ජකාර්තා යනු ඉන්දුනීසියාවේ අග නගරය හා විශාලතම නගරය වේ. ජන ගහනය 8 490 000 ක් වන අතර භුමි ප්‍රමාණය වර්ග කි.මි 661 ක් වේ. මෙම නුවර, ජාවා දුපත්වලට වයඹ දිගින් පිහිටා ඇත. ජකාර්තා නුවර එරට ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික මධ්‍යස්ථානයද වේ. එය ඉන්දියාවේ හා ගිනිකොන දිග ආසියාවෙ ජනප්‍රියම නගරයයි. තවද ලොකයේ දොළොස්වැනි විශාලතම නගරය වන්නේ ද ජකාර්තා නුවරයි. ජනාකීර්ණ ප්‍රදේශයක් වන ජේඩොජෙටේබෙක් යනු ලොව දෙවන විශාලතම නගරයයි.
රට | ඉන්දුනීසියාව |
දිස්ත්‍රික්කය | ජකාර්තා |
රාජ්‍යය | විශේෂ පරිපාලන කලාපය |
ආණ්ඩුකාර | ෆවුසි බොවො |
වර්ගඵලය | 740.28 වර්ග කිලෝමීටර් (285.8 ර්ග සැතපුම්) |
උන්නතාංශය | 7 මීටර් (23 ft) |
ජනගහණය (2010) | |
මුළු එකතුව | 9,580,000 |
ඝනත්වය | 14,464.08/වර්ග කිලෝමීටර් (37,461.8/වර්ග සැතපුම්) |
වේලා කලාපය | WIB (UTC+7) |
වෙබ් අඩවිය | www.jakarta.go.id (official site) |
ගෝලියකරණ හා ලෝක නගර අධ්‍යයන කණ්ඩායම් ජාලයේ සමීක්ෂණයට අනුව 2008 දි ගෝලිය නගරයක් ලෙස මෙම නගරයද ලැයිස්තුගත විණි. ජකාර්ත් යන්න තැනී ඇත්තේ ජය කාර්තා යන නමිනි. එහි තේරුම නම් සම්පුර්ණ ජයයි.
සන්ඩා රාජධානිය පිහිටවූයේ හතරවැනි සියවසේදීය. එය වෙළෙද වරායක් ලෙස නම් කෙරිණි. එය ලන්දේසින් නැගෙනහිර ඉන්දියාවේ ප්‍රධාන නගරය ලෙස ජකර්තා නුවර පත් කළහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු නිදහස ලද මෙම නගරය පසුව ඉන්දුනිසියාගේ අගනුවර බවට පත්විය. ජකාර්තා නුවර අතීතයේ සිට විවිධ නම්වලින් හැඳින්විණි. ඒ කේලප (397-1527) ජකර්තා (1527-1619) බටාපියා (1619-1924) හා ජකාර්තා (1942-1927) වශයෙනි.
සටහන්
Jakarta |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජක ර ත යන ඉන ද න ස ය ව අග නගරය හ ව ශ ලතම නගරය ව ජන ගහනය 8 490 000 ක වන අතර භ ම ප රම ණය වර ග ක ම 661 ක ව ම ම න වර ජ ව ද පත වලට වයඹ ද ග න ප හ ට ඇත ජක ර ත න වර එරට ආර ථ ක ස ස ක ත ක හ ද ශප ලන ක මධ යස ථ නයද ව එය ඉන ද ය ව හ ග න ක න ද ග ආස ය ව ජනප ර යම නගරයය තවද ල කය ද ළ ස ව න ව ශ ලතම නගරය වන න ද ජක ර ත න වරය ජන ක ර ණ ප රද ශයක වන ජ ඩ ජ ට බ ක යන ල ව ද වන ව ශ ලතම නගරයය ජකර ත ප රණ නගරය හ ට ල ඉන ද න ස ය රව න ඩබව න ට ජකර ත ක ෂ ත ජය Gelora Bung Karno ක ර ඩ ගණය ටමන ම න ඉන ද න ස ය ඉන ඩ Monumen Nasional මර ඩ ක ම ල ගය Istiqlal පල ල ය රට ඉන ද න ස ය වද ස ත ර ක කය ජක ර ත ර ජ යය ව ශ ෂ පර ප ලන කල පයආණ ඩ ක ර ෆව ස බ ව වර ගඵලය 740 28 වර ග ක ල ම ටර 285 8 ර ග ස තප ම උන නත ශය 7 ම ටර 23 ft ජනගහණය 2010 ම ළ එකත ව 9 580 000ඝනත වය 14 464 08 වර ග ක ල ම ටර 37 461 8 වර ග ස තප ම ව ල කල පය WIB UTC 7 ව බ අඩව ය www jakarta go id official site ග ල යකරණ හ ල ක නගර අධ යයන කණ ඩ යම ජ ලය සම ක ෂණයට අන ව 2008 ද ග ල ය නගරයක ල ස ම ම නගරයද ල ය ස ත ගත ව ණ ජක ර ත යන න ත න ඇත ත ජය ක ර ත යන නම න එහ ත ර ම නම සම ප ර ණ ජයය සන ඩ ර ජධ න ය ප හ ටව ය හතරව න ස යවස ද ය එය ව ළ ද වර යක ල ස නම ක ර ණ එය ලන ද ස න න ග නහ ර ඉන ද ය ව ප රධ න නගරය ල ස ජකර ත න වර පත කළහ ද වන ල ක ය ද ධය න පස න දහස ලද ම ම නගරය පස ව ඉන ද න ස ය ග අගන වර බවට පත ව ය ජක ර ත න වර අත තය ස ට ව ව ධ නම වල න හ ඳ න ව ණ ඒ ක ලප 397 1527 ජකර ත 1527 1619 බට ප ය 1619 1924 හ ජක ර ත 1942 1927 වශය න සටහන Jakarta