2023 ජුලි සිට X ලෙස සන්නාම වෙනස් කරන ලද ට්විටර් (ඉංග්‍රීසි: Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ. ට්විටර් ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.
Twitter home page | |
වර්ගය | |
---|---|
ස්ථාපිත කළේ | සැන් ෆ්රැන්සිස්කෝ, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
ප්‍රධාන කාර්යාලය | 795 Folsom Street, Suite 600, San Francisco, CA 94107, United States |
සේවා සැපයුම් ප්‍රදේශ | ලොව පුරා |
ආරම්භකයා/යන් | Jack Dorsey Evan Williams Biz Stone |
ප්‍රධානීන් | () () (Product Strategy) (Creative Director) |
ආදායම් | US $150 million (projected 2010) |
සේවකයන් | 351 (2010) |
සමාගමේ පාඨය(න්) | "What's happening?" |
වෙබ් අඩවිය | twitter.com |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 9 (February 2011[update]) |
වෙබ් අඩවියේ වර්ගය | Mobile , |
ලියාපදිංචිය | Required (to post) |
පරිශීලකයන් | 190 million (accounts, not visitors) (8 ජූලි 2010 වන විට[update][] |
භාෂාවන් | , including English, Spanish, Japanese, Korean, German, French and Italian |
දියත් කළේ | 2006 ජුලි 15 |
දැනට තත්ත්වය | සක්‍රීය |
ඉතිහාසය
ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාලයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.
ඕඩියෝ සමාගමේ බොහෝ දෙනා එක්වී ට්විටර් සමාගම පිහිටුවා ගත්තා. එහි නම යෝජනා කලේ ඊවන් විලියම්ස් ය. එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම් 2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය. මේ අපු ට්වීට්ස් කන්දරාව දාරා ගන්න සර්වර් සියල්ල අසමත් උනා. එනිසා ට්විටර් සම්බන්ධතා බිද වැටින. එය යථා තත්වයට පත් වූයේ මේ වෙබ් තදබදය නැවතුන පසුවයි.
නමුත් දැන් නම් ටිවිට් කන්දරාවක් හැසිරවිය හැකි සර්වර් ඇත. දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක් හසුරුවා ගන්න එය සමත් වෙයි. ට්විටර් සමාගමේ මේ සියලු වැඩවලට අවශ්‍ය මුදල් සහ ලාභ උපයා ගන්නේ ට්විටර් හරහා වෙළද දැන්විම් ප්‍රචාරය කිරීම මගින්. දැන් ප්‍රසිද්ධ වී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ඩොලර් මිලියන 400 කි.
2022 ඔක්තොම්බර් මසදී, ඇමරිකානු ඩොලර් බිලියන 44 කට ට්විටර් මිලදී ගත් බිලියනපති ඊලෝන් මස්ක් එහි නව ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පත් විය. මස්ක්ගේ මිළදී ගැනීමෙන් අනතුරුව, ට්විටර් හී ඇතුලත් අන්තර්ගතයන්ගේ ඉහළ යාම පිළිබඳව විවේචන එල්ල වී ඇත. 2023 ජුනි 5 වැනිදා, මස්ක් ප්‍රධාන විධායක නිළධාරී ධුරයෙන් ඉවත් වූ අතර, ලින්ඩා යකරිනෝ එම ධුරයට පත් විය. එහෙත් මස්ක් තවදුරටත් ආයතනයේ සභාපති සහ ප්‍රධාන තාක්ෂණික නිළධාරී ධුරයන් හොබවයි. 2023 ජුලි හිදී නිවේදනයක් නිකුත් කරමින් මස්ක් ප්‍රකාශ කළේ, ට්විටර් හි සන්නාමය X (එක්ස්) ලෙස වෙනස් කරන බවටත්, පක්ෂියෙකුගේ සළකුණින් යුත් පැරණි ට්විටර් ලාංඡනය ඉවත් කෙරෙන බවත් ය.
මූලාශ්‍ර
- "Contact Us". 2012-05-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;NYT-Twitter Hacked
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Press Info", Twitter. Retrieved December 15, 2010.
- "twitter.com – Traffic Details from Alexa". . සම්ප්‍රවේශය February 7, 2011.
- Schonfeld, Erick (July 8, 2010). "Costolo: Twitter Now Has 190 Million Users Tweeting 65 Million Times a Day". . Retrieved February 4, 2011.
- "Big Goals, Big Game, Big Records". blog.twitter.com. 18 June 2010. සම්ප්‍රවේශය 4 August 2010.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;launch
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2023 ජ ල ස ට X ල ස සන න ම ව නස කරන ලද ට ව ටර ඉ ග ර ස Twitter යන සම ජ ජ ල හ ස ක ෂම බ ල ග ස ව වක ම ම ස ව ව මග න පර ශ ලකයන හට අන ත පර ශ ලකයන සපයන ක ට පණ ව ඩ ට ව ට ස ල ස හ ද න ව න ක යව මට සහ එවන පණ ව ඩ ය ව මට හ ක ම ම පණ ව ඩ අක ර 140 කට ස ම වන අතර අන තර ගතය අක ර වලට පමණක ස ම ව ට ව ටර ල ව ව ඩ ම ද න ක ප ව ස න ව බ අඩව 10 න එකක ට ව ටර TwitterThe Twitter home page as of October 2010Twitter home pageවර ගයස ථ ප ත කළ ස න ෆ ර න ස ස ක ක ල ෆ න ය එක සත ජනපදයප රධ න ක ර ය ලය795 Folsom Street Suite 600 San Francisco CA 94107 United Statesස ව ස පය ම ප රද ශල ව ප ර ආරම භකය යන Jack Dorsey Evan Williams Biz Stoneප රධ න න Product Strategy Creative Director ආද යම US 150 million projected 2010 ස වකයන 351 2010 සම ගම ප ඨය න What s happening ව බ අඩව යtwitter comඇල ක ස ශ ර ණ ගත ක ර ම9 February 2011 update ව බ අඩව ය වර ගයMobile ල ය පද ච යRequired to post පර ශ ලකයන 190 million accounts not visitors 8 ජ ල 2010 වන ව ට update ප හ ද ම ඇව ස ය භ ෂ වන including English Spanish Japanese Korean German French and Italianද යත කළ 2006 ජ ල 15ද නට තත ත වයසක ර යඉත හ සයට ව ටර ස වය උප පත ත ය 2006 ද ස ද ව වක ජ ක ඩ ස නම ත ත ඕඩ ය නම ත ප ඩ ක ස ට න සම ගම ස වය කරන ක ලය ඔහ ම ත ර ම ත ර යන සමග අන තර ජ ලය න පණ ව ඩ හ වම ර කරගත හ ක ස වයක ග න ස ළස ම කරම න ස ට ය 2006 ම ර ත 21 ඔහ තම ආයතනය ම ත රන ක හ ප ද න ක ට ල ව පළම ට ව ටර එක ය ව ව ඒ just setting up my twitter යන ව න ය ඉන පස ද නය ට ව ටර 40 ය ව ව ඒව පර ක ෂණ මට ටම න 2006 ජ ල 15 ද ල කය ට ට ව වර ස වය ද ග හ ර ය ඕඩ ය සම ගම බ හ ද න එක ව ට ව ටර සම ගම ප හ ට ව ගත ත එහ නම ය ජන කල ඊවන ව ල යම ස ය එත න පටන ග ව ග ය ද න න ද න ට ව ටර ප රස ද ධ ව ය න තර න තර ට ව ටර ව ත ජයග රහණ ගල ග න ආව 2006 ඉවර ව නක ට ද නකට යවන ට ව ටර ස ඛ ය ව 20 000 ක ව ය 2007 ම ළ 60 000 ක ව ය 2007 අවස නය ට ව ටර ගණන 400 000 ව ය ඉන වසරකට පස එනම 2008 ද ද නපත හ වම ර උන ට ව ටර ගණන ම ල යන 100 ක ව ය වසර 2009 ජ න 25 ව නද ප යකට හ වම ර ව ට ව ට ස ස ඛ ය ව 100 000 ඉක මව ය ම අප ට ව ට ස කන දර ව ද ර ගන න සර වර ස යල ල අසමත උන එන ස ට ව ටර සම බන ධත බ ද ව ට න එය යථ තත වයට පත ව ය ම ව බ තදබදය න වත න පස වය නම ත ද න නම ට ව ට කන දර වක හ ස රව ය හ ක සර වර ඇත ද න ද නකට හ වම ර ව න ට ව ට ස ස ඛ ය ව ම ල යන 177 ක හස ර ව ගන න එය සමත ව ය ට ව ටර සම ගම ම ස යල ව ඩවලට අවශ ය ම දල සහ ල භ උපය ගන න ට ව ටර හරහ ව ළද ද න ව ම ප රච රය ක ර ම මග න ද න ප රස ද ධ ව ත බ න ප ල ව ලට අන ව ට ව ටර හ ව ර ෂ ක ආද යම ඩ ලර ම ල යන 400 ක 2022 ඔක ත ම බර මසද ඇමර ක න ඩ ලර බ ල යන 44 කට ට ව ටර ම ලද ගත බ ල යනපත ඊල න මස ක එහ නව ප රධ න ව ධ යක න ළධ ර ධ රයට පත ව ය මස ක ග ම ළද ග න ම න අනත ර ව ට ව ටර හ ඇත ලත අන තර ගතයන ග ඉහළ ය ම ප ළ බඳව ව ව චන එල ල ව ඇත 2023 ජ න 5 ව න ද මස ක ප රධ න ව ධ යක න ළධ ර ධ රය න ඉවත ව අතර ල න ඩ යකර න එම ධ රයට පත ව ය එහ ත මස ක තවද රටත ආයතනය සභ පත සහ ප රධ න ත ක ෂණ ක න ළධ ර ධ රයන හ බවය 2023 ජ ල හ ද න ව දනයක න ක ත කරම න මස ක ප රක ශ කළ ට ව ටර හ සන න මය X එක ස ල ස ව නස කරන බවටත පක ෂ ය ක ග සළක ණ න ය ත ප රණ ට ව ටර ල ඡනය ඉවත ක ර න බවත ය ම ල ශ ර Contact Us 2012 05 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය NYT Twitter Hacked නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Press Info Twitter Retrieved December 15 2010 twitter com Traffic Details from Alexa සම ප රව ශය February 7 2011 Schonfeld Erick July 8 2010 Costolo Twitter Now Has 190 Million Users Tweeting 65 Million Times a Day Retrieved February 4 2011 Big Goals Big Game Big Records blog twitter com 18 June 2010 සම ප රව ශය 4 August 2010 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය launch නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte