චන්ද්‍රකාන්තා යනු ඉදිරියේ දී විකාශය වීමට නියමිත ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වනු ඇත. මෙම අධිස්වාභාවික ෆැන්ටසි ත්‍රාසකය මගින් චන්ද්‍රකාන්තා කුමරියගේ කථා පුවත නිරූපණය වේ. මෙම වැඩසටහන නිෂ්පාදනය කොට ඇත්තේ ඒක්තා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් සන්නාමය යටතේ ය. මෙම කතාමාලාව මගින් කලර්ස්හි නාගින් 2 විස්ථාපනය කෙරෙනු ඇත. කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , සහ විසිනි. චන්ද්‍රකාන්තා විකාශය ඇරඹීමට නියමිතව ඇත්තේ 2017 ජූනි 24 දින ය.
ඒක් මායාවි ප්‍රේම් ගාථා — චන්ද්‍රකාන්තා | |
---|---|
මෙලෙසද හැඳින්වේ | චන්ද්‍රකාන්තා |
ප්‍රභේදය | ෆැන්ටසි |
තැනුවේ | ඒක්තා කපූර් |
රඟපෑම | |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ඒක්තා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 43 – 90 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | (PAL) (HDTV) |
Original airing | සැලසුම් කොට ඇත්තේ 24 ජුනි 2017 |
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
කථාපුවත
විජයගාර් රාජධානියේ කුමරියක බව ලාබාල චන්ද්රකාන්තාට ඇගේ පවුල සහ රාජධානිය අහිමි වන්නේ නෞගාර්හි බල ලෝභී දුෂ්ට රැජිනිය වන ඓරාවතී විසින් අරඹන යුද්ධය හේතුවෙනි. ඇගේ මව වන රත්නප්‍රභා රැජින මියයාමට ප්‍රථම දිය දියණියව ආරක්ෂාව පතා ඇගේ සුරතලා වූ මායා ඩොල්ෆින්ට භාර කරයි. සූර්යගාර් රාජධානියේ දරුවන් නොවූ සාමාන්‍ය අයියාර් යුවලකට මෙම දරුවාව හමුවෙයි. ඔවුහු කුමරියව හදාවඩා ගන්නා අතර, කුමරියට කිසිවක් මතක නැත. තමන්ට හිමි මායා බලයන් සහ ඉරණම පිළිබඳ නොදත් චන්ද්‍රකාන්තා අතිශයින් දක්ෂ, රූමත් සහ භයානක අයියාරා රණකාමියක බවට පත්වේ. ලෝකයා විශ්වාස කරන්නේ විජයගාර් රාජධානියේ උරුමකරු මියගොස් ඇති බවයි. චන්ද්රකාන්තාට ද ඇගේ සැබෑ අනන්‍යතාව පිළිබඳ ඇත්තේ අල්ප වූ මතකයකි. වසර 21කට පසු, දෛවය විසින් චන්ද්‍රකාන්තා සහ නෞගාර්හි වීරේන්ද්‍ර කුමරුන් මුහුණට මුහුණ මුණගස්වයි. ඔවුහු දෙදෙනා සත්‍යයන් ද්විත්වයක් නොදනිති. එනම් ඔවුන් දෙදෙනාව බිළිඳු වියේම විවාහ ගිවිසවා ඇති බවත්, කුමරුන්ගේ මව චන්ද්රකාන්තාගේ දිවිය අඳුරු කිරීමට හේතුවූ බවත් ය. මේ අතර, වීර් ඇය දක්ෂ රණකාමියකු වීම නිසා පමණක් නොව ඇගේ රූමත්භාවය සහ ජීවීභාවයට ද ආකර්ෂණය වේ....
චරිත නිරූපණය
- , චන්ද්‍රකාන්තා කුමරිය ලෙස
- , වීරේන්ද්‍ර කෲර් කුමරු ලෙස
- , ඓරාවතී රැජින ලෙස
ආශ්‍රේයයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
චන ද රක න ත යන ඉද ර ය ද ව ක ශය ව මට න යම ත ඉන ද ය න ර පව හ න කත ම ල වක ම ය කලර ස ට ව න ළ ක ව ඔස ස ව ක ශය වන ඇත ම ම අධ ස ව භ ව ක ෆ න ටස ත ර සකය මග න චන ද රක න ත ක මර යග කථ ප වත න ර පණය ව ම ම ව ඩසටහන න ෂ ප දනය ක ට ඇත ත ඒක ත කප ර ව ස න බ ල ජ ට ල ෆ ල ම ස සන න මය යටත ය ම ම කත ම ල ව මග න කලර ස හ න ග න 2 ව ස ථ පනය ක ර න ඇත කත ම ල ව ප රධ න චර ත න ර පණය කරන න සහ ව ස න චන ද රක න ත ව ක ශය ඇරඹ මට න යම තව ඇත ත 2017 ජ න 24 ද න ය ඒක ම ය ව ප ර ම ග ථ චන ද රක න ත ම ල සද හ ඳ න ව චන ද රක න ත ප රභ දයෆ න ටස ත න ව ඒක ත කප ර රඟප මසම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1න ෂ ප දනයන ෂ ප දක ය ඒක ත කප ර ස ථ නය න ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වක මර ස ල ස මධ වන ක ලයආසන න ම න ත ත 43 90න ෂ ප දන සම ගමබ ල ජ ට ල ෆ ල ම ස ප රච රණයම ල න ල ක වකලර ස ට ව ර ප ආක ත ය PAL HDTV Original airingස ලස ම ක ට ඇත ත 24 ජ න 2017 2017 06 24 බ හ ර සබ ඳ න ල ව බ අඩව යන ෂ ප දන ව බ අඩව යකථ ප වතව ජයග ර ර ජධ න ය ක මර යක බව ල බ ල චන ද රක න ත ට ඇග පව ල සහ ර ජධ න ය අහ ම වන න න ග ර හ බල ල භ ද ෂ ට ර ජ න ය වන ඓර වත ව ස න අරඹන ය ද ධය හ ත ව න ඇග මව වන රත නප රභ ර ජ න ම යය මට ප රථම ද ය ද යණ යව ආරක ෂ ව පත ඇග ස රතල ව ම ය ඩ ල ෆ න ට භ ර කරය ස ර යග ර ර ජධ න ය දර වන න ව ස ම න ය අය ය ර ය වලකට ම ම දර ව ව හම ව ය ඔව හ ක මර යව හද වඩ ගන න අතර ක මර යට ක ස වක මතක න ත තමන ට හ ම ම ය බලයන සහ ඉරණම ප ළ බඳ න දත චන ද රක න ත අත ශය න දක ෂ ර මත සහ භය නක අය ය ර රණක ම යක බවට පත ව ල කය ව ශ ව ස කරන න ව ජයග ර ර ජධ න ය උර මකර ම යග ස ඇත බවය චන ද රක න ත ට ද ඇග ස බ අනන යත ව ප ළ බඳ ඇත ත අල ප ව මතකයක වසර 21කට පස ද වය ව ස න චන ද රක න ත සහ න ග ර හ ව ර න ද ර ක මර න ම හ ණට ම හ ණ ම ණගස වය ඔව හ ද ද න සත යයන ද ව ත වයක න දන ත එනම ඔව න ද ද න ව බ ළ ඳ ව ය ම ව ව හ ග ව සව ඇත බවත ක මර න ග මව චන ද රක න ත ග ද ව ය අඳ ර ක ර මට හ ත ව බවත ය ම අතර ව ර ඇය දක ෂ රණක ම යක ව ම න ස පමණක න ව ඇග ර මත භ වය සහ ජ ව භ වයට ද ආකර ෂණය ව චර ත න ර පණය චන ද රක න ත ක මර ය ල ස ව ර න ද ර ක ර ක මර ල ස ඓර වත ර ජ න ල සආශ ර යයන http indianexpress com article entertainment television chandrakanta comeback channels colors life ok watch videos 4415528 ර පව හ න ව ඩසටහනක ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve