒකකය හා පැසිෆික් ඩේටා ඉමේජස්හි ඒකාබද්ධ වීම මගින් නිර්මාණය විය. මුලින්ම ඩ්‍රීම් වර්ක්ස් SKG යන වෙළඳ නාමය යටතේ ආරම්භ වූ මෙය 2004 දී වෙන් වූ පොදු සමාගමක් බවට පත්වන ලදී.
පූර්වගාමියා | |
---|---|
ස්ථාපිතය | 1998 |
ප්රාරම්භක | |
මූලස්ථානය | , United States |
පිහිටිස්ථානයන් ගණන | , United States |
ප්‍රධාන පුද්ගලයන් | , , Lew Coleman, |
| |
films | |
MoonBoy Animation | |
වෙබ්අඩවිය | dreamworksanimation.com/ |
සමහරක් හොඳින්ම දන්නා චිත්‍රපට අතරට , , , හා ඇතුළත් වේ.
ඒවා වර්තමානයේ දී බෙදා හරිනු ලබන්නේ 2006 පෙබරවාරි මස දී ඩ්‍රීම් වර්ක්ස් SKG හි ඉතිරි කොටස මිළට ගත් පැරා මවුන් පික්චර්ස් (Viacom ට අයිති) හරහා පමණි. ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්රාගාර 2ක් නඩත්තු කරයි. කැලිෆෝනියා, ග්ලෙන්ඩේල්හි පිහිටි මුල් ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරය
ඉතිහාසය
1980 දී කාල් රොසෙන්ඩොල් විසින් තම පියාගේද උපකාරය ඇතිව Pacific Data Image ආයතනය ආරම්භ කරන ලදි. පසු කලකදී රිචඩ් චුවැන්ග් සහ ග්ලෙන් එන්ටිස් ඔහුට එකතු වුණු අතර, ඔවුන් විසින් පසුගිය දශක දෙක තුළ භාවිතයට ගත් inhouse පරිගණක සජිවිකරණ මෘදුකාංගය නිර්මාණය කරන ලදි. 1980 වකවානුවේ දී PDI ආයතනය NBC, Sky Movies වැනි ආයතන සඳහා සජිවිකරණය කරන ලද රූප සහ ලාංඡන ඇතුලත් නොයෙකුත් රූපවාහිනි දැන්වීම් නිර්මාණය කරන ලදී. ඒ අතර ඔවුන් විසින් පසු කලක දී එනම් වර්ෂ 1991 වකවානුවේ දී Terminator 2; විනිශ්චය කිරීමේ දිනයට සමගාමීව පින්තූර සජිවිකරණය කිරීමේ දෘශ්‍යමාන මෙවලම් බිහි කරන ලදි.
1997, Dreamwork SKG ආයතනය විනෝදයන් සැපයීමේ ශිල්පීන් තිදෙනෙක් විසින් ආරම්භ කරන ලදි. ස්ටීවන් ස්පෙල්බර්ග් මහතා එහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකයා ලෙසත්, ඩේවිඩ් ගැෆැන් එහි සංගීත පාලකයා ලෙසත්, ක්‍රියාකළ අතර පෙර Disney හි විධායකයා වූ ජෙෆ්රෙ කැට්ස්බර්ජ් මහතා ද ඔවුනට සහය විය. Dream work සමාගම PDI සමාගම සමඟ වෙනම ආයතනයක් පිහිටු වීමට ලිඛිත එකඟතාවයක් ඇති වූයේ ඉන්පසුවයි. එම ආයතනය මඟින් 1998 දී Antz චිත්‍රපටයෙන් ආරම්භ කර දිගටම චිත්‍රපට නිෂ්පාදනය සිදුකරන ලදි. එම අවුරුද්දේදීම Dream Works SKG ආයතනය මඟින් සම්ප්‍රදායික ශිල්පීය ක්‍රම උපයෝගී කරගනිමින් The Prince of Egypt චිත්‍රපටය නිර්මාණය කරන ලදි.
2000 වසරේ දී Dream work SKG ආයනය, Dream Works Animation නමින් නව ආයතනයක් ඇති කළ අතර එමඟින් දෙවර්ගයටම අයත් සජිවිකරණය කරන ලද චිත්‍රපට නිෂ්පාදනය කෙරිණි.
සාම්ප්‍රදායික ලෙස සජීවිකරණය කළ චිත්‍රපට දකුණු කැලිෆෝනියා ශාඛාවේ අංශයක් මඟින් නිෂ්පාදනය කෙරේ. එහි ලාභයෙන් වැඩිකොටසක් Dream works SKG ආයතනය ලබාගනී.මෙම ආයතනය පසු කලෙක දී වෙන්ව ගොඩනැංවුණු අතර, Dream Works Animation SKG Inc. නව ආයතනයක් ඇති කළ අතර එහි ලාභය PDI සහ PDI LLC හි තැන්පත් කරන ලදි.
වර්තමානය
2004 වන තෙක්, Dream Work සජිවිකරණ ආයතනය මඟින් CG සජිවිකරණය කළ චිත්‍රපට නිෂ්පාදනය වූ අතර සම්ප්‍රදායික ද්විමාන චිත්‍රපට භාවිතයෙන් බැහැර කරන ලදි.
Dream Work සජිවිකරණ ආයතනය එංගලන්තයේ බ්රිරිස්ටල් හි ස්ථාපිත Aardman සජිවිකරණය සහ stop-motion සජිවිකරණ ආයතන සමඟ සබදකම් පවත්වන ලදි. මෙම සම්බන්ධතා මඟින් Dream Work ආයතනය විසින් stop-motion චිත්‍රපට බ්රිරිස්ටල් හි නිෂ්පාදනය කරන ලදි. එමෙන්ම ඇමරිකාවේ සමහර CG සජිවිකරණ චිත්‍රපට සඳහා Aardman ආයතනය සහය දැක්වීය. මෙම සම්බන්ධකම් Flushed Away චිත්‍රපටයේ පිළිගැන්වීම 2006 නොවැම්බර් මාසයේ දී අවසන් වූ අතර මේ පිළිබඳව ඔක්තෝබර් 3 වැනි දින දැනුම් දෙන ලදි. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ “නිර්මාණාත්මක වෙනස” යි.
2004 තෙක් මෙම ආයතනය විසින් පරිගණකයෙන් සජිවිකරණය කළ චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරන ලදි. මෙම ආයතනයේ ලාංඡනය, වර්ණවත් අකුරුවලින් සමන්විත වන අතර, එහි ළමයෙක් සඳ එළියේ මාලු අල්ලන පින්තූරයක් ද ඇත. මෙම ශබ්ද පථය Dream work තේමා ගීතයෙන් ලබාගෙන ඇත. 2001 දී Shrek බිහිකිරීම නිසා මෙය ඉතා සාර්ථක වූණි. ජෝන් පවෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද True lover's first kiss චිත්‍රපටයට Shrek හි ශබ්ද පථය යොදා ගන්නා ලදි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ර ම වර ක ස ඇන ම ෂන SKG Inc NYSE DWA යන ස ව ධ න ඇමර ක න සජ ව කරණ ච ත ර ග රයක වන අතර ම ල කව සජ ව කරණ ච ත රපට න පදවය එය ඩ ර ම වර ක ස SKG හ සජ ව කරණ ඒකකය හ ප ස ෆ ක ඩ ට ඉම ජස හ ඒක බද ධ ව ම මග න න ර ම ණය ව ය ම ල න ම ඩ ර ම වර ක ස SKG යන ව ළඳ න මය යටත ආරම භ ව ම ය 2004 ද ව න ව ප ද සම ගමක බවට පත වන ලද DreamWorks Animation SKG Inc DreamWorks Animation SKG logoප ර වග ම ය ස ථ ප තය1998ප ර රම භකම ලස ථ නය United Statesප හ ට ස ථ නයන ගණන United Statesප රධ න ප ද ගලයන Lew Coleman filmsMoonBoy Animationව බ අඩව යdreamworksanimation com සමහරක හ ඳ න ම දන න ච ත රපට අතරට හ ඇත ළත ව ඒව වර තම නය ද බ ද හර න ලබන න 2006 ප බරව ර මස ද ඩ ර ම වර ක ස SKG හ ඉත ර ක ටස ම ළට ගත ප ර මව න ප ක චර ස Viacom ට අය ත හරහ පමණ ඩ ර ම වර ක ස සජ ව කරණ ච ත ර ග ර 2ක නඩත ත කරය ක ල ෆ න ය ග ල න ඩ ල හ ප හ ට ම ල ඩ ර ම වර ක ස සජ ව කරණ ච ත ර ග රයඉත හ සයDreamWorks Animation SKG logo 1980 ද ක ල ර ස න ඩ ල ව ස න තම ප ය ග ද උපක රය ඇත ව Pacific Data Image ආයතනය ආරම භ කරන ලද පස කලකද ර චඩ ච ව න ග සහ ග ල න එන ට ස ඔහ ට එකත ව ණ අතර ඔව න ව ස න පස ග ය දශක ද ක ත ළ භ ව තයට ගත inhouse පර ගණක සජ ව කරණ ම ද ක ගය න ර ම ණය කරන ලද 1980 වකව න ව ද PDI ආයතනය NBC Sky Movies ව න ආයතන සඳහ සජ ව කරණය කරන ලද ර ප සහ ල ඡන ඇත ලත න ය ක ත ර පව හ න ද න ව ම න ර ම ණය කරන ලද ඒ අතර ඔව න ව ස න පස කලක ද එනම වර ෂ 1991 වකව න ව ද Terminator 2 ව න ශ චය ක ර ම ද නයට සමග ම ව ප න ත ර සජ ව කරණය ක ර ම ද ශ යම න ම වලම බ හ කරන ලද The PDI DreamWorks Studio in Redwood City California 1997 Dreamwork SKG ආයතනය ව න දයන ස පය ම ශ ල ප න ත ද න ක ව ස න ආරම භ කරන ලද ස ට වන ස ප ල බර ග මහත එහ අධ යක ෂක සහ න ෂ ප දකය ල සත ඩ ව ඩ ග ෆ න එහ ස ග ත ප ලකය ල සත ක ර ය කළ අතර ප ර Disney හ ව ධ යකය ව ජ ෆ ර ක ට ස බර ජ මහත ද ඔව නට සහය ව ය Dream work සම ගම PDI සම ගම සමඟ ව නම ආයතනයක ප හ ට ව මට ල ඛ ත එකඟත වයක ඇත ව ය ඉන පස වය එම ආයතනය මඟ න 1998 ද Antz ච ත රපට ය න ආරම භ කර ද ගටම ච ත රපට න ෂ ප දනය ස ද කරන ලද එම අව ර ද ද ද ම Dream Works SKG ආයතනය මඟ න සම ප රද ය ක ශ ල ප ය ක රම උපය ග කරගන ම න The Prince of Egypt ච ත රපටය න ර ම ණය කරන ලද 2000 වසර ද Dream work SKG ආයනය Dream Works Animation නම න නව ආයතනයක ඇත කළ අතර එමඟ න ද වර ගයටම අයත සජ ව කරණය කරන ලද ච ත රපට න ෂ ප දනය ක ර ණ ස ම ප රද ය ක ල ස සජ ව කරණය කළ ච ත රපට දක ණ ක ල ෆ න ය ශ ඛ ව අ ශයක මඟ න න ෂ ප දනය ක ර එහ ල භය න ව ඩ ක ටසක Dream works SKG ආයතනය ලබ ගන ම ම ආයතනය පස කල ක ද ව න ව ග ඩන ව ණ අතර Dream Works Animation SKG Inc නව ආයතනයක ඇත කළ අතර එහ ල භය PDI සහ PDI LLC හ ත න පත කරන ලද වර තම නය2004 වන ත ක Dream Work සජ ව කරණ ආයතනය මඟ න CG සජ ව කරණය කළ ච ත රපට න ෂ ප දනය ව අතර සම ප රද ය ක ද ව ම න ච ත රපට භ ව තය න බ හ ර කරන ලද Dream Work සජ ව කරණ ආයතනය එ ගලන තය බ ර ර ස ටල හ ස ථ ප ත Aardman සජ ව කරණය සහ stop motion සජ ව කරණ ආයතන සමඟ සබදකම පවත වන ලද ම ම සම බන ධත මඟ න Dream Work ආයතනය ව ස න stop motion ච ත රපට බ ර ර ස ටල හ න ෂ ප දනය කරන ලද එම න ම ඇමර ක ව සමහර CG සජ ව කරණ ච ත රපට සඳහ Aardman ආයතනය සහය ද ක ව ය ම ම සම බන ධකම Flushed Away ච ත රපටය ප ළ ග න ව ම 2006 න ව ම බර ම සය ද අවසන ව අතර ම ප ළ බඳව ඔක ත බර 3 ව න ද න ද න ම ද න ලද එයට හ ත ව ල ස ඔව න සඳහන කළ න ර ම ණ ත මක ව නස ය 2004 ත ක ම ම ආයතනය ව ස න පර ගණකය න සජ ව කරණය කළ ච ත රපට ද කක න ෂ ප දනය කරන ලද ම ම ආයතනය ල ඡනය වර ණවත අක ර වල න සමන ව ත වන අතර එහ ළමය ක සඳ එළ ය ම ල අල ලන ප න ත රයක ද ඇත ම ම ශබ ද පථය Dream work ත ම ග තය න ලබ ග න ඇත 2001 ද Shrek බ හ ක ර ම න ස ම ය ඉත ස ර ථක ව ණ ජ න පව ල ව ස න අධ යක ෂණය කරන ලද True lover s first kiss ච ත රපටයට Shrek හ ශබ ද පථය ය ද ගන න ලද