වේල්සයෙහි චාලට් කුමරිය (චාලට් එලිසබෙත් ඩයනා; උපත 2 මැයි 2015) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරු සහ, කැතරින්, වේල්සයෙහි කුමරියගේ දියණිය සහ, තෙවන චාල්ස් රජ සහ, ඩයනා, වේල්සයෙහි කුමරියගේ මිණිපිරියක් වෙයි. ඇයගේ පියාට සහ සොහොයුරාට පසුව, ඇයගේ සීයා, තෙවන චාල්ස් රජගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන තෙවැන්නා ඇය වන්නීය.
වේල්සයෙහි චාලට් කුමරිය | |||||
---|---|---|---|---|---|
උපත | 2 මැයි 2015 , ලන්ඩනය, එරා | (වයස year 9 ක්)||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය | ||||
පියා | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු | ||||
මව | කැතරින්, වේල්සයෙහි කුමරිය |
ගර්භණී භාවය නිවේදනය
විලියම් කුමරු සහ කැතරින් මහත්මිය විසින් ඔවුන්ගේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, 2014 සැප්තැම්බර් 8 දිනදී වෙතින් ප්‍රකාශයට පත් කෙරිණි. සහ, ඩයනා, වේල්සයෙහි කුමරියගේ දෙවන මුණුපුරා/මිණිපිරිය සහ, දෙවන එලිසබෙත් රැජිනගේ සහ පස්වන මී-මුණුපුරා/මිණිපිරිය වීමට මෙම දරුවා නියමිතව තිබුණි. පුවත්පත් නිවේදනයක් සහ , තුලින්, ක්ලැරන්ස් හවුස් වෙතින් සිදු කෙරුණු නිවේදනය සඳහා ජාත්‍යන්තර මාධ්‍ය ආවරණයද, බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් වෙතින් සුබපැතුම් මෙන්ම, මේ පිළිබඳ ඇතිවූ අවධාන මට්ටම සාධාරණ නොවන බවට විවේචනද ලඟා කර දුනි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි කේන්ද්රයක්වූ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල චීන කේන්ද්‍ර ගොඩනැගිල්ල, සැප්තැම්බර් 8 දිනදී නිල වශයෙන් විවෘත කිරීමට, ආදිපාදවරයා සහ ආදිපාදවරිය නියමිතව තිබුණද, උග්‍ර උදා ආබාධය () හේතුවෙන් ආදිපාදවරියට ප්‍රතිකාර ලබා දෙමින් සිටි බැවින්, විවෘත කිරීමේ උත්සවයට ආදිපාදවරයා සමග සහභාගී වීමට ඇයට නොහැකි විය. ගර්භණී තත්තවය පිළිබඳ නිවේදනය එදිනම උදයෙහි සිදු කරන ලද්දේ ඇයගේ නොපැමිණීම පැහැදිලි කිරීමටය.
2014 ඔක්තොම්බරයෙහිදී, කෙන්සිංටන් මාලිගය නිවේදනය කලේ, 2015 අප්‍රේල් මස වන විට දරුවා බලාපොරොත්තු වන බවයි. දරුවා ප්‍රසූත කිරීමට ආදිපාදවරියට නියමිත දිනය අප්‍රේල් 23 බව වාර්තා වුවද, උපත සිදු වන දිනය දක්වා රාජකීය ලෝලීන් රෝහල පිටත කඳවුරු ලා ගෙන සිටි අතර, සමහරෙකුට පස්තෑල ලැබුනේ සමහරවිට ඔවුන්ගේ දිගු පොරොත්තුවට ත්‍යාගයක් වශයෙන් විය හැක. අපේක්ෂණ කාලසීමාව හැඳින්වුනේ "මහා කේට් පොරොත්තුව" ලෙසින් වන අතර, ට්විටර් පෝෂකය නිරික්ෂණය කලේ, එක් සතියක් තුල අනුගාමිකයන් 50,000 එක් වී, සම්පූර්ණ සංඛ්‍යාව අඩුම වශයෙන් 217,000 වී ඇති බවය.
උපත
2015 මැයි 2 දිනදී, කෙන්සිංටන් මාලිගය සනාථ කලේ, ප්රසය වේදනාවන්හී මුල් අවදියෙහි ආදිපාදවරිය පසු වන බවයි. ඇයගේ සැමියා සමග, කෙන්සිංටන් මාලිගයේ සිට වෙත ගමන් කල ඇය, 06:00 බ්රිසවේ (05:00 ග්රිසවේ) වේලාවට ඇතුලත් කර ගන්නා ලද අතර, 08:34 බ්රිසවේ වේලාවට, 8 රාත්තල් 3 අවුන්ස (3.71 කිග්රෑ) බරැති දියණියකට උපත ලබා දුන්නාය. කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා උපත සිදු වන වේලාවෙහි එහි රැඳී සිටියේය. ඇයගේ ප්‍රසූතයට වෛද්‍ය උපකාර සැපයූයේ, දෙවන එලිසබෙත් රැජින සඳහා - වන එෆ්ආර්සීඕජී (ප්‍රසව වෛද්‍යවරුන් සහ නාරිවේදීන් සඳහා රාජකීය සංගමයේ අධි සාමාජික) සහ, රාජකීය කුටුම්බය සඳහා ශල්‍ය වෛද්‍ය-නාරිවේදි හා අධි-ආපදා ගර්භණී තත්ත්වයන් පිළිබඳ විශේෂඥයෙක් වන යන වෛද්‍යවරුන් විසිනි; මේ දෙදෙනාම 2013 වසරෙහි ජෝර්ජ් කුමරුගේ උපතෙහිදී වෛද්‍ය උපකාර සැපයූහ. විශ්‍රාම යෑම නිසා මෙම උපතෙහි නොසිටි ශ්‍රීමත් වෙනුවට වෛද්‍ය ෆාර්තිං සහභාගි විය. ඇයගේ උපත සමග ලද උරුමය පරිදී, පියාට සහ වැඩිමහළු සොහොයුරු වේල්සයෙහි ජෝර්ජ් කුමරුට පසුව, රැජිනගේ තනතුරට උරුමකම් කියන තෙවැන්නා ඇය වන අතර, ඇයගේ නාමාභිධානය, ජෝර්ජ් කුමරුගේ ආකාරයට, රාජකීය උත්තමාවිය වේල්සයෙහි (මුල්නම) කුමරිය වනුවෙන් වනු ඇත.
ආශ්රිත
- "රෝයල් ප්‍රින්සස් නේම්ඩ් ඈස් චාලට්". බීබීසී. සම්ප්‍රවේශය 4 මැයි 2015.
- (8 සැප්තැම්බර් 2014). "ද ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ආ එක්ස්පෙක්ටිං දෙයා සෙකන්ඩ් චයිල්ඩ්". . 8 සැප්තැම්බර් 2014 දී සම්ප්‍රවේශ කෙරිණි.
- "රෝයල් බේබි එනවුන්ස්මන්ට් — ඈස් ඉට් හැපන්ඩ්". ද ගාර්ඩියන්. http://www.theguardian.com/uk-news/live/2014/sep/08/royal-baby-kate-and-william-are-expecting-their-second-child-live-updates. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2014.
- "ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් එක්ස්පෙක්ටිං දෙයා සෙකන්ඩ් චයිල්ඩ්". . http://www.abc.net.au/news/2014-09-08/duke-and-duchess-of-cambridge-expecting-second-child/5728682. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 සැප්තැම්බර් 2014.
- මුලන්, ජේත්රෝ. "පැලස්: කැතරින් ඇන්ඩ් විලියම් එක්ස්පෙක්ටිං සෙකව්ඩ් චයිල්ඩ්". සීඑන්එන්. http://edition.cnn.com/2014/09/08/world/europe/uk-royal-pregnancy/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 සැප්තැම්බර් 2014.
- බූත්, රොබට් (9 සැප්තැම්බර් 2014). "ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ඇන්ඩ් ප්‍රින්ස් විලියම් එක්ස්පෙක්ටිං සෙකන්ඩ් චයිල්ඩ්". ද ගාර්ඩියන්. http://www.theguardian.com/uk-news/2014/sep/08/prince-william-duchess-cambridge-expecting-second-child. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2014.
- ඩෙන්ට්, ග්‍රේස්. "වුමන් හෑස් බේබි (ඇන්ඩ් ඉට්ස් නොට් හර් ෆර්ස්ට්)". . සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2014.
- "ද ඩියුක් ඔෆ් කේම්බ්‍රිජ් ටු ඔෆීෂියලි ඕපන් ද ඩික්සන් පූන් යුනිවර්සිටි ඔෆ් ඔක්ස්ෆර්ඩ් චයිනා සෙන්ටර් බිල්ඩිං ඇන්ඩ් බොඩ්ලීන් කේබී චෙං චයිනා ලයිබ්‍රරි". බොඩ්ලීන් ලයිබ්රරීස්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2014.
- "ඩික්සන් පූන් යුනිවර්සිටි ඔෆ් ඔක්ස්ෆර්ඩ් චයිනා සෙන්ටර් බිල්ඩිං ඕපන්ඩ්". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. 8 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2014.
- විචෙල්, නිකලස් (8 සැප්තැම්බර් 2014). "රෝයල් බේබි: ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ප්‍රෙග්නන්ට් ෆො සෙකන්ඩ් ටයිම්". බීබීසී. http://www.bbc.com/news/uk-29107412. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 සැප්තැම්බර් 2014.
- "කේට්, ද ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්, එක්ස්පෙක්ටිං බේබි ඉන් ඒප්‍රිල් 2015". ද ඩේලි ටෙලිග්රාෆ්. 20 ඔක්තොම්බර් 2014. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2014.
- "ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් එක්ස්පෙක්ටිං බේබි ඉන් ඒප්‍රිල් 2015". ද ගාඩියන්. සම්ප්‍රවේශය 21 දෙසැම්බර් 2014.
- "විලියම් ඇන්ඩ් කේට් සෙන්ඩ් අ බ්‍රෙක්ෆස්ට් සර්ප්‍රයිස් ටු ෆෑන්ස් කෑම්ප්ඩ් අවුට්සයිඩ් හොස්පිට්ල්". පීප්ල්. 28 අප්‍රේල් 2015.
- "ඩචස් 'ප්රොග්රෙසිං ඈස් නෝර්මල්' ඉන් ලේබර්". ස්කයි නිව්ස්. සම්ප්‍රවේශය 2 මැයි 2015.
- "රෝයල් බේබි: ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ඉන් අර්ලි ස්ටේජර්ස් ඔෆ් ලේබර්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 2 මැයි 2015.
- "ඔෆීෂියල් අනවුන්ස්මන්ට් මේඩ් ඈස් ඩචස් කේට් ගිව්ස් බර්ත් ටු බේබි ගර්ල් ඉන් ලන්ඩන්". 9 නිවුස්. සම්ප්‍රවේශය 2 මැයි 2015.
- http://www.telegraph.co.uk/news/uknews/kate-middleton/11475090/Royal-baby-meet-the-doctors-who-will-deliver-Kate-Middletons-second-child.html
- "ඩචස් ඔෆ් කේම්බ්‍රිජ් ප්‍රෙග්නන්ට් විත් සෙකන්ඩ් චයිල්ඩ්". බීබීසී. 8 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල සය හ ච ලට ක මර ය ච ලට එල සබ ත ඩයන උපත 2 ම ය 2015 යන ව ල යම ක මර ව ල සය හ ක මර සහ ක තර න ව ල සය හ ක මර යග ද යණ ය සහ ත වන ච ල ස රජ සහ ඩයන ව ල සය හ ක මර යග ම ණ ප ර යක ව ය ඇයග ප ය ට සහ ස හ ය ර ට පස ව ඇයග ස ය ත වන ච ල ස රජග අන ප ර ප ත ක ල ස න පත ව මට උර මකම ක යන ත ව න න ඇය වන න ය ව ල සය හ ච ලට ක මර යඋපත2 ම ය 2015 2015 05 02 වයස amp amp amp amp amp amp amp amp amp amp amp 03336 year 9 ක ලන ඩනය එර සම ප ර ණ න මයච ලට එල සබ ත ඩයන ව ශයව න ඩ සර ර ජ ව ශයප ය ව ල යම ක මර ව ල සය හ ක මර මවක තර න ව ල සය හ ක මර යගර භණ භ වය න ව දනයව ල යම ක මර සහ ක තර න මහත ම ය ව ස න ඔව න ග ද වන දර ව බල ප ර ත ත ව න ස ට න බව 2014 ස ප ත ම බර 8 ද නද ව ත න ප රක ශයට පත ක ර ණ සහ ඩයන ව ල සය හ ක මර යග ද වන ම ණ ප ර ම ණ ප ර ය සහ ද වන එල සබ ත ර ජ නග සහ පස වන ම ම ණ ප ර ම ණ ප ර ය ව මට ම ම දර ව න යම තව ත බ ණ ප වත පත න ව දනයක සහ ත ල න ක ල රන ස හව ස ව ත න ස ද ක ර ණ න ව දනය සඳහ ජ ත යන තර ම ධ ය ආවරණයද බ ර ත න ය ද ශප ලනඥයන ව ත න ස බප ත ම ම න ම ම ප ළ බඳ ඇත ව අවධ න මට ටම ස ධ රණ න වන බවට ව ව චනද ලඟ කර ද න ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය හ ක න ද රයක ව ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ච න ක න ද ර ග ඩන ග ල ල ස ප ත ම බර 8 ද නද න ල වශය න ව ව ත ක ර මට ආද ප දවරය සහ ආද ප දවර ය න යම තව ත බ ණද උග ර උද ආබ ධය හ ත ව න ආද ප දවර යට ප රත ක ර ලබ ද ම න ස ට බ ව න ව ව ත ක ර ම උත සවයට ආද ප දවරය සමග සහභ ග ව මට ඇයට න හ ක ව ය ගර භණ තත තවය ප ළ බඳ න ව දනය එද නම උදය හ ස ද කරන ලද ද ඇයග න ප ම ණ ම ප හ ද ල ක ර මටය 2014 ඔක ත ම බරය හ ද ක න ස ටන ම ල ගය න ව දනය කල 2015 අප ර ල මස වන ව ට දර ව බල ප ර ත ත වන බවය දර ව ප රස ත ක ර මට ආද ප දවර යට න යම ත ද නය අප ර ල 23 බව ව ර ත ව වද උපත ස ද වන ද නය දක ව ර ජක ය ල ල න ර හල ප ටත කඳව ර ල ග න ස ට අතර සමහර ක ට පස ත ල ල බ න සමහරව ට ඔව න ග ද ග ප ර ත ත වට ත ය ගයක වශය න ව ය හ ක අප ක ෂණ ක ලස ම ව හ ඳ න ව න මහ ක ට ප ර ත ත ව ල ස න වන අතර ට ව ටර ප ෂකය න ර ක ෂණය කල එක සත යක ත ල අන ග ම කයන 50 000 එක ව සම ප ර ණ ස ඛ ය ව අඩ ම වශය න 217 000 ව ඇත බවය උපත2015 ම ය 2 ද නද ක න ස ටන ම ල ගය සන ථ කල ප රසය ව දන වන හ ම ල අවද ය හ ආද ප දවර ය පස වන බවය ඇයග ස ම ය සමග ක න ස ටන ම ල ගය ස ට ව ත ගමන කල ඇය 06 00 බ ර සව 05 00 ග ර සව ව ල වට ඇත ලත කර ගන න ලද අතර 08 34 බ ර සව ව ල වට 8 ර ත තල 3 අව න ස 3 71 ක ග ර බර ත ද යණ යකට උපත ලබ ද න න ය ක ම බ ර ජ හ ආද ප දවරය උපත ස ද වන ව ල ව හ එහ ර ඳ ස ට ය ය ඇයග ප රස තයට ව ද ය උපක ර ස පය ය ද වන එල සබ ත ර ජ න සඳහ වන එෆ ආර ස ඕජ ප රසව ව ද යවර න සහ න ර ව ද න සඳහ ර ජක ය ස ගමය අධ ස ම ජ ක සහ ර ජක ය ක ට ම බය සඳහ ශල ය ව ද ය න ර ව ද හ අධ ආපද ගර භණ තත ත වයන ප ළ බඳ ව ශ ෂඥය ක වන යන ව ද යවර න ව ස න ම ද ද න ම 2013 වසර හ ජ ර ජ ක මර ග උපත හ ද ව ද ය උපක ර ස පය හ ව ශ ර ම ය ම න ස ම ම උපත හ න ස ට ශ ර මත ව න වට ව ද ය ෆ ර ත සහභ ග ව ය ඇයග උපත සමග ලද උර මය පර ද ප ය ට සහ ව ඩ මහළ ස හ ය ර ව ල සය හ ජ ර ජ ක මර ට පස ව ර ජ නග තනත රට උර මකම ක යන ත ව න න ඇය වන අතර ඇයග න ම භ ධ නය ජ ර ජ ක මර ග ආක රයට ර ජක ය උත තම ව ය ව ල සය හ ම ල නම ක මර ය වන ව න වන ඇත ආශ ර ත ර යල ප ර න සස න ම ඩ ඈස ච ලට බ බ ස සම ප රව ශය 4 ම ය 2015 8 ස ප ත ම බර 2014 ද ඩ ය ක ඇන ඩ ඩචස ඔෆ ක ම බ ර ජ ආ එක ස ප ක ට ද ය ස කන ඩ චය ල ඩ 8 ස ප ත ම බර 2014 ද සම ප රව ශ ක ර ණ ර යල බ බ එනව න ස මන ට ඈස ඉට හ පන ඩ ද ග ර ඩ යන http www theguardian com uk news live 2014 sep 08 royal baby kate and william are expecting their second child live updates සම ප රව ශය ක ර ණ ද නය 11 ස ප ත ම බර 2014 ඩ ය ක ඇන ඩ ඩචස ඔෆ ක ම බ ර ජ එක ස ප ක ට ද ය ස කන ඩ චය ල ඩ http www abc net au news 2014 09 08 duke and duchess of cambridge expecting second child 5728682 සම ප රව ශය ක ර ණ ද නය 8 ස ප ත ම බර 2014 ම ලන ජ ත ර ප ලස ක තර න ඇන ඩ ව ල යම එක ස ප ක ට ස කව ඩ චය ල ඩ ස එන එන http edition cnn com 2014 09 08 world europe uk royal pregnancy index html සම ප රව ශය ක ර ණ ද නය 8 ස ප ත ම බර 2014 බ ත ර බට 9 ස ප ත ම බර 2014 ඩචස ඔෆ ක ම බ ර ජ ඇන ඩ ප ර න ස ව ල යම එක ස ප ක ට ස කන ඩ චය ල ඩ ද ග ර ඩ යන http www theguardian com uk news 2014 sep 08 prince william duchess cambridge expecting second child සම ප රව ශය ක ර ණ ද නය 11 ස ප ත ම බර 2014 ඩ න ට ග ර ස ව මන හ ස බ බ ඇන ඩ ඉට ස න ට හර ෆර ස ට සම ප රව ශය 8 ස ප ත ම බර 2014 ද ඩ ය ක ඔෆ ක ම බ ර ජ ට ඔෆ ෂ යල ඕපන ද ඩ ක සන ප න ය න වර ස ට ඔෆ ඔක ස ෆර ඩ චය න ස න ටර බ ල ඩ ඇන ඩ බ ඩ ල න ක බ ච චය න ලය බ රර බ ඩ ල න ලය බ රර ස ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය සම ප රව ශය 8 ස ප ත ම බර 2014 ඩ ක සන ප න ය න වර ස ට ඔෆ ඔක ස ෆර ඩ චය න ස න ටර බ ල ඩ ඕපන ඩ ඔක ස ෆර ඩ ව ශ වව ද ය ලය 8 ස ප ත ම බර 2014 සම ප රව ශය 15 ස ප ත ම බර 2014 ව ච ල න කලස 8 ස ප ත ම බර 2014 ර යල බ බ ඩචස ඔෆ ක ම බ ර ජ ප ර ග නන ට ෆ ස කන ඩ ටය ම බ බ ස http www bbc com news uk 29107412 සම ප රව ශය ක ර ණ ද නය 9 ස ප ත ම බර 2014 ක ට ද ඩචස ඔෆ ක ම බ ර ජ එක ස ප ක ට බ බ ඉන ඒප ර ල 2015 ද ඩ ල ට ල ග ර ෆ 20 ඔක ත ම බර 2014 සම ප රව ශය 21 ද ස ම බර 2014 ඩ ය ක ඇන ඩ ඩචස ඔෆ ක ම බ ර ජ එක ස ප ක ට බ බ ඉන ඒප ර ල 2015 ද ග ඩ යන සම ප රව ශය 21 ද ස ම බර 2014 ව ල යම ඇන ඩ ක ට ස න ඩ අ බ ර ක ෆස ට සර ප රය ස ට ෆ න ස ක ම ප ඩ අව ට සය ඩ හ ස ප ට ල ප ප ල 28 අප ර ල 2015 ඩචස ප ර ග ර ස ඈස න ර මල ඉන ල බර ස කය න ව ස සම ප රව ශය 2 ම ය 2015 ර යල බ බ ඩචස ඔෆ ක ම බ ර ජ ඉන අර ල ස ට ජර ස ඔෆ ල බර බ බ ස න ව ස සම ප රව ශය 2 ම ය 2015 ඔෆ ෂ යල අනව න ස මන ට ම ඩ ඈස ඩචස ක ට ග ව ස බර ත ට බ බ ගර ල ඉන ලන ඩන 9 න ව ස සම ප රව ශය 2 ම ය 2015 http www telegraph co uk news uknews kate middleton 11475090 Royal baby meet the doctors who will deliver Kate Middletons second child html ඩචස ඔෆ ක ම බ ර ජ ප ර ග නන ට ව ත ස කන ඩ චය ල ඩ බ බ ස 8 ස ප ත ම බර 2014 සම ප රව ශය 8 ස ප ත ම බර 2014