ක්‍රිකට් ක්‍රීඩාවෙහි දීර්ඝතම තරගය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරග එය ජනප්‍රියතාවයේ ඉහළම තරග හා ඕවර 20 තරග සමහර ක්‍රීඩා ලෝලීන් අතර වඩා ප්‍රචලිතව ඇත. ‘ටෙස්ට්’ යන නම ලැබෙන්නට හේතුව කණ්ඩායම් දෙකක් අතර ශක්තිය හා දක්ෂතාවය මැන බලන මිම්මක් ලෙස මෙම ක්‍රීඩාව සලකන බැවිනි. මුලින්ම මෙය ඇරඹුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර 1861 – 1862 දී පැවති තරගයයි. නමුත් අද එය ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිළ ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ලෙස සලකනුයේ 1877 දී ඕස්ට්‍රේලියාවේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයයි. එහිදී ලකුණු 45 ක ජයක් ට හිමිවිය. දෙවන තරගය එංගලන්තය විසින් දිනාගත් අතර ඒ විකට් හතරක ජයකි. ඒ අනුව 1 – 1 ලෙස ජය පරාජය සටහන් වූ තරගාවලියක් ලෙස අවසන් විය. මෙය ජාත්‍යන්තරව පැවති එකම ප්‍රථම තරගය නොවන අතර 1844 සැප්තැම්බර් 24 හා 25 දින කැනඩාව හා එක්සත් ජනපදය (ඇඑජ) අතර ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණි.
අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග | ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | ඉන්දියාව | 44 | 5,313 | 121 | |
2 | දකුණු අප්‍රිකාව | 39 | 4,484 | 115 | |
3 | ඕස්ට්‍රේලියාව | 40 | 4,174 | 104 | |
4 | නවසීලන්තය | 35 | 3,489 | 100 | |
5 | එංගලන්තය | 49 | 4,829 | 99 | |
6 | ශ්‍රී ලංකාව | 46 | 4,374 | 95 | |
7 | පකිස්තානය | 34 | 2,988 | 88 | |
8 | බටහිර ඉන්දීය කොදෙව් | 36 | 2,606 | 72 | |
9 | බංග්ලාදේශය | 26 | 1,833 | 71 | |
10 | සිම්බාබ්වේ | 14 | 12 | 1 | |
මුලාශ්‍රය: icc-cricket.com |
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්
ටෙස්ට් වරම් ලැබුණු පිළිවෙල | කණ්ඩායම | පළමු තරගයට සහභාගී වූ දිනය |
---|---|---|
1 | ඕස්ට්‍රේලියාව | 15 මාර්තු 1877 |
2 | එංගලන්තය | 15 මාර්තු 1877 |
3 | දකුණු අප්‍රිකාව | 12 මාර්තු 1889 |
4 | බටහිර ඉන්දීය කොදෙව් | 23 ජූනි 1928 |
5 | නවසීලන්තය | 10 ජනවාරි 1930 |
6 | ඉන්දියාව | 25 ජූනි 1932 |
7 | පකිස්තානය | 16 ඔක්තෝබර් 1952 |
8 | ශ්‍රී ලංකාව | 17 පෙබරවාරි 1982 |
9 | සිම්බාබ්වේ | 18 ඔක්තෝබර් 1992 |
10 | බංග්ලාදේශය | 10 නොවැම්බර් 2000 |
11 | අයර්ලන්තය | 11 මැයි 2018 |
12 | ඇෆ්ගනිස්තානය | TBD |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර කට ක ර ඩ ව හ ද ර ඝතම තරගය ට ස ට ක ර ඩ වය ජ ත න ද කක අතර ක ර කට ක ර ඩ ව දක ෂත වය උරග බ ල ම අවස ථ වක ට ස ට තරග එය ජනප ර යත වය ඉහළම තරග හ ඕවර 20 තරග සමහර ක ර ඩ ල ල න අතර වඩ ප රචල තව ඇත ට ස ට යන නම ල බ න නට හ ත ව කණ ඩ යම ද කක අතර ශක ත ය හ දක ෂත වය ම න බලන ම ම මක ල ස ම ම ක ර ඩ ව සලකන බ ව න ම ල න ම ම ය ඇරඹ ණ එ ගලන තය හ ඕස ට ර ල ය ව අතර 1861 1862 ද ප වත තරගයය නම ත අද එය ට ස ට තරගයක ල ස න සලකය ප රථම න ළ ට ස ට තරගයක ල ස න සලකය ල ස සලකන ය 1877 ද ඕස ට ර ල ය ව එ ගලන තය හ ඕස ට ර ල ය ව අතර ප වත තරගයය එහ ද ලක ණ 45 ක ජයක ට හ ම ව ය ද වන තරගය එ ගලන තය ව ස න ද න ගත අතර ඒ ව කට හතරක ජයක ඒ අන ව 1 1 ල ස ජය පර ජය සටහන ව තරග වල යක ල ස අවසන ව ය ම ය ජ ත යන තරව ප වත එකම ප රථම තරගය න වන අතර 1844 ස ප ත ම බර 24 හ 25 ද න ක නඩ ව හ එක සත ජනපදය ඇඑජ අතර ජ ත යන තර තරගයක ප ව ත ව ණ එ ගලන තය සහ ද අප ර ක ව අතර ප ව ත ට ස ට තරගයක අය ස ස ට ස ට ශ ර ණ ගතක ර ම veස ථ නය කණ ඩ යම සහභ ග ව තරග ප රස ද ලක ණ ශ ර ණ ගතය1 ඉන ද ය ව 44 5 313 1212 දක ණ අප ර ක ව 39 4 484 1153 ඕස ට ර ල ය ව 40 4 174 1044 නවස ලන තය 35 3 489 1005 එ ගලන තය 49 4 829 996 ශ ර ල ක ව 46 4 374 957 පක ස ත නය 34 2 988 888 බටහ ර ඉන ද ය ක ද ව 36 2 606 729 බ ග ල ද ශය 26 1 833 7110 ස ම බ බ ව 14 12 1ම ල ශ රය icc cricket comට ස ට ක ර කට ක ර ඩ කරන රටවල ට ස ට වරම ල බ ණ ප ළ ව ල කණ ඩ යම පළම තරගයට සහභ ග ව ද නය1 ඕස ට ර ල ය ව 15 ම ර ත 18772 එ ගලන තය 15 ම ර ත 18773 දක ණ අප ර ක ව 12 ම ර ත 18894 බටහ ර ඉන ද ය ක ද ව 23 ජ න 19285 නවස ලන තය 10 ජනව ර 19306 ඉන ද ය ව 25 ජ න 19327 පක ස ත නය 16 ඔක ත බර 19528 ශ ර ල ක ව 17 ප බරව ර 19829 ස ම බ බ ව 18 ඔක ත බර 199210 බ ග ල ද ශය 10 න ව ම බර 200011 අයර ලන තය 11 ම ය 201812 ඇෆ ගන ස ත නය TBD