ජාන විද්‍යාව යනු සිය පරපුරේ ආවේනික ලක්ෂණ උරුම කරගන්නා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ජීවි සෛල තුල පිහිටා ඇති ඒකක විශේෂයකි. ජාන විද්‍යාවෙන් කෙරෙන්නේ එසේ උරුමයට යන ලක්ෂණ කවරේද යන්න හඳුනා ගැනීම සහ එම ලක්ෂණ පරපුරෙන් පරපුරට උරුම වන්නේ කෙසේද යන්න විස්තර කිරීමයි.
ඩී.එන්.ඒ විශ්වකෝෂ ව්‍යාපෘති පර්යේෂණයේදී ජාන ක්‍රියාකාරිත්වය ජීව රසායනික වශයෙන් නිර්වචනය කළ අන්දම බෙහෙවින් පළල් වූ බවත් ඵලප්රයෝජනයක් නැති ජානක්රියාකාරකම් පවා එයට අඩංගු වූ බවට ඇතැමුන් චෝදනා කළහ. එහෙත් නව පර්යේෂණයේදී ජාන ක්‍රියාකාරිත්වය යනුවෙන් සැලැකුවේ කිසියම් නිශ්චිත ප්රතිඵලයන් ගෙඑන ජානක්රියාකාරකම් පමණි.
ජෙනෝමය ( Genome ) යන්නෙන් අදහස් කරන්නේ ජීවියාගේ ජාන සමස්තයටයි. එය ඩී.එන්.ඒ වලින් කේතාංකනය ( encode ) වී ඇත. බොහෝ වයිරසයන්ගේ ජෙනෝමය ආර්.එන්.ඒ ( RNA )වළින් කේතාංකනය වෙයිජෙනෝමයට ජාන මෙන්ම ඩී.එන්.ඒ ( DNA ) / ආර්.එන්.ඒ ( RNA ) වල කේතාංකනය නොවෙන අනුපිළවෙළද අයත්වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ න ව ද ය ව යන ස ය පරප ර ආව න ක ලක ෂණ උර ම කරගන න ක ර මය ක ර ය ත මක ක ර ම ප ණ ස ජ ව ස ල ත ල ප හ ට ඇත ඒකක ව ශ ෂයක ජ න ව ද ය ව න ක ර න න එස උර මයට යන ලක ෂණ කවර ද යන න හඳ න ග න ම සහ එම ලක ෂණ පරප ර න පරප රට උර ම වන න ක ස ද යන න ව ස තර ක ර මය ඩ එන ඒ ව ශ වක ෂ ව ය ප ත පර ය ෂණය ද ජ න ක ර ය ක ර ත වය ජ ව රස යන ක වශය න න ර වචනය කළ අන දම බ හ ව න පළල ව බවත ඵලප රය ජනයක න ත ජ නක ර ය ක රකම පව එයට අඩ ග ව බවට ඇත ම න ච දන කළහ එහ ත නව පර ය ෂණය ද ජ න ක ර ය ක ර ත වය යන ව න ස ල ක ව ක ස යම න ශ ච ත ප ර ත ඵලයන ග එන ජ නක ර ය ක රකම පමණ ජ න මය Genome යන න න අදහස කරන න ජ ව ය ග ජ න සමස තයටය එය ඩ එන ඒ වල න ක ත කනය encode ව ඇත බ හ වය රසයන ග ජ න මය ආර එන ඒ RNA වළ න ක ත කනය ව ය ජ න මයට ජ න ම න ම ඩ එන ඒ DNA ආර එන ඒ RNA වල ක ත කනය න ව න අන ප ළව ළද අයත ව