ප්‍රකාශ පද්ධතියක නාභිය දුර එමගින් ආලෝකය අභිසරණය (නාභිගත කිරීම) හෝ අපසරණය (විසිරවීම) කරීමේ ශක්තිය පිලිබද මිනුමක් වෙයි. වඩා කෙටි නාභියේ දුරකින් යුත් පද්ධතියක ප්‍රකාශ බලය වඩා දිගු නාභීය දුරකින් යුත් පද්ධතියක එම අගයට වඩා ඉහළ වේ.

ඡායාරූපකරණය
ඡායාරූප කාචයක් අනන්තයට යොමු කළ විට එහි පසුපස නිෂ්පන්ද ලක්ෂ්‍යය නාභීය ලක්ෂ්‍යයේදී සේයා පටලයෙන් වෙනස් වේ. කැමරාවෙන් ඉතා ඈත පිහිටන වස්තු තියුණු ප්‍රතිබිම්බ තිරය මත සාදයි. ඇතැම් විට ඡායාරූප ශිල්පීන් ප්‍රතිබිම්බ තලය නාභීය තලය ලෙසද හඳුන්වයි. වස්තුව අනන්තයේ ඇති විට මේවා සමපාත වේ. නමුත් කුඩා වස්තු දුරවල් සඳහා නාභිය තලය ස්ථායි වේ. දුර ඇති වස්තුවක ප්රතිබිම්බයේ විශාලනය කාචයේ නාභී දුර මඟින් තීරණය කෙරේ.
කාචයේ නාභිය දුර f, ඉදිරිපස නිෂ්පන්ද ලක්ෂ්‍යයේ සිට වස්තුවට දුර S1, පසුපස නිෂ්පන්ද ලක්ෂ්‍යයේ සිට ප්‍රතිබිම්බයට දුර S2 ද නම් ,

.
S1 අඩුවන විට S 2 ද වැඩි විය යුතුය. උදාහරණයක් ලෙස නාභිදුර 50 mm වු සාමාන්‍ය 35 mm කැමරාවක් සලකමු. අනන්තයේ ඇති වස්තුවක් නාභිගත කිරීම සඳහා පසුපස නිෂ්පන්ද ලක්ෂ්‍ය S2 = 50 mm ස්ථානගත කළ යුතුය. නමුත් එක මීටරයක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කිරීම සඳහා කාචය 2.6 mm ක් ප්‍රතිබිම්බ තලයෙන් ඉවතට ගෙන යායුතු වේ. මේ අනුව S2 = 52.6 mm නාභිය දුර සාමාන්‍යයෙන් මිලිමීටර් වලින් සටහන් කරන අතර, ඇතැම් පැරණි කැමරාවල මෙය සෙන්ටිමීටර් හෝ අඟල් වලින්ද දක්නට ලැබේ. කැමරාව හසුකරගත හැකි පරාසය, නාභිය දුරත්, සේයා පටලයේ ප්‍රමාණයත් අතර අනුපාතය මත රඳා පවතී.




කාචයේ දුර සේයා පටලයේ හෝ සංවේදකයේ විකර්ණයේ දිගට සමානනම් එය සාමාන්‍ය කාචයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි කාචයක දැකිය හැකි කෝණය අංශක 53 ක් පමණ වන අතර, මෙවැනි කාචයක නාභිය දුර 50 mm පමණ වේ. මීට වඩා දිගු නාභි දුරක් ඇති කාච ටෙලිෆෝටෝ කාච ලෙස හැඳින්වෙන අතර මේවායේ නාභි දුර 85 mm පමණ වේ.
35 mm සම්මතයේ ප්‍රසිද්ධිය හේතුකොට ගෙන සාමාන්‍යයෙන් කැමරා කාච පද්ධතියක නාභිය දුර 35 mm සමක නාභිය දුරට සාපේක්ෂව ප්‍රකාශ කරනු ලබයි. 35 mm සමක නාභිය දුර භාවිතය සංඛ්‍යාංක කැමරාවටද පොදු කරුණකි.
සටහන්
Focal length |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රක ශ පද ධත යක න භ ය ද ර එමග න ආල කය අභ සරණය න භ ගත ක ර ම හ අපසරණය ව ස රව ම කර ම ශක ත ය ප ල බද ම න මක ව ය වඩ ක ට න භ ය ද රක න ය ත පද ධත යක ප රක ශ බලය වඩ ද ග න භ ය ද රක න ය ත පද ධත යක එම අගයට වඩ ඉහළ ව ධන උත තල ක චයක ස ණ අවතල ක චයක අවතල දර පණයක සහ උත තල දර පණයක න භ ය ලක ෂ ය F සහ න භ ය ද ර f ම හ ද ක ව ය ඡ ය ර පකරණයඡ ය ර ප ක චයක අනන තයට ය ම කළ ව ට එහ පස පස න ෂ පන ද ලක ෂ යය න භ ය ලක ෂ යය ද ස ය පටලය න ව නස ව ක මර ව න ඉත ඈත ප හ ටන වස ත ත ය ණ ප රත බ ම බ ත රය මත ස දය ඇත ම ව ට ඡ ය ර ප ශ ල ප න ප රත බ ම බ තලය න භ ය තලය ල සද හඳ න වය වස ත ව අනන තය ඇත ව ට ම ව සමප ත ව නම ත ක ඩ වස ත ද රවල සඳහ න භ ය තලය ස ථ ය ව ද ර ඇත වස ත වක ප රත බ ම බය ව ශ ලනය ක චය න භ ද ර මඟ න ත රණය ක ර ක චය න භ ය ද ර f ඉද ර පස න ෂ පන ද ලක ෂ යය ස ට වස ත වට ද ර S1 පස පස න ෂ පන ද ලක ෂ යය ස ට ප රත බ ම බයට ද ර S2 ද නම 1S1 1S2 1f displaystyle frac 1 S 1 frac 1 S 2 frac 1 f S1 අඩ වන ව ට S 2 ද ව ඩ ව ය ය ත ය උද හරණයක ල ස න භ ද ර 50 mm ව ස ම න ය 35 mm ක මර වක සලකම අනන තය ඇත වස ත වක න භ ගත ක ර ම සඳහ පස පස න ෂ පන ද ලක ෂ ය S2 50 mm ස ථ නගත කළ ය ත ය නම ත එක ම ටරයක ඈත න ඇත වස ත වක න භ ගත ක ර ම සඳහ ක චය 2 6 mm ක ප රත බ ම බ තලය න ඉවතට ග න ය ය ත ව ම අන ව S2 52 6 mm න භ ය ද ර ස ම න යය න ම ල ම ටර වල න සටහන කරන අතර ඇත ම ප රණ ක මර වල ම ය ස න ට ම ටර හ අඟල වල න ද දක නට ල බ ක මර ව හස කරගත හ ක පර සය න භ ය ද රත ස ය පටලය ප රම ණයත අතර අන ප තය මත රඳ පවත 28 mm lens50 mm lens70 mm lens210 mm lensන භ ය ද ර ඡ ය ර පය ස ය ත යට බලප න අය ර න භ ය ද ර ව නස කරම න ප රධ න වස ත ව ස ට ක මර වට ඇත ද ර ව නස ක ර ම න ප රධ න වස ත වක එම ප රම ණය ම තබ ග න අන ක වස ත ව ව ව ධ ප රම ණය ලබ ගත හ ක ය ක චය ද ර ස ය පටලය හ ස ව දකය ව කර ණය ද ගට සම නනම එය ස ම න ය ක චයක ල ස හඳ න වන ල බ ම ව න ක චයක ද ක ය හ ක ක ණය අ ශක 53 ක පමණ වන අතර ම ව න ක චයක න භ ය ද ර 50 mm පමණ ව ම ට වඩ ද ග න භ ද රක ඇත ක ච ට ල ෆ ට ක ච ල ස හ ඳ න ව න අතර ම ව ය න භ ද ර 85 mm පමණ ව 35 mm සම මතය ප රස ද ධ ය හ ත ක ට ග න ස ම න යය න ක මර ක ච පද ධත යක න භ ය ද ර 35 mm සමක න භ ය ද රට ස ප ක ෂව ප රක ශ කරන ලබය 35 mm සමක න භ ය ද ර භ ව තය ස ඛ ය ක ක මර වටද ප ද කර ණක සටහන Focal length