ඡින්නමස්තා (සංස්කෘත: छिन्नमस्ता, Chinnamastā, "හිස වෙන්වූ තැනැත්තිය"), හෙවත් චින්නමස්තා, හෝ ඡින්නමස්තිකා සහ ප්රචණ්ඩ චණ්ඩිකා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය සම්ප්රදායයෙහි එන මහාවිද්‍යා නම් දශ දේවතාවියන්ගෙන් අයකු ද වේ. ඇය හින්දු මාතෘ දේවතාවිය වන දේවීගේ රෞද්‍ර ස්වරූපයකි. දිව්‍යමය මත හිඳගත් හෝ සිටගත් මැය තම සිඳි හිස එක් අතකින් ද, අනෙක් අතින් දෑකැත්තක් ද දරා සිටියි. ඇයේ රුධිරය ගලන ගෙලෙන් පැනනැඟි රුධිර දහරා තුනක් ඇගේ වෙන්කළ හිස සහ තවත් සහායිකාවන් දෙදෙනෙක් විසින් පානය කරනු ලබති.
ඡින්නමස්තා | |
---|---|
ඡින්නමස්තා නිරූපිත ක්‍රි.ව. 1800 අවට) | |
දේවනාගරී | छिन्नमस्ता |
අනුබැඳිය | මහාවිද්‍යා, දේවී |
වාසභවනය | |
ශ්‍රීම් හ්රීම් ක්ලීම් ඓම් වජ්රවෛරෝචනියේ හම් හම් ඵාත් ස්වාහා | |
ආයුධය | ඛත්රී – දෑකැත්ත |
වල්ලභයා | ශිව කබන්ධ ලෙස |
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඡ න නමස ත ස ස ක ත छ न नमस त Chinnamasta හ ස ව න ව ත න ත ත ය හ වත ච න නමස ත හ ඡ න නමස ත ක සහ ප රචණ ඩ චණ ඩ ක යන ව න හ ඳ න ව න න හ න ද ද වඟනක ඇය සම ප රද යය හ එන මහ ව ද ය නම දශ ද වත ව යන ග න අයක ද ව ඇය හ න ද ම ත ද වත ව ය වන ද ව ග ර ද ර ස වර පයක ද ව යමය මත හ ඳගත හ ස ටගත ම ය තම ස ඳ හ ස එක අතක න ද අන ක අත න ද ක ත තක ද දර ස ට ය ඇය ර ධ රය ගලන ග ල න ප නන ඟ ර ධ ර දහර ත නක ඇග ව න කළ හ ස සහ තවත සහ ය ක වන ද ද න ක ව ස න ප නය කරන ලබත ඡ න නමස ත ඡ න නමස ත න ර ප ත ක ර ව 1800 අවට ද වන ගර छ न नमस त අන බ ඳ යමහ ව ද ය ද ව ව සභවනයශ ර ම හ ර ම ක ල ම ඓම වජ රව ර චන ය හම හම ඵ ත ස ව හ ආය ධයඛත ර ද ක ත තවල ලභය ශ ව කබන ධ ල සආශ ර යයන බ හ ර සබ ඳ ඡ න නමස ත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත