ජවගාල් ශ්‍රීනාත් (උපත 31 අගෝස්තු 1969) යනු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයෙහි වෙයි. ඉන්දියාවේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර එකෙකු බවට ඔහු සැලකෙන අතර එක් දින ජාත්‍යන්තර තරග වලදී කඩුළු 300 කට වැඩියෙන් දවා ගත් එකම ඉන්දීය වේග පන්දු යවන්නා ලෙසින් තවමත් වැජඹෙයි.
ඔහුගේ විශ්‍රාම යෑම තෙක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා ඉදිරි පෙළ වූ ඔහු, කපිල් දේව් ගෙන් පසුව ටෙස්ට් කඩුළු 200 ක් දවාලූ දෙවන ඉන්දීය වේග පන්දු යවන්නා වෙයි.
ආශ්රිත
- "ක්‍රිකට් රෙකෝඩ්ස්-ඉන්ඩියා-ඕඩීඅයි-මෝස්ට් විකට්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 5 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජවග ල ශ ර න ත උපත 31 අග ස ත 1969 යන හ ටප ඉන ද ය ක ර කට ක ර ඩකය ක සහ වර තම නය හ ව ය ඉන ද ය ව ව ශ ෂ ටතම ව ග පන ද යවන නන අතර එක ක බවට ඔහ ස ලක න අතර එක ද න ජ ත යන තර තරග වලද කඩ ළ 300 කට ව ඩ ය න දව ගත එකම ඉන ද ය ව ග පන ද යවන න ල ස න තවමත ව ජඹ ය ජවග ල ශ ර න ත ඔහ ග ව ශ ර ම ය ම ත ක ඉන ද ය න ක ර කට කණ ඩ යම සඳහ ඉද ර ප ළ ව ඔහ කප ල ද ව ග න පස ව ට ස ට කඩ ළ 200 ක දව ල ද වන ඉන ද ය ව ග පන ද යවන න ව ය ආශ ර ත ක ර කට ර ක ඩ ස ඉන ඩ ය ඕඩ අය ම ස ට ව කට ස ක ර ක ඉන ෆ සම ප රව ශය 5 ම ය 2014