ජුමොන්විල් ග්ලෙන් හි සටන ප්‍රංශ ඉන්දියානු යුද්ධයේ ආරම්භක සටන ලෙසින් සංකේතවත් වෙයි. එය 1754 මැයි 28 වැනිදා යටත්විජිත බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදාව අතර (නූතන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ) සිද්ධ වූවකි. ප්‍රංශ හමුදාවේ අණ දෙන නිලධාරියා වූයේ ජෝසෆ් කුලොන් ඩ ජුමොන්විල් නැමැත්තා ය. ජෝර්ජ් වොෂිංටන් හා වර්ජීනියා මිලීෂියා භටයන් හතළිස් දෙනෙක් සමඟ එකතු වූ ස්වදේශී ඉන්දියානු ගෝත්‍රික නායක ටැනචැරිසන් ඇතුළු පිරිස එහි යටත්විජිත බ්‍රිතාන්‍ය වෙනුවෙන් ජය ලබති.
ජුමොන්විල් ග්ලෙන් සටන | |||||||
---|---|---|---|---|---|---|---|
1753 හෝ 1754 දී ඔහායෝ ගඟ අසලබඩ පෙදෙස් හි ප්‍රංශ යුද ආක්‍රමණ අරමුණු ගැන තොරතුරු පෙන්වීම සඳහා වොෂිංටන් හැදූ සිතියම | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වර්ජීනියා උපනිවේෂය මින්ගෝ (ඔහායෝ අයිරකුවා) | ප්‍රංශ අධිරාජ්‍යය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
මහාබ්‍රිතාන්‍ය අධිරාජ්ය්ය වෙනුවෙන්: ටැනචැරිසන් | ප්‍රංශ අධිරාජ්‍යය වෙනුවෙන්: ජෝසෆ් කුලොන් ඩ විලියේර්ස් ඩ ජුමොන්විල් | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
යටත්විජිත මිලීෂීයා භටයන් 40 මින්ගෝ ගෝත්‍රික භටයන් 12 | ප්‍රංශ සොල්දාදුවන් 35 | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
එක් අයෙකු මරණයට දෙතුන් දෙනෙකු තුවාල ලැබූහ | වාර්තා විවිධ වෙයි; සිරභාරයට හෝ මරණයට ලක්වූහ. |
එවක ලුතිනන් කර්නල්වරයෙකු වූ ජෝර්ජ් වොෂිංටන් යටතේ පැමිණි වර්ජීනියා මිලීෂීයා හමුදාව මේ පළාතේ මහා තණ පිට්ටනිය නමින් හැඳින් වූ ස්ථානයේ කඳවුරු බැඳ සිටියේය. බාග රජ්ජුරුවෝ යන නාමය දැරූ ටැනචැරිසන් නම් ස්වදේශී ඉන්දියානුවා තම ගෝත්‍රික කණ්ඩායමේ සහාය ජෝර්ජ් වොෂිංටන් ඇතුළු කණ්ඩායම වෙත ඉදිරිපත් කළේය. ඔහු කුඩා කාලයේ දී ඔහුගේ පියා ප්‍රංශ භටයන් අතින් මරුමුවට පත් වී යැයි සැලකේ. ඔහු පසු කාලයක දී කියන්නේ ප්‍රංශ භටයන් ඔහුගේ පියා තම්බා අනුභව කළා කියාය. ඉතිහාස වාර්තා වල ටැනචැරිසන් සඳහන් වෙන්නේ 1747 කාලයේ දී ය. ඔහු අයිරකුවා ස්වදේශී ඉන්දියානු කවුන්සිලය වෙතින් බ්‍රිතාන්‍ය්‍යන් හා ගණුදෙනු වලට වරම් ලැබූවෙකු යැයි සැලකේ.
ඔහායෝ ගඟ දිගේ පහළට ප්‍රංශ හමුදාව ඒම වැළැක්වීම සඳහා බලකොටු තනන්නට සූදානම් වන ජෝර්ජ්ට සුදුසු තැන් කියා දෙන්නේ ටැනචැරිසන් ය. ටැනචැරිසන් විසින් වසර දෙකක් තිස්සේ සුදුසු යැයි කියා තිබි දෙබළය වෙත වොෂිංටන් ළඟා වෙද්දී එතැන ප්‍රංශ අය විසින් ඩුකෙස්නි බලකොටුව ඉදිකර හමාර බව හේ දකියි. එහි දී ඉහළින් අණ එනතෙක් වොෂිංටන් ඇතුළු පිරිස මහා තණ පිට්ටනියේ නවාතැන් ගනිති. 1754 මාර්තු 27 වැනිදා ප්‍රංශ භටයන් එහි එන බව කියමින් ටැනචැරිසන් වොෂිංටන් වෙත පණිවුඩයක් එවයි. ඔවුන් පහර දෙන්නට පෙර ඔවුන්ට පහර දිය යුතු යැයි ටැනචැරිසන්ගේ උවදෙස විය.
ඔවුන්ට නොදැනෙන්නට ඔවුන්ගේ නැවතුම් ස්ථානයට කඩා පැන පහර දෙන වොෂිංටන් ඇතුළු පිරිස හැම පැත්තෙකින් ම වටලා දුන් හදිසි ප්‍රහාරය නිසා වෙඩි උණ්ඩ උරුහන්බානා සේ හැම අත ගිය බවත්, ඒ ශබ්දයේ යම් මනරම් බවක් තිබියා යැයි ද ජෝර්ජ් වොෂිංටන් ලියූ ලිපියක සඳහන් වෙයි. ඒ ජෝර්ජ් වොෂිංටන්ගේ මුල් ම සටන විය. සටනේ දී ප්‍රංශ සොල්දාදුවන් නව දෙනෙකු මිය ගියා යැයි ද, තුවාල ලැබූ ජුමොන්විල් ඇතුළු විසිඑක් දෙනෙකු සිරභාරයට ගත්තා යැයි ද සටහන් වෙයි. තුවාල ලබා සිටි ජුමොන්විල් වෙත වොෂිංටන් යුද්ධයේ යටත්වෙන කොන්දේසි කතාබහට ළං වෙනවාත් සමඟ එතැනට පැමිණි ටැනචැරිසන් විසින් ජුමොන්විල් මරා දමයි. ඔහුගේ හිසේ හිසකෙස් සහිත සම ගලවා මොළය අතට ගත් බව කියැවේ.
මූලාශ්‍ර
- http://en.wikipedia.org/wiki/Battle_of_Jumonville_Glen
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ම න ව ල ග ල න හ සටන ප ර ශ ඉන ද ය න ය ද ධය ආරම භක සටන ල ස න ස ක තවත ව ය එය 1754 ම ය 28 ව න ද යටත ව ජ ත බ ර ත න ය හ ප ර ශ හම ද ව අතර න තන ප න ස ල ව න ය ප ර න තය ස ද ධ ව වක ප ර ශ හම ද ව අණ ද න න ලධ ර ය ව ය ජ සෆ ක ල න ඩ ජ ම න ව ල න ම ත ත ය ජ ර ජ ව ෂ ටන හ වර ජ න ය ම ල ෂ ය භටයන හතළ ස ද න ක සමඟ එකත ව ස වද ශ ඉන ද ය න ග ත ර ක න යක ට නච ර සන ඇත ළ ප ර ස එහ යටත ව ජ ත බ ර ත න ය ව න ව න ජය ලබත ජ ම න ව ල ග ල න සටන1753 හ 1754 ද ඔහ ය ගඟ අසලබඩ ප ද ස හ ප ර ශ ය ද ආක රමණ අරම ණ ග න ත රත ර ප න ව ම සඳහ ව ෂ ටන හ ද ස ත යමද නය1754 ම ය 28ප හ ට මඅද ප න ස ල ව න ය ව ය න යන ටව න අසල39 48 50 9 N 79 35 13 58 W 39 814139 N 79 5871056 W 39 814139 79 5871056 ඛණ ඩ ක 39 48 50 9 N 79 35 13 58 W 39 814139 N 79 5871056 W 39 814139 79 5871056ප රත ඵලයයටත ව ජ ත බ ර ත න ය ජයග රහණය ප ර ශ ඉන ද ය න ය ද ධය ආරම භයය ද ධ වත රයන මහ බ ර ත න ය අධ ර ජ යය වර ජ න ය උපන ව ෂය ම න ග ඔහ ය අය රක ව ප ර ශ අධ ර ජ යයආඥ පත යන සහ න යකයන මහ බ ර ත න ය අධ ර ජ ය ය ව න ව න ට නච ර සන ප ර ශ අධ ර ජ යය ව න ව න ජ සෆ ක ල න ඩ ව ල ය ර ස ඩ ජ ම න ව ල හම ද මය ප රබලත වයයටත ව ජ ත ම ල ෂ ය භටයන 40 ම න ග ග ත ර ක භටයන 12ප ර ශ ස ල ද ද වන 35අප ත කයන සහ හ න එක අය ක මරණයට ද ත න ද න ක ත ව ල ල බ හව ර ත ව ව ධ ව ය ස රභ රයට හ මරණයට ලක ව හ එවක ල ත නන කර නල වරය ක ව ජ ර ජ ව ෂ ටන යටත ප ම ණ වර ජ න ය ම ල ෂ ය හම ද ව ම පළ ත මහ තණ ප ට ටන ය නම න හ ඳ න ව ස ථ නය කඳව ර බ ඳ ස ට ය ය බ ග රජ ජ ර ව යන න මය ද ර ට නච ර සන නම ස වද ශ ඉන ද ය න ව තම ග ත ර ක කණ ඩ යම සහ ය ජ ර ජ ව ෂ ටන ඇත ළ කණ ඩ යම ව ත ඉද ර පත කළ ය ඔහ ක ඩ ක ලය ද ඔහ ග ප ය ප ර ශ භටයන අත න මර ම වට පත ව ය ය ස ලක ඔහ පස ක ලයක ද ක යන න ප ර ශ භටයන ඔහ ග ප ය තම බ අන භව කළ ක ය ය ඉත හ ස ව ර ත වල ට නච ර සන සඳහන ව න න 1747 ක ලය ද ය ඔහ අය රක ව ස වද ශ ඉන ද ය න කව න ස ලය ව ත න බ ර ත න ය යන හ ගණ ද න වලට වරම ල බ ව ක ය ය ස ලක ඔහ ය ගඟ ද ග පහළට ප ර ශ හම ද ව ඒම ව ළ ක ව ම සඳහ බලක ට තනන නට ස ද නම වන ජ ර ජ ට ස ද ස ත න ක ය ද න න ට නච ර සන ය ට නච ර සන ව ස න වසර ද කක ත ස ස ස ද ස ය ය ක ය ත බ ද බළය ව ත ව ෂ ටන ළඟ ව ද ද එත න ප ර ශ අය ව ස න ඩ ක ස න බලක ට ව ඉද කර හම ර බව හ දක ය එහ ද ඉහළ න අණ එනත ක ව ෂ ටන ඇත ළ ප ර ස මහ තණ ප ට ටන ය නව ත න ගන ත 1754 ම ර ත 27 ව න ද ප ර ශ භටයන එහ එන බව ක යම න ට නච ර සන ව ෂ ටන ව ත පණ ව ඩයක එවය ඔව න පහර ද න නට ප ර ඔව න ට පහර ද ය ය ත ය ය ට නච ර සන ග උවද ස ව ය ඔව න ට න ද න න නට ඔව න ග න වත ම ස ථ නයට කඩ ප න පහර ද න ව ෂ ටන ඇත ළ ප ර ස හ ම ප ත ත ක න ම වටල ද න හද ස ප රහ රය න ස ව ඩ උණ ඩ උර හන බ න ස හ ම අත ග ය බවත ඒ ශබ දය යම මනරම බවක ත බ ය ය ය ද ජ ර ජ ව ෂ ටන ල ය ල ප යක සඳහන ව ය ඒ ජ ර ජ ව ෂ ටන ග ම ල ම සටන ව ය සටන ද ප ර ශ ස ල ද ද වන නව ද න ක ම ය ග ය ය ය ද ත ව ල ල බ ජ ම න ව ල ඇත ළ ව ස එක ද න ක ස රභ රයට ගත ත ය ය ද සටහන ව ය ත ව ල ලබ ස ට ජ ම න ව ල ව ත ව ෂ ටන ය ද ධය යටත ව න ක න ද ස කත බහට ළ ව නව ත සමඟ එත නට ප ම ණ ට නච ර සන ව ස න ජ ම න ව ල මර දමය ඔහ ග හ ස හ සක ස සහ ත සම ගලව ම ළය අතට ගත බව ක ය ව ම ල ශ රhttp www findagrave com cgi bin fg cgi page gr amp GRid 28267426 http en wikipedia org wiki Battle of Jumonville Glen