Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය

ඡීවන නිපුණතා

ඡීවන නිපුණතා
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම article වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් ; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2020 මාර්තු)
මෙම ලිපිය කිසිදු නැත. වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ සහ ඉඩ ඇත.
මූලාශ්‍ර සෙවීම: "ඡීවන නිපුණතා" – news '•
පුවත්පත් • පොත් • scholar • JSTOR (2020 මාර්තු) ()

මූලික ජීවන නිපුණතා


තීරණ ගැනීම

  • * තීරණය ගැනිමට පෙර,

එයට සම්බන්ධ සියළු තොරතුරු සොයා ගැනීම

ඒ සදහා ගත හැකි සියළුම ක්‍රියා මාර්ග සහ ඒවායෙන් අත්වන ප්‍රතිඵල සමග තුලනාත්මකව සලකා බැලීම

ගන්නා තිරණය හේතු සාධකව පහදා දිමට හැකිවිම

තමාට අවශ්‍ය තොරතුරු / දත්ත නොමැති විට තීරණ වලට එළබිමෙන් වැළකීම

    • තීරණය ගැනිමෙන් පසු,

ඒ පිළිබදව වගකිම භාර ගැනිමට හැකිවිම

එහි ප්‍රථිපල වල ඵල විපාක පසු විපරම් කිරිම

සාමුහිකව ගත් තිරණ වලට ගරු කිරිම


ප්‍රශ්ණ විසදීම

ගැටළුවට හේතුව හා අදාල විස්තර සෙවිමේ පුරුද්ද

අත්දැකීම් පමණක් නොව ඒ පිළිබද නිවැරදි තොරතුරුද සැලකිල්ලට ගැනීමේ හැකියාව

අන් අයගේ නිගමනද සැලකිල්ලට ගැනිම

සහේතුක කරුණු පෙන්වා දුන් විට තම ස්ථාවරය වෙනස් කර ගැනිම

ගැටළු විසදා ගතහැකි ඵළදායි ක්‍රම අතුරින් හොදම ක්‍රමය හදුනා ගැනිම

ගැටළුව විසදීමේ දී ක්‍රියාත්මක විය යුතු අනුපිළිවෙල හදුනා ගැනිම

අපේක්ෂිත ආකාරයට විසදුම ක්‍රියාත්මක වන්නේදැයි ඇගැයිම

සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් එම ක්‍රියාවලිය පවත්වාගෙන යාම

කණ්ඩායම ගැටළුවකට මුහුණ පා ඇති විට එය සාමුහිකව විසදා ගැනිම

ගැටළුවක් සාර්ථකව විසදා ගැනිමට අපොහොසත් විමේදි අන් අයගේ සහයෝගය ලබා ගැනිම


නිර්මාණාත්මකව සිතිමේ හැකියාව

කරුණු අතර සම්බන්ධතාව පහසුවෙන් තේරුම් ගැනිමට පුළුවන් විම

ස්ථානොචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරිමට හැකිවිම

අභියෝග වලට මුහුණ දිමේදි විසදුම් සදහා නිර්මාණශිලිත්වය උපයෝගි කර ගැනිම

කිසියම් කටයුත්තක් ක්‍රියාත්මක කිරිමේදී පුළුල් පරාසයක සිතිම

දකින දෑ, ඇසෙන දෑ විවිධ දෘෂ්ඨි කෝණ තුලින් බැලිමට පුරුදු විම

වටාපිටාව පිළිබදව වැඩි අවධාවයක් හා උනන්දුවක් දැක්විම


විවේචණාත්මකව සිතිමේ හැකියාව

යම් යම් දේ / අවස්ථා පිළිබද වෙනස්කම් ක්ෂණිකව විශ්ලෙෂණය

යමක් පිළිබදව වඩාත් සුපරික්ෂාකාරීව සහ තර්කාන්විතව සිතිම

 උදා :- ජනමාධ්‍ය ප්‍රචාරණ 

යමක් පිළිගැනීමට පෙර ඒ සම්බන්ධ තොරතුරු අධ්‍යනය කිරිම


අනුවේදනය

කරදරයට පත්ව සිටින අයගේ තත්වය තේරුම් ගැනිම

උපකාර අවශ්‍ය පුද්ගලයින්ට උදව් කිරිම

දුර්වලතාවන් සහිත පුද්ගලයින් දුටුවිට සමච්චලයට ලක් නොකිරිම




ආත්මාවබෝධය

තමා තුළ ඇති රුචි අරුචිකම්, හැකියාවන් අභිප්‍රායයන් තම චරිතයේ ප්‍රබල හා දුබල තැන්, තම අයිතීන් සහ වගකීම් පිළිබදව අවබෝධයක් ඇති විම

තමාගේ හැකියාවන්, දක්ෂතාවයන් පිළිබදව නිහතමානීව සතුටු විම

වගකිමෙන් කටයුතු කිරිම

තමාට හැකි පමණින් තම කටයුතු තනිව කර ගැනිම

තම අනාගත අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනිමට ඇති උත්සාහය / උනන්දුව වැඩිවිම

කළ වරද පිළිගැනිම පිළිබද අන් අයට ආදර්ශයක් විම

නිවැරදි දේ කිරිමට ආත්ම විස්වාසය තිබිම


සඵලමත් සන්නිවේදනය

අන් අයගේ අදහස් වලට සවන් දීම

අන් අයගේ සිත් නොරිදවා තම හැගීම් ප්‍රකාශ කිරිම

සුහදශීලීව කථ කිරිමේ හැකියාව

අන් අයගේ අභිනයන් සහ වාචික නොවන හැගීම් තේරුම් ගැනිම

තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරිම

තමාට නොසුදුසු / නොගැලපෙන දේ පිළිබදව ස්ථාවරව ප්‍රකාශ කිරිම

කණඩායමක් හැගිමෙන් යුක්තව අදහස් හුවමාරු කර ගැනිම

අන් අයතුල හැසිරිමේ වෙනසකට හේතු වු කරුණු තේරුම් ගැනිම සහ ඒ අනුව කටයුතු කිරිම


අන්තර් පුද්ගල සම්බන්ධතා

සුහදව ඇසුරු කරන පිරිස වැඩිවිම

අන්අය සමග කෙරෙන සුහද කථබහ වැඩිවිම

තම අදහස් දෙමාපිය සහ සහෝදර සහෝදරියන් සමග සතුටින් බෙදාහදා ගැනිම

අන් අයගේ හොද ලක්ෂණ වර්ණනා කිරිම

යමෙකුගේ දුර්වලතාවයක් දුටු විට අන් අය සමග විවේචනය නොකොට අදාල පුද්ගලයාටම එය පෙන්වා දිම


හැගීම් වලට මුහුණදිම

තමාගේ හැගීම් ප්‍රකාශ කළයුතු පිළිගත් ආකාරය හදුනා ගැනිම

සතුටින් සහ ප්‍රබෝධයෙන් සිටිම ජිවිතයට වැදගත් යැයි දැන ගැනිම

හැගීම් පාලනය කර ගැනිම

තරහා යන වාර අඩු කරගැනිම



ආතති වලට මුහුණදිම

අප මුහුණ පාන ආතති වලට හේතු සහ විසදුම් සොයා ගැනිම

එම විසදුම සෙවිමේදි අත්දැකිම් සහිත / වැඩිහිටි පුද්ගලයකු‍ෙග් හෝ හිතවතෙකුගේ සහය ලබා ගැනිම

වෙනස් කළ නොහැකි දේ පිළිගැනිම සහ විකල්ප මාර්ග සදහා යොමු විම

කායික සෞඛ්‍ය සදහා මානසික සෞඛ්‍ය බලපාන බව දැන සිටිම

ක්‍රීඩා සහ සෞන්දර්යාත්මක ක්‍රියා සදහා සහභාගීත්වය

විනෝදාංශ වල නිරතවිම

නිර්මාණශීලි ක්‍රියාකාර කම් වල යෙදිම

භෞතික පරිසරය වෙනස් කිරිම

ආතතිය ලිහිල් කිරිමේ ශිල්ප භාවිතය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2020 ම ර ත ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ඡ වන න ප ණත news ප වත පත ප ත scholar JSTOR 2020 ම ර ත ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ල ක ජ වන න ප ණත ත රණ ග න ම ත රණය ග න මට ප ර එයට සම බන ධ ස යළ ත රත ර ස ය ග න ම ඒ සදහ ගත හ ක ස යළ ම ක ර ය ම ර ග සහ ඒව ය න අත වන ප රත ඵල සමග ත ලන ත මකව සලක බ ල ම ගන න ත රණය හ ත ස ධකව පහද ද මට හ ක ව ම තම ට අවශ ය ත රත ර දත ත න ම ත ව ට ත රණ වලට එළබ ම න ව ළක ම ත රණය ග න ම න පස ඒ ප ළ බදව වගක ම භ ර ග න මට හ ක ව ම එහ ප රථ පල වල ඵල ව ප ක පස ව පරම ක ර ම ස ම හ කව ගත ත රණ වලට ගර ක ර මප රශ ණ ව සද ම ග ටළ වට හ ත ව හ අද ල ව ස තර ස ව ම ප ර ද ද අත ද ක ම පමණක න ව ඒ ප ළ බද න ව රද ත රත ර ද ස ලක ල ලට ග න ම හ ක ය ව අන අයග න ගමනද ස ලක ල ලට ග න ම සහ ත ක කර ණ ප න ව ද න ව ට තම ස ථ වරය ව නස කර ග න ම ග ටළ ව සද ගතහ ක ඵළද ය ක රම අත ර න හ දම ක රමය හද න ග න ම ග ටළ ව ව සද ම ද ක ර ය ත මක ව ය ය ත අන ප ළ ව ල හද න ග න ම අප ක ෂ ත ආක රයට ව සද ම ක ර ය ත මක වන න ද ය ඇග ය ම ස ර ථක ප රත ඵලයක ල බ න ත ක එම ක ර ය වල ය පවත ව ග න ය ම කණ ඩ යම ග ටළ වකට ම හ ණ ප ඇත ව ට එය ස ම හ කව ව සද ග න ම ග ටළ වක ස ර ථකව ව සද ග න මට අප හ සත ව ම ද අන අයග සහය ගය ලබ ග න මන ර ම ණ ත මකව ස ත ම හ ක ය ව කර ණ අතර සම බන ධත ව පහස ව න ත ර ම ග න මට ප ළ වන ව ම ස ථ න ච ත ප රඥ ව න ය ත ව කටය ත ක ර මට හ ක ව ම අභ ය ග වලට ම හ ණ ද ම ද ව සද ම සදහ න ර ම ණශ ල ත වය උපය ග කර ග න ම ක ස යම කටය ත තක ක ර ය ත මක ක ර ම ද ප ළ ල පර සයක ස ත ම දක න ද ඇස න ද ව ව ධ ද ෂ ඨ ක ණ ත ල න බ ල මට ප ර ද ව ම වට ප ට ව ප ළ බදව ව ඩ අවධ වයක හ උනන ද වක ද ක ව මව ව චණ ත මකව ස ත ම හ ක ය ව යම යම ද අවස ථ ප ළ බද ව නස කම ක ෂණ කව ව ශ ල ෂණය යමක ප ළ බදව වඩ ත ස පර ක ෂ ක ර ව සහ තර ක න ව තව ස ත ම උද ජනම ධ ය ප රච රණ යමක ප ළ ග න මට ප ර ඒ සම බන ධ ත රත ර අධ යනය ක ර මඅන ව දනය කරදරයට පත ව ස ට න අයග තත වය ත ර ම ග න ම උපක ර අවශ ය ප ද ගලය න ට උදව ක ර ම ද ර වලත වන සහ ත ප ද ගලය න ද ට ව ට සමච චලයට ලක න ක ර මආත ම වබ ධය තම ත ළ ඇත ර ච අර ච කම හ ක ය වන අභ ප ර යයන තම චර තය ප රබල හ ද බල ත න තම අය ත න සහ වගක ම ප ළ බදව අවබ ධයක ඇත ව ම තම ග හ ක ය වන දක ෂත වයන ප ළ බදව න හතම න ව සත ට ව ම වගක ම න කටය ත ක ර ම තම ට හ ක පමණ න තම කටය ත තන ව කර ග න ම තම අන ගත අභ ප ර යන ම ද න පම ණ ව ග න මට ඇත උත ස හය උනන ද ව ව ඩ ව ම කළ වරද ප ළ ග න ම ප ළ බද අන අයට ආදර ශයක ව ම න ව රද ද ක ර මට ආත ම ව ස ව සය ත බ මසඵලමත සන න ව දනය අන අයග අදහස වලට සවන ද ම අන අයග ස ත න ර දව තම හ ග ම ප රක ශ ක ර ම ස හදශ ල ව කථ ක ර ම හ ක ය ව අන අයග අභ නයන සහ ව ච ක න වන හ ග ම ත ර ම ග න ම තම අදහස ප හ ද ල ව ප රක ශ ක ර ම තම ට න ස ද ස න ග ලප න ද ප ළ බදව ස ථ වරව ප රක ශ ක ර ම කණඩ යමක හ ග ම න ය ක තව අදහස හ වම ර කර ග න ම අන අයත ල හ ස ර ම ව නසකට හ ත ව කර ණ ත ර ම ග න ම සහ ඒ අන ව කටය ත ක ර මඅන තර ප ද ගල සම බන ධත ස හදව ඇස ර කරන ප ර ස ව ඩ ව ම අන අය සමග ක ර න ස හද කථබහ ව ඩ ව ම තම අදහස ද ම ප ය සහ සහ දර සහ දර යන සමග සත ට න බ ද හද ග න ම අන අයග හ ද ලක ෂණ වර ණන ක ර ම යම ක ග ද ර වලත වයක ද ට ව ට අන අය සමග ව ව චනය න ක ට අද ල ප ද ගලය ටම එය ප න ව ද මහ ග ම වලට ම හ ණද ම තම ග හ ග ම ප රක ශ කළය ත ප ළ ගත ආක රය හද න ග න ම සත ට න සහ ප රබ ධය න ස ට ම ජ ව තයට ව දගත ය ය ද න ග න ම හ ග ම ප ලනය කර ග න ම තරහ යන ව ර අඩ කරග න මආතත වලට ම හ ණද ම අප ම හ ණ ප න ආතත වලට හ ත සහ ව සද ම ස ය ග න ම එම ව සද ම ස ව ම ද අත ද ක ම සහ ත ව ඩ හ ට ප ද ගලයක ග හ හ තවත ක ග සහය ලබ ග න ම ව නස කළ න හ ක ද ප ළ ග න ම සහ ව කල ප ම ර ග සදහ ය ම ව ම ක ය ක ස ඛ ය සදහ ම නස ක ස ඛ ය බලප න බව ද න ස ට ම ක ර ඩ සහ ස න දර ය ත මක ක ර ය සදහ සහභ ග ත වය ව න ද ශ වල න රතව ම න ර ම ණශ ල ක ර ය ක ර කම වල ය ද ම භ ත ක පර සරය ව නස ක ර ම ආතත ය ල හ ල ක ර ම ශ ල ප භ ව තය

ප්රකාශන දිනය: ජුලි 20, 2024, 22:07 pm
බොහෝම කියවීම
  • දෙසැම්බර් 16, 2024

    මැනිටෝබා, කැනඩාව

  • ජනවාරි 19, 2025

    මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සංගමය

  • පෙබරවාරි 03, 2025

    මැන්චෙස්ටර් පැරිෂ්, ජැමෙයිකාව

  • ජනවාරි 19, 2025

    මැන්චෙස්ටර්

  • ජූනි 26, 2024

    මැන්ගනීස්

දිනපතා
  • සිංහල භාෂාව

  • බුදුරජාණන් වහන්සේ

  • මහනුවර

  • පෘථිවිය

  • ගාසා තීරය

  • දකුණු කොරියාව

  • 1999

  • 2016

  • 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල