චූලවංශය යනු සිංහලේ රාජාවලිය ගැන පාලි භාෂාවෙන් ලියැවුන මහාවංසයේ මුල් වෙලුමට පසු අනක් කොටස් හැඳින්වීමට ගයිගර් නම් ජ'මානු පඬිවරයා යෙදූ නාමයකි. මෙයින් ක්රි.ව. සිව්වන (4) ශතවර්ෂයේ සිට ක්රි.ව. 1815 දක්වා වූ කාලය ආවරණය වේ. චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත මහාවංශයේ, දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්රන්ථයක් ලෙසද සලකනු ලබයි.
අන්තර්ගතය
චූලවංශය ප්රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. එහි මුල් කොටස සිව් වන (4) සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ දන්ත ධාතුව ලක්දිවට වැඩමවීමෙන් ආරම්භ වී මහා පරාක්රමබාහු රජුගේ (1153-1186) රාජ්ය කාලයෙන් අවසන් වෙයි.
මේවාත් බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ලව ශය යන ස හල ර ජ වල ය ග න ප ල භ ෂ ව න ල ය ව න මහ ව සය ම ල ව ල මට පස අනක ක ටස හ ඳ න ව ම ට ගය ගර නම ජ ම න පඬ වරය ය ද න මයක ම ය න ක ර ව ස ව වන 4 ශතවර ෂය ස ට ක ර ව 1815 දක ව ව ක ලය ආවරණය ව ච ලව ශය ස හල බ ද ධ භ ක ෂ න ව ස න වසර ගණන වක ම ළ ල ල ස ස කරණය කරන ලද දක වන අතර ම ය හයවන 6 ස යවස මහ න ම හ ම යන ව ස න රච ත මහ ව ශය ද වන ක ටස ල සද ස ලකන ලබය එස ම සමහර අවස ථ වලද මහ ව ශය සහ ච ලව ශය යන ශ ර ල ක ව ඉත හ සය වසර ද දහසකට 2000 වඩ ව ඩ ක ලයක ග න ව ස තර ක ර න එකම මහ ව ශය යන නම න ම ග රන ථයක ල සද සලකන ලබය අන තර ගතයච ලව ශය ප රධ න ක ටස ද කක න ය ක ත ව ය එහ ම ල ක ටස ස ව වන 4 ස යවස ස ද ධ ර ථ ග තමය ණන වහන ස ග දන ත ධ ත ව ලක ද වට ව ඩමව ම න ආරම භ ව මහ පර ක රමබ හ රජ ග 1153 1186 ර ජ ය ක ලය න අවසන ව ය ම ව ත බලන නශ ර ල ක ය ඉත හ සය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte