කිරි වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ලංකාතිලක ප්‍රථිමා මන්දිරයට උතුරු දෙසින් වන්නට ඉදිකොට තිබේ. අඩි 80ක් පමණ උසැති ස්ථූපය පොළොන්නරුවේ ට අයත්ය.
කිරි වෙහෙර | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
පිහිටීම | පොළොන්නරුව |
ඉතිහාසය
ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාධක නොමැති වූවද, මෙම ස්ථූපය පරාක්‍රමබාහු රජුගේ (1153-1186) බිසවක වූ සුබද්‍රා දේවිය විසින් ඉදිකෙරූවක් බැව් විශ්වාස කෙරේ. එසේම ස්තූපය ආරම්භයේදි රූපවතී ස්තූපය නමින් හැඳින්වූ බවද පැවසේ.
ස්ථූපය
උස ප්‍රමාණය අනූව කිරි වෙහෙර පොළොන්නරුවේ පිහිටි දෙවැනි උසම ස්ථූපය සේ සැළකේ. එසේම එය වසර 900 ක පමණ කාලයක් ස්වභාවික බලපෑම් යටතේ, මුල් ඉදිකෙරූ ස්වරූපයෙන්ම බදාම ආලේපිත තට්ටුව ඉතිරිව පවතින ස්ථූප අතුරින් එකක් සේ සැළකේ. මීට අමතරව කිරි වෙහෙර වටා කුඩා ස්තූප ප්‍රමාණයක් දැකගත හැකි වන අතර එම ස්තූප, හිමිවරුන් හා රාජකීයයන් වෙනුවෙන් ඉදිකෙරූ ඒවා බැව් තහවුරුකොට තිබේ. කෙසේ නමුදු කිරි වෙහෙර ඇතුළුව, මෙහි වූ ස්තූප බොහොමයක් නිදන් හොරුන් විසින් විනාශ කොට තිබූ බවද සඳහන් වේ.
මූලාශ්‍ර
- "පොළොන්නරුව කිරිවෙහෙර". danuma.lk. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "කිරි වෙහෙර පොළොන්නරුව". history.lk. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "පොළොන්නරුවේ කිරිවෙහෙර". බුදුසරණ. 26 ජුනි 2014. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "කිරි වෙහෙර". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- "කිරි වෙහෙර". angelfire.com/. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ව හ ර ශ ර ල ක ව ප ළ න නර ව ප හ ට ප ර තන ස ථ පයක ව එය ල ක ත ලක ප රථ ම මන ද රයට උත ර ද ස න වන නට ඉද ක ට ත බ අඩ 80ක පමණ උස ත ස ථ පය ප ළ න නර ව ට අයත ය ක ර ව හ රව ස තරප හ ට ම ත රත ර රටශ ර ල ක වප හ ට මප ළ න නර වද ව රය බ ද ධ ගමඉත හ සයඉත හ සය ප ළ බඳව ප හ ද ල ස ධක න ම ත ව වද ම ම ස ථ පය පර ක රමබ හ රජ ග 1153 1186 බ සවක ව ස බද ර ද ව ය ව ස න ඉද ක ර වක බ ව ව ශ ව ස ක ර එස ම ස ත පය ආරම භය ද ර පවත ස ත පය නම න හ ඳ න ව බවද ප වස ස ථ පයඋස ප රම ණය අන ව ක ර ව හ ර ප ළ න නර ව ප හ ට ද ව න උසම ස ථ පය ස ස ළක එස ම එය වසර 900 ක පමණ ක ලයක ස වභ ව ක බලප ම යටත ම ල ඉද ක ර ස වර පය න ම බද ම ආල ප ත තට ට ව ඉත ර ව පවත න ස ථ ප අත ර න එකක ස ස ළක ම ට අමතරව ක ර ව හ ර වට ක ඩ ස ත ප ප රම ණයක ද කගත හ ක වන අතර එම ස ත ප හ ම වර න හ ර ජක යයන ව න ව න ඉද ක ර ඒව බ ව තහව ර ක ට ත බ ක ස නම ද ක ර ව හ ර ඇත ළ ව ම හ ව ස ත ප බ හ මයක න දන හ ර න ව ස න ව න ශ ක ට ත බ බවද සඳහන ව ම ල ශ ර ප ළ න නර ව ක ර ව හ ර danuma lk සම ප රව ශය 10 ද ස ම බර 2015 ක ර ව හ ර ප ළ න නර ව history lk සම ප රව ශය 10 ද ස ම බර 2015 ප ළ න නර ව ක ර ව හ ර බ ද සරණ 26 ජ න 2014 සම ප රව ශය 10 ද ස ම බර 2015 ක ර ව හ ර අම ස න ල ක සම ප රව ශය 10 ද ස ම බර 2015 ක ර ව හ ර angelfire com සම ප රව ශය 10 ද ස ම බර 2015