ග්‍රැෆික් හෝ වීඩියෝ ඇඩැප්ටරය (Graphics/Video Adaptor) නැතහොත් වීඩියෝ කාඩ්පත (Video Card) එසේ නොමැති නම් ග්‍රැෆික් කාඩ්පත(Graphic Card) පරිගණකයට වැදගත් වන්නේ එහි ග්‍රැෆික දත්ත සැකසීමේ (Graphic Processing) කටයුතු කිරීමටයි. එනම් පෙන්විය යුතු (display) ප්‍රතිධාන චිත්‍ර (output images) සෑදීම හා 3D හා 2D ග්‍රැෆික සකසාදීම් කටයුතු (Graphics Render) කිරීම ආදියටයි. පරිගණක වීඩියෝ ක්‍රීඩා, ත්‍රිමාණ සජීවීකරණ කටයුතු, video සහ image editing ආදී කටයුතු සදහා සුදුසු Video Card එකක් තෝරාගැනීමේදී අප මූලිකවදැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවේ.
ග්‍රැෆික් කාඩ්පතක ප්‍රධාන කොටස්
Graphic Card එකක ඇති ප්‍රධානතම කොටස් දෙක වන්නේ එහි ග්‍රැෆික සකසන ඒකකය (Graphic Processing Unit) සහ මතකය (memory) යි. මෙයින්ද වඩාත් වැදගත් වන්නේ Graphics Card එකක ඇති ග්‍රැෆික සකසන ඒකකය Graphic Processing Unit (GPU) එකයි. බොහෝ විට මෙය විශාල Heat Sink එකකින් හෝ Fan එකකින් ආවරනය වන නිසා පියවි ඇසට දර්ශනය නොවේ. දත්ත සකසනයකින් (Processor) දත්ත සකසන ආකාරයටම Graphics Card එකක වීඩියෝ/ත්‍රිමාණ රූප දත්ත (Graphical/Video Data) සකසන්නේ මෙම Graphic Processing Unit එක මගිනි. මේ නිසා පරිගණකයකට දත්ත සකසනයක (Processor) වේගය බලපාන තරමටම Graphics Card එකකට එහි GPU එකෙහි වේගය බලපායි.
නව ග්‍රැපික් කාඩ්පත් වල පරිගණන බලය (Computing Power) 5 Tera FLOPS (floating point operations per second) (තප්පරයට ගණනය කිරීම් මිලියන මිලියනයක්) තරම් විශාල අගයක් ගන්නා අතර එය සාමාන්‍ය ප්‍රොසෙසරයක් හා සසඳනවිට 10 ~15 ගුණයකටත් වැඩි අගයකි. මෙම සුපිරි 'ඉපිලෙන ලක්ශ ගණිතාංකන' (floating point operation) බලය නිසා අද බොහෝ සුපිරි පරිගණක(Super Computers) CPU හා සමගාමීව GPU ද යොදාගනී. මෙම ක්‍රියාවලිය GPGPU (General Purpose Computing on Graphic Processing Units) ලෙස හදුන්වයි. වර්තමානයේ බලවත්ම සුපිරි පරිගණක 5ක් 3ක්ම මෙසේ GPU වල බලය තම කටයුතු සදහා යොදාගනී.
වෙළදපොළ
අද වෙළදපොලේ ප්‍රධාන ලෙසම Graphics Card සදහා Graphic Processing Unit නිෂ්පාදනය කරන සමාගම් 2කි. ඒවා නම් nVidia Geforce හා ATI Radeon යන වෙළද නාමයන්ය. ඔවුන් සමස්ත ලෝක වෙළදපොළෙන් 99% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටියි. තවද VIA , S3 Graphics සහ Matrox යන සමාගම්ද ඉතා සුළු වශයෙන් GPU නිෂ්පාදනය කරයි.
එහෙත් පරිගණක භාවිත කරන්නන්ගෙන් 49.4% ම භාවිතා කරන්නේ Intel on Board ග්‍රැෆික් ප්‍රොසෙසරයි. 21% ATI සමාගමේ කාඩ්පත්ද ද 28% NVIDIA සමාගමේ නිෂ්පාදනද භාවිතා කරයි.
GPU උපාංග Printed Circuit Board(PCB) එකක් මත අනෙක් උපාංග සමග එකලස් කරගත්විට Graphic Card එකක් නිර්මාණය වේ. ඒවා Geforce හෝ Radeon වෙළදනාම යටතේ නිකුත් කරයි. ඊට අමතරව ඉහත සමාගම් මගින් සාදනලද GPU වෙනත් තෙවන පාර්ශව නිලලත් සමාගම් මගින් මිලදීගෙන ඒවා තම වෙළද නාම යටතේ Graphic Card එකක් ලෙස එකලස් කර වෙළද පොළට නිකුත් කරයි.
උදාහරණ:- Asus EN9600GT MIS N9600GT Foxconn 9600GT nVidia Geforce 9600GT
වෙළද නාමය වෙනස් වුවද මේ Graphics Card 4 හිම අඩංගු වන්නේ nvidia Geforce G94 දරණ කේතනාමය සහිත එකම GPU වර්ගයයි. එම GPU නිෂ්පාදනය කර අනෙක් සමාගම් වලට බෙදා හරිනු ලබන්නේ NVIDIA සමාගමෙනි. එම චිප එකලස් කර ඒවාට යම් යම් විශේෂාංග එකතු කර වෙළදපොළට නිකුත් කිරීම අනෙක් සමාගම් මගින් සිදුකරයි.
තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු වන කරුණු
ඔබේ මවු පුවරුව
ග්‍රැෆික් කාඩ් තෝරාගැනීමේදී පළමුවම සලකා බැලිය යුතු කරුනක් වන්නේ ඔබේ මවු පුරරුවට ග්‍රැෆික් කාඩ් එක සවි වන විස්තාරන කාඩ්පත (expansion card) එක කුමක්ද යන්නයි. දැනව භාවිතයේ එතරම් නැති යල් පැන ගිය AGP හා නව PCI-E අතරින් වර්තමානයේ බහුලව භාවිතා වන PCI - E කාඩ්පත් තෝරාගැනීම කළයුතුය.
මතකය හා මතක ධාරිතාවය
Graphics Card එකක් තෝරාගැනීමේදී එහි මතකය ගැන දැන් සලකා බලමු.
අප අතර පවතින වැරදි මතයක් නම් Graphics Card එකක මතකයේ ප්‍රමාණය වැඩි නම් (GPU එක කුමක් වුවත්) එය මිලදී ගැනීම සුදුසුය යන්නයි. එහෙත් එය වැරදි මතයකි. Graphics Card එකක මතකය අවශ්‍ය වන්නේ resolution හා color depth වලට අදාලව display කළයුතු images වල data තැන්පත් කිරීමටත් 3D graphics, textures, vertex buffers අදියේ depth coordinates වල data තැන්පත් කරගැනීම ආදියටයි.
වර්තමානයේ පවතින අවශ්‍යතා අනුව මේ සියළු ග්රැපික කටයුතු ඉටුකර ගැනීම සදහා සාමාන්‍යයෙන් 14’ ~15’ ප්‍රමාණයේ monitor එකක් සදහා 256MB දක්වා වූ මතකයක්ද, 17’ ~ දක්වා වූ monitor සදහා 512MB පමණ මතකයක්ද 21’ , 23’ හෝ ඊටත් වඩා විශාල (වැඩි resolution සහිත) monitor සදහා 1GB මතකයක්ද සහිත වීම වඩාත් යෝග්‍ය වේ.
එනම් Graphics Card එකක මතකය බොහෝ දුරට බලපාන්නේ එමගින් display කිරීමට යන resolution එකේ ප්‍රමාණය අනුවයි.
එමනිසා ඔබ භාවිතා කරන monitor එකේ ප්‍රමාණය අනුව ඔබට අවශ්‍ය මතක ප්‍රමාණය ගැන අදහසක් ලබාගතහැකිය. අවශ්‍යතාවයට වඩා වැඩියෙන් මතකය තිබීම මගින් විශේෂ වාසියක් අත්නොවන අතර මුදල් නාස්තියක් පමණක් සිදුවේ.
මතකක චිප වල වේගය
මතකයේ ප්‍රමාණය මෙන්ම එහි වේගයද Graphics Card එකක ක්‍රියාවට ඍජුව බලපායි. Graphics Card සදහා භවිතා වන memory වර්ග හා ඒවායේ performance අනුව පිළිවෙල කෙටියෙන් පහත දැක්වේ. වේගය SD < DDR < DDR2 < GDDR2 < DDR3/GDDR3 < GDDR4 < GDDR5
GDDR යනු Graphics Card සදහා පමණක් යොදාගන්නා මතකයකි. එමනිසා GDDR හා DDR අතර ඍජු සබඳතාවක් නැත.
මතකයේ වේගය Graphics Card එකට බලපාන අයුරු උදාහරණ:
8600GT DDR2 512MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගයmemory bandwidth =12.8GBps 8600GT DDR3 256MB කාඩ්පත - මතකය ක්‍රියා කරන වේගය memory bandwidth = 22.4GBps
DDR3 මතකය සහිත කාඩ්පත මතකය 256MB උවද 512MB මතකයක් ඇති කාඩ් පතට වඩා සැලකියයුතු තරම් ප්‍රබලතාවක් ලබා ඇත. එකම GPU වර්ගය සහිත Graphic Card දෙකක මතකය DDR2 සිට GDDR3 වලට පැමිනෙනවිට video දත්ත හුවමාරු වේගය 2 ගුණයකින් පමණ වැඩි වී ඇති නිසා Graphic Card එකේ වේගයටද එය කෙලින්ම බලපා ඇත.
Quad SLI තාක්ශණය - එකම මවුපුවරුවේ NVIDIA Graphic Card හතරක් සවිකොට ඒවා තනි ප්‍රබල කාඩ්පතක් ලෙස ක්‍රියාකරවීම මෙමගින් සිදුවේ. එසේම Dual SLI හෝ Triple SLI ලෙස කාඩ්පත් 2 හෝ 3 ලෙසද මෙම තාශණය භාවිතා කළහැක. මේ සදහා අදාල පහසුකම සහිත Mother Board එකක් සහ NVIDIA Graphic Card අවශ්‍ය වේ. මීට සමගාමීව ATI සමාගම CrossFire නම් පහසුකම තම කාඩ්පත් සදහා ලබාදෙයි. එයද ග්‍රැෆික් කාඩ් 2, 3 හෝ 4 භාවිතයෙන් බලගැන්වියහැකිය.
Graphic Processing Unit
මීළගට Graphics Card එකක් තෝරා ගැනීමේදී එහි GPU එක තෝරාගැනීම පිළිබදව සලකා බලමු. Graphics Card එකක මතක ප්‍රමාණය කොතරම් වුවත් එහි GPU එක දුබල එකක් නම් එමගින් ලැබෙන ක්‍රියාකාරීත්වය අඩුය. උදාහරණයක් ලෙස nvidia 7200GS වර්ගයේ 1GB මතකයක් සහිත Graphics Card එකක අඩු වශයෙන් නවීන පරිගණක ක්‍රීඩාවක් ක්රීයාත්මක කරගත හැකි දැයි බලන්න. එහෙත් 8600GTS GDDR3 256MB මතකයක් පමණක් ඇති Graphics Card එකක් මගින් බොහෝ පරිගණක ක්‍රීඩා හොද තත්වයෙන් ක්‍රීඩා කළහැකිය.
මෙසේ වන්නේ 7200GS වර්ගයේ Graphics Card එකකට වඩා කීප ගුණයක් වැඩි Graphic Processing Power එකක් සහ GDDR3 මතකයක් 8600GTS Graphics Card එක සතු වීමයි.
ප්‍රධාන ග්‍රැෆික් කාඩ්පත් නිෂ්පාදකයන්
NVIDIA Geforce
nVidia Geforce 256 , 2 , 3, 4, 5(FX) , 6 ,7 , 8 , 9 , 100 , 200 , 300 , 400 සහ 500 ලෙස පරම්පරා ගණනාවකි. දැනට 9 , 100 , 200 , 400 සහ 500 යන කාණ්ඩ වලට අයත් GPU දැනට වැඩි වශයෙන් භාවිතයේ ඇත. මෙම කාඩ්පත් එහි නමෙන් වෙන්කර හදුනාගන්නා අයුරු සලකා බලමු
මුලින්ම ඇති ඉලක්කම මගින් කාඩ්පතේ කාණ්ඩය නිරූපනය වේ.
උදාහරණයක් ලෙස 9800GTX සදහා මුල ඉලක්කම 9 නිසා Geforce 9 කාණ්ඩයට අයත්වේ. කාණ්ඩය අළුත් වන්නට වන්නට වීඩියෝ කාඩ්පතෙහි ප්රබලතාවද වැඩි වේ
ඉන්පසු 2 හා 3 ඉලක්කම් පිලිබද සලකා බලමු 2 හා 3වන ඉලක්කම් වැඩිවන විට GPU එකෙහි ප්‍රබලතාවය වැඩි වේ. 2වන ඉලක්කම වෙනස් වනවිට GPU වර්ගයද වෙනස් වේ.
උදාහරණ : 9600GT < 9800GT GTX280 <GTX 285
2 හා 3 ඉලක්කම 00 ~ 40 දක්වා අඩු ප්‍රබලාතාවක් ඇති (Low End)
උදාහරණ: 9200GS, GT220
50 ~ 70 මධ්‍යම කාණ්ඩයේ (Mid Range)
උදාහරණ: 9500GT, 9600GT, GTS250 ,GTS450
80 ~ 99 ප්‍රබලතාව වැඩි (High end and Enthusiastic)
උදාහරණ: 9800GT, 9800 GX2 GTX280, GTX470, GTX 590
මීට අමතරව අග ඇති English අකුරු 2 හෝ 3 අනුව Graphics Card එකේ ප්‍රබලතාවය වෙනස් වේ
SE, PE, GS - Low Range GTS, GT - Mid Range GTX , Ultra - High End
ATI Radeon
R100, R200, R300, R420, R520, R600, R700, Evergreen සහ Northern Island ලෙස විහිදෙන කාණ්ඩ ගණනාවකි.
මේවා අතරින් R700 සහ Evergreen සහ Northern Island දැනට වැඩිපුර භාවිතා වේ.
R700 - HD 4xxx Evergreen - HD 5xxx Northern Island - HD 6xxx
උදාහරණ:- Radeon R700 කාණ්ඩය එනම් HD4870 ගනිමු
පළමු ඉලක්කමෙන් එහි කාණ්ඩය නිරූපනය කරයි. එනම් මෙය HD 4xxx කාණ්ඩයට අයත්ය. 2වන ඉලක්කම 8 මගින් එය ප්‍රබල කාණ්ඩයේ කාඩ්පතක් බව පෙන්වයි. 3වන ඉලක්කම 7 නිසා එය එම ප්‍රබල කාඩ්පත් කාණ්ඩයේ උපරිම හෝ මැදි කාඩ්පතකි. මෙම අවස්ථාවේදී නම් එක මැදි කාඩ් පතයි, HD 4890 මෙම කාඩ්පතට වඩා ප්‍රබල එකකි. එහෙත් HD 3870 වැනි කාඩ්පතක් ගත්විට එය එම කාණ්ඩයේ තනි GPU එකක් සහිත ප්රබලතම කාඩ්පතයි.
nvidia කාඩ්පත් වල මෙන්ම මෙහිද සමාන රටාවකට කාඩ්පත් වෙන් කරගත හැක.
2 හා 3 ඉලක්කම් 00 ~ 49 දක්වා Low End අඩු ප්‍රබලාතාවක් ඇති
උදාහරණ: HD 3450, HD 5450
50 ~ 79 මධ්‍යම කාණ්ඩය(Mid Range)
උදාහරණ: HD 4650, HD5670 , HD5770 ,
80 ~ 99 ප්‍රබලතාව වැඩි (High end and Enthusiastic)
උදාහරණ: HD 4870, HD 5850, HD 6990
අග හෝ මුල ඇති English අකුරු 2 හෝ 3 අනුවද Graphics Card එකේ ප්‍රබලතාවය වෙනස් වේ
SE, HM, PE - Low Range XT, XL, Pro, GTO, GT - Mid Range XT, XTX, XL, Pro, GTO, GT – High End
එහෙත් එම අකුරු වර්ගීකරනය නව Radeon කාඩ්පත් වල දක්නට නැත.
ඉහත සදහන් විස්තර මගින් ඔබට වෙළදපොලේ ඇති Graphics Card එකක නම භාවිතයෙන් එහි ප්‍රබලතාවය පිළිබදව අදහසක් ලබාගත හැකි වනු ඇත.
HD 6990 4GB දැනට වෙලදපොලේ ඇති ATI ප්රබලතම කාඩ්පත මෙය GPU දෙකක් සහිත ග්‍රැෆික් කාඩ්පතකි. එනම් එකම පුවරුවේ GPU දෙකක් එකලස් කර එම චිප දෙකෙහිම බලය කාඩ්පත සදහා යොදාගනී. මීට අමතරව වෙන වෙනම PCB පුවරු ලේයර දෙකක් ලෙස එකලස් කල GPU දෙකක් මෙසේ තනි කාඩ්පතක් ලෙස ඉදිරිපත් කරන අවස්ථාද ඇත.
Laptop Graphics
mobile GPU Laptop පරිගණක වල භාවිතයට සුදුසු වන ලෙස අඩු ශක්ති පරිභෝජනයක් සහිතව නිපදවා ඇත. Laptop වල යොදාගන්නා Graphics Cards හදුනාගැනීම සදහාද මෙම ක්‍රියාවලියම අනුගමනය කළ හැකිය අතර බොහෝ විට Laptop GPU සදහා mobile හෝ M ලෙස යෙදා desktop GPU වල නමම භාවිතා කරයි. උදා:- 9600GT හි mobile version එක 9600M GT වේ.
OnBoard/Integrated/Shared Graphics
Mother board නිෂ්පාදනය කරන විට එහි chip set එකෙහි north bridge එකේහිම කොටසක් ලෙස නිෂ්පාදනය කරන GPU, Integrated Graphics ලෙස හදුන්වයි. එහි ක්‍රියාකරීත්වයට අවශ්‍ය මතකය ලබාගනේ පරිගණකයේ ප්‍රධාන මතකයෙන් කොටසක් නිසා shared graphics ලෙසද හදුන්වයි. බාහිරින් ගෙන සවි කරන Dedicated Graphics Card එකක් හා සසදනවිට මෙහි ප්‍රබලතාවය ඉතා සීමා සහිත වන අතර Dedicated Graphics Card එකකට ආදේශකයක් ලෙස කිසිලෙසකවත් භාවිතා කිරීම සුදුසු නැත. මීට අමතරව නවතම core i3 සහ core i5 Intel දත්ත සකසන වල අමතර උපාංගයක් ලෙස GPU එකක් ද ඇතුලත් කර නිපදවා ඇත. සාමාන්‍යයෙන් මවු පුවරුවේ ඇති Onboard Graphics වලට වඩා එය ප්‍රබල වුවද පිටතින් සවි කරන වීඩීයෝ කාඩ් තරම් ප්‍රබල නැත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ර ෆ ක හ ව ඩ ය ඇඩ ප ටරය Graphics Video Adaptor න තහ ත ව ඩ ය ක ඩ පත Video Card එස න ම ත නම ග ර ෆ ක ක ඩ පත Graphic Card පර ගණකයට ව දගත වන න එහ ග ර ෆ ක දත ත ස කස ම Graphic Processing කටය ත ක ර මටය එනම ප න ව ය ය ත display ප රත ධ න ච ත ර output images ස ද ම හ 3D හ 2D ග ර ෆ ක සකස ද ම කටය ත Graphics Render ක ර ම ආද යටය පර ගණක ව ඩ ය ක ර ඩ ත ර ම ණ සජ ව කරණ කටය ත video සහ image editing ආද කටය ත සදහ ස ද ස Video Card එකක ත ර ග න ම ද අප ම ල කවද නගතය ත කර ණ ක පයක ප ළ බඳව ම හ ද අවධ නය ය ම ව ග ර ෆ ක ක ඩ පතක ප රධ න ක ටස Graphic Card එකක ඇත ප රධ නතම ක ටස ද ක වන න එහ ග ර ෆ ක සකසන ඒකකය Graphic Processing Unit සහ මතකය memory ය ම ය න ද වඩ ත ව දගත වන න Graphics Card එකක ඇත ග ර ෆ ක සකසන ඒකකය Graphic Processing Unit GPU එකය බ හ ව ට ම ය ව ශ ල Heat Sink එකක න හ Fan එකක න ආවරනය වන න ස ප යව ඇසට දර ශනය න ව දත ත සකසනයක න Processor දත ත සකසන ආක රයටම Graphics Card එකක ව ඩ ය ත ර ම ණ ර ප දත ත Graphical Video Data සකසන න ම ම Graphic Processing Unit එක මග න ම න ස පර ගණකයකට දත ත සකසනයක Processor ව ගය බලප න තරමටම Graphics Card එකකට එහ GPU එක හ ව ගය බලප ය නව ග ර ප ක ක ඩ පත වල පර ගණන බලය Computing Power 5 Tera FLOPS floating point operations per second තප පරයට ගණනය ක ර ම ම ල යන ම ල යනයක තරම ව ශ ල අගයක ගන න අතර එය ස ම න ය ප ර ස සරයක හ සසඳනව ට 10 15 ග ණයකටත ව ඩ අගයක ම ම ස ප ර ඉප ල න ලක ශ ගණ ත කන floating point operation බලය න ස අද බ හ ස ප ර පර ගණක Super Computers CPU හ සමග ම ව GPU ද ය ද ගන ම ම ක ර ය වල ය GPGPU General Purpose Computing on Graphic Processing Units ල ස හද න වය වර තම නය බලවත ම ස ප ර පර ගණක 5ක 3ක ම ම ස GPU වල බලය තම කටය ත සදහ ය ද ගන ව ළදප ළඅද ව ළදප ල ප රධ න ල සම Graphics Card සදහ Graphic Processing Unit න ෂ ප දනය කරන සම ගම 2ක ඒව නම nVidia Geforce හ ATI Radeon යන ව ළද න මයන ය ඔව න සමස ත ල ක ව ළදප ළ න 99 කට ආසන න ප රම ණයක හ ම කරග න ස ට ය තවද VIA S3 Graphics සහ Matrox යන සම ගම ද ඉත ස ළ වශය න GPU න ෂ ප දනය කරය එහ ත පර ගණක භ ව ත කරන නන ග න 49 4 ම භ ව ත කරන න Intel on Board ග ර ෆ ක ප ර ස සරය 21 ATI සම ගම ක ඩ පත ද ද 28 NVIDIA සම ගම න ෂ ප දනද භ ව ත කරය GPU උප ග Printed Circuit Board PCB එකක මත අන ක උප ග සමග එකලස කරගත ව ට Graphic Card එකක න ර ම ණය ව ඒව Geforce හ Radeon ව ළදන ම යටත න ක ත කරය ඊට අමතරව ඉහත සම ගම මග න ස දනලද GPU ව නත ත වන ප ර ශව න ලලත සම ගම මග න ම ලද ග න ඒව තම ව ළද න ම යටත Graphic Card එකක ල ස එකලස කර ව ළද ප ළට න ක ත කරය උද හරණ Asus EN9600GT MIS N9600GT Foxconn 9600GT nVidia Geforce 9600GT ව ළද න මය ව නස ව වද ම Graphics Card 4 හ ම අඩ ග වන න nvidia Geforce G94 දරණ ක තන මය සහ ත එකම GPU වර ගයය එම GPU න ෂ ප දනය කර අන ක සම ගම වලට බ ද හර න ලබන න NVIDIA සම ගම න එම ච ප එකලස කර ඒව ට යම යම ව ශ ෂ ග එකත කර ව ළදප ළට න ක ත ක ර ම අන ක සම ගම මග න ස ද කරය ත ර ග න ම ද ස ලක ල මත ව යය ත වන කර ණ ඔබ මව ප වර ව ග ර ෆ ක ක ඩ ත ර ග න ම ද පළම වම සලක බ ල ය ය ත කර නක වන න ඔබ මව ප රර වට ග ර ෆ ක ක ඩ එක සව වන ව ස ත රන ක ඩ පත expansion card එක ක මක ද යන නය ද නව භ ව තය එතරම න ත යල ප න ග ය AGP හ නව PCI E අතර න වර තම නය බහ ලව භ ව ත වන PCI E ක ඩ පත ත ර ග න ම කළය ත ය මතකය හ මතක ධ ර ත වය Graphics Card එකක ත ර ග න ම ද එහ මතකය ග න ද න සලක බලම අප අතර පවත න ව රද මතයක නම Graphics Card එකක මතකය ප රම ණය ව ඩ නම GPU එක ක මක ව වත එය ම ලද ග න ම ස ද ස ය යන නය එහ ත එය ව රද මතයක Graphics Card එකක මතකය අවශ ය වන න resolution හ color depth වලට අද ලව display කළය ත images වල data ත න පත ක ර මටත 3D graphics textures vertex buffers අද ය depth coordinates වල data ත න පත කරග න ම ආද යටය වර තම නය පවත න අවශ යත අන ව ම ස යළ ග ර ප ක කටය ත ඉට කර ග න ම සදහ ස ම න යය න 14 15 ප රම ණය monitor එකක සදහ 256MB දක ව ව මතකයක ද 17 දක ව ව monitor සදහ 512MB පමණ මතකයක ද 21 23 හ ඊටත වඩ ව ශ ල ව ඩ resolution සහ ත monitor සදහ 1GB මතකයක ද සහ ත ව ම වඩ ත ය ග ය ව එනම Graphics Card එකක මතකය බ හ ද රට බලප න න එමග න display ක ර මට යන resolution එක ප රම ණය අන වය එමන ස ඔබ භ ව ත කරන monitor එක ප රම ණය අන ව ඔබට අවශ ය මතක ප රම ණය ග න අදහසක ලබ ගතහ ක ය අවශ යත වයට වඩ ව ඩ ය න මතකය ත බ ම මග න ව ශ ෂ ව ස යක අත න වන අතර ම දල න ස ත යක පමණක ස ද ව මතකක ච ප වල ව ගය මතකය ප රම ණය ම න ම එහ ව ගයද Graphics Card එකක ක ර ය වට ඍජ ව බලප ය Graphics Card සදහ භව ත වන memory වර ග හ ඒව ය performance අන ව ප ළ ව ල ක ට ය න පහත ද ක ව ව ගය SD lt DDR lt DDR2 lt GDDR2 lt DDR3 GDDR3 lt GDDR4 lt GDDR5 GDDR යන Graphics Card සදහ පමණක ය ද ගන න මතකයක එමන ස GDDR හ DDR අතර ඍජ සබඳත වක න ත මතකය ව ගය Graphics Card එකට බලප න අය ර උද හරණ 8600GT DDR2 512MB ක ඩ පත මතකය ක ර ය කරන ව ගයmemory bandwidth 12 8GBps 8600GT DDR3 256MB ක ඩ පත මතකය ක ර ය කරන ව ගය memory bandwidth 22 4GBps DDR3 මතකය සහ ත ක ඩ පත මතකය 256MB උවද 512MB මතකයක ඇත ක ඩ පතට වඩ ස ලක යය ත තරම ප රබලත වක ලබ ඇත එකම GPU වර ගය සහ ත Graphic Card ද කක මතකය DDR2 ස ට GDDR3 වලට ප ම න නව ට video දත ත හ වම ර ව ගය 2 ග ණයක න පමණ ව ඩ ව ඇත න ස Graphic Card එක ව ගයටද එය ක ල න ම බලප ඇත Quad SLI ත ක ශණය එකම මව ප වර ව NVIDIA Graphic Card හතරක සව ක ට ඒව තන ප රබල ක ඩ පතක ල ස ක ර ය කරව ම ම මග න ස ද ව එස ම Dual SLI හ Triple SLI ල ස ක ඩ පත 2 හ 3 ල සද ම ම ත ශණය භ ව ත කළහ ක ම සදහ අද ල පහස කම සහ ත Mother Board එකක සහ NVIDIA Graphic Card අවශ ය ව ම ට සමග ම ව ATI සම ගම CrossFire නම පහස කම තම ක ඩ පත සදහ ලබ ද ය එයද ග ර ෆ ක ක ඩ 2 3 හ 4 භ ව තය න බලග න ව යහ ක ය Graphic Processing Unitම ළගට Graphics Card එකක ත ර ග න ම ද එහ GPU එක ත ර ග න ම ප ළ බදව සලක බලම Graphics Card එකක මතක ප රම ණය ක තරම ව වත එහ GPU එක ද බල එකක නම එමග න ල බ න ක ර ය ක ර ත වය අඩ ය උද හරණයක ල ස nvidia 7200GS වර ගය 1GB මතකයක සහ ත Graphics Card එකක අඩ වශය න නව න පර ගණක ක ර ඩ වක ක ර ය ත මක කරගත හ ක ද ය බලන න එහ ත 8600GTS GDDR3 256MB මතකයක පමණක ඇත Graphics Card එකක මග න බ හ පර ගණක ක ර ඩ හ ද තත වය න ක ර ඩ කළහ ක ය ම ස වන න 7200GS වර ගය Graphics Card එකකට වඩ ක ප ග ණයක ව ඩ Graphic Processing Power එකක සහ GDDR3 මතකයක 8600GTS Graphics Card එක සත ව මය ප රධ න ග ර ෆ ක ක ඩ පත න ෂ ප දකයන NVIDIA Geforce nVidia Geforce 256 2 3 4 5 FX 6 7 8 9 100 200 300 400 සහ 500 ල ස පරම පර ගණන වක ද නට 9 100 200 400 සහ 500 යන ක ණ ඩ වලට අයත GPU ද නට ව ඩ වශය න භ ව තය ඇත ම ම ක ඩ පත එහ නම න ව න කර හද න ගන න අය ර සලක බලම ම ල න ම ඇත ඉලක කම මග න ක ඩ පත ක ණ ඩය න ර පනය ව උද හරණයක ල ස 9800GTX සදහ ම ල ඉලක කම 9 න ස Geforce 9 ක ණ ඩයට අයත ව ක ණ ඩය අළ ත වන නට වන නට ව ඩ ය ක ඩ පත හ ප රබලත වද ව ඩ ව ඉන පස 2 හ 3 ඉලක කම ප ල බද සලක බලම 2 හ 3වන ඉලක කම ව ඩ වන ව ට GPU එක හ ප රබලත වය ව ඩ ව 2වන ඉලක කම ව නස වනව ට GPU වර ගයද ව නස ව උද හරණ 9600GT lt 9800GT GTX280 lt GTX 285 2 හ 3 ඉලක කම 00 40 දක ව අඩ ප රබල ත වක ඇත Low End උද හරණ 9200GS GT220 50 70 මධ යම ක ණ ඩය Mid Range උද හරණ 9500GT 9600GT GTS250 GTS450 80 99 ප රබලත ව ව ඩ High end and Enthusiastic උද හරණ 9800GT 9800 GX2 GTX280 GTX470 GTX 590 ම ට අමතරව අග ඇත English අක ර 2 හ 3 අන ව Graphics Card එක ප රබලත වය ව නස ව SE PE GS Low Range GTS GT Mid Range GTX Ultra High End ATI Radeon R100 R200 R300 R420 R520 R600 R700 Evergreen සහ Northern Island ල ස ව හ ද න ක ණ ඩ ගණන වක ම ව අතර න R700 සහ Evergreen සහ Northern Island ද නට ව ඩ ප ර භ ව ත ව R700 HD 4xxx Evergreen HD 5xxx Northern Island HD 6xxx උද හරණ Radeon R700 ක ණ ඩය එනම HD4870 ගන ම පළම ඉලක කම න එහ ක ණ ඩය න ර පනය කරය එනම ම ය HD 4xxx ක ණ ඩයට අයත ය 2වන ඉලක කම 8 මග න එය ප රබල ක ණ ඩය ක ඩ පතක බව ප න වය 3වන ඉලක කම 7 න ස එය එම ප රබල ක ඩ පත ක ණ ඩය උපර ම හ ම ද ක ඩ පතක ම ම අවස ථ ව ද නම එක ම ද ක ඩ පතය HD 4890 ම ම ක ඩ පතට වඩ ප රබල එකක එහ ත HD 3870 ව න ක ඩ පතක ගත ව ට එය එම ක ණ ඩය තන GPU එකක සහ ත ප රබලතම ක ඩ පතය nvidia ක ඩ පත වල ම න ම ම හ ද සම න රට වකට ක ඩ පත ව න කරගත හ ක 2 හ 3 ඉලක කම 00 49 දක ව Low End අඩ ප රබල ත වක ඇත උද හරණ HD 3450 HD 5450 50 79 මධ යම ක ණ ඩය Mid Range උද හරණ HD 4650 HD5670 HD5770 80 99 ප රබලත ව ව ඩ High end and Enthusiastic උද හරණ HD 4870 HD 5850 HD 6990 අග හ ම ල ඇත English අක ර 2 හ 3 අන වද Graphics Card එක ප රබලත වය ව නස ව SE HM PE Low Range XT XL Pro GTO GT Mid Range XT XTX XL Pro GTO GT High End එහ ත එම අක ර වර ග කරනය නව Radeon ක ඩ පත වල දක නට න ත ඉහත සදහන ව ස තර මග න ඔබට ව ළදප ල ඇත Graphics Card එකක නම භ ව තය න එහ ප රබලත වය ප ළ බදව අදහසක ලබ ගත හ ක වන ඇත HD 6990 4GB ද නට ව ලදප ල ඇත ATI ප රබලතම ක ඩ පත ම ය GPU ද කක සහ ත ග ර ෆ ක ක ඩ පතක එනම එකම ප වර ව GPU ද කක එකලස කර එම ච ප ද ක හ ම බලය ක ඩ පත සදහ ය ද ගන ම ට අමතරව ව න ව නම PCB ප වර ල යර ද කක ල ස එකලස කල GPU ද කක ම ස තන ක ඩ පතක ල ස ඉද ර පත කරන අවස ථ ද ඇත Laptop Graphicsmobile GPU Laptop පර ගණක වල භ ව තයට ස ද ස වන ල ස අඩ ශක ත පර භ ජනයක සහ තව න පදව ඇත Laptop වල ය ද ගන න Graphics Cards හද න ග න ම සදහ ද ම ම ක ර ය වල යම අන ගමනය කළ හ ක ය අතර බ හ ව ට Laptop GPU සදහ mobile හ M ල ස ය ද desktop GPU වල නමම භ ව ත කරය උද 9600GT හ mobile version එක 9600M GT ව OnBoard Integrated Shared GraphicsMother board න ෂ ප දනය කරන ව ට එහ chip set එක හ north bridge එක හ ම ක ටසක ල ස න ෂ ප දනය කරන GPU Integrated Graphics ල ස හද න වය එහ ක ර ය කර ත වයට අවශ ය මතකය ලබ ගන පර ගණකය ප රධ න මතකය න ක ටසක න ස shared graphics ල සද හද න වය බ හ ර න ග න සව කරන Dedicated Graphics Card එකක හ සසදනව ට ම හ ප රබලත වය ඉත ස ම සහ ත වන අතර Dedicated Graphics Card එකකට ආද ශකයක ල ස ක ස ල සකවත භ ව ත ක ර ම ස ද ස න ත ම ට අමතරව නවතම core i3 සහ core i5 Intel දත ත සකසන වල අමතර උප ගයක ල ස GPU එකක ද ඇත ලත කර න පදව ඇත ස ම න යය න මව ප වර ව ඇත Onboard Graphics වලට වඩ එය ප රබල ව වද ප ටත න සව කරන ව ඩ ය ක ඩ තරම ප රබල න ත