ගණනාථ ඔබේසේකර (ඉංග්‍රීසි: Gananath Obeyesekere, 2 පෙබරවාරි 1930 – 28 මාර්තු 2025), යනු ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්යවරයෙක් වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදුකළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ය. දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත්තිනි ඇදහිල්ල ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද අධ්‍යයන අතර වේ.
ගණනාථ ඔබේසේකර | |
---|---|
උපත | ගණනාථ ඔබේසේකර 2 පෙබරවාරි 1930 |
මියගිය දිනය | 28 මාර්තු 2025 (වයස 95) |
අධ්‍යාපනය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය (BA) වොෂින්ටන් විශ්වවිද්‍යාලය (MA;PhD) |
Scientific career | |
ක්ෂේත්රය | මානව විද්‍යාව |
ආයතන | ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය (1980–2000) |
වෘත්තීය
මහාචාර්ය ඔබේසේකර 1955 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව උදෙසා බී. ඒ. උපාධියක් ලබාගත් අතර 1958 දී ශාස්ත්‍රපති උපාධිය ගත්තේ ය. 1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කිරීමට පෙර ඔහු ලංකා විශ්වවිද්‍යාලය, වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ලදී.
සාහ්ලින්ස් සමග විවාදය
1990 දී ඔහු ස්වදේශික ජනතාවගේ තර්කනය (rationality of indigenous people) අරබයා මාර්ෂල් සාහ්ලින්ස් සමග සුප්‍රසිද්ධ බුද්ධිමය විවාදයක් ගෙන ගියේ ය. 1779 දී හවායි දිවයින්හි දී සිදු වූ ගේ මරණය පිළිබද තොරතුරු ඇසුරින් විවාදය ඇතිවුණි. ඉංග්‍රීසි දේශගවේෂකයෙකු වූ කපිතාන් ජේම්ස් කුක් හවායි දූපත්වල දී මියගිය පසු එහි ජනයා ඔහු ව සිය ජනවිශ්වාසවල එන දෙවියකු පිළිබද විස්තර හා සසදමින් එම දෙවියන් ලෙස සලකා වන්දනා කිරීමට පෙළඹුණහ. විවාදය ස්වදේශීය ජනතාවගේ තර්ක ඥානය අවබෝධ කරගන්නේ කෙසේද යන්න වටා ගොඩනැගී තිබිණ. ඔබේසේකර තරයේ කියා සිටියේ ස්වදේශික ජනයා ද සිතන්නේ බටහිරයන් සිතන පතන අයුරින් ම බවත් මීට ප්‍රතිවිරුද්ධ මතයකින් කෙරෙන්නේ මෙම ජනයා “අතාර්කික” හෝ “නොදියුණු” ලෙස දැකීම බවත් ය.
පිළිතුරු ලෙස සාහ්ලින්ස් කියා සිටියේ විවිධ සංස්කෘති තුළ, පවතින ලෝකය අවබෝධ කරගැනීමට යොදා ගැනෙන තර්කනයේ ස්වරූපය එකිනෙකින් වෙනස් බවත් ඔවුන් වෙනස් චින්තන රටා යොදාගනිමින් ස්වකීය සංස්කෘතියට අනන්‍ය කියවීම් හරහා ඒ පිළිබද න්‍යායන් ගොඩනගන බවත් ය. මේ බව නොතකා සියලුම සංස්කෘති එකම තර්කනයක් කරා ගමන් කරන බව පැවසීම ප්රකාශනයක් බව හෙතෙම පැවසීය.
ආශ්රිත නාමාවලිය
- "සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර දිවි සැරිය නිම කරයි". අද දෙරණ. 25 මාර්තු 2025. සම්ප්‍රවේශය 25 මාර්තු 2025.
- Moore, Jerry D. 2009. "Marshall Sahlins: Culture Matters" in Visions of Culture: an Introduction to Anthropological Theories and Theorists, Walnut Creek, California: Altamira. pp. 365-385
අඩවියෙන් බැහැර පිටු
- දුටුගැමුණුගේ හෘද සාක්ෂිය
- බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගණන ථ ඔබ ස කර ඉ ග ර ස Gananath Obeyesekere 2 ප බරව ර 1930 28 ම ර ත 2025 යන ඇමර ක එක සත ජනපදය ප ර න ස ටන ව ශ වව ද ය ලය ම නව ව ද ය ව ප ළ බද සම ම න ත මහ ච ර යවරය ක ව ය ඔහ ශ ර ල ක ව බ ද දහම ජනව ර ග ක අර බ දය ව න ව ෂයන ක ර හ ඉත බලප ම සහගත අධ යයන ස ද කළ ම නව ව ද ය ඥය ක ල ස ප රකට ය ද ට ග ම ණ ග හ දස ක ෂ ය ප ර ත ස තන ත බ ද දහම සහ පත ත න ඇදහ ල ල ඔහ ව ස න කරන ලද අවධ නය ද න ගන න ලද අධ යයන අතර ව ගණන ථ ඔබ ස කරඋපතගණන ථ ඔබ ස කර 2 ප බරව ර 1930 1930 02 02 බ ර ත න ය ල ක ව ද න ශ ර ල ක ව ම යග ය ද නය28 ම ර ත 2025 වයස 95 අධ ය පනයප ර ද ණ ය ව ශ වව ද ය ලය BA ව ෂ න ටන ව ශ වව ද ය ලය MA PhD Scientific careerක ෂ ත රයම නව ව ද ය වආයතනප ර න ස ටන ව ශ වව ද ය ලය 1980 2000 ව ත ත යමහ ච ර ය ඔබ ස කර 1955 ද ල ක ව ශ වව ද ය ලය න ඉ ග ර ස භ ෂ ව උද ස බ ඒ උප ධ යක ලබ ගත අතර 1958 ද ශ ස ත රපත උප ධ ය ගත ත ය 1964 ද ව ෂ න ටන ව ශ වව ද ය ලය න ඔහ ස ය ආච ර ය උප ධ ය ලබ ගත ත ය ප ර න ස ටන ව ශ වව ද ය ලය ස වය ක ර මට ප ර ඔහ ල ක ව ශ වව ද ය ලය ව ෂ න ටන ව ශ වව ද ය ලය සහ ක ල ෆ න ය ව ස න ද ය ග ව ශ වව ද ය ලය යන ව ශ වව ද ය ලවල කථ ක ච ර යවරය ක ල ස කටය ත කරන ලද ස හ ල න ස සමග ව ව දය1990 ද ඔහ ස වද ශ ක ජනත වග තර කනය rationality of indigenous people අරබය ම ර ෂල ස හ ල න ස සමග ස ප රස ද ධ බ ද ධ මය ව ව දයක ග න ග ය ය 1779 ද හව ය ද වය න හ ද ස ද ව ග මරණය ප ළ බද ත රත ර ඇස ර න ව ව දය ඇත ව ණ ඉ ග ර ස ද ශගව ෂකය ක ව කප ත න ජ ම ස ක ක හව ය ද පත වල ද ම යග ය පස එහ ජනය ඔහ ව ස ය ජනව ශ ව සවල එන ද ව යක ප ළ බද ව ස තර හ සසදම න එම ද ව යන ල ස සලක වන දන ක ර මට ප ළඹ ණහ ව ව දය ස වද ශ ය ජනත වග තර ක ඥ නය අවබ ධ කරගන න ක ස ද යන න වට ග ඩන ග ත බ ණ ඔබ ස කර තරය ක ය ස ට ය ස වද ශ ක ජනය ද ස තන න බටහ රයන ස තන පතන අය ර න ම බවත ම ට ප රත ව ර ද ධ මතයක න ක ර න න ම ම ජනය අත ර ක ක හ න ද ය ණ ල ස ද ක ම බවත ය ප ළ ත ර ල ස ස හ ල න ස ක ය ස ට ය ව ව ධ ස ස ක ත ත ළ පවත න ල කය අවබ ධ කරග න මට ය ද ග න න තර කනය ස වර පය එක න ක න ව නස බවත ඔව න ව නස ච න තන රට ය ද ගන ම න ස වක ය ස ස ක ත යට අනන ය ක යව ම හරහ ඒ ප ළ බද න ය යන ග ඩනගන බවත ය ම බව න තක ස යල ම ස ස ක ත එකම තර කනයක කර ගමන කරන බව ප වස ම ප රක ශනයක බව හ ත ම ප වස ය ආශ ර ත න ම වල ය සම ම න ත මහ ච ර ය ගණන ත ඔබ ස කර ද ව ස ර ය න ම කරය අද ද රණ 25 ම ර ත 2025 සම ප රව ශය 25 ම ර ත 2025 Moore Jerry D 2009 Marshall Sahlins Culture Matters in Visions of Culture an Introduction to Anthropological Theories and Theorists Walnut Creek California Altamira pp 365 385අඩව ය න බ හ ර ප ට ද ට ග ම ණ ග හ ද ස ක ෂ ය බ ද සමය ජනව ර ග කත වය හ අනන යත ව බ ද ධ ග ටළ වක