ඩබ්ලිව්. ඩී. ජෝන් සෙනෙවිරත්න ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ රජයේ හිටපු අමාත්‍යවරයෙකි.
John Senewiratne | |
---|---|
ජෝන් සෙනෙවිරත්න ஜான் செனவிரத்ன | |
ජනාධිපතිවරයා | |
අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 4 September 2015 – 12 April 2018 | |
ජනාධිපතිවරයා | Maithripala Sirisena |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
Minister of Health | |
තනතුර දරමින් 2000–2001 | |
Minister of Public Administration & Home Affairs | |
තනතුර දරමින් 2010 – 12 January 2015 | |
Member of Parliament for | |
තනතුර දරමින් 15 February 1989 | |
පුද්ගලික තොරතුරු | |
උපත | ජනවාරි 15, 1941 |
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | |
වෙනත් දේශපාලන සබැඳියා | |
වාසස්ථාන(ය) | 1119 Wijerama Road, Colombo 07 |
වෘත්තිය | Attorney-at-Law |
රත්නපුර කහවත්තේ උපන් සෙනෙවිරත්න වෙලතන්තිරිගේ පොඩි අප්පුහාමි සහ සෝමා විජේසුන්දර යුවළගේ පුත්‍රයාය. ඔහු කුඩා කාලයේදීම ඔහුගේ පියා මිය ගිය අතර, ඔහු හැදී වැඩුණේ ඔහුගේ මව සෝමා විජේසුන්දර විසිනි. ඔහු පල්මඩුල්ල ගංකන්ද විද්‍යාලය, ඇක්වයිනාස් විද්‍යාලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී සෙනෙවිරත්න නීති ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය. මෙම අත්දැකීම ඔහුට ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ක්‍රියාකාරී නායකයකු වීමට ඉවහල් විය.
1977 දී ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනයට මුලින්ම පිවිසෙන විට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටියේය. මේ අර්බුදකාරී තත්ත්වය තුළ පැල්මඩුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස සෙනෙවිරත්න කටයුතු කළා.
සෙනෙවිරත්න ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පිවිසෙන්නේ 1989 වසරේදීය. ඔහු 1995 දී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, 1997 දී කම්කරු අමාත්‍යවරයා ලෙසත් පත් කරන ලදී. 2000 දී ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත්තේය. පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ අධිකරණ හා අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසද; ඔහු දැනට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාය.
යොමු කිරීම්
- "W.D.J. SENEWIRATNE". Directory of Members. Parliament of Sri Lanka.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩබ ල ව ඩ ජ න ස න ව රත න ශ ර ල ක ක ද ශප ලනඥය ක ශ ර ල ක ප ර ල ම න ත මන ත ර වරය ක සහ රජය හ ටප අම ත යවරය ක Hon MPJohn Senewiratneජ න ස න ව රත න ஜ ன ச னவ ரத னජන ධ පත වරය අග ර ම ත යවරය තනත ර දරම න 4 September 2015 12 April 2018ජන ධ පත වරය Maithripala Sirisenaඅග ර ම ත යවරය Ranil WickremesingheMinister of Healthතනත ර දරම න 2000 2001Minister of Public Administration amp Home Affairsතනත ර දරම න 2010 12 January 2015Member of Parliament forතනත ර දරම න 15 February 1989ප ද ගල ක ත රත ර උපතජනව ර 15 1941 1941 01 15 වයස 83 ජ ත යSri Lankanද ශප ලන පක ෂයව නත ද ශප ලන සබ ඳ ය ව සස ථ න ය 1119 Wijerama Road Colombo 07ව ත ත යAttorney at Law රත නප ර කහවත ත උපන ස න ව රත න ව ලතන ත ර ග ප ඩ අප ප හ ම සහ ස ම ව ජ ස න දර ය වළග ප ත රය ය ඔහ ක ඩ ක ලය ද ම ඔහ ග ප ය ම ය ග ය අතර ඔහ හ ද ව ඩ ණ ඔහ ග මව ස ම ව ජ ස න දර ව ස න ඔහ පල මඩ ල ල ග කන ද ව ද ය ලය ඇක වය න ස ව ද ය ලය සහ ශ ර ල ක න ත ව ද ය ලය න අධ ය පනය ල බ ය ශ ර ල ක න ත ව ද ය ලය ද ස න ව රත න න ත ශ ෂ ය ව ය ප රය ක ර ය ක ර භ ම ක වක ඉට කළ ය ම ම අත ද ක ම ඔහ ට ශ ර ල ක න දහස සන ධ නය ක ර ය ක ර න යකයක ව මට ඉවහල ව ය 1977 ද ඔහ ප රධ න ධ ර ව ද ශප ලනයට ම ල න ම ප ව ස න ව ට ශ ර ල ක න දහස සන ධ නය ද ඩ අර බ දයකට ම හ ණ ද ම න ස ට ය ය ම අර බ දක ර තත ත වය ත ළ ප ල මඩ ල ල ආසනය ප රධ න ස ව ධ යක ල ස ස න ව රත න කටය ත කළ ස න ව රත න ශ ර ල ක ප රජ තන ත රව ද සම ජව ද ජනරජය ප ර ල ම න ත වට ප රථම වරට ප ව ස න න 1989 වසර ද ය ඔහ 1995 ද අධ ය පන න ය ජ ය අම ත යවරය ල සත 1997 ද කම කර අම ත යවරය ල සත පත කරන ලද 2000 ද ඔහ ස ඛ ය අම ත ය ශය භ ර ගත ත ය පස ව ඔහ එක සත ජනත න දහස සන ධ න රජය යටත අධ කරණ හ අධ කරණ ප රත ස ස කරණ අම ත යවරය ල සද ඔහ ද නට ව ද ල බල හ බලශක ත අම ත යවරය ය ය ම ක ර ම W D J SENEWIRATNE Directory of Members Parliament of Sri Lanka