ගල්මඩුව රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ගල්මඩුව පිහිටි පුරාණ ක් වේ. එය හිඟුරාණ – අම්පාර මාර්ගයෙහි නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරින් පිහිටයි. විහාරය සද්ධාතිස්ස රජ (ක්‍රි.පූ.137-119) සමයේ ඉදිකරවන ලද්දක් බැව් විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1895 යටතේ සිදුකොට තිබේ.
ගල්මඩුව රජ මහා විහාරය | |
---|---|
විහාරීය දාගැබ සහ නටඹුන් ගල් කණු | |
මූලික තොරතුරු | |
පිහිටීම | ගල්මඩුව, |
භූගෝලීය ඛණ්ඩාංක | 07°15′44.9″N 81°41′20.5″E / 7.262472°N 81.689028°Eඛණ්ඩාංක: 07°15′44.9″N 81°41′20.5″E / 7.262472°N 81.689028°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
රට | ශ්‍රී ලංකාව |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (26 දෙසැම්බර් 2014) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය |
විහාරය
අම්පාර කලාපය අවට ක්‍රියාවට නැංවූ, ගල්ඔය සංවර්ධන වැඩසටහනේ ආරම්භයත් සමග නටඹුන්ව ගිය ගල්මාඩුව පිහිටි විහාරය සොයා ගන්නා ලදී. පසුව නූතන විහාරස්ථානයක් ලෙස එම භූමියෙහි නැවතත් බෞද්ධ සිද්ධස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගැනුණු අතර මේ හේතුවෙන් වර්තමාන විහාරයෙහි දැකගත හැකි බොහොමයක් ගොඩනැගිලි මෑතකාලයට අයත් ඒවා වේ. නමුදු ගල් කණු, සදකඩපහණ කොටස්, කොරවක් ගල්, ඡත්‍ර ගල් හා පාදම් ආදී ඉපැරණි ඉදිකිරීම් තවමත් විහාර භූමි පරිශ්‍රයෙහි දැකගත හැකිවේ පුරාණ විහාරයට අයත් දාගැබ වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම පාහේ ගරාවැටී තිබේ
මූලාශ්‍ර
- ගැසට් 1895 26 දෙසැම්බර් 2014, පිටු අංකය: 1148.
- "හිඟුරාන ගල්මඩුව රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 31 අගෝස්තු 2017.
බාහිර සබැඳි
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1895. 26 දෙසැම්බර් 2014.[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගල මඩ ව රජ මහ ව හ රය යන ශ ර ල ක ව න ග නහ ර පළ ත ගල මඩ ව ප හ ට ප ර ණ ක ව එය හ ඟ ර ණ අම ප ර ම ර ගය හ නගරය ස ට ක ල ම ටර 6ක පමණ ද ර න ප හ ටය ව හ රය සද ධ ත ස ස රජ ක ර ප 137 119 සමය ඉද කරවන ලද දක බ ව ව ශ ව ස ක ර ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ව හ රය රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2014 වර ෂය ඔක ත ම බර 10වන ද නද රජය ග සට අ ක 1895 යටත ස ද ක ට ත බ ගල මඩ ව රජ මහ ව හ රයව හ ර ය ද ග බ සහ නටඹ න ගල කණ ම ල ක ත රත ර ප හ ට මගල මඩ ව භ ග ල ය ඛණ ඩ ක07 15 44 9 N 81 41 20 5 E 7 262472 N 81 689028 E 7 262472 81 689028 ඛණ ඩ ක 07 15 44 9 N 81 41 20 5 E 7 262472 N 81 689028 E 7 262472 81 689028බ ද ධ ගමද ස ත ර ක කයඅම ප රපළ තන ග නහ ර පළ තරටශ ර ල ක වඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රකය 26 ද ස ම බර 2014 ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයව හ රයඅම ප ර කල පය අවට ක ර ය වට න ව ගල ඔය ස වර ධන ව ඩසටහන ආරම භයත සමග නටඹ න ව ග ය ගල ම ඩ ව ප හ ට ව හ රය ස ය ගන න ලද පස ව න තන ව හ රස ථ නයක ල ස එම භ ම ය හ න වතත බ ද ධ ස ද ධස ථ නයක ස ථ පනය ක ර මට ප යවර ග න ණ අතර ම හ ත ව න වර තම න ව හ රය හ ද කගත හ ක බ හ මයක ග ඩන ග ල ම තක ලයට අයත ඒව ව නම ද ගල කණ සදකඩපහණ ක ටස ක රවක ගල ඡත ර ගල හ ප දම ආද ඉප රණ ඉද ක ර ම තවමත ව හ ර භ ම පර ශ රය හ ද කගත හ ක ව ප ර ණ ව හ රයට අයත ද ග බ වර තම නය වන ව ට සම ප ර ණය න ම ප හ ගර ව ට ත බ ම ල ශ රග සට 1895 26 ද ස ම බර 2014 ප ට අ කය 1148 හ ඟ ර න ගල මඩ ව රජමහ ව හ රය ප ර ව ද ය භ ම ය අම ස ල ක සම ප රව ශය 31 අග ස ත 2017 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1895 26 ද ස ම බර 2014 permanent dead link