කොලියුබරා සටන (: Колубарска битка, ජර්මන්: Schlacht an der Kolubara) සටන් වැදුනේ පළමුවන ලෝක යුද්ධයෙහි සර්බියානු මෙහෙයුම අතරතුර 1914 නොවැම්බර් සහ දෙසැම්බර් කාලසීමාවෙහි සහ අතරය.
කොලියුබරා සටන | |||||||
---|---|---|---|---|---|---|---|
පළමුවන ලෝක යුද්ධයෙහි සර්බියානු මෙහෙයුම හි කොටසකි | |||||||
සර්බියාව වෙත තෙවන ඕස්ට්‍රියානු-හංගේරියානු ආක්රමනය දක්වන සිතියමක්, නොවැම්බර්–දෙසැම්බර් 1914. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
| | ||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||
| | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
400,000 | 450,000 | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
|
|
නොවැම්බර් 16 දින එය ඇරඹුනු අතර, ආඥායකත්වය යටතේ ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ එම වසරේ ඔවුන් විසින් සර්බියාව ආක්‍රමණය කල තෙවන අවස්ථාවෙහිදී ගංගාව වෙත පැමිණ යුද උපායශිලී නගරය අත්පත් කරගෙන පසුබැසුම් මාලාවක් කරා යෑමට බල කෙරිණි. නොවැම්බර් 29–30 දින වලදී, සර්බ්වරු අත්හැර ගිය අතර, ඕස්ට්‍රියානු-හංගේරියානු පාලනයට නගරය විගසින් නතු විය. දෙසැම්බර් 2 දිනදී, සර්බියානු යුද්ධ හමුදාව විසින් ආරක්ෂක පෙරමුණ පුරාම විස්මය දනවන හදිසි ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහ. දෙසැම්බර් 8 වන දින වන විට වාල්යිවෝ සහ නගර සර්බ්වරු විසින් යළි-අත්පත් කර ගත් අතර, ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ බෙල්ග්‍රේඩ් වෙත පසුබැසීම පස්වන යුද්ධ හමුදා ආඥාපති විසින් පැහැදිලි කල නොහැකි විය. දෙසැම්බර් 14 සහ 15 දෙදින අතරතුර කාලය තුලදී ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ නගරය අත්හැර දැමූ අතර සර්බ්වරුනට පසුදිනම ඔවුන්ගේ අගනගරය යළි අත්පත් කර ගැනීමට හැකි විය.
ඕස්ට්‍රියානු-හංගේරියානුවන් සහ සර්බ්වරුන් යන දෙකොට්ඨාශයම දැඩි ආපාතිකයන් සංඛ්‍යාවකින් පීඩා විඳි අතර එක් එක් පිළෙහි 20,000 වැඩි ගණනක් මිය ගියහ. මෙම පරාජයෙන් ඕස්ට්‍රියානු-හංගේරියානුවෝ දැඩි අවමානයට පත්වූයේ 1914 වසර අවසානය වන විට සර්බියාව අධිවාසය කර ගැනුමට ඔවුන් බලාපොරොත්තු වූ හෙයිනි. දෙසැම්බර් 22 දින වන විට, පොටියොරෙක් සහ වොන් ෆ්රැන්ක් යන ආඥාපතිවරුන් දෙදෙනම ඔවුන්ගේ තනතුරු වලින් නිදහස් කරන ලද අතර, 5වන සහ 6වන යුද්ධ හමුදා දෙකම ඒකාබද්ධ කොට 95,000 භටයන්ගෙන් සමන්විත 5වන යුද්ධ හමුදාවක් තනන ලදි.
පසුබිම
1914 ජූනි 28 දිනදී, ශිෂ්‍ය විසින් , නගරයෙහිදී . මෙම ඝාතනය නිසා හටගත් අතර, මෙය නිසාවෙන් ඕස්ට්‍රියා-හංගේරියාව වෙත ජූලි 23 දිනය දක්වමින් අවසාන නිවේදනයක් නිකුත් කළේ නුවරදී මෙම ඝාතනය සැලසුම් කළ බවට ඔවුන් සැක කළ නිසාය. ඕස්ට්‍රියා-හංගේරියානුවන්ගේ අවසන් නිවේදනය සර්බියාවට පිලිගත නොහැකි වූ අතර, එය ප්‍රතික්ෂේප කෙරිණි. ඕස්ට්‍රියා-හංගේරියානුවෝ ජූලි 28 දිනදී සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. එම දිනයෙහිදීම, සහ ගංගාවල සියළුම පාලම් සර්බ්වරුන් විසින් විනාශ කෙරුණේ අනාගත ආක්‍රමණයකදී ඕස්ට්‍රියානු-හංගේරියානුවන් විසින් ඒවා භාවිතා කිරීම වැලැක්වීමේ අරමුණු සහිතවය. පසුදිනයෙහිදීම බෙල්ග්‍රේඩ් වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කෙරුණු අතර මෙයින් පළමුවන ලෝක යුද්ධය ඇරඹුණි.
සටහන්
ආශ්රිත
- ජෝර්ඩ්න් 2008, p. 16.
- පැව්ලොවිච් 2002, p. 93.
- ස්ට්රාකන් 2001, p. 335.
- ජෝර්ඩ්න් 2008, p. 17.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ය බර සටන Kolubarska bitka ජර මන Schlacht an der Kolubara සටන ව ද න පළම වන ල ක ය ද ධය හ සර බ ය න ම හ ය ම අතරත ර 1914 න ව ම බර සහ ද ස ම බර ක ලස ම ව හ සහ අතරය ක ල ය බර සටනපළම වන ල ක ය ද ධය හ සර බ ය න ම හ ය ම හ ක ටසක සර බ ය ව ව ත ත වන ඕස ට ර ය න හ ග ර ය න ආක රමනය දක වන ස ත යමක න ව ම බර ද ස ම බර 1914 ද නය16 න ව ම බර 15 ද ස ම බර 1914ප හ ට මග ග ව සර බ ය ර ජධ න යප රත ඵලයත රණ ත මක සර බ ය න ජයග රහණයය ද ධ වත රයන ආඥ පත යන සහ න යකයන සම බන ධ ත හම ද ඒකකයන හම ද මය ප රබලත වය400 000450 000අප ත කයන සහ හ න 22 000 මරණයට පත ව ය91 000 ත ව ල ලද 19 000 අත ර දහන ව ය හ අල ල ගන න ලද 30 000 මරණයට පත ව ය173 000 ත ව ල ලද 70 000 අල ල ගන න ලද න ව ම බර 16 ද න එය ඇරඹ න අතර ආඥ යකත වය යටත ඕස ට ර ය න හ ග ර ය න ව එම වසර ඔව න ව ස න සර බ ය ව ආක රමණය කල ත වන අවස ථ ව හ ද ග ග ව ව ත ප ම ණ ය ද උප යශ ල නගරය අත පත කරග න පස බ ස ම ම ල වක කර ය මට බල ක ර ණ න ව ම බර 29 30 ද න වලද සර බ වර අත හ ර ග ය අතර ඕස ට ර ය න හ ග ර ය න ප ලනයට නගරය ව ගස න නත ව ය ද ස ම බර 2 ද නද සර බ ය න ය ද ධ හම ද ව ව ස න ආරක ෂක ප රම ණ ප ර ම ව ස මය දනවන හද ස ප රත ප රහ රයක එල ල කළහ ද ස ම බර 8 වන ද න වන ව ට ව ල ය ව සහ නගර සර බ වර ව ස න යළ අත පත කර ගත අතර ඕස ට ර ය න හ ග ර ය න ව බ ල ග ර ඩ ව ත පස බ ස ම පස වන ය ද ධ හම ද ආඥ පත ව ස න ප හ ද ල කල න හ ක ව ය ද ස ම බර 14 සහ 15 ද ද න අතරත ර ක ලය ත ලද ඕස ට ර ය න හ ග ර ය න ව නගරය අත හ ර ද ම අතර සර බ වර නට පස ද නම ඔව න ග අගනගරය යළ අත පත කර ග න මට හ ක ව ය ඕස ට ර ය න හ ග ර ය න වන සහ සර බ වර න යන ද ක ට ඨ ශයම ද ඩ ආප ත කයන ස ඛ ය වක න ප ඩ ව ඳ අතර එක එක ප ළ හ 20 000 ව ඩ ගණනක ම ය ග යහ ම ම පර ජය න ඕස ට ර ය න හ ග ර ය න ව ද ඩ අවම නයට පත ව ය 1914 වසර අවස නය වන ව ට සර බ ය ව අධ ව සය කර ග න මට ඔව න බල ප ර ත ත ව හ ය න ද ස ම බර 22 ද න වන ව ට ප ට ය ර ක සහ ව න ෆ ර න ක යන ආඥ පත වර න ද ද නම ඔව න ග තනත ර වල න න දහස කරන ලද අතර 5වන සහ 6වන ය ද ධ හම ද ද කම ඒක බද ධ ක ට 95 000 භටයන ග න සමන ව ත 5වන ය ද ධ හම ද වක තනන ලද පස බ ම1914 ජ න 28 ද නද ශ ෂ ය ව ස න නගරය හ ද ම ම ඝ තනය න ස හටගත අතර ම ය න ස ව න ඕස ට ර ය හ ග ර ය ව ව ත ජ ල 23 ද නය දක වම න අවස න න ව දනයක න ක ත කළ න වරද ම ම ඝ තනය ස ලස ම කළ බවට ඔව න ස ක කළ න ස ය ඕස ට ර ය හ ග ර ය න වන ග අවසන න ව දනය සර බ ය වට ප ල ගත න හ ක ව අතර එය ප රත ක ෂ ප ක ර ණ ඕස ට ර ය හ ග ර ය න ව ජ ල 28 ද නද සර බ ය වට එර හ ව ය ද ධ ප රක ශ කළහ එම ද නය හ ද ම සහ ග ග වල ස යළ ම ප ලම සර බ වර න ව ස න ව න ශ ක ර ණ අන ගත ආක රමණයකද ඕස ට ර ය න හ ග ර ය න වන ව ස න ඒව භ ව ත ක ර ම ව ල ක ව ම අරම ණ සහ තවය පස ද නය හ ද ම බ ල ග ර ඩ ව ත ක ලත වක ක ප රහ ර එල ල ක ර ණ අතර ම ය න පළම වන ල ක ය ද ධය ඇරඹ ණ සටහන ආශ ර තජ ර ඩ න 2008 p 16 sfn error no target CITEREFජ ර ඩ න 2008 help ප ව ල ව ච 2002 p 93 sfn error no target CITEREFප ව ල ව ච 2002 help ස ට ර කන 2001 p 335 sfn error no target CITEREFස ට ර කන 2001 help ජ ර ඩ න 2008 p 17 sfn error no target CITEREFජ ර ඩ න 2008 help