ගොල්ෆ් යනු පිත්ත (club) ක් සහ බෝලයක් භාවිතයෙන් කරනු ලබන ක්‍රීඩාවකි.මෙහිදී ක්‍රීඩකයෝ බෝල වලට පහර දීම සඳහා විවිධ පිති භාවිත කරති. අවම පහරදීම් සංඛ්‍යාවක් මගින් ගොල්ෆ් පිටිය (course) මත ඇති සිදුරු (වළවල්) ශ්‍රේණියක් තුළට බෝලය ඇතුළු වීමට සැලැස්විය යුතු වෙයි.
A golfer in the finishing position after hitting a tee shot | |
උසස්ම | |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | |
ගුණාංග | |
සම්බන්ධය | No |
වර්ගීකරණය | Outdoor |
උපකරණ | , , and others |
පැවතීම | |
ඔලිම්පික් | , , , |
ගොල්ෆ්, ප්‍රමිතිගත ක්‍රීඩා පිටියක් අවශ්‍ය නොවන බෝල ක්‍රීඩා අතරින් එකක් වෙයි. ක්‍රීඩාව සිදු කරනු ලබන්නේ නවයක් හෝ 18ක් වූ සිදුරු ශ්‍රේණියකින් යුත් ගොල්ෆ් පිටියක් මතය. ගොල්ෆ් පිටියේ ඇති සෑම සිදුරක් සඳහාම teebox එකක් හා putting green එකක් බැගින් තිබිය යුතු වෙයි. teebox සහ සිදුර අතරමැද ප්‍රදේශය fairway, rough සහ hazard වැනි වෙනත් සම්මත භූමි අකාරයන්ගෙන් පවතී. නමුත් පිටිය තුළ පවතින සෑම සිදුරක්ම පිහිටීම සහ සැකැස්ම අනුව එකකට එකක් වෙනස් වෙයි.
- "Olympic sports of the past". Olympic Movement. සම්ප්‍රවේශය 29 March 2009.
- Associated Press file (9 October 2009). "Golf, rugby make Olympic roster for 2016, 2020". cleveland.com. සම්ප්‍රවේශය 23 September 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ල ෆ යන ප ත ත club ක සහ බ ලයක භ ව තය න කරන ලබන ක ර ඩ වක ම හ ද ක ර ඩකය බ ල වලට පහර ද ම සඳහ ව ව ධ ප ත භ ව ත කරත අවම පහරද ම ස ඛ ය වක මග න ග ල ෆ ප ට ය course මත ඇත ස ද ර වළවල ශ ර ණ යක ත ළට බ ලය ඇත ළ ව මට ස ල ස ව ය ය ත ව ය GolfA golfer in the finishing position after hitting a tee shotඋසස මපළම ව ක ර ඩ කල ග ණ ගසම බන ධයNoවර ග කරණයOutdoorඋපකරණ and othersප වත මඔල ම ප ක ග ල ෆ ප රම ත ගත ක ර ඩ ප ට යක අවශ ය න වන බ ල ක ර ඩ අතර න එකක ව ය ක ර ඩ ව ස ද කරන ලබන න නවයක හ 18ක ව ස ද ර ශ ර ණ යක න ය ත ග ල ෆ ප ට යක මතය ග ල ෆ ප ට ය ඇත ස ම ස ද රක සඳහ ම teebox එකක හ putting green එකක බ ග න ත බ ය ය ත ව ය teebox සහ ස ද ර අතරම ද ප රද ශය fairway rough සහ hazard ව න ව නත සම මත භ ම අක රයන ග න පවත නම ත ප ට ය ත ළ පවත න ස ම ස ද රක ම ප හ ට ම සහ ස ක ස ම අන ව එකකට එකක ව නස ව ය Olympic sports of the past Olympic Movement සම ප රව ශය 29 March 2009 Associated Press file 9 October 2009 Golf rugby make Olympic roster for 2016 2020 cleveland com සම ප රව ශය 23 September 2010