- ක්‍රි.ව. 100 - චීන ජාතිකයින් කඩදාසි සොයාගැනීම.
- ක්‍රි.ව. 700 - අරාබි ජාතිකයින් විසින් මුද්‍රණ තාක්ෂණය බටහිර ලෝකය වෙත රැගෙන යාම.
- ක්‍රි.ව. 1000 - මැටියෙන් තැනු අකුරු එහා මෙහා කලහැකි මුද්‍රණ ක්‍රමය චීනයේ ඇරඹීම.
- ක්‍රි.ව. 1400 - වානේ වලින් තැනු අකුරු එහා මෙහා කලහැකි මුද්‍රණ ක්‍රමය ආසියාවේදී ඇරඹීම.
- 1453 - ජොනතන්ස් ගුටෙන්බර්ග් විසින් ජර්මනියේදී මුද්‍රණ ක්‍රමය ඇරඹීම හා මුල් වරට බයිබලය මුද්‍රණය කිරීම.
- 1600 - පුවත්පතක හැඩයගත් පළමු ප්රකාශනය යුරෝපයේ ආරම්භ වීම.
- 1825 - ප්‍රංශ ජාතික ජෝසෆ් නිසෆොරේ (Joseph Nicéphore Niépce) විසින් ස්ථාවර ඡායාරූපය ගැනීම.
- 1702 - ප්‍රථම දිනපතා පුවත්පත ඩේලි කුරන්ට් (Daily Courant) බ්‍රිතාන්‍යයේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇරඹීම.
- 1833 - මහා පරිමාණයෙන් පුවත්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය ඇරඹීම.
- 1837 - බ්‍රිතාන්‍යයේදී ටෙලිග්රාෆ් ක්‍රමය හඳුන්වා දීම.
- 1839 - ඡායාරූපකරණය පිළිබඳ ප්‍රායෝගිකව අත්හදා බැලීම.
- 1876 - ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් විසින් ප්‍රථම සාර්ථක දුරකථන පණිවිඩය යැවීම.
- 1878 - තෝමස් අල්වා එඩිසන් විසින් ෆොනොග්රාෆ් (ග්රැමෆෝන්) ක්‍රමය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
- 1888 - හර්මන් හොලරිත් (Herman Hollerith) විසින් ටැබ්යුලේටින් මැෂීන් සමාගම ආරම්භ කිරීම. (එය 1924 දී IBM සමාගම බවට පත්විය.)
- 1890 - සැන් ෆ්රැන්සිස්කෝ හිදී ප්‍රථම ජූක් බොක්ස් (Juke Box) එලිදැක්වීම.
- 1890 - ජෝර්ජ් ඊස්ට්මන් විසින් දළසේයා පටය නිපදවීම.
- 1895 - ප්‍රථම සිනමා තිරගත කිරීම ලුමීරේ සොහොයුරන් විසින් ප්‍රංශයේ පැරිස් නගරයේදී සිදුකිරීම.
- 1901 - ගුග්ලීල්මො මාර්කෝනි විසින් සාර්ථකව රේඩියෝ සංනිවේදන ක්‍රමය ක්‍රියාවට නැන්වීම.
- 1898 - ලවුඩ්ස්පීකරය (Loudspeaker) සොයාගැනීම.
- 1902 - කෙන්යාවේ දී ඩේලී නේෂන් (Daily Nation) පුවත්පත ඇරඹීම.
- 1906 - චාර්ල්ස් ටේට් විසින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ The Story of the Kelly Gang ඔස්ට්‍රේලියාවේ දී තිරගත කිරීම.
- 1909 - RMS රිපබ්ලික් මගී නෞකාවට සිදුවු අනතුර මාර්කෝනී විසින් සොයාගත් රේඩියෝ සංනිවේදන ක්‍රමය මගින් වාර්තා කිරීම. මෙය ජනමාධ්‍ය ඉතිහාසයේ පළමු විශේෂ පුවත් (breaking news) විකාශය කිරීම වේ.
- 1912 - ගුවන් තැපැල් ක්‍රමය බිහිවීම.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ව 100 ච න ජ ත කය න කඩද ස ස ය ග න ම ක ර ව 700 අර බ ජ ත කය න ව ස න ම ද රණ ත ක ෂණය බටහ ර ල කය ව ත ර ග න ය ම ක ර ව 1000 ම ට ය න ත න අක ර එහ ම හ කලහ ක ම ද රණ ක රමය ච නය ඇරඹ ම ක ර ව 1400 ව න වල න ත න අක ර එහ ම හ කලහ ක ම ද රණ ක රමය ආස ය ව ද ඇරඹ ම 1453 ජ නතන ස ග ට න බර ග ව ස න ජර මන ය ද ම ද රණ ක රමය ඇරඹ ම හ ම ල වරට බය බලය ම ද රණය ක ර ම 1600 ප වත පතක හ ඩයගත පළම ප රක ශනය ය ර පය ආරම භ ව ම 1825 ප ර ශ ජ ත ක ජ ස ෆ න සෆ ර Joseph Nicephore Niepce ව ස න ස ථ වර ඡ ය ර පය ග න ම 1702 ප රථම ද නපත ප වත පත ඩ ල ක රන ට Daily Courant බ ර ත න යය ද ඉ ග ර ස භ ෂ ව න ඇරඹ ම 1833 මහ පර ම ණය න ප වත පත බ ද හ ර ම ක රමව දය ඇරඹ ම 1837 බ ර ත න යය ද ට ල ග ර ෆ ක රමය හඳ න ව ද ම 1839 ඡ ය ර පකරණය ප ළ බඳ ප ර ය ග කව අත හද බ ල ම 1876 ඇල ක ස න ඩර ග ර හ ම බ ල ව ස න ප රථම ස ර ථක ද රකථන පණ ව ඩය ය ව ම 1878 ත මස අල ව එඩ සන ව ස න ෆ න ග ර ෆ ග ර මෆ න ක රමය සඳහ ප ටන ට බලපත රය ලබ ග න ම 1888 හර මන හ ලර ත Herman Hollerith ව ස න ට බ ය ල ට න ම ෂ න සම ගම ආරම භ ක ර ම එය 1924 ද IBM සම ගම බවට පත ව ය 1890 ස න ෆ ර න ස ස ක හ ද ප රථම ජ ක බ ක ස Juke Box එල ද ක ව ම 1890 ජ ර ජ ඊස ට මන ව ස න දළස ය පටය න පදව ම 1895 ප රථම ස නම ත රගත ක ර ම ල ම ර ස හ ය රන ව ස න ප ර ශය ප ර ස නගරය ද ස ද ක ර ම 1901 ග ග ල ල ම ම ර ක න ව ස න ස ර ථකව ර ඩ ය ස න ව දන ක රමය ක ර ය වට න න ව ම 1898 ලව ඩ ස ප කරය Loudspeaker ස ය ග න ම 1902 ක න ය ව ද ඩ ල න ෂන Daily Nation ප වත පත ඇරඹ ම 1906 ච ර ල ස ට ට ව ස න අධ යක ෂණය කල ප රථම ව ත න ත ච ත රපටය ව The Story of the Kelly Gang ඔස ට ර ල ය ව ද ත රගත ක ර ම 1909 RMS ර පබ ල ක මග න ක වට ස ද ව අනත ර ම ර ක න ව ස න ස ය ගත ර ඩ ය ස න ව දන ක රමය මග න ව ර ත ක ර ම ම ය ජනම ධ ය ඉත හ සය පළම ව ශ ෂ ප වත breaking news ව ක ශය ක ර ම ව 1912 ග වන ත ප ල ක රමය බ හ ව ම