දෙමළ සාහිත්‍යය | |
---|---|
කුණ්ඩලකේසි | |
භක්ති සාහිත්‍යය | |
edit |
කුණ්ඩලකේසි කථාව ඉන්දියානු ජන කතාවකි. එක් සිටු දුවක් සිය මැදුරේ උඩු මහලේ සිට වීදිය දෙස බලා සිටියදී, සොරකම් කොට අසුවී රජු විසින් මරණ දඬුවම දුන් සොරෙකු රාජ පුරුෂයන් විසින් හිස ගසා මරන්නට ගෙනයනු දකියි. ඔහුගේ කඩවසම් රුපය දැක ඔහු කෙරෙහි ආලයක් උපන් ඇය, සිය ධනවත් පියා ලවා අල්ලස් දී ඒ සොරා මුදවා ගෙන ඔහු සරණ කරගැනී. මේ සිද්ධිය ා දඹදෙණි යුගයේ විසු ධර්මසේන ස්වාමින් වහන්සේ විසින් ලියු සද්ධර්ම රතනාවලිය ග්‍රන්ථයේ කුණ්ඩල කේසි වස්තුව ලෙස, එක කතාවක් ලෙස අඩංගු කර ඇත. . මේ ඇසුරින් කුණ්ඩල කේශී නමින් සිංහල නාට්‍යයක් නිමවා තිබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද මළ ස හ ත යයක ණ ඩලක ස භක ත ස හ ත යයedit ක ණ ඩලක ස කථ ව ඉන ද ය න ජන කත වක එක ස ට ද වක ස ය ම ද ර උඩ මහල ස ට ව ද ය ද ස බල ස ට යද ස රකම ක ට අස ව රජ ව ස න මරණ දඬ වම ද න ස ර ක ර ජ ප ර ෂයන ව ස න හ ස ගස මරන නට ග නයන දක ය ඔහ ග කඩවසම ර පය ද ක ඔහ ක ර හ ආලයක උපන ඇය ස ය ධනවත ප ය ලව අල ලස ද ඒ ස ර ම දව ග න ඔහ සරණ කරග න ම ස ද ධ ය දඹද ණ ය ගය ව ස ධර මස න ස ව ම න වහන ස ව ස න ල ය සද ධර ම රතන වල ය ග රන ථය ක ණ ඩල ක ස වස ත ව ල ස එක කත වක ල ස අඩ ග කර ඇත ම ඇස ර න ක ණ ඩල ක ශ නම න ස හල න ට යයක න මව ත බ